ආදම් නබිතුමාගේ මැවීම.
ආදම් නබිතුමා ලෝකයේ මුල්ම මිනිසා බව ලෝකයේ සිටින බිලියන හතක් පමණ වන ජනතාවගෙන් බිලියන හයක් පමණ දෙනා පිළිගනිති. එනම් ක්‍රිස්තියානි, යුදෙව්, සහ මුස්ලිම් වරුන් මෙම කරුන තරයේ පිළිගනිති. සෙසු අය ආදම් නබිතුමාගේ මැවීම සරදමට ලක් කරන්නේ ඔවුන්ට ආදම් නබිතුමා පස් වලින් මවා ඇතැයි යන අදහස පිළිගැනීමට නොහැකි නිසා විය හැකිය.
මෙම ලිපියේ අරමුණ මෙම කරුණ කෙරෙහි ඇති වැරදි මතයන් විමසා බැලීමය. විද්‍යාව සහ තාක්‍ෂණය නොදියුණු කාලවලදී පවා මිනිසුන් මෙම අදහස පිළිගත්තේ දෙවියන් ගැන තිබුණු විශ්වාසය නිසාය. ආගම් පහල වන කාලවල සිටි නොදියුණු මිනිසුන් පවා දෙවියන්ගේ මැවීම් අභියෝගයට පත්කළේ නැත. අදත් බොහෝ දෙනෙක් මේ කරුණ ගැන කිසිවක් නොකීවත් ඇතැමුන් දෙවියන්ගේ මැවීම ගැන අවබෝදයක් නොමැති කමින් මේවා සමච්චල් කරති. කුරානයේ එම වගන්තිය මෙසේ දැකිය හැකිය.
“දෙවදුතයින් අමතා “මා මිනිසා කිරිමැටියෙන් නිර්මාණය කිරීමට යන්නෙමි”යි කියන ලද අවස්ථාවේදී...”(Q 38:71).
Sahih International
[So mention] when your Lord said to the angels, "Indeed, I am going to create a human being from clay (Q 38:71).
ඉහත වාක්‍ය දෙස බලන සමහරු සිතා සිටින්නේ දෙවියන් ද මිනිසුන් කරන්නා සේ ආදම් තුමාව මැටියෙන් පිළිමයක් සාදන ආකාරයට සෑදු බවයි. මෙම පිළිමය පසුව ලේ, මස්, නහර බවට පත් වුයේ කෙසේදැයි ඔවුන්ට පුදුමයකි. මේ නිසා ඔවුන් මේ කරුණ සමච්චල් කරනු දැකිය හැකිය.
මේ ලෝකයේ ඇති ගස්කොලන් දෙස බලන කල ඒවා සියල්ල පෝෂණය වන්නේ ඍජුවම පස් වලින්ය. එහෙත් ඉන් ලැබෙන පළවල ස්වභාවය පස්වලට වඩා හාත්පසින්ම වෙනස්ය. විවිධ රසයෙන් ගුණයෙන් සුවඳින් යුක්ත පලතුරු, බෙහෙත් පැලැටි මෙන්ම වෙනත් බොහෝ දේ අපි දකිමු. ඒවා පස්වලින් නිමවුවත් පස් මෙන් දිස්වන්නේ නැත. මේවා සියල්ල නැවත පස්වලටම එකතු වන්නේය. මේ කාර්‍ය දෙවියන්ගේ හැකියාවකි. මේ ආකාරයටම දෙවියන් මිනිසා පස්වලින් මවා අපි අද දකින රුපයට පරිවර්තයන කර ඇත. මෙය දෙවියන්ගේ හැකියාවයි. මිනිසාට දෙවියන් දී ඇති දැනුම සාගරයේ ඇති ජලයෙන් අල්පෙනෙති තුඩකට තැවරෙන තරම් වත් නැත. එබැවින් මිනිසාට මෙවැනි කරුණු තේරුම් ගැනීමට නොහැකිය.
දෙවියන් මිනිසා මවා ඇත්තේ විවිධ හැකියාවන් සහ කුසලතාවන් සහිතවයි. ඒ අනුව මිනිසාද ලෝකයේ නොයෙක් නිර්මාණයන් පස්වලින් කලත් ඒවා නිමවූ පසු කිසිවෙකුට ඒවා පස් මෙන්ම දිස් වන්නේ නැත. උදාහරණයකට කිවහොත් ලෝකයේ ඇති සියලුම යාන වාහන, යන්ත්‍ර සුත්‍ර, පරිගණක යනාදී සියල්ලේම මුලාරම්භය පස්ය. එහෙත් ඒවා නිමවූ පසු පස් මෙන් දිස්වන්නේ නැත. ජීවිතයේ කිසිදාක නගරයකට පැමිණ නැති ගණ වනාන්තරයක උපත ලබා හැදී වැදුණු කෙනෙකුට මෙය පුදුමයක් වීමටත් ඉඩ තිබේ!
මිනිසා ගේ ශරීරය දෙස බලන කල දෙවියන් කව්රුන්දැයි සිතාගැනීමට එයම ප්‍රමාණවත්ය. ඔහුගේ සියලුම විස්තර ඇසට නොපෙනෙන DNA අනුවක් තුල යම්කිසි තෙරුමගනිමට හැකි ක්‍රමවේදයකට ලියා තැබුවේ දෙවියන්ය. එහි ඇති විස්තර ලිවීමට පිටු පන්සියයක් පමණ වන පොත් නම සියයක් පමණ අවශ්‍ය බව විද්‍යාඥයින්ගේ මතයයි. කරුණු මෙසේ හෙයින් දෙවියන්ගේ මැවීම් සමච්චල් කිරීමෙන් තමන්ගේ මුග්ද කම ප්‍රදර්ශනය වන්නේය.
By Fasy Ajward.
අපගේ අනෙක් ලිපි සඳහා පහත යොමුවට පිවිසෙන්න.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/

Original Post: https://www.facebook.com/IslaminSinhala/posts/634989653225859
Please go to next page to read more: http://bauddha-tharka.blogspot.com/2014/02/bauddha-tharka-islam-bakthikayan-samaga_7274.html
Tritanium Art - Art of the Tritanium Arts
ReplyDelete› tritanium-arts- › tritanium-arts- 1. This item only. 1 ecm titanium in 1 pieces. 3. 6. titanium aftershokz Tritanium Art · 2. Tritanium titanium tv alternative Art · 3. Tritanium Art · 4. Tritanium Art · 5. Tritanium titanium properties Art · 6. Tritanium Art · 7. Tritanium Art · 넷마블 바카라 8.
zf747 nfl jerseys,wholesale jerseys,nfl shop,Cheap Jerseys china,cheap nfl jerseys,nfl shop,cheap nfl jerseys,Cheap Jerseys from china,wholesale nfl jerseys pe912
ReplyDelete