Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

සංවාද සහ මාගේ පිළිතුරු (Comments & Replies) - Page 3


Chalana Perera ජීවය ඇති වීමට... අවශ්ය සාධක මොනවාද...??

  • Chalana Perera චූටි කුකු ඔබ ජීවයේ සම්භවයට මේ වගේ.. views 129ක් තියන.. like 3යි.. unlike 3යි. තියන පිළිගත නොහැකි videos ඉදිරිපත් කිරීමට තරම් ළඳ බොළඳ නොවන්න..
    Image may contain: 2 people
  • චූටි කුකු Chalana Perera , ඒක මං හදපු වීඩියෝ එකක්. සම්පුර්ණයෙන්ම බැලුවනම් තේරෙයි. මුස්ලිම් අය තමයි බොහෝ දුරට Dislike කරන්නෙ. මගේ YouTube channel එක එච්චර ප්රසිද්ධ නැහැ..
  • Chalana Perera චූටි කුකු ඉතින් මගේ.. ලිපිය කියවන්නකෝ..
  • චූටි කුකු Chalana Perera ,ඔයාට වැරදිලා Dislikes 3 ක් නැහැ 1 යි තියෙන්නෙ. Likes 3ක් තියනවා. Views පාවිච්චි කරල තීරණ ගන්නෙ නැතුව, මොලේ පාවිච්චි කරල තීරණ ගන්න.

    මං ඔයාගෙ ලිපියත් බැලුව. මටනම් අලුත් දෙයක් නැහැ. මේ YouTube Channel එකෙත් ඔයා කියන හැමදේම තියනවා: PBS Eons: https://www.youtube.com/channel/UCzR-rom72PHN9Zg7RML9EbA
    PBS Eons
    YOUTUBE.COM
    PBS Eons
    PBS Eons

  • Chalana Perera චූටි කුකු ඉතින් මොනාද ඔයාට අවශ්යය අලුත් දේ
  • චූටි කුකු Chalana Perera , ඒවා වල තියෙන්නෙ ජීවියෙකුගේ ශරීරයක් හැදෙන විදිය විතරයි. මං පැහැදිළි කරල තියෙන්නෙ ශරීරයත් සමග පංච උපාධානස්කන්ධය හෙවත් අපි සම්මුති වශයෙන් සළකන ආත්මයක් සෑදී කුසල් අකුසල් සහ කාර්ම විපාක හැදෙන විදිය ගැනයි.
    වැඩි විස්තර මං මගෙ blogs වලත් දාල තියනවා: http://bauddha-tharka.blogspot.com/.../how-life-started...
    How Life Started From The Five Aggregates Of Clinging And Chanda Raga?
    BAUDDHA-THARKA.BLOGSPOT.COM
    How Life Started From The Five Aggregates Of Clinging And…
    How Life Started From The Five Aggregates Of Clinging And Chanda Raga?

  • Chalana Perera චූටි කුකු කුසල් අකුසල් කියන්නේ මොනවද.. කුසල් අකුසල් කියන්නේ.. මිනිසා විසින් හදාගත්ත සංකල්පයක්නෙ. ඔබ කොහොමද කියන්නේ විශ්වයට ආරෝපණය කරන්නෙ
  • Chalana Perera චූටි කුකු මට පිළිගත යැකි විශ්ව විද්යාලයකින් හරි.. පිළිගත හැකි. ජෛව විද්යාඥයෙක්ගෙ තොරතුරක් ඉදිරිපත් කරන්න.. ඕවාගේ පරීක්ෂණ වාරතා තිබෙනවාද..??
  • චූටි කුකු Chalana Perera , ප්රශ්නය පැහැදිළිව අහන්න. හේතු ඵල කියල දෙයක් මේ විශ්වයේ නැහැ කියලද ඔයා කියන්නෙ. ඔයා හිතන්නෙ භෞතික දේවල් වලට විතරක් හේතු ඵල අදාළයි කියලද? ඒ කියන්නෙ සිත හේතු ඵල වලට අයිති නැද්ද? ඔයාගේ විද්යාත්මක පරීක්ෂණ වාර්තා හොයන පිපාසයට මේ හේතුව හොදයිද බලන්න:
    Near-Death Experiences – Academic Publications: https://med.virginia.edu/perceptual-studies/publications/academic-publications/near-death-experiences-academic-publications/ Check the bottom of that page to see the next pages. There are Academic Publications about Near-Death Experiences from many scientific Journals like 'Consciousness and Cognition', Journal of Nervous and Mental Disease, Journal of International Society of Life Information Science, Journal of the Society for Psychical Research, Humanities, Journal of Near-Death Studies and etc.
    According to Buddhism there are 6 types of consciousness:
    The six types of consciousness are eye-consciousness (that is, consciousness based on the eye), ear-consciousness, nose-consciousness, tongue-consciousness, body-consciousness and mind-consciousness.
    Mind is a process, and it can survive even with only one consciousness, so that is why after the death it can travel from one body to another body.
    MED.VIRGINIA.EDU
    Near-Death Experiences - Academic Publications | Division of Perceptual Studies
    Near-Death Experiences - Academic Publications | Division of Perceptual Studies

  • Chalana Perera චූටි කුකු මන් ප්රශ්නයක් අහන්නද.. හොඳ නරක යනු මිනිසාගේ සංකල්පයක් ද..?? නැත්නම් විශ්ව ධර්මයක්ද..??
  • චූටි කුකු Chalana Perera , කට උත්තර නැති නිසානෙ හිනාවෙන් හෙළුව වහගන්න යන්නෙ. මාත් කැමතියි ඔයාට ඉපදෙනකොට ලැබුණු ආගම මොකක්ද කියල දැනගන්න. ඔයා මගේ blog එක බලල ඉගෙන ගන්න. ඔයා එක ප්රශ්නයකින් පැරදුනාම ඒක වහගන්න අහන අලුත් ප්රශ්න වලට උත්තර දි දී ඉන්න මට වෙලාවක් නැහැ. හොඳ නරක සම්මුතිය නිසා සහ ස්වභාවික කාර්ම ඵල නිසා ඇති වෙන්න පුළුවන්. සම්මුතිය නිසා ඇති වීමේදී සමහරුන්ගේ ඇස් වහ වදින ක්රමයට විවිධ පුද්ගලයන්ගේ චේතනාවන් වල හේතුව නිසා කෙනෙක්ට බලපෑමන් වීමට හේතු ඵල වලට අනුව ඉඩ තියනවා. එයත් ඇතුළුව විශ්ව න්යාම ධර්ම 5 ක් බුදු දහමේ සඳහන් වෙනවා:
    According to Buddhism, there are five orders or processes (niyama) which operate in the physical and mental realms.
    They are:

    Utu Niyama - physical inorganic order, e.g. seasonal phenomena of winds and rains. The unerring order of seasons, characteristic seasonal changes and events, causes of winds and rains, nature of heat, etc., all belong to this group.

    Bija Niyama - order of germs and seeds (physical organic order), e.g. rice produced from rice-seed, sugary taste from sugar-cane or honey, peculiar characteristics of certain fruits, etc. The scientific theory of cells and genes and the physical similarity of twins may be ascribed to this order.

    Karma Niyama - order of act and result, e.g., desirable and undesirable acts produce corresponding good and bad results. As surely as water seeks its own level so does Karma, given opportunity, produce its inevitable result, not in the form of a reward or punishment but as an innate sequence. This sequence of deed and effect is as natural and necessary as the way of the sun and the moon.

    Dhamma Niyama - order of the norm, e.g., the natural phenomena occurring at the advent of a Bodhisattva in his last birth. Gravitation and other similar laws of nature. The natural reason for being good and so forth, may be included in this group.

    Citta Niyama - order or mind or psychic law, e.g., processes of consciousness, arising and perishing of consciousness, constituents of consciousness, power of mind, etc., including telepathy, telaesthesia, retro-cognition, premonition, clairvoyance, clairaudience, thought-reading and such other psychic phenomena which are inexplicable to modern science.

    Source: http://www.buddhanet.net/e-learning/karma.htm

    Same Karma (action) can give different results on dependant origination (Patichcha Samuppadaya). It’s nature, nurture, genes & karma that shape our future.

    Good night..
    Basic Buddhism: The Theory of Karma
    BUDDHANET.NET
    Basic Buddhism: The Theory of Karma
    Basic Buddhism: The Theory of Karma

  • Chalana Perera චූටි කුකු අනේ. මට කට උත්තර නැති කම නෙමේ ඔබ හැම එකටම video ඉදිර්පත් කිරීම පළ රහිතයි.. මන් ඒවා බලන්නේ නෑ.. මොකද ඔබට මා සමග තර්ක කිරීම පසෙක තබා..video ඉදිරිපත් කරනවා.. මට ඕව බල බල ඉන වෙලාවක් නෑ..🤣🤣🙄🙄 තාර්කික හැකියාවක් නෑ. ව්යාජ video.. අනික ඕවා මහා ටොම් පච.. මටත් පුලුවන් ඕන තරම් video සාක්ෂි ඉදිරිපත් කරන්න..🤣 ඔබට මගේ පැනයට පිළිතුරු දෙන්න බෑනෙ.. you tube විද්යාකාරයෝ 🤣🤣🙏🙏
    1
  • චූටි කුකු Chalana Perera , ඔය වගේ දේවල් කියන්නෙ තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න මෝඩයෝ. ඔයා වගේ මෝඩයෝ පැරදුනාම ප්රශ්න වෙනස් කරන නිසයි මං උත්තර දෙන එක නතර කරේ. ප්රශ්නෙට උත්තරේ ඊට දීල අමතරව තමයි වීඩියෝ එකකුත් එවල තියෙන්නේ. මෝඩයන්ට ඒවා තේරෙන්නෙ නැහැ. මෝඩයන්ට නොමිලේ උගන්වන්න මට උවමනාවකුත් නැහැ. එකයි මං blogs සහ වීඩියෝ හදල තියෙන්නෙ. තමන් ඉපදුනේ මොන ආගමේ කෙනෙක්ද කියල කියන්නත් කැමති නැහැ වගේ. මුස්ලිම් අයත් සමහර වෙලාවට සිංහල නම් වලින් ඉන්නවා බොරු මත පතුරන්න. අමහර අයට ඒවට වැටුපකුත් හම්බ වෙනවා. මං නම් කතෝලික ආගමේ ඉදල බුදු දහමට ඇවිල්ල බුදු දහම වෙනුවෙන් ස්වෙච්චාවෙන් තමයි Blogs සහ YouTube වීඩියෝ හදල තියෙන්නෙ.

    Same Karma (action) can give different results on dependant origination (Patichcha Samuppadaya).

  • Chalana Perera චූටි කුකු මෙතන fake කවුද 🤣🤣
  • Chalana Perera චූටි කුකු බොරුවට you tube video ඉදිරිපත් කරන්නෙ නැතුව. තර්කයට එන්නකො.. 🙄🙄 කොඋඅන්න වචන නැති උනාම මුස්ලිම් ලු. මේකයි. මම මෙතන් admin මට ඔයා එවන පැය ගනන්වල video බලන්න උවමනාවක් නෑ..🙄🙄 ඕනෙ නම් මගේ ප්රශනයට උත්තර දෙන්න..
  • Chalana Perera චූටි කුකු පින් පව් කියන්නේ මිනිසාගේ සංකල්පද.. ? නැත්නම් විශ්ව ධර්මද..?
  • චූටි කුකු Chalana Perera , මේ group එකේ හේතුවාදී කියාගත් මෝඩයෝ ගොඩක් ඉන්න නිසයි මං කැමති නැත්තෙ මගේ නමත් ඒ අතර තියනවාට. මං ඉන්නේ ව්යාජ නමකින් නෙමයි, කාටූන් චරිතයක නමකින්. ඒ නිසා ඒකට Fake කියන්න බැහැ. මී හරකෙක් අහන්නෙ මී හරක් ප්රශ්න, තාමත් ඒකෙ කෙළවරක් නැහැ. ඔයාගේ වයස අවරුදු 20ට අඩු නිසා ඒකෙ අව්ලක් නැහැ. ඔයාට අදාළ නොවන දේවල් ගැන වැද වෙන්නෙ නැතුව ඔයා මං අහපු ප්රශ්නයට උත්තර දුන්නනම් ඉවරයිනෙ. ඔයාගෙ ඉපදුන ආගම ගැන කියන්න කැමති නැත්නම් කමක් නැහැ.
    මං කලින් පිළිතුරු දුන්නා බුදු දහමේ සඳහන් වන විශ්ව න්යාම ධර්ම 5ක් ගැන (ලොව න්යාම ධර්ම පහක් ඇත. ඍතු, බීජ,ධම්ම, චිත්ත හා කර්ම වශයෙනි.: http://www.budusarana.lk/budusarana/2018/12/15/tmp.asp...). අනිත් දේ තමයි පටිච්ච සමුප්පාදය (dependant orientation: "When this is, that is; This arising, that arises; When this is not, that is not; This ceasing, that ceases."). ඒ දේවල් ඉංග්රීසියෙන තියන නිසා තේරෙන්නෙ නැත්නම් සිංහලෙන් තියන තැනකින් හොයල බලන්න.
    ඔයාගේ ප්රශ්නය වැරදියි. ඔයා අහන්න ඕනෙ අපායක් සහ දිව්ය ලෝකයක් තියනවද කියලයි. සතර අපායෙන් එක අපායක් වන සත්ව ලෝකය අපි ඉදිරිපිට තියන නිසා ඔයා අහන්න ඕනේ අපි සත්තු වෙලා ඉපදෙන්න කොහොමද කියලයි. පව හෝ පින වැදගත් වෙන්නෙ ඒවා වල විපාකය ලැබෙනවානම් විතරයි. රහතන් වහන්සේලා නැවත ඉපදෙන්නෙ නැති නිසා ඒ අයට පව සහ පින වැදගත් වෙන්නෙ ඒ ජිවිතයේ අවසානය වෙනකම් විතරයි. මං කලිනුත් කිව්වා මිනිසුන්ගේ සංකල්ප වල බලපෑම් ද ඇතුළුව විශ්ව න්යාම ධර්ම 5ක් නිසා පව සහ පින ඇති වෙන විදිය ගැන. විශ්වය තුල දත්ත ගබඩා වන විදිය සහ හේතු ඵල ගැන තේරෙනවනම් ඔයවගේ දේවල් ප්රශ්න නෙමෙයි. මැවුම්වාදී මානසිකත්වයෙන් ඉන්න අයට තමයි තොත්ත බබාලට වගේ හැමදේම කරන්න මැවුම් කරුවෙකු ඕන වෙන්නෙ.
    සැමට පොදු වූ පංච ධර්මතා
    BUDUSARANA.LK
    සැමට පොදු වූ පංච ධර්මතා
    සැමට පොදු වූ පංච ධර්මතා


    • Chalana Perera චූටි කුකු ඔයාට මගේ වයස ප්රශ්නයක් ද..??
    • Chalana Perera චූටි කුකු මගේ ප්රශ්නයට උත්තරයක් දෙන්න.. හොඳ නරක කියන්නේ මිනිසාගේ සංකල්පයක් නෙමේද... ??
    • චූටි කුකු Chalana Perera , බුදු දහමේ තියනවා. එක හේතුවක් නිසා විතරක් යම් දෙයක් සිදුවෙන්නෙ නැහැ, ගොඩක් හේතු බලපාන්න පුළුවන් කියල. මං මෙච්චර වෙලා ඒ දේවල් ඔයාට කිව්වත් ඔයාගේ ගොන් මොලේට ඒක තේරිලා නැත්නම් ඒ ඔයාගේ ගොන් කමම තමයි. මිට වඩා මගේ කාලය නාස්ති කරගන්න මං කැමති නැහැ. ඔයා ඔයාගේ ගොන්කම දිගටම ප්රදර්ශනය කරගෙන ඉන්න. ඔයාගේ වයසට අනුව නම් ඔයා ගොඩක් පොත්, වීඩියෝ සහ වෙබ් අඩවි ගැන අවබෝධයක් නැති මෝඩයෙක් කියලනම් මට තේරුම් ගන්න පුළුවන්. ඉගෙන ගන්න මානසිකත්වයකුත් නැහැ කියල පේන නිසා මිට වඩා මං පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. බුදු දහම ප්රඥාවන්තයන්ට පමනයි කියල බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා.
-------------------------------------------------------------------
පෘතුවියෙ පලමු ජීවියා ඒක සෛලික බැක්ටීරියාවකින් හටගත්තේ නම්, එම බැක්ටීරියාව තවමත් පවතින්නේද? ඉන් ජීවින් හට ගන්නේද? එම ජීවින් මිනිසා දක්වා පරිණාමය තවමත් සිදුවන්නේද?
එම ක්‍රියාවලිය දැන් සිදු නොවන්නේ නම් ඊට හේතු කවරේද ?
  • Thusitha Nuwan නියැන්ඩතාල් මානවයා වියැකී ගියා වගේ ඔය කියන ප්රාග් න්යෂ්ටික බැක්ටීරියා දැන් වියැකී ගොසින්...පරිණාමවාදය රේඛීයව හිතනකොට ඔය ප්රශ්නය එනවා...ඒක රේඛීය නෑ..අතු බෙදී යාමේ ක්රියාවලියක්
    7
  • Madhura Thiwanka මිනිසා යනු පරිනාමයේ තවත් එක ප්රථිපලයක් මිස එහි අග්රඵලය නොවෙ. පරිනාමය මිනිසාගෙන් අවසන් නොවෙ එය අනවරත ක්රියාවලියකි.
    4
  • චූටි කුකු මුළාව නිසා ජීවයේ ආරම්භය : https://youtu.be/kfRowL3rgYs

    දිව්ය ලෝකයක හෝ බ්රහ්ම ලෝකයක ජීවය නිර්මාණය වෙලා පෘථුවියට පැමිණුනා වෙන්නත් පුළුවන්. කල්ප අවසානයේදී බ්රහ්ම ලොවකට ජීවින් ගිහින් අලුත් පෘථුවියක් ඇති උනාම ආපහු බ්රහ්ම ලොවෙන් චුත වෙලා ජීවින් එනවා වගේම එවැනි ලෝකයක හෝ පෘථුවිය තුල ජීවින්ගේ පංච උපාදා
    නස්කන්ධය හෙවත් ආත්මය පටන් ගන්න ඉඩ තියනවා.

    අපේ චේතනා වලට හේතුවක් තිබුනත් ඒක විශ්වය තුල සිදුවන ඉතාමත්ම කුඩා සිදුවීමක් හෙවත් ගැටීමක් නිසා කුඩා පිපිරීමක් (spark) ලෙස බිඳී යාමේදී විශ්වය තුල ඇති ද්රව්ය තුල හෝ අවකාශය තුල එය සටහන් වීමක් සිදුවී එම සිදුවීම සහ අප අතර දිගටම සම්බන්ධතාවයක් ඇති විය හැකි පරිදි බැඳීමක් අපේ සිත (පංච උපාධානස්කන්ධය) මගින් පවත්වාගෙන යනවානම් එහිදී එය තමාගේ ලෙස සැලකිය හැකි චේතනාවක් (අදාළ චේතනාව විශ්වයට අලුත් දෙයක් වන නිසා එය free will එකක් ලෙස ක්රියා කල හැකියි.). චේතනාවක් ඇතිවන සිතට ඇති සම්බන්ධතාවය නිසා සහ චේතනාව ඇති වීමට බලපාන ගැටීම් ඉතා සියුම් සහ සංකීර්ණ ලෙස සිදුවන නිසා චේතනාව ඇතිවීමට හේතුව ලෙස උදාහරණයකට පිපිරීමක් සිදුවීම සැලකුවොත් එම පිපිරීම නිසා එකිනෙකට වෙනස් ප්රතිඵල ගොඩක් ඇති විය හැකි නිසා චේතනාව අහඹු සිදුවීමක් වන නමුත් අපි අපේ චේතනාවක් මගින් විශ්වය තුල තිබෙන කුඩාම දත්ත කිහිපයක් වෙනස් කර වෙනස් විදියක දත්ත බවට පත් කරන නිසා සහ අපි එම දත්ත වලට සම්බන්ධ වී සිටින නිසා අපේ චේතනා වලට ප්රතිඵල ලැබෙන ක්රියාවලියක් හෙවත් කාර්මය අපි පසු පස පැමිණිය හැක. කර්මය අපේ පසු පස එන නිසයි අපි චේතනාව ස්වයං තීරණයක් (free will) එකක් ලෙස සලකන්නේ, නමුත් එතන තිබෙන්නෙ විශ්වයේ සැකැස්ම වෙනස් කල ගැටීම් නිසා ඇතිවෙච්ච අහඹු චේතනා වලට අපි සිතෙන් (පංච උපාධානස්කන්ධයෙන්) සම්බන්ධ වීමක් පමණයි.

    පරිණාමය සහ විශ්වය : https://youtu.be/r5YKq5sT9tA

    නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
    ආගමක් නැති අය (බුදු දහම ඇතුළුව) තමයි ලොකයේ වේගයෙන්ම වැඩි වෙන්නෙ. - 'No religion' (including Buddhism) is the fastest growing religious classification in the world : https://bauddha-tharka.blogspot.com/.../no-religion...
    මැවුම්කාර දෙවිකෙනෙකු සිටිනවාද? - පිළිතුර (සිංහලෙන් සහ ඉංග්රීසියෙන්): https://bauddha-tharka.blogspot.com/p/blog-page_3.html
    Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism: http://bauddha-tharka.blogspot.com/.../shape-of-earth...
    ජීවයේ පරිණාමය පිළිබඳව විද්යාත්මක සාක්ෂි (Evolution: Evidence and Acceptance): https://bauddha-tharka.blogspot.com/.../evolution...
    නැවත ඉපදීම පිළිබඳ සාක්ෂි - Proof of existance of the afterlife: http://bauddha-tharka.blogspot.com/.../proof-of-existance...
    Life Started On Illusion - Learn How The Five Aggregates Caused
    YOUTUBE.COM
    Life Started On Illusion - Learn How The Five Aggregates Caused
    Life Started On Illusion - Learn How The Five Aggregates Caused

--------------------------------------------------------------------
හේතුවාදියොන්ගේ එක ඇහැක් විතැයි පේන්නේ කියලා හිතෙන්නේ මට විතරද?? මොකද එක පැත්තක වැරදිමයි දකින්නේ...🤭🤭🤭

  • Nishan Ekanayaka ඇහැ විතරක් නෙමෙයි මොලෙත් එක පැත්තයි වැඩ කරන්නේ
  • චූටි කුකු ඒ අයට ඉස්ලාම් ආගමේ අඩුපාඩු තාම පෙනිල නැහැ වගේ. ඒ අය අවින්සාවාදී ආගම් වලට මඩ ගහන එක නතර කරල ඉස්ලාම් කියන ත්රස්තවාදී ආගමට මඩ ගැහුවනම් ඇත්තටම හේතු වාදී කියල හිතන්න පුළුවන්.

    කුරානේ ඉගැන්වෙන ත්රස්තවාදය තේරෙන සිංහලෙන්..... ( කුරානයේ එම වගන්තිය සදහන් ස්ථානයේ වෙබ් ලින්ක් එක සමගින් ශාක්ෂි සහිතව )
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රෙස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. http://quran.com/8/12
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිට
    ින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5
    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151
    කුරානය: 8.60. අල්ලා දෙවියන්ගේ සතුරන් ත්රාස්ත කිරීමට, ඔබට හැකි පමණින් සේනා හා අශ්වන් ද දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.http://quran.com/2/191
    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්ය.යන් නොවන තෙක් ඔවුන් හා සටන් කරන්න.http://quran.com/2/193
    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216

    ඉතුරු ටික https://bauddha-tharka.blogspot.com/p/bauddha-tharka-islam-bakthikayan-samaga.html
    Al-Qur'an al-Kareem - القرآن الكريم
    QURAN.COM
    Al-Qur'an al-Kareem - القرآن الكريم
    Al-Qur'an al-Kareem - القرآن الكريم

-----------------------------------------------------------------------
  • Pradeep Lakmal Thissawalangu මම නම් දැක්කෙම නෑ කතෝලික වෙලා ඉඳලා නිරාගමික වෙලා වැඩියෙන්ම මිත්යාව තියෙන කතෝලික ආගම ගැන කතා කරන නිරාගමිකයෙක්..🤭
    3
    • චූටි කුකු මං කතෝලික ආගමෙන් බුදු දහමට ආපු කෙනෙක්. අපේ නෑදෑයොත් ඉන්නවා බුදු දහම වැළඳගත්ත. මං දැකල තියන විදියට හොඳ නරක ගැන වැඩිය නොහිතන සහ වැරදි කරන හෝ කරපු ගොඩක් අය වැඩිපුර මැවුම් කරුවෙක් ගැන හිතාගෙන මැවුම්කරුවාගේ ළඟම යාළුවා වෙලා පව් හෝදගන්න විශ්වාසය කියන බටර් එක පාවිච්චි කරලා තමන් අනිත් අයට වඩා හෝ තමන් කලින් පව් කරපු කාලෙට වඩා දැන් හොඳයි කියල මවුම්කරුවෙකුට කියන්න උත්සහ කර කර මැවුම්කරුවාව විශ්වාස නොකරන අය විතරයි අපායට යන්නෙ කියල හිතාගෙන තමන් කරපු හෝ කරන වැරදි ලොකු වැරදි කියල හිතෙන්නෙ නැති විදියට ජීවත් වීමට තමන්ගේ හිත දියුණු කර ගැනීමක් ගැන වැඩිය හිතන්නෙ නැතුව තමන්ගේ පවුල් පසුබිම හෝ ඇසුරු කරන සමාජයට ගැලපෙන විදියට බොහෝ දුරට දිගටම හොඳ හෝ නරක හෝ හොඳත් නැති නරකත් නැති ජීවිත ගත කරන අතර තමන් හොඳයි කියල හිතාගෙන තරඟකාරී හෝ ගෝත්රික මානසිකත්වයෙන් ජීවිත් වෙන්නෙ. ඉස්සර හිටිය කතෝලික නායකයන් වර්තමාන ඉස්ලාම් ආගමික නායකයන් වගේ ත්රස්තවාදී වැඩ කරාට දැන් ඉන්න කතෝලික නායකයන් එච්චර ලොකු අවුලක් නැති නිසයි කතෝලික ආගමට මඩ ගහන්න අවශ්ය නැත්තෙ. හැබැයි ඉස්ලාම් ආගම ගැන ඇත්ත කතා කරද්දී කතෝලික ආගමටත් ඉබේම මඩ වදිනවා. හේතුවාදය මැවුම්වාදයට ගැළපෙන්නේ නැති උනත් මේ වගේ තැන් වල හේතුවාදයට මුවා වෙලා බුදු දහමේ පැවැත්මට හානි කරන්න බුදු දහමේ තියන වැරැද්දක් කියල කියන්න බැරි කුඩා දරුවන් මහන කිරීම වැනි දේවල් වැරැද්දක් ලෙස පෙන්වන්න උත්සහ කරන කතෝලික සහ ඉස්ලාම් මැවුම්වාදීන් ඉන්නවා කියල මටත් තේරුනා.
  • Pradeep Lakmal Thissawalangu කතෝලික ආගමත් එක්ක ප්රශ්ණයක් නෑ..මම බෞද්ධයෙක් වුනත් කතෝලික ආගමෙත් මම පිලිගන්න ගොඩක් දේවල් ත⁣ියෙනවා..
    ඒත් දුකින් වුනත් කියන්න ඕන පල්ලි ගිහින් ඇවිත් නිරාගමික තාප්පෙට වැහිලා පංසලට ගල් ගහන මිනිස්සු ගොඩක් ඉන්නවා...
    3
----------------------------------------------------
හරක්, ඌරො, එළුවො වගේ සතුන්ගෙ මස් නොකා හාල්මැස්සො සූඩයි ,කරෝල වගේ දේවල් කන්නෙ ඇයි සමහර මිනිස්සු?
Ruwan Silva එළවලු පළතුරු තියෙද්දී සමහරු අහිංසක සතුන් මැරූ මස් කන්නෙ ඇයි?
1
  • Eric Cullen Ruwan Silva එලවලු පලතුරු වගාකරද්දිත් අහින්සක සත්තු දහස් ගනන් මැරෙනව
  • චූටි කුකු Eric Cullen , ඒක තීරණය වෙන්නෙ වගා කරන විදිය අනුවයි. කෘමි නාෂක නැතුව වගා කරන්නත් පුළුවන්. සත්තු මරන්න චේතනාවක් නැත්නම් අහඹු ලෙස සත්තු මැරුණට පව් සිද්ධ වෙන්නෙ නැහැ. අධික සංවේදී සහ ආයුෂ වැඩි සතුන් මරණ එක මනුස්ස කමටත් ගැළපෙන්නෙ නැහැ. අනිත් දේ තමයි, මැද මාවතේ යන්න කියල බුදුන් වහන්සේ කියල තියන නිසා කන්න පුළුවන් හැම සතාවම කන්නෙ නැතුව හැකි උපරිමයෙන් සතුන්ගේත් ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරගෙන ජීවත් වීම වැදගත්. සමහර මැවුම්වාදී මෝඩයෝ තමයි හිතන්නෙ සත්තු මවල තියෙන්නෙ ඒ අයට කන්න කියල.
    පරිණාමයට අනුව සත්තු අපේ නෑදෑයොත් වෙනවා.
    පරිණාමය සහ විශ්වය: https://www.youtube.com/watch?v=r5YKq5sT9tA
    Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)
    YOUTUBE.COM
    Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)
    Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)

චූටි කුකු මං උයපු හෝ වේලපු නැති මස් හෝ මාළු ගේන්න කඩ වලට යන්නෙ නැහැ. මස් මාළු කෑවා කියල පවක් නැහැ. ඒත් අපි ඒ සත්තු මරන්න උදව් කරන්න හොඳ නැහැ වගේම ඒ මරපු සතුන් මිලට අරගෙන නැවත විකුණන ඒ අතරමැද සිටින මිනිස්සුන්ගේ ජිවිත ගැනත් හිතන්න ඕනෙ. ඒකයි මං උයපු හෝ වේලපු මස් හෝ මාළු ගේන්න විතරක් හරි කඩ වලට යන්නෙ. අපේ ගෙදර අනිත් අය මස් මාළු ගේන නිසා මට ඒවා කන්න ලැබුනත් මගේනම් විශේෂ කැමැත්තක් නැහැ.
1
-------------------------------------------------------
මොහොම්මඩ් තුමා ජේසුව කොපි කරා වගේ කුරානයෙ තියන ගොඩක් දේවල් වෙනත් ආගම් වලින් කොපි කරල කුරානයේ නැවත ලියල තියනවා. ජේසු කිව්වෙ එයා දෙවියන්ගෙ පුතා කියලයි, එත් මොහොම්මඩ් තුමා නම් කිව්වෙ ජේසු දෙවියන්ගෙ පුතා නෙමෙයි, දෙවියන්ට පුත්තු නැහැ, එත් මොහොම්මඩ් තුමාව දෙවියන්ගෙ පණිවිඩකරු කරගත්ත කියලයි. ජේසු කිව්වෙ බොරුවක් කියල (Islam rejects Jesus was son of God, http://en.wikipedia.org/wiki/Jesus_in_Islam) මොහොමඩ් තුමා කියන ගමන් එයත් ජේසු වගේම එයාට කියන්න උවමනා වෙච්ච අලුත් කතන්දරේ කියද්දි ජෙසුව ඒ කාලේ ප්‍රතික්ෂේප උන විදියට ප්‍රතික්ෂේප නොවන විදියට, දෙවියන්ගෙ පණිවිඩකරු ලෙස පැවසීමෙන් මිනිසුන් තුල විස්වාශයක් සහ පිළිගැනීමක් පහසුවෙන් ලබාගන්න පුළුවන් විදියට ඔහුව හදුන්වාගෙන තියනවා. මොහොමඩ් තුමාව නිර්මාණය වීමට මං දන්න තරමින් මූලික හේතු කිහිපයක් බලපෑව, මැදපෙරදිග අය දැනගෙන හිටිය ජේසුත් සාමාන්‍ය පුද්ගලයෙක් කියල, සහ ජේසු කුරුසයේදී මරුනේ නැති බව. ජේසුගේ අවසාන කාලයේදී කාශ්මීරයේ ජීවත් උන බවට සාක්ෂි ගොඩක් මැදපෙරදිගිනුත් ලැබිල තියනවා (Jesus was a Buddhist Monk BBC Documentary http://www.youtube.com/watch?v=FsN4zE2yilo). ශරීරයට වද දුන්නට මිනිහෙක් ලෙහෙසියෙන් මැරෙන්නේ නැති බව අපිට තේරෙනවා. සාමාන්‍යයෙන් කුරුසයේ ඇන ගසන කෙනෙක්ව දවස් තුනක් විතර කුරුසයේම තියනවා මැරෙනකම්ම, එත් ජේසුට සිහිය නැති වෙන්න පානයක් දීල පැය කිහිපයක් (පැය 6 ක්) ඇතුලත කුරුසෙන් බස්සවල තියනවා, ජේසු තුමාගේ නෑදෑ කෙනෙකු වන 'අරිමතියාවේ ජෝසප්' (Joseph was a relative of Jesus; specifically, Mary's uncle http://en.wikipedia.org/wiki/Joseph_of_Arimathea) නැමැති දානපතියෙක් විසින් සකස් කරපු සොහොනක තැම්පත් කරල තියනවා. ඊට පස්සේ මරිය තුමිය සහ මරිය මගදලෙනා සහ ජේසුස් වහන්සේ එහෙන් පිටත් වෙලා තියනවා. ජේසු යන්න කලින් ගෝලයන්ව සහ බොහෝ අයව හමුවෙලත් තියනවා. 500 වතාවක් පමණ විවිධ පුද්ගලයන්ට ජෙසුව දර්ශනය උනා කියලත් සදහන් වෙනවා. ජේසු ගමන් කරේ මැදපෙරදිග (හරහා යන) සේද මාවත හරහා වන නිසා මද පෙරදිග ජනතාව අතර 'සුව වූවන්ගේ නායකයා' කියන තේරුම තියන යුස් අසාප් නමින් යුදෙව්වෙක් ප්‍රසිද්ධව සිටිය කියල සදහන් වෙනවා (Yuz Asaf (meaning “Leader of the Healed”/"Son of Joseph") http://en.wikipedia.org/wiki/Jesus_in_Ahmadiyya_Islam). සමහර විට ඒ හේතුව නිසා මැදපෙරදිග අය ජේසුව දෙවියන් වහන්සේගේ පුත්‍රයා විදියට පිළිගත්තෙ නැති උනත්, ජේසු විසින් හදුන්වල දුන්නා වගේ ගුණ ධර්ම පද්ධතියක් තම ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවයක් ඔව්න්ටත් තිබුන. එම අවශ්‍යතාවය ඉටු කිරීම සදහා විවිධ ආගමික ඉගැන්වීම් වලින් උපුටා ගත් කරුණු ඇතුලත් කරල විශේෂ ආගමික, අධ්‍යාපනික සහ දේශපාලනික මැදිහත් වීම් යටතේ කුරානය නිර්මාණය වෙලා තියනවා කියල හිතන්න පුළුවන්.

ජේසු තුමාගේ ජීවිතයේ වයස 13 සිට 29 දක්වා කාලය පොත් වල නැහැ.

බුදුන් වහන්සේ දුෂ්කරක්‍රියා කරා වගේ ජෙසුත් දුෂ්කරක්‍රියා කරල තියනවා. මොහොමඩ් තුමා පිළිබදවත් එවැනි සදහනක් තියනවා. ඊට අමතරව ඉස්ලාම් ආගමේ උපවාස මාසයක්ම හදුන්වල දීලත් තියනවා. කෑමට නොගතයුතු ආහාර ගැන බුදු දහමේ සහ වෙනත් ආගම් වල සදහන් වෙනව වගේම ඉස්ලාම් ආගමේත් සදහන් වෙනවා. පරණ ගිවිසුමේ සදහන් වන ලෝකය මැවීම පිළිබද ඉගැන්වීම් ටිකක් විතර වෙනස් කරල කුරනයේත් සදහන් වෙනවා. පරණ ගිවිසුමේ හැටියට කෙටියෙන් කිව්වොත්, පළමු දවසේ: දෙවියන් ආලෝකය අදුරෙන් වෙන් කරලා තියනවා.; දෙවන දවසෙ: ජලය තුල භාදකයක් නිර්මාණය කරල ජලය (කොටස් දෙකකට) ජලයෙන් වෙන් කරලා තියනවා. (කුරානයේත් මේ වගේ දෙයක් සදහන් වෙනවා, the two seas, one fresh and sweet and one salty and bitter, and He placed between them a barrier and prohibiting partition. [Qur’aan 25:53]).; තුන්වෙනි දවසෙ: ජලය එක තැනකට රැස් කරලා වියළි පොළව ඉස්මතු කරා. එයට පොළව කියා පැවසුවා. රැස් කරපු ජලයට මුහුද කියල පැවසුවා.; හතරවෙනි දවසෙ: දෙවියන් විසින් ශ්‍රේෂ්ට ආලෝකයන් දෙක හැදුව, එකක් දවල්ට පාලනය කරන්න (ඉර), අනික රැට පාලනය කරන්න (හද). සහ තරුත් නිර්මාණය කරා. (කුරානයේ තියෙන්නෙත් පොළව මැව්වට පස්සෙ ඉරයි හදයි තරුයි මැව්ව කියලම තමයි. ඒත් විද්‍යාවෙන් හොයාගන තියෙන්නෙ නම් ඉර මුළින් නිර්මාණය වෙලා තියනවා කියලයි. ඒ වගේම බොහෝ තරුත් පෘතුවියට කලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. හදවල් නම් අපිට විතරක් නෙමෙයි මිනිස්සු නැති ගොඩක් ග්‍රහලෝක වල දෙක තුනකට වාඩාත් තියනවා. හද අපිට කියල විශේෂයෙන් මවපු එකක් නම් නෙමෙයි.); පස්වෙනි දවසෙ: සියලු සතුන්ව නිර්මාණය කරා.; හයවෙනි දවසේ: මනුෂ්‍යයන්ව නිර්මාණය කරා.; හත්වෙනි දවසෙ: දිව්‍ය ලෝක, පොළව සහ සියලු දේ නිර්මාණය කිරීමෙන් පසුව විවේක ගත්තා. (විවේක ගත්ත දවස විතරක් කුරානයට එකතු කරල නැහැ. ඒකට හේතුව, දෙවියන්ටත් විවේකයක් ඕනෙද කියල මිනිසුන් ප්‍රශ්න කරන්න ඉඩ තියන නිසා වෙන්න පුළුවන්.) (The six days of Creation: Genesis 1:3-2:3http://en.wikipedia.org/wiki/Genesis_creation_narrative).

දිව්‍ය ලෝක 7 ක් පිළිබද ඉගැන්වීම් ජුදා සහ හින්දු ආගම වලත් තියනවා (http://en.wikipedia.org/wiki/Seven_Heavens). සුර්යයා පසුපස චන්ද්‍රයා ගමන් කරනවා කියලත් කුරානයේ තියනවා (By the Sun and his (glorious) splendour; By the Moon as she follows him; [Qur'an 91:1-2-1]). පොළව ගෝලාකාර බව හෝ කැරකෙන බව කුරානයේ කොතනකවත් සදහන් වෙන්නෙ නැහැ, එත් පොළව ස්ථාවර තැනිතලා ප්‍රදේශයක් බව කුරාණයේ බොහෝ තැන්වල සදහන් වෙනවා. "දවසක අපි කදු ඉවත් කරනවා, එවිට ඔබ දකියි පොළව පැතිර පවතින සමතලාවක් ලෙස" (One Day We shall remove the mountains, and thou wilt see the earth as a level stretch). "දෙවියන් කදු පුපුරවල හරිනවා [2:105], සහ ඔහු පොළව සමතලා විදියට තබනවා [2:106], කිසිම දෙයක් නැවි හෝ වක්‍ර වී නොතිබේවි" [2:107]" [Qur'an 2:105-107]. "ඔහු පොළව ස්ථාවර වාසස්ථානයක් බවට පත්කර, ගංගාවල් එය මැද්දෙන් තැබුවා" (Who has made the earth as a fixed abode, and has placed rivers in its midst [Qur'an 27:6]). ගංගාවල් පොළව මැද්දෙන් කව්රුවත් තබන්නෙ නැතුව ස්වභාවික හේතු නිසා නිර්මාණය වෙලා තියන බව නොදන්න අය ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න තියෙන්නෙ. ඔයා කියන විදියට යුසුෆ් අලිගෙ පරිවර්තනයේ දිව්‍ය/අහස් තල 'මැද්දේ (midst)' හද තියනවා කියල තියන එක වැරදි පරිවර්තනයක් කියල කියමුකෝ, එත් අනිත් අය කියල තියෙන්නෙ දිව්‍ය/අහස් තල හදල 'එහි (therein)' සද සහ හිරු තැබුවා කියලයි. ඉතින් එහි කියන්නෙත් දිව්‍ය/අහස් තල තුල හද සහ ඉර තැබුවා කියන එකනෙ. පහළම අහස් තලයෙ තරු තැබුවා, කියල විතරයි තියෙන්නෙ [Qur'an 37:6], පහළම අහස් තලයෙ සද සහ හිරු තැබුවා කියල කියන්නෙ නැහැනෙ. "ඔහු පොළව සයනයක් කර, දිව්‍ය ලෝක වහලයක් කර, දිව්‍ය ලෝක වලින් වැස්ස එවනවා" කියලත් තියනවා (Who has made the earth your couch, and the heavens your dome; and sent down rain from the heavens; [Qur'an 2:22]). වැස්ස දිව්‍ය තල/අහස් වලින් එවනවා කියන එකෙනුත් අදහස් වෙන්නෙ දිව්‍ය තල එකකට වැඩි ගණනක් මේ විශ්වය තුල ඇති පෘතුවිය, හිරු සහ තරු අතර තියනවා කියන එකයි. දිව්‍ය තල කිහිපයක් සද, හිරු සහ තරු අතර තිබෙනවානම් ඇයි පළලම දිව්‍ය තලයෙ තරු තියනවා කියල කියන්නෙ. ඒක නිසා, 'සද සහ ඉර දිව්‍ය තල අතර තබා, පහළම දිව්‍ය තලයේ තරු තැබුවා' කියන එකෙන් තේරෙන්නෙ තරු තියෙන්නෙ හද සහ ඉරට වඩා පහළින් කියල කුරාණය ලියපු අය හිතාගෙන හිටිය කියන එකයි.
https://bauddha-tharka.blogspot.com/2014/05/bauddha-tharka-islam-bakthikayan-samaga.html
චූටි කුකු According to various social media posts (eg one and two and google search shows many results with the meme), Ibn Baz said the following in 1993:

quote


Transcript:
"The earth is flat. Whoever claims it is round is an atheis deserving of punishment" - Sheik Abdul-Aziz Ibn Baaz, supreme religious authority of Saudi Arabia, 1993

I found an Independent Newspaper article about Ibn Baz which says:

bin Baz in 1976 ruled that the Earth was flat and that it was a great blasphemy to suggest otherwise. His critics often dust off this fatwa in their call for change in the conservative kingdom.
https://skeptics.stackexchange.com/questions/38737/did-saudi-grand-mufti-abdul-aziz-claim-the-earth-is-flat

The Flat Earth in the Quran: https://www.youtube.com/watch?v=sfSpo2yHKOs
Flat earth in Islam: https://www.youtube.com/watch?v=LrUlO7VLaIE

The Scientific Mistakes of the Quran: https://www.youtube.com/watch?v=8yMD99gyr14
43 Scientific Mistakes in the Quran: https://www.youtube.com/watch?v=677lMXleqWI
After the Scientific Errors Debate: https://www.youtube.com/watch?v=Grl0XcH2yM4
One Mistake Destroys Islam: https://www.youtube.com/watch?v=9n6-CrsZbfo
Absolute Proof The Quran Is Wrong: https://www.youtube.com/watch?v=GNKWBD3k77s
The Most Ignorant Quran Verse: https://www.youtube.com/watch?v=FYCwVcaBUlk



  • Reply
  • 48m


    • චූටි කුකු Muhammed Azad, "Till, when he (the traveller Zul-qarnain) reached the setting-place of the SUN, he found it GOING DOWN into a MUDDY SPRING…" (Quran 18:86)
      "And the sun runs [on course] toward its STOPPING POINT." [Quran 36: 38])
      (Then Prophet (SA) repl
      ied, “After setting, the SUN REMAINS PROSTRATED under Allah’s Aro’sh and waits for Allah’s command for RISING AGAIN in the East. Day will come when SUN WILL NOT get permission to RISE AGAIN ..” [Sahih Bukhari Volume 4, Book 54, Number 421]).
      "One Day We shall remove the mountains, and thou wilt see the EARTH as a LEVEL STRETCH," - Verse (18:47)
      'He flattened it (earth).' (Quran 79:30)
      By the sun and its brightness, And [by] the MOON when it FOLLOWS IT" Al-Quran 91:1-2.
      "Who has made the earth as a FIXED ABODE, and has PLACED RIVERS in its midst" - (27:61)
      "Who has made the earth your COUCH, and the heavens your dome; and sent down RAIN FROM THE HEAVENS; [Qur'an 2:22]"
      "Indeed, We have ADORNED the NEAREST HEAVEN with an ADORNMENT of STARS" (Quran 37:6) (*"made the MOON a light in their MIDST" - Quran 71/15-16 (MIDST in SEVEN HEAVENS!))
      For 1350 years, Islamic Scholars insisted the earth is flat. There are YouTube videos on that (https://youtu.be/TmetQD1q4bY).
      This is based on at least 5 verses in the Quran that clearly say the earth is flat like a rug, carpet, bed, and spread. All this changed when a man landed on the moon in the 1960's.

      Flat earth in Islam: https://www.youtube.com/watch?v=LrUlO7VLaIE
      YOUTUBE.COM
      YouTube
      YouTube


    Muhammed Azad බුද්ධාගමට අනුව. පුද්ගලයෙකු හෝ සතෙකු ඊළඟ උපතේදී පිරිමියෙකු ලෙස උපත ලැබීමට යහපත් ක්රියාවක් කළ යුතුය. කොටියෙකු ලෙස උපත ලැබූ එක් මිනිසෙකු යැයි සිතමු. එම කොටියාගේ ඊළඟ උපතට කුමක් සිදුවේද?
    • චූටි කුකු කර්මය ගැන හොයන එක පිස්සු හැදෙන්න පුළුවන් වැඩක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා. ඇතැම් අය පව් කරත් නැවත නැවතත් එකම උප්පත්තියක් ලබල එකම වැඩේ කරල බොහෝ පව් රැස් කරගෙන හෝ පිං රැස් කරගෙන වෙනත් විදියක සතෙක් වෙලා හෝ අපායට වැටි හෝ පිං කරන්න පුළුවන් ජීවිතයක් ලැබුණු අයට මනුස්ස ජීවිතය වැනි හොඳ ජීවිතයක් ලැබෙනවා කියල සඳහන් වෙනවා. එහෙම ඉන්න සමහර අයට ගොඩ එන්න වෙන්නෙ කල්ප අවසානයෙන් පසුවයි. ඒත් පව් සහ පිං නැහැ කියල හිතන අය කල්ප අවසානයේදී වෙනත් සක්වලක අපායකට යනවා. ඊට හේතුව පිං වල ප්රතිඵල නැහැ කියල හිතාගෙන අධික මිත්යා දෘෂ්ටියකින් ඉන්න අයගේ පිං ක්රියාත්මක වෙලා හොඳ ජීවිතයක් ලැබීමේ හැකියාව අඩු වීමයි. අපේ චේතනා අනුව සහ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල වලට අනුව විශ්වයේ තිබෙන න්යාම ධර්ම 5කට යටත්ව (ඍතු, බීජ,ධම්ම, චිත්ත හා කර්ම) විවිධ ආකාරයේ සත්වයන් වෙලා ඉපදිලා පිං කිරීමට හෝ පව් කිරීමට ඇති හැකියාව අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. චිත්ත න්යාමයට අනුව මිය යන අවස්තාවේ ඇතිවන චේතනාවාට අනුවත් හොඳ හෝ නරක සත්වයෙක් වෙලා උපත ලබන්න පුළුවන්. ඒක නිසයි බෞද්ධයෝ කියන්නෙ උපාය දන්නෝ අපායේ නොවැටේ කියල.
    ---------------------------------------------------------------------

    - බුද්ධ චරිතය සමග ඉන්දියාවේ අදාළ ස්ථාන අතර බරපතළ නොගැලපීම් ඇත්තේ ඇයි?
    - බුදුන්ට මානව පරිණාමය නොපෙනුනේ ඇයි?(මානව පරිණාමය බොරු කියන්න එපා.ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙලා ඉවරයි)
    - මේ කල්පයට බුදුන් 5ක් පහළ වෙනවනම් කකුසඳ බුදුන් කියන්නෙ ඩයිනෝසරයෙක්ද?(බුදු දහමට අනුව හැම බුදුවරයෙක්ම පහළ වෙන්නෙ ඉන්දියාවෙනෙ)
    කියනව නම් තව තියෙනව.කස්ටිය ට්‍රිගර් වෙන්නෙ නැතිව කුණුහරුප කියන්නෙ නැතිව වැදගත් විදිහට අහපු ප්‍රශ්න වලට "පුලුවන්නම්" උත්තර දෙන්නකො.
    Comments
    • Kavinda Prabhath බුදු දහමට අනුව සූර්යයා පෘථිවිය වටේ ගමන් කරයි??? බීලද ඉන්නේ? කවුද ඒ බොරුව කිව්වේ ඔයාට?
      5
    • Hansaka Dayakantha ඇයි?
      - සියල්ල පෙනෙන බුදුන් වහන්සේට පෘථිවිය සූර්යයා වටේ යන බව නොපෙනුනේ ඇයි?(බුදු දහමට අනුව සූර්යයා පෘථිවිය වටේ ගමන් කරයි)


      සූර්යයා පෘථිවිය වටා යන බවට බුදුන් වහන්සේ දේශනා කොට ඇති තැන පෙන්වන්න (මගේ පෞද්ගලික දැනගැනීම උදෙසා) බුදුන් වහන්සේ විශ්වය ගැන දේශනා කිරීම ප්රතික්ෂේප කර ඇත.එයට හේතුව එමඟින් මනුෂ්ය ජීවිත වලට යහපතක් නොවන බව උන්වහන්සේ වීශ්වාස කිරීමයි.

      - උන් වහන්සේ මිනිසාගේ අනාගතය ගැනද දේශනා කර ඇත.නමුත් නූතන මිනිසාගේ අධි තාක්ෂණික දියුණුව නොපෙනුනේ ඇයි?

      අනාගතයේදී මිනිසුන් අධ්යාත්මිකව පිරිහෙන බව උන්වහන්සේ ප්රකාශ කර ඇත.එය සැබෑවක් බව පිලීගත හැක.අධි තාක්ෂණික දියුණුව පිලිබඳ අදහස් පල කිරීමට උන්වහන්සේ බුද්ධිමත් මනුස්සයෙක් මිස අනාවැකිකරුවකු නොවේ යැයි මම විශ්වාස කරමි. (එසේ දැන සිටියද එසේ අධි තාක්ෂණික දියුණුවක් ගැන පවසා සසර කලකිරුණු පිරිස යලීත් සසරට මුදාහැරීමට උත්තේජනයක් උන්වහන්සේ නොසපයණු ඇත)

      - බෞද්ධ දර්ශනය ජෛන දර්ශනයට සමාන ඇයි?(පන්සිල්, අටසිල්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය etc.)

      බෞද්ධ දර්ශනය සහ ජෛන දර්ශනය එකම මූලයකින් ඇරඹුනා විය හැක.(ක්රිස්තියානි සහ කතෝලික ආගම් මෙන්)

      - බුදුන් වහන්සේගේ චරිත කතාව ජෛන මහාවීරගේ කතාවට අතිශයින් සමාන ඇයි?
      බෞද්ධ දර්ශනය සහ ජෛන දර්ශනය එකම මූලයකින් ඇරඹුනා විය හැක.ධර්මය ගැන සිතන්නෙකු එය එතරම් ලොකු ගැටලුවක් කරගත යුතු නැත.

      - බුද්ධ චරිතය සමග ඉන්දියාවේ අදාළ ස්ථාන අතර බරපතළ නොගැලපීම් ඇත්තේ ඇයි?

      මා දන්නා ආකාරයට බුද්ධ උප්පත්තිය පුරා විද්යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත.( වැරදි නම් නිවැරදි කරන්න)

      https://www.sciencedaily.com/rel.../2013/11/131125121710.htm

      - බුදුන්ට මානව පරිණාමය නොපෙනුනේ ඇයි?(මානව පරිණාමය බොරු කියන්න එපා.ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙලා ඉවරයි)

      අවබෝධ කරගත්තත් ඒ වගේ පසුගාමී සමාජයකට ඕක කියලා දෙන්න කොච්චර කල් යාවිද??ජාන DNA විකෘති ඔක්කෝම උගන්නලා ඉවර වෙද්දී අවුරුදු කීයක් යයිද??🤣(බුදු හාමුදුරුවෝ තමන්ගේ මූලික අරමුණ ලෙස විශ්වාස කලේ හැකිතාක් පිරිසකට සත්යාවබෝධය කිරීම මිස නිව්ටන්ගේ නියම ටික හෝ එඩිසන්ගේ පේටන්ට් බලපත්ර සොරකම් කිරීම නොවේ 🤣)ඒ අරමුණට අනුව මානව පරීණාමය ගැන දේශනා නොකලාට ලොකු අවුලක් නැත

      - මේ කල්පයට බුදුන් 5ක් පහළ වෙනවනම් කකුසඳ බුදුන් කියන්නෙ ඩයිනෝසරයෙක්ද?(බුදු දහමට අනුව හැම බුදුවරයෙක්ම පහළ වෙන්නෙ ඉන්දියාවෙනෙ)

      එතන නම් බෞද්ධයෙක් විදිහට මමත් ප්රතික්ෂේප කරන තැනක්.පසුකාලීනව අතීශයෝක්තියෙන් එක් කරන ලද විස්තර වුණත් වෙන්න පුළුවන්.

      සංවාදයට විවෘතයි
      Archaeological discoveries confirm early date of Buddha's life
      SCIENCEDAILY.COM
      Archaeological discoveries confirm early date of Buddha's life
      Archaeological discoveries confirm early date of Buddha's life

      8
    • චූටි කුකු කරත්තයක රෝදයක් ආකාරයට සූර්යා සහ පෘථුවිය ඇතුළු මිනිසුන් සහ දෙවියන් සිටින ලෝක පද්ධති (solar systems) 3ක් (හෝ 1000ක්) පමණ කළු ලෝකාන්තරිකයක් (Black Hole) මැදි කරගෙන වටේට ඇති මල් පෙති ලෙස තිබෙන බව බුදු දහමේ සඳහන් වෙනවා. එමගින් කරත්තයක රෝදයේ මැද සූර්යා සිටින බවද කියවෙන බව අපිට හිතන්න පුළුවන් වන හේතුව වන්නෙ ලෝක පද්ධති දහසක් (1000) ඇති දහස් ලෝක පද්ධතියක්/ කුඩා විශ්වයක් (a large galaxy) ද තිබෙන බව පවසා එම ලෝක පද්ධති දහස තුල ඇති දේවල් ගැන හඳුන්වා දීමේදී මුලින්ම ලෝක පද්ධතියේ මැද ඇති සූර්යා ගැන සඳහන් කර ඉන්පසුව නැවතත් පෘථුවියේ ඇති කඳු, මහද්වීප සහ සාගර වලින් ආරම්භ කර ඉන්පසුව ඊට ඉහලින් ඇති දිව්ය සහ බ්රහ්ම ලෝක ගැන සඳහන් කර තිබෙන නිසයි. එහිදී පෘථුවිය ගැන මුලින්ම සඳහන් නොකර මුලින්ම සූර්යා ගැන සඳහන් කිරීම මගින් බුදු දහමේ සඳහන් කරත්තයක රෝදයක් වැනි ලෝක පද්ධතියේ මැද සූර්යා සිටින බවද කියවෙන බව අපිට හිතන්න පුළුවන්.

      මිනිසුන් සහ දෙවියන් සිටින ලෝක පද්ධති 3 ක් කළු ලෝකාන්තරිකයක් (Black Hole) වටා තිබෙන බවද දේශනා කර තිබෙන නිසා එමගින් මිනිසුන් සහ දෙවියන් නොසිටින ග්රහ මණ්ඩලද ඇතුලත් චක්රාවාට (galaxy) ගැන පැහැදිළිව කියවෙනවා. ඒ අතරම මිනිසුන් සහ දෙවියන් සිටින ලෝක පද්ධති 1000ක් සහිත 'දහස් ලෝක පද්ධතියක්' (a large galaxy) තිබෙන බවද සඳහන් වන නිසා විවිධ විශාලත්වයෙන් යුතු චක්රාවාට (galaxy) තිබෙන බව බුදු දහමේ සඳහන් වන බවද පැහැදිළිව හිතන්න පුළුවන්. ඊට අමතරව අඳුරු ද්රව්ය (Dark Matter) මගින් බැඳුනු හෝ වෙනත් හේතුවක් නිසා පොකුරු ලෙස ඇති චක්රාවාටද (galaxy clusters or galaxy groups) තිබෙන බැවින් ඒවා බුදු දහමේ සඳහන් වන 'දහස් ලෝක පද්ධති දහස' (කුඩා විශ්වයන් දහස) හෙවත් 'මධ්යම ප්රමාණයේ දස ලක්ෂ ලෝක පද්ධතිය'/ (මධ්යම විශ්වය) බව පෙනෙනවා. පොකුරු ලෙස ඇති චක්රාවාටද (galaxy clusters) විශාල ගණනක් තිබෙන බැවින් මේ පෙනෙන විශ්වය (observable universe) යනු බුදු දහමේ සඳහන් වන 'විශාල බිලියනයේ ලෝක පද්ධතිය'/ (මහා සහස්සී විශාල විශ්වය) බව පෙනෙනවා. ඊටත් අමතරව විශාල විශ්වයේ ඇති දස ලක්ෂ ලෝක පද්ධති/ (මධ්යම විශ්ව) දහස් ගණනම චක්රීයව නිර්මාණය වීමක් සහ විනාශ වීමක් සිදුවන බවද සඳහන් වෙනවා.

      Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism:
      (in Sinhala) https://www.youtube.com/watch?v=r5YKq5sT9tA
      (in English) https://www.youtube.com/watch?v=rxxQfSqXDbI

      "Between every three world systems there is one world interval, which is like the space in the middle of three cart wheels or petals placed so that they touch one another. This world-interval hell (lokahtafikanirayo) measures eight thousand yojanas in size.'"(Anguttara Nikaya 819)
      (*It sounds like that there are minimum 3 Habitable Solar Systems in a Galaxy around a Black Hole)

      "Even in those world intervals, vacant and abysmal, regions of gloom and impenetrable darkness where the light of the sun and moon, so powerful and mighty, does not reach,819 there too a measureless glorious radiance becomes manifest, surpassing the divine majesty of the devas." (Anguttara Nikaya 127 (1))

      "A world that is a thousand times a thousandfold minor world system is called a thousand-to-the-second-power middling world system. 514 (3) A world that is a thousand times a thousand-to-the-second-power middling world system is called a thousand-to-the-third-power great world system. Ananda, the Tathagata can convey his voice as far as he wants in a thousand-to-the-third-power great world system." - The Tathagata (The Buddha) (Anguttara Nikaya The Numerical Discourse 277 |Page:314)


      http://bauddha-tharka.blogspot.com/.../shape-of-earth...

      - Suresh
      Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)
      YOUTUBE.COM
      Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)
      Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)


      • Chalana Perera චූටි කුකු ඇයි බන් ලෝකය ගෝලාකාරයි කියන්න බැරි උනේ
      • Ala Deen චූටි කුකු මහාමේරු පර්වතේ තියෙන්නෙ කොහෙද එත්කොට?😅 උක්ත වලින් බහුතරය විද්යාත්මක කරුණුවලට ගලපා ගැනීමට දරපු නිශ්පල උත්සාහයක් පමණයි.(dark matter,dark energy,black holes,galaxies )big bang theory, special relativity,warp drive,flatland theory එහෙම නැද්ද ?😂
      • චූටි කුකු Chalana Perera , ලෝකය ගෝලාකාර බව කියල තියනවා. මහද්වීප හතරක් ගැන බුදු දහමේ සඳහන් වෙනවා. ඒ මහද්වීප හතරෙන් පළවෙනියට සඳහන් කරල තියන ජම්භුද්විපයට (Jambudīpa) හිරු උදා උනාට පසුව ඊළඟ මහද්වීපයට හිරු උදා වන බව සහ එලෙස හිරු උදාවී අවසාන මහාද්වීපය වන උත්තරකුරු (Uttarakuru) මහද්වීපයට හිරු උදා වීමෙන් පසුව නැවතත් ජම්භුද්විපයටම හිරු උදා වන බවත් එවිට උත්තරකුරු මහද්වීපයෙන් හිරු බැසගෙන යන බවත් සඳහන් වෙනවා. එයින් පැහැදිළිවම ලෝකය ගෝලාකාර බව කියවෙනවා. ඉස්ලාම් ආගමේ නම් සඳහන් වෙන්නෙ හිරු උදා උනාට පස්සේ මඩ ගොඩකට බැසගෙන ගොස් නවතින බවයි (Q 18:86 / 36:38). ලෝක පද්ධති තුල හිරු බ්රමණය වන බව බුදු දහමේ සඳහන් නොකර දහස් ලෝක පද්ධති හෙවත් චක්රාවාට (කුඩා විශ්වය/galaxy) තුල හිරු ආලෝකය විහිදුවමින් බ්රමණය වන බුදු දහමේ සඳහන් වෙනවා. ඒ අනුව බුදු දහමට අනුව හිරු වටා ලෝකය ගමන් කරන බව මෙන්ම චක්රාවාටය වටේ හිරු ගමන් කරන බවද සඳහන් වෙනවා.

        Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism: https://bauddha-tharka.blogspot.com/.../shape-of-earth...
        Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism
        BAUDDHA-THARKA.BLOGSPOT.COM
        Shape Of The Earth, Solar Systems, Black Holes And…
        Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism

      • චූටි කුකු Ala Deen , "හිරු නැගෙනහිරෙන් නැග එන්න දෙවියන්ගෙන් අවසර ලැබෙනකන් බලාගෙන සිටියි." (the sun remains prostrated under Allah’s Aro’sh and waits for Allah’s command for rising again in the East. - Sahih Bukhari Volume 4, Book 54, Number 421)
        හිරු නැගෙනහිරෙන් නැගගෙන එන්
        න අවසර ඉල්ලන්නෙ මොකටද? පෘථුවියනෙ කැරකි කැරකි හිරු වටා යන්නෙ. හිරු නිකන් මැද්දට වෙලානෙ ඉන්නෙ. හරිනම් පෘථුවියනෙ කැරකි කැරකි හිරු වටා යන්න අවසර ඉල්ලන්න ඕනෙ. පෘථුවිය තමන් වටේ එක වටයක් කැරකෙනකොටනේ හිරු නැගෙනහිරෙන් පායලා බස්නාහිරෙන් බැසගෙන යනවා වගේ අපිට පේන්නෙ. අනික නැගෙනහිරෙන් පායන්න අවසර ලබනකන් හිරු නැවතිලා ඉන්නවා කියලත් කියනවනෙ. ඉර හරි පෘතුවිය හරි නැවති නැවතී ගමන් කරනනෙත් නැහැනෙ. 'පෘථුවිය පරිබ්රමණය වෙමින් සූර්යා වටා ගමන් කරනවා' කියල කිව්වොත් ඒ කාලේ හිටපු මිනිස්සු විශ්වාස කරන එකක් නැහැ කියල දෙවියෝ (අල්ලා දෙවියන්) හිතුවද දන්නෙ නැහැ. ආගමික පොත් වල සෘජුව සහ වක්රව බොහෝ දේවල් සදහන් වෙනවා. යම්කිසි තැනක් හෝ සිදුවීමක් ගැන සෘජුව ප්රකාශ කරොත් ඒ දේ සත්ය දෙයක් බව ඔප්පු කල හැකි හෝ අසත්ය දෙයක් බව ඔප්පු කල නොහැකි දෙයක් විය යුතුයි. නමුත් ඉහත හදීසයේ සහ කුරානයේ මං කලින් සදහන් කරපු ප්රකාශයන් වලින් ඉදිරිපත් වන කරුණු විද්යාත්මකව තහවුරු කරගත් සොයාගැනීම් වලට අනුව අසත්ය බව අපි දන්නවා. දිව්ය ලෝක ගැන හෝ දෙවියන් ගැන විද්යාවෙන් සොයාගෙන නැති නිසා එවැනි දේවල් සත්ය උනත් අසත්ය උනත් ඒවා ගැන වාද කරන එක තේරුමක් නැහැ. වක්රව ප්රකාශ කරන දේවල් වලින් ගම්ය/අදහස් වන කරුණු අනුවත් අපිට යම් නිගමන වලට එන්න පුළුවන්. බුදු දහමෙත් වැදගත් ඉගැන්වීම් සෘජුව ප්රකාශ නොකර වක්රව ප්රකාශ කරල තියනවා. මං හිතන විදියට ඒකට හේතුව, ඒ වැදගත් ඉගැන්වීම් වල සංකීර්ණ බව වැඩි කිරීමෙන් එමගින් දෙන පණිවිඩය එතරම් සාමාන්ය ජනතාව අතර ජනප්රිය නොවීමෙන් වෙනත් ආගම් නිර්මාණය කරගැනීමේදී පහසුවෙන් ඒවා උපුටාගෙන තමන්ගෙ ආගමික පොත් වලට ඇතුලත් කරගන්න තියන හැකියාව අඩුකිරීම සදහා කෙලින් ප්රකාශ නොකර ටිකක් වටේ යවල තමයි සමහර වැදගත් දේවල් සදහන් කරල තියෙන්නෙ. උදාහරණයක් විදියට ආගමික ඉගැන්වීම් වල ඇතුලත් ඉතිහාස කතාවන්, සහ විශ්වය සහ ලෝකයන් පිළිබද අපගේ සාමාන්ය ඉන්ද්රීයන්ට සහ චින්තන පරාසයන්ටත් වඩා ඔබ්බට ගිය ඉගැන්වීම්, විද්යාත්මකව සත්ය බව හෝ අසත්ය බව ඔප්පු කල නොහැකි විය හැකි නමුත් එම ඉගැන්වීම් වලින් පෙන්වා දෙන කරුණු අතර සැගවුණු ඉතා වටිනා විද්යාත්මක සත්යයන් තියෙන්න පුළුවන්. උදාහරණ විදියට: ගුරුත්වාකර්ෂණය ගැන, ගුවන් යාන ගැන, තාරකා විද්යාව ගැන, මිනිසුන් වැනි ජීවීන් වෙනත් ලෝක වල සිටිය හැකි බව, පෘතුවිය ගෝලාකාර බව, සද, හිරු, තරු වැනි වස්තුන් වෘතාකාර පථයක ගමන් කරන බව, පරමාණුව ගැන, විශ්වයේ චක්රීය පැවැත්ම (මහා කල්ප) ගැන සහ එවැනි බොහෝ දේවල්.

        Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism: https://bauddha-tharka.blogspot.com/.../shape-of-earth...
        (in Sinhala) https://www.youtube.com/watch?v=r5YKq5sT9tA
        (in English) https://www.youtube.com/watch?v=rxxQfSqXDbI
        Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism
        BAUDDHA-THARKA.BLOGSPOT.COM
        Shape Of The Earth, Solar Systems, Black Holes And…
        Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism

      • Rusiru Dasanayake චූටි කුකු ලෝකය ගෝලාකාර බව දේශනාවක පහදල නෑ ,ඒත්. මහා දීපයකින් දීපයකට හිරු උදාවෙමින් බැස යමින් ගොස් නැවත ජම්බු දීපයටම හිරු උදාවෙනවයි කියල තියෙනව, ඒක පෘථිවියෙ හැඩ එක්ක් සහ චලිතය ගැන වර්තමාන දැනුම එක්ක කිසිම පරස්පරයක් නෑ
        1
      • Ala Deen චූටි කුකු ඉතින් කවුද කිව්වෙ දැන ඉස්ලාමීය සංකල්ප ඇත්ත කියලා.😂
        1
      • චූටි කුකු Ala Deen , ඒක මං වෙන කෙනෙකුට යවපු පිළිතුරක්. පිළිතුරු දෙන්න වෙලාව අඩු නිසා පරණ පිළිතුරක් හොයල අරගෙන ඒක ඔයාට ගැලපෙයි කියල හිතලයි ඔයාට එව්වෙ. 😊
    • චූටි කුකු බොහෝ හින්දු පොත් ලියවිලා තියෙන්නෙ බුදුන් ඉපදුනාට පසුවයි. ඒ අය අලුතින් ලියපු පොත් වලින් ඒ අයගේම කුළ ක්රම ඒ අයම විවේචනය කර බුදු දහමට තරඟයක් දීම සඳහා බුදු දහමේ මානව හිතවාදී ඉගැන්වීන්ම භාවිතා කරල තියනවා කියල අපිට හිතන්න පුළුවන්. බුදු දහමේ තියන දේවල් බුදු හාමුදුරුවන්ගේ කාලයට පසුව ලියවෙච්ච පොත් වල තියන එක පුදුමයක් නෙමයි.

      A category about central philosophical concepts and ideas of Hinduism called 'Upanishads' were made using Veda, after the time of the Buddha. These Hindu Books were written after the time of the Buddha (Buddha lived within 6th century BCE):
      Vishnu Purana (1st millennium BCE to early 2nd-millennium CE. actual author(s) and date of its composition are unknown and contested. Some proposed 400-300 BCE. Vishnu Purana, like all major Puranas, attributes its author to be Vyasa.)
      Mahābhārata (not much older than around 400 BCE, and the text probably reached its final form in 4th century CE) written by Vyasa
      Bhagavad Gita may have been composed in or after the 3rd-century BCE (3 centuries after the Buddha)
      Valmiki's Ramayana (500 BCE to 100 BCE)
      The Hebrew Bible were also wrttern after the time of the Buddha, because the Hebrew writing was thought to stretch back no further than 6th century B.C., (Buddha lived 6th century BC). According to Louis Ginzberg's Legends of the Jews, the twenty-four book canon of the Hebrew Bible was fixed by Ezra and the scribes in the Second Temple period. [The Second Temple period in Jewish history lasted between 516 BCE and 70 CE,[1] when the Second Temple of Jerusalem existed.]
      500 Enlightened (Arhat) Sri Lankan Buddhist Monks wrote Buddhist Tipitaka in the Pali language around 100 BCE. And the Buddhist Tipitaka was prepared 3 months after the death of the Buddha. They chanted it to remember it. So the Buddhist Tipitaka is older than 5th Century BCE.

      Buddha mentioned about Brahma and Brahmins, but Buddha didn't mention about Vishnu, Rama and Krishna, because at that time the Rama and Krishana was not Avatars of Vishnu. And the Vishnu was not considered powerful than Brahma (Maha Brahma). But later new Hindu Books made Vishnu powerful than Brahma. In Vedas you can't find a creator God, but there were 33 Gods in Vedas. Brahamins believed that the Brahma was a creator, but Buddha rejected it. I'm just saying that we can't prove that the Oral Sanskrit Vedas were 100% same as the Written Sanskrit Vedas which was written after 500 BCE. I'm not saying that there were not any Written Sanskrit Vedas before 500 BCE, but we don't have any evidence to prove that Written Sanskrit Vedas existed before 500 BCE, because we can't find the original copies of the Written Sanskrit Vedas before 500 BCE. So you can't prove that the word Avatar and the Avatars of Vishnu in Vedas existed before 500 BCE, and I'm saying that they added it into Vedas after 500 BCE. But I can accept that there were many other Oral Sanskrit Vedas (knowledge) before 500 BCE.

      "'The word avatar does not appear in the Vedic literature, however it appears in developed forms in post-Vedic literature, and as a noun particularly in the Puranic literature after the 6th century CE. (https://en.wikipedia.org/wiki/Avatar)"
      Avatar - Wikipedia
      EN.WIKIPEDIA.ORG
      Avatar - Wikipedia
      Avatar - Wikipedia

      1
      • Achintha Viraj Munasinghe චූටි කුකු budun vahanse kiyapuva bible eketh thiyenava. Kalin hiti divasivaru kiyala. Okkoma budu dhame copi
        1
      • චූටි කුකු ඔව්, ගොඩක් දුරට සමානකම් තියනවා. විද්යාවෙන් හොයාගත්ත දෙයක් ගැන කොච්චර පොත් ලිව්වත් ඒවා අපි සොයාගත්ත දේවල් වෙන්නෙ නැහැනෙ.
    • චූටි කුකු කලින් හිටිය බුදු වරු සහ මිනිසුන් විශාල බව බුදු දහමේ සඳහන් වෙනවා. ඊට හේතුව ඔක්සිජන් සහ යහපත් පාරිසරික කියල හිතන්න පුළුවන්. ඊටත් පසු කාලයකදී තමයි ඩයිනොසර්ස්ලා බිහිවෙලා තියෙන්නෙ. ඩයිනොසර්ස්ලා වඳ උනේ වසර කොටි 6.6කට පමණ පෙරයි. ඊට පෙර උපරිම වසර කොටි 50කට කලින් ඩයිනොසර්ස්ලා බිහි වීම ආරම්භ වෙන්න ඇති. එත් වසර කොටි 50ක් කියන්නෙ ලෝකයේ සත්වයන් බිහිවීම ආරම්භ වීමට පටන් ගත්ත කාලය නෙවෙයි. අඩුම වසර කෝටි 100කට කලින් සතුන් ආරම්භ වීමට හැකියාව තිබුනා. ඒ නිසා එක බුදු කෙනෙකු සිටින කාලයේ හිටිය මිනිසුන්ගේ පරිණාමයට වසර කොටි 2ක් බැගින් දීල අවුන් වසර කොටි 10 කින් වඳ උනා කියල සැලකුවත් බුදුවරු 4 දෙනෙක් අවශ්ය මිනිසුන් වර්ග 4ක් සිටීමට අවශ්ය කාලය උපරිම කොටි 50කට අඩුයි කියල හිතන්න පුළුවන්. පෘතුවියේ ආරම්භයේ සිටිය වෙනස් ජාන පරම්පරා සහිත සමහර ජීවින් වඳ වෙලා තියනවා කියල විද්යාක්ඥයින්ද අනුමාන කරනවා. මට තේරෙන විදියට බුදු දහමට ලෝක විනාශයේදී බ්රහ්ම ලොවකට ගිය ජීවින් නැවතත් පෘථුවියට ආපුවම ඔවුන්ට මිනිසුන් කියල කියන්න බැහැ. බ්රහ්ම තල වලට පහළින් පළමුව හමු වෙන්නෙ දිව්ය තල වන නිසා බුදු දහමේ සඳහන් වන පරිණාමයේ පළමු අදියර දිව්ය ලොවකින් ආරම්භ උනා කියල හිතන්නත් පුළුවන්. එහෙම හිතන්න හේතුවෙන අනිත් හේතු තමයි එම ජීවීන්ට මුලදී ගැහැණු හෝ පිරිමි ශරීරයක් නොතිබීම සහ ඔව්නුන් අවුන්ට ගැහැණු සහ පිරිමි ශරීර ඇති වී ශරීරයේ ඝනත්වය වැඩි වී පොළවට කිට්ටු වීමේදී පොළව තුළ වෙනත් වෙනත් තිරිසන් සතුන්ද ජීවත් වීමට පටන් අරගෙන තිබෙන බවද සඳහන් වීමයි. ඒ ගැන මේ වීඩියෝ එකෙත් විස්තර තියනවා: https://www.youtube.com/watch?v=xE4f92F_SgI ශාක වල ජාන පරම්පරාවට වඩා සසත්තුන්ගේ ජාන පරම්පරාවට සම්පුර්ණයෙන්ම වෙනස් නිසා පැහැදිළිවම මේ ලෝකය තුල තවත් වෙනස් ජාන පරම්පරා වල සත්වයන් ඉඳල ඊට පසුව විශාල උල්කාපාත වැටීමක් හෝ වෙනත් හේතුවක් නිසා වඳ වෙලා තියනවා කියල හිතන්න පුළුවන් කියල මේ වීඩියෝ එකෙනුත් පැහැදිළි කරල තියනවා: https://www.youtube.com/watch?v=StqZI9pMq0U

      ජීවයේ පරිණාමය පිළිබඳව විද්යාත්මක සාක්ෂි (Evolution: Evidence and Acceptance): http://bauddha-tharka.blogspot.com/.../evolution-evidence...
      Tissa Jananayake - Special Episode | ජීවය පිලිබද බුදු දහමේ ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඇසින් | Full HD
      YOUTUBE.COM
      Tissa Jananayake - Special Episode | ජීවය පිලිබද බුදු දහමේ ඉගැන්වීම ජීව…
      Tissa Jananayake - Special Episode | ජීවය පිලිබද බුදු දහමේ ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඇසින් | Full HD

        • Indika Rathnayake චූටි කුකු කෙබර නොගහ හිටහං බං 😁😁
          පරිනාමය කියන්නේ අරමුණක් තියෙන ක්රියාවලියක් නෙවෙයි ,පරිනාමය කියන්නේ මිනිස්සු හැදිමෙ ක්රියාවලියක් නෙවෙයි
        • චූටි කුකු Indika Rathnayake , එක කෙබරයක්වත් නැහැ. දැනට සොයාගෙන තියන ඩයිනොසර්ස්ලාගේ ශරීර කොටස් වසර කෝටි 6.6කට පමණ පරණ ඒවා විතරයි. නමුත් බොර තෙල් සෑදුන ශාඛා සහ සත්ව කොටස් සම්පුර්ණයෙන්ම දිරාපත් වෙලා බොරතෙල් බවට පත්වෙලා තියන නිසා වසර කොටි 50කට කළින් ඩයිනොසර්ස්ලාටත් වඩා විශාල මිනිසුන් හිටියෙ නැහැ කියල බුද්ධිමත් කෙනෙකුට කියන්න බැහැ. මෝඩ මැවුම්වාදීන්ට අනුවනම් අවරුදු 10000කට විතර කලින් මවපු ආදම් සහ ඒවගෙන් පටන් ගත්ත මිනිසුන් විතරයි මේ ලෝකෙ ඉදල තියෙන්නෙ, ඒත් මිනිසුන්ගේ පරිණාමය පටන් අරගෙන අවරුදු ලක්ෂ 5කට වැඩියි. ඊටත් කළින් ඩයිනොසර්ස්ලා හිටිය කියල මැවුම්වාදය හදපු අය දැනගෙන ඉදල නැහැ.
        • චූටි කුකු Indika Rathnayake , පරිණාමය මිනිස්සු හදන ක්රියාවලියක් කියල මං කියල නැහැ. මං පැහැදිළිව කියල තියනවා. බ්රහ්ම සත්වයන් පොළවට ඇවිත් පරිණාමය වෙන්නෙ නැතුව මුලින්ම දිව්ය තල වල පරිණාමය වෙන අතරතුර එහිදී මියගොස් පෘථුවියේ වෙනම පරිණාමයක් සිදුවීම නිසා ඔවුන් තිරිසන් සතුන් ලෙසද ඉපදී ඉන්පසුව තවදුරටත් පරිණාමය වී විශාල සහ දීර්ග ආයුෂ ඇති මිනිසුන් බවට පත්වෙන්න හැකියාවක් තියන බව. විශාල සහ දීර්ග ආයුෂ ඇති ඩයිනොසර්ස්ලා බිහි වෙන්න පුලුවන්නම් ඊටත් පෙර පෘථුවියේ වඩා සාරවත් පරිසරයක් තුළ විශාල මිනිසුන් සිටියෙ නැහැ කියල තර්ක කිරීම මෝඩ කමක් කියල කියන්න පුළුවන්.

          • Indika Rathnayake චූටි කුකු විශාල මිනිස්සුන්ට ඉන්න බැ බං ,අඩි 7 ක් උස මිනිහා යන්නෙත් හැර මිටියෙන් ඔතන භෞතික විද්යානුකූල ගැටලුවක් එනවා
          • Indika Rathnayake චූටි කුකු බ්රහ්ම සත්තු 🤣🤣
            උබ කියන්නෙත් මැවුම්වාදය තමයි
          • චූටි කුකු Indika Rathnayake , විශ්වයේ විවිධත්වය නොතේරෙන ළිං මැඩියන්ට ඒවා තේරෙන්නෙ නැහැ. ඔයා බුදු දහම දන්නෙ නැති බව පැහැදිළිව පේනවා. ඩයිනොසර්ලා වැනි සතුන් හිටිය කියල නොදන්නවා වගේ මෝඩ විදියට තර්ක නොකර මොලේ පාවිච්චි කරල බැලුවනම් තේරුම් ගන්න පුළුවන් වේගයෙන් සිතන්න හැකියාව අඩු උනත් විශාල සහ බුද්ධිමත් මිනිසුන් සිටීමේ හැකියාවක් තිබෙන බව. එම මිනිසුන් අපි වගේ ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් මිනිසුන් නොවුනත් ආයුෂ වැඩි නිසා බුද්ධිමත්ව හිතන්න හැකියාවක් තිබුනා වෙන්න පුළුවන්. එහෙම නොවුනා කියල තර්ක කරන්නෙ මෝඩයෙක් විතරයි. ඊට හේතුව ඒක එහෙම උනෙ නැහැ කියල ඔප්පු කරන්න හැකියාවක් හෝ තාක්ෂණයක් අපිට නැහැ. ලෝක විනාශයේදී ඇතැම් බ්රහ්ම ලෝක ඇතුළුව දිව්ය තල සහ ග්රහ ලෝක විනාශ උනාම අපායේ ඉන්න බොහෝ නිරී සත්වයනුත් ආභාස්වර බ්රහ්ම ලොවට ඉබේම යනවා. ඊට හේතුව අනිත් ලෝක විනාශ වීමයි. ඊට පස්සේ ඒ අය දිව්ය තල වල ඉපදිලා ඊට පසුව සතුන් බවට පත්වෙනවා කියල බුදු දහමට අනුව හිතන්න පුළුවන්. මං කතා කරන්නෙ ආත්මයෙහි පැමිණීම ගැන මිසක් ශරීරයක පැමිණීම ගැන නෙවෙයි. පොළව මත සෑදෙන ශරීර වලට පිටතින් ආත්ම පැමිණෙන බවට කියවුණත් සමහර විට ලෝක ආරම්හයේදී ආත්මයක් නොමැතිව ශරීරයක් නිර්මාණය වීම හේතුවෙන් ඒවා සරළ ආත්ම බවට පත්වෙනවා වෙන්නත් පුළුවන්. මං කියන දේවල් තේරුම් ගන්න පරිණාමය ගැන විතරක් ඉගෙන ගෙන හරියන්නෙ නැහැ. බුදු දහම ගැනත් ඉගෙන ගන්න ඕනෙ. ජීවයේ ආරම්භය : https://youtu.be/kfRowL3rgYs
            Life Started On Illusion - Learn How The Five Aggregates Caused
            YOUTUBE.COM
            Life Started On Illusion - Learn How The Five Aggregates Caused
            Life Started On Illusion - Learn How The Five Aggregates Caused


          • චූටි කුකු Indika Rathnayake , ඔය පැන්නේ නයා මල්ලෙන් එළියට 😂😂😂😂🤣🤣🤣
          • චූටි කුකු Indika Rathnayake , පළමු පරිණාමය ආලෝකමත් ජීවින්ගෙන් සිදුවූ නමුත් උල්කාපාත වැටීම වැනි ලෝක විනාශයන් වලට පසුව සිදුවන පරිණාමයන් දිවි ගලවාගත් කුඩා සතුන්ගෙන් සිදුවී තිබෙනවා. මේක මං හදපු වීඩියෝ එකක්: පරිණාමය සහ විශ්වය https://www.youtube.com/watch?v=r5YKq5sT9tA
            Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)
            YOUTUBE.COM
            Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)
            Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය)


    No comments:

    Post a Comment