ආගම, විද්‍යාව සහ දර්ශණය කුමන අරමුණු සඳහාද? (Whither Religion Science and Philosophy?)
— with Hasna Banu, Chaminda Lakmal, Mohamed Ruzaik Mohamed Akmal, Mohamed Ruzaik Akmal and Ashfa Fathima Mohamed.ආගම, විද්‍යාව සහ දර්ශනය මිනිසුන් අතර ඉතිහාසයේ සිටම කතාබහ වෙන මාතෘකාවන්ය. මේ ශේස්ත්‍ර තුනෙහි අරමුණු එකිනෙකින් වෙනස්ය. එහෙත් විද්‍යාව ආගමට වඩාත් සමීප වන්නේ එමගින් ස්වභාවධර්මයේ සත්‍ය සෙවීමට වැයම් කරන බැවිනි. එහෙත් විද්‍යාවෙන් සොයාගන්නා ප්‍රතිපල නිසි දිසාවට යොමු නොකලොත් ඉන් ප්‍රයෝජන අත් වන්නේ මෙලොව දී පමණි. සියලුම ආගම් පහළ වී ඇත්තේ ලොව මවා පාලනය කරන්නාවූ දෙවියන්ගෙන් ය. එබැවින් ආගමකින් මිනිසාගේ එලොව මෙලොව ජිවිතයට අවශ්‍ය නිවැරදි මාර්‍ගය පෙන්වන්නේය. දර්ශයනයක් මගින් ඉදිරිපත් කරන්නේ මිනිසාගේ අදහස්ය. එය විද්‍යාත්මකව සනාත කල නොහැකිය. එහි නිවැරදි දේ මෙන්ම වැරදිදේත් තිබිය හැකිය. දාර්ශනයක් පවතින්නේ කෙටි කාලයකටය. බොහෝ විට දාර්ශනිකයාගේ අභාවයත් සමග ඔහුගේ දර්ශනයත් අභාවයට යන්නේය. උදාහරණයකට කිවහොත් කාල්මාක්ස්, ලෙනෙන්, මාඕ සේතුං වැනි අයගේ දර්ශන ඇතැම් රටවල කාලයක් පැවතුනත් අද ඒවා අසාර්ථක වී ලොවින් තුරන් වෙමින් පවති. ලොව ප්‍රධාන ආගම් අතර යුදෙව්, කතෝලික, හින්දු සහ ඉස්ලාම් වැනි ආගම් දැකිය හැකිය. හින්දු ආගම හැරුණු විට එකම දෙවිකෙනෙකුගෙන් පැමිණි බවට අල්-කුආනයේ සඳහන් වන්නේ දාවුද් (ඩේවිඩ්) (pbuh), මුසා (මෝසස්) (pbuh), ඊසා (ජේසුස් වහන්සේ) (pbuh) මුහම්මද් (pbuh) යන නබිවරුන් විසින් දෙසු ඉහත සඳහන් ආගම්ය. සෑම නබිවරයෙකුම මිනිසුන් අතරින් තෝරාගෙන ඇත. මොවුන් තමන්ගේ කිසිම මතයක් දහම ලෙස ඉදිරිපත් කලේ නැත. ඔවුන් දේශනා කල zසබුර් ආගම, පරණ ගිවිසුම, බයිබලය සහ අල්කුරානය දේව වචන බවට අල්-කුරානය සාක්ෂි සපයන්නේය. මේ සෑම ආගමකම දේව දුතයන්ගේ මාර්ගයෙන් ලොවට පහළ කර තිබේ. එහෙත් නිසිපරිදි සුරක්ෂිත නොකිරීම නිසා අල්-කුරානය හැර අනෙකුත් දේව ග්‍රන්ථ නොයෙක් වෙනස්වීම් වලට භාජනය වී ඇත. ඉස්ලාම් දහම හැරුණු විට ආගමක තිබිය යුතු දෙවියන් පිලිබඳ නිවැරදි සංකල්පය වෙන කිසිම දහමක දැකිය නොහැකිය. බොහෝ ආගම්වල දෙවියන් මිනිස් රුපයකින් දැකිය හැකිය. එහෙත් ලොව මවා පාලනය කරන්නාවූ දෙවියෙක් කිසිසේත් මිනිසෙකු විය නොහැකිය. ඔහු කිසිවෙකුගේ අවශ්‍යතාවලින් පරිශුද්ද විය යුතුය. දෙවියන්ට මරණයක් අත්විය නොහැකිය. ඔහු මරණයට පත් වන්නේ නම් මේ විශ්වය පාලනය කරන්නේ කව්රුන්ද? සැම දෙයක්ම දෙවියන් මවනවා මිස ඔහු කිසිවෙකුගේ මැවීමක් විය නොහැකිය. එබැවින් දේවියට ආරම්භයක් හෝ අවසානයක් තිබිය නොහැකිය. මිනිසාගේ විමුක්තිය පෙන්වා දීමට එක් එක් කාලවලදී ඉදිරිපත්කරන ළද දර්ශනවල බොහෝ අඩුපාඩු දැකිය හැකිය. ඒවායේ සම්පුර්ණ ජිවන රටාවකට මග පෙන්නුම් කරන්නේ නැත. එම දර්ශනවලවල කාලයත් සමග ඇතිවූ පරස්පරතාවයන් දැකිය හැකිය. දර්ශනයක් ඉදිරිපත් කල හැක්කේ එම පුද්ගලයාගේ අවට පරිසරයට ගැලපෙන ආකාරයට මිස මුළු ලොවටම බලපාන පරිදි එය කල නොහැකිය. බොහෝ විට එක් දේශයකට සරිලන නීති වෙනත් රටකට ගැලපෙන්නේ නැත. එපනමක් ද නොව අපි දකින දර්ශන වලින් ජනයාට මරණයෙන් පසු සිදුවන දේ පැහැදිලිව සඳහන් වන්නේ නැත. මේ හේතුවෙන් තමන් කරන කුසල් නිසා ලැබෙන ආනිසංස කෙරෙහි කිසිම දර්ශනයකින් නිවැරදිව යමක් කිව නොහැකිය. ලොවට පහල වූ සෑම ආගමක්ම එහි සත්‍යතාව තහවුරු කිරීමට එම ආගම්වල කතෘන් විසින් ප්‍රාතිහාර සිදුකර පෙන්වා ඇත. මේ අනුව මුසා (මෝසස්) (pbuh) (යුදෙව්වන් වෙනුවෙන් එවන ලද) නබිතුමා ඔහුගේ හැරමිටිය දෙවියන්ගේ අවසරය ඇතිව නාගයෙක් බවට පත්කර පෙන්වා ඇත. එසේම දේව නියෝගය අනුව ඔහුගේ අතින් ආලෝකය නික්මවා පෙන්නුවේය. තවද ඊසා (ජේසුස් වහන්සේ) (pbuh) නබිතුමා (කිතුනුවන් වෙනුවෙන් එවන ලද නබිතුමා) මලවුන් නැගිට්ටවා පෙන්නුවේය, අන්දයින් හට පෙනුම ලබා දුන්නේය, ලාදුරු රෝගීන් හට සුවය ලබා දුන්නේය. තවද නබි සාලි අලෛහි සලාම් තුමා දෙවියන් හට ප්‍රාර්ථනා කිරීමෙන් කන්දක් දෙබෑකොට ඒ තුලින් ඔටුවෙක් ලබාදුන්නේය. මේ ආකාරයට ම මුහම්මද් (pbuh) නබි තුමා ජිවත් ව සිටින කාලයේ දී බොහෝ ප්‍රාතිහාර සිදුකර පෙන්නුවේය. ඔහුට පහල වූ අල්කුරානය අදටත් භුද්ධිමතුන් හට දැකිය හැකි ප්‍රාතිහාරයකි. අල්කුරානය නබිතුමාගේ මුවින් ප්‍රකාශ කළත් එහි ඇති භාෂා විලාශය ඔහු කතා කරන සාමාන්‍ය භාෂාවට වඩා බෙහෙවින් වෙනස්ය. එකල මෙකල සිටින කිසිම විශාරදයෙකුට අල්කුරානය ලියවී ඇති විලාසයේ එක් වැකියක් හෝ රචනා කල නොහැකි වී තිබේ. අල්කුරානයේ ඇති අලංකාර භාෂා විලාසයත් සාමාන්‍ය අරාබි භාෂා විලාසයත් අතර වෙනස අරාබි නොදන්නා කෙනෙකුට පවා වටහා ගත හැකිය. එකල සිටි අරාබි භාෂාවෙන් පාණ්ඩිත්‍ය ලැබූ එක් මිනිසෙක් මක්කම ප්‍රධාන දේවස්ථානය වන කව්බාවේ ලියා එල්ලා තිබුණු අල්කුරාන් සුරාවක් දැක ඊට සරිලන වෙනත් පාටයක් ලිවීමට වෙහෙසුනේය. ඔහු බොහෝ උත්සාහ කලත් එම උත්සාහය සාර්ථක නොවිය. එබැවින් ඔහු එම සුරාවට පහලින් මෙසේ ලියා තැබුවේය. “මා හාzසා කව්ලුල් බෂර්” එහි තේරුම "මෙය මිනිසෙකුගේ කියමනක් නොවේ" යන්නයි. ඇත්තෙන්ම අල්කුරානය පාරායනය කිරීමෙන් ඉතා හොඳ වින්දනයක් එම භාෂාව නොතේරෙන කෙනෙකුට පවා අත් විඳිය හැකිය. අරාබි නොදන්නා කෙනෙකුට සාමාන්‍ය අරාබි දේශනයක් කරන අතරතුර අල්කුරානයේ කොටසක් ඇතුලත් කළහොත් ඔහුට වහාම එම වෙනස හඳුනාගත හැකි වනු ඇත. මෙය දැනගැනීමට මුස්ලිම් වරයෙකු වීම අනිවාර්‍ය නොවේ. ඕනෑම කෙනෙකුට මෙම වෙනස වැටහෙනු ඇත. අල්කුරානයේ ඇති තවත් හාස්කමක් වන්නේ එය ආගමික ග්‍රන්ථයක් වුවත් එහි විද්‍යාත්මක දේ අඩංගු වී තිබීමයි. ලොව කිසිම විද්‍යාත්මක දැනුමක් නොතිබූ හත්වන සියවසේ විශ්වයේ බිහිවීම පිලිබඳ අද විද්‍යාඥයින් ඉදිරිපත්කරන මහා පිපිරුම් වාදය, සුර්‍යාගේ ගමන, විශ්වයේ ප්‍රසාරණය, ලෝකය ගෝලාකාර බව, සාගර විද්‍යාව, ජල චක්‍රය, මිනිස් කලලයක් විකසනය වන ආකාරය, කඳු වලින් මහත්ද්වීප වල තැටි නොසෙල්වී කුන්ඥයක් මෙන් සවිකර තිබීම පිලිබඳ මිනිසා නොදත් දේවල් එහි අන්තර්ගත වී තිබීම පෙන්වා දිය හැකිය. අල්-කුරානයෙන් පවසා ඇති කිසිම විද්‍යාත්මක සංසිද්දියක් මෙතෙක් වැරදි නැත. එසේ වීම අල්-කුරානය දේව ග්‍රන්ථයක් බව තවත් තහවුරු වීමකි. විද්‍යාව සහ තාක්‍ෂණය කොතරම් දියුණු වුවත් විද්‍යාවෙන් ලොව ඇති සෑම කරුණක් ගැනම අංග සම්පුර්ණව තේරුම් ගහ නොහැකිය. විද්‍යාඥයිනි ඉදිරිපත් කර ඇති බොහෝ වාදයන් අද පිළිගන්නේ නැත. ඒ අතරම තවත් වාදයන් එක්තරා සීමාවකට වඩා ඔබ්බට විස්තර කල නොහැකිය. මේ අනුව විශ්වයේ ආරම්භය පිළිබද ඇති මතයන් සහ මිනිසාගේ පරිනාමය පිලිබඳ ව ඉදිරිපත් කර ඇති මතයන් 100% සත්‍ය නොවේ. විද්‍යාවෙන් සිදුකරන්නේ දෙවියන් මවා ඇති දේ පිලිබඳ අද්‍යයනය කිරීමක් පමණි. මිනිසා ස්වභාවික නීති යනුවෙන් ඉදිරිපත් කරන්නාවූ සියලුම නීති දෙවියන් විසින් නියම කරන ලද නීති බව කිව යුතුය. උදාහරණයකට කිවහොත් වස්තුන් දෙකක් අතර ඇති ආකර්ෂණ බලය නිව්ටන්ගේ නියමය ලෙසින් සඳහන් කලත් එවැනි බලයක් තිබෙන්නේ එය දෙවියන් ඇතිකළ නිසාය. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් එක්කාසු වීමෙන් ජලය ඇතිවන්නේ දෙවියන්ගේ නියමය පරිදිය. සෑම ලෝකහක්ම සාමන්‍ය උෂ්ණත්වයේදී ගණ වස්තුන් වශයෙන් පැවතුනත් බර ලෝහයක් වන රසදිය කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් මෙන් පවතින්නේ දෙවියන්ගේ නියමය නිසාය. කිසිම සව්හාවික නියමයක් මිනිසාගේ අභිමතය පරිදි වෙනස් කල නොහැකිය. ලොවට පහල වූ අවසාන ආගම ඉස්ලාම් ය. එය එක් ජනකොට්ටාසයකට හෝ එක් රටකට හෝ සිමා වී නැත. එය මුළුමහත් මිනිස් වර්ගයාටම පහළ වූ ආගමකි. මුහම්මද් නබිතුම අරාබියාවට පමණක් නොව මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් පැමිණි නබිවරයෙකි. අවසාන වශයෙන් කිව යුත්තේ විද්‍යාවෙන් දහමට කිසිම භාදාවක් නොවන බවයි. විද්‍යාව නිවැරදිව හැදෑරීමෙන් අල්-කුරානය වඩා හොඳින් අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. By Fasy Ajward. https://www.facebook.com/ http:// |
Original Post: https://www.facebook.com/photo.php?fbid=645045592220265
Please go to next page to read more: http://bauddha-tharka.blogspot.com/2014/02/bauddha-tharka-islam-bakthikayan-samaga_17.html
සහරාන්ලා බිහිවීමට හේතුව මොනවාද කියලා තේරුම් ගනිමු.
Non Muslims Must Watch This Video..!!!
The Truth About Islam - An Interview With Brigitte Gabriel
More:
Major scientific errors in Quran:
1.) "One Day We shall remove the mountains, and thou wilt see the EARTH as a LEVEL STRETCH," - Verse (18:47) (Sometimes Muslims make fake translations. Check all the real translations of this verse: Quran 79:30. You can't find the word 'egg' in any translation. It can only mean “And after that He spread the earth.” And another translation says 'He flattened it (earth).')
The same error,
in the Chronicles of the Old Testament: "the world is firmly established, it cannot be moved. [Chronicles 16:30]
in Hebrew Bible: "the Lord set the earth on its foundations; it can never be moved. [Psalm 104:5]
2.) "Till, when he (the traveller Zul-qarnain) reached the setting-place of the SUN, he found it GOING DOWN into a MUDDY SPRING…" (Quran 18:86)
The same error in Hebrew Bible: "And the sun rises and sets and returns to its place. [Ecclesiastes 1:5])
3.) "Indeed, We have adorned the NEAREST HEAVEN with an adornment of STARS" (Quran 37:6) (*"made the MOON a light in their MIDST" - Quran 71/15-16 (MIDST in SEVEN HEAVENS!))
Some Muslims make fabrications using some irrelevent and very small verses in Quran:
1.) "I do SWEAR by the receding stars" (Quran 81/15-16)
Fabrication: "receding stars" are Black Holes or Dark Matter.
*But they didn't know about Black Holes and Dark Matter to SWEAR about it.
2.) "We have made the heavens with Our own hands and We expanded it." (Quran 51:47)
Fabrication: Expanded the GALAXIES.
*GALAXIES ARE ACCELERATING, but it is a scientific requirement to make another Big Bang (A NATURE OF A WAVE).
Hebrew bible said this first: "who STRETCHES out the heavens all alone, who spreads abroad the earth by Myself" (Isaiah 44:24)
3.) "heavens and the earth were a joined entity, and We separated them and made from water every living thing?(Quran 21/30)
Fabrication: The separation of the earth and heavens was the Big Bang.
*If it says about a beginning then there were many Gods (we?) in the beginning. But the Earth formed 9.2 billion years after the Big Bang.
Hebrew bible said this first: "He who formed you from the womb; I am the Lord, who makes all things, who stretches out the heavens all alone, who spreads abroad the earth by Myself" (Isaiah 44:24).
Jokes in Islam:
1. Sperms produced in between backbone and ribs.
2. Man is made from dust and woman is made from the rib of the man.
3. Sun prostates to Allah's chair in the night and asks permission to come again in the next morning.
4. Stars are decorations in the sky.
5. Sun and moon follow one another.
6. Allah is the perfect creator, but he made a mistake in genitals of the human, so we need to cut off something.
Terrorism in Islam:
* Calling non-Moslems kafirs (i.e. lower than the animals)
* TAQQIYA & kitman
* The Caliphate over secular governments, democracy & capitalism
* Advocate the man-made Sharia over the Constitutions
* Jiyza-tax on kafirs
* Political assassinations
* Impose the Sharia & Hudud onto all other kafirs
* Military-Jihad
* Indoctrinating children (young minds) on military-Jihad
* Suicide-bombing of unarmed civilians
* Sending children on suicide-bombing missions
* Pedophilia & Child Marriages under various justifications
* Cheering & celebration over acts of terrorism against the kafirs
* Beheading & cutting off the limbs & legs as punishments
* Throwing-off LGBT from the "high places"
* Wife-beating
* Honor-killing
* Inferiority of women
* FGM or female genital mutilation (scientific name "Clitoridectomy")
* ILL-treatment of kafirs
* Co-existent with kafirs
* Advocate Halal food on kafirs
* Polygamy
* Raping non-Moslems
* Sex slavery
* Compulsion in religion
* Death on apostasy
* Suppressing free speech
Burn the bad teachings in Quran: https://www.youtube.com/watch?v=htshvId51UE
විවාහ විය හැක්කේ මු*ස්/ලිම් දෙදෙනෙකුට පමණි වෙනත් ජාති ආගම් අයෙක් සමග විවාහය සිදුවනවානම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන් මු*ස්/ලිම් වී පෙන්විය යුතුය (විවාහ පනතේ 47 (1) (i) වගන්තිය).
විවාහ වීමේ අවම වයස නොදක්වන අතර . අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද. කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය.
පනතේ 44 වන වගන්තිය අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් ..විවාහ 4ක් කර ගැනීමට හැකිය.
කු;රාන;යේ - 2.223 පාඨය තිය
“ ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න,,
මු*ස්/ලිම් පිරිමින්ට තමන්ට කැමති ලෙස කාන්තාවාන් පරිහරනයට කු.රාන;යෙන් අයිතිය හිමි වන අතර එයට විරුද්ධ වීමට විවාහක කාන්තාවන්ට අයිතියක් ඒ අනුව නැත..
;කුරා;න;ය - 4.3, කුරා;න/ය 4.24 පාඨ විවාහක හෝ ව.හල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට මු*ස්/ලිම් පිරිමින්ට පූර්ණ අවසරය ඇත...
No comments:
Post a Comment