1.)
EPI 08 - ඇසට රූපයක් පේන්නේ කොහොමද? විශ්මිත අභිධර්මයේ රහස්
2.) 3.) 4.)
Mata danganna tikak tuyanwa. Vishwa sambandawa budhu dahame kiyala tiyana dewal
Hama tenama hewwa hbune ne
Oya asse oyage blogger eka dakke
Suresh
mata me waakya gana danaganna labune passe: "Form is emptiness, Emptiness is form."
eka Budu dahame sandahan wana deyak kiyalai kiyanne. e wakyaye loku therumak thiyanawa. eka gana thamai man video eketh pahadili karanne.
Mata dana ganna one budurajanan wahanse mokak hari suthrayaka me lokaya golakarai kiyana de kiyala tiynwada
Ok mama meka balanan
Suresh
ow eka kiyala thiyanawa suthrayaka. habai eke kiyala thiyenne amuthu vidiyata. man eka gana visthara thawa tikakin ewannam
Ane ou ewannako. Man godak darmaya gena hoyanwa. Kauruwath e gana danne ne. Ekai oyage post eka dakkama oyagen ahanna hithuwe
Suresh
mage gaawa PDF ekak thibuna e gana. man eka thamai dan hoyanne. ada ho heta man eka hoyala ewannam. sutraye nam mata mathaka naha. eke thiyanawa divya thala hatharak gana visthara e divya thala hathara thiyana vidiya visthara kiyala thiyana vidiyen thamai loke golaakara bawa pahadili wenne. e ek ek divya thala wala inna minisunge aayushath wenas.
E kiyannw minis lokayag gola kara baya srujuwa kiyala nadda
Suresh
Pruthuviya golakara bawa Wakrawa thamai budu dahame kiyala thiyenne. PDF eka hoyaganna bari una. Wiki eke me vistharaya thiyanawa:
Humans live on four continents which are, relatively speaking, small islands in a vast ocean that surrounds the axial world-mountain of Sumeru, and fills most of the Earth's surface.
The four continents are:
1.) Jambudvīpa (Sanskrit) or Jambudīpa (Pāli)
2.) Pūrvavideha or Pubbavideha
3.) Aparagodānīya or Aparagoyāna
4.) Uttarakuru
Suresh
E suthraye sandahan wenawa Jambudīpa mahadvipayata pasuwa Pubbavideha mahadvipaya hamu wenawa kiyala, ita passe kiyala thiyana wadagathma de thamai Uttarakuru mahadvipayata pasuwa apahu Jambudīpa mahadvipaya hamu wenawa kiyala. e kiyanne pruthuviya golakaara bawa thamai eken kiyala thiyenne.
Suresh
පෘතුවිය ගෝලාකාරනම් විතරයි Uttarakuru මහාද්වීපයට පසුව නැවතත් Jambudvipa මහාද්වීපය හමුවීමට හැකියාවක් තියෙන්නෙ. ඒ කියන්නෙ මේ ලෝකෙ ගෝලාකාර බව තමයි එහි වක්‍රව සඳහන් වෙලා තියෙන්නේ.
|
--------------------------------------------------------------------------------------------
බුදු දහම සහ විශ්ව විද්යාව
බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප්රතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූත‍්‍රය අනුවත්, අංගුත්තර නිකායේ කප්ප සූත‍්‍රය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය.
බුදු දහම හා විශ්වය
කප්ප සුත්‍රයේ මේ විදිහට විස්තර වෙනව. විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.
1. විවට්ඨ කප්ප - විශ්වය ප්රසාරණය වන කාලය.
2. විවට්ඨති කප්ප - විශ්වයේ ප්රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.
3. සංවට්ඨ කප්ප - විශ්වයේ හැකිලීම සිදු වන කාලය.
4. සංවට්ඨති කප්ප - විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.
නවීන විද්යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බව නිරීක්ෂණය කෙරුණි. ඒ අනුව විශ්වය ප්රසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම ප්රසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්යාත්මක උපන්යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම්වාදයයි. (The Big Bang Theory)
විශ්වය ඈත අතීතයේදී සංයුක්ත පරමාණුවක් බවට පත්ව තිබී, එය පිපිරීමෙන් විශ්වයේ සම්භවය සිදු වූ බවට ඉන් පැවැසුණි. මෙහිලා මතුවූ අර්බුදය වනාහි මෑතක දී Higgs සහ Bosom ලෙස විද්යාඥයන් දෙපළකගේ නම් වලින් නම් කෙරුණු මෙම මුල් පරමාණුව, කෙසේ නිර්මාණය වූයේ ද? එය පුපුරා යෑමට මුල් හේතුව (Prime Mover) කුමක්වීද? යන්නයි. දේවවාදීන් පැවැසුවේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. ඊට පෙරලා විද්යාඥයන් පැවැසුවේ එම මුල් පරමාණුවේ සම්භවය ස්වාභාවික නීතීන්ගේ ක්රියාකාරීත්වයේම ප්‍රතිඵලයක් බවත්, ඇසට නොපෙනෙන,Brains, නමින් හැඳින්වෙන භෞතික තල දෙකක ගැටීමෙන් එම පරමාණුව සම්භවය ලබා පුපුරා යන්නට ඇති බවත්ය.
මහා පිපිරුම්වාදයට විකල්ප ලෙස ඉදිරිපත් වූ දෝලනවාදී න්යායක් (A theory of oscillation) වූ Big Bounce නම් න්යායයට අද භෞතික විද්යා ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී ඇත. ඉන් කියැවෙන්නේ විශ්වයේ ඇත්තේ දෝලන ස්වභාවයක් බවයි. එනම් විශ්වය මහා පිපිරුමක ප්‍රතිඵලයක් ලෙස සකස් වී, ප්රසාරණය වී යද්දී, වසර බිලියන ගණනක ඇවෑමෙන් එම පිපිරුමේ බලය හීන වී ගොස්, ද්රව්යයන් අතර ගුරුත්වාකර්ශණ බලය ක්‍රියාත්මක වී විශ්වය හැකිළී යන බවය. එසේ හැකිළීමේ ක‍්‍රියාවලියේ යම් අවස්ථාවක ද්‍රව්‍ය වල සංයුක්තභාවය දරාගත නොහැකිව විශ්වය නැවත පිපිරී යන බවයි. මෙලෙස Big Bang නම් මහා පිපිරුම හා Big Crunch නම් වූ මහා හැකිළුම අතර කාලයන් තුළ විශ්වය පවතින බවයි. විශ්වයේ ආරම්භයක් නොමැති බවත්, ඇත්තේ පැවැත්මක් පමණක් බවත්, මෙම න්‍යායයෙන් කියැවේ. ඒ අනුව මෙම න්‍යාය කප්ප සූත‍්‍රයේ බුදු වදන හා සමානුපාතික වේ.
තවද විශ්වයේ ලෝක ධාතූන්ගේ ඇති සංකීර්ණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කොට දී තිබේ.
රෝහිතස්ස සූත‍්‍රයේදී බුදුරදුන් දේශනා කරන්නේ විශ්වය පරක් තෙරක් දැකිය නොහැකි සංකීර්ණ වූවක් බවයි.
1 අරුණාවතී සූත‍්‍රයේදී සිඛී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි අභිභූ නම් හිමි නමක් ”ආරභථ නික්ඛමථ” යන ගාථාව සහස්සී ලෝක ධාතුව සිසාරා, ඇසෙන සේ පැවසූ බව ආනන්ද හිමියන් සමඟ වරක් බුදුරජාණන් වහන්සේ පැවැසුහ. අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අවසාන සූත‍්‍රය වූ චුලනිකා සූත‍්‍රයේදී, මේ පුවත සිහිකරමින් ආනන්ද හිමියන් මෙසේ ප‍්‍රශ්න කරති. ”අභිභූ හිමියන්ට එබඳු හැකියාවක් තිබුණා නම්, භාග්‍යවතුන්වහන්සේට කොපමණ දුරට ශබ්දය ඇසීමට සැලැස් විය හැකිද ?” මීට පිළිතුරු දෙන භාග්‍යවතුන්වහන්සේ, ආනන්ද හෙතෙම (අභිභූ හිමි) ශ‍්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේලාගේ හැකියාව ප‍්‍රමාණ කිරිමට නොහැකි වෙතියි පිළිතුරු දුන්හ.
එහෙත් ආනන්ද හිමියන් නැවත නැවත ප‍්‍රශ්න කළ බැවින් විශ්වයේ විපුලත්වය පිළිබඳ විවරණය කරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ පිලිතුරු දුන් සේක.
“ආනන්ද, යම්තාක් සඳ - හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ‍්‍රි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.”
මෙම බුද්ධ දේශනාව දෙස මුල සිට අවධානය යොමු කිරීමේදී, පළමුව පැහැදිලි කරගත යුත්තේ සහස්සී ලෝකධාතුව දක්වා අප හිරු - සඳු හැසිරෙමින් ආලෝකය විහිදුවනවද? යන දෙයයි. හිරු සඳු (චන්ද සූරියෝ) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයම වෙන්න පුලුවන්. වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇති ලෙස අපගේ සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගන්නව, එම වටය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර මිලියන 230 ක්. එම කාලය Galatic Year එකක් ලෙස කියල කියනව. මෙලෙස අප සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයට හිතවත් ප‍්‍රදේශය (Life healthy field) හි වටයක් කරකැවෙද්දී, අප සූර්යයාගේ ආලෝකය තරුවක් ලෙස ක්ෂීරපථ මන්දාකිණියේ කෙළවර දක්වා විහිද යයි. එහෙයින් සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය.
ඊලග ගැටළුව වන්නේ දඹදිව් - අපරගෝයාන - උතුරු කුරු දිවයින් - පූර්ව විදේහ හා මහාමේරු පර්වත යනු කුමන ඒවාද? අනෙක් ලෝකවලත් එබඳුම මහද්වීප පවතිනවද ? යන්නයි.
සූත‍්‍ර පිටකයෙන් හෙළිවන පුරාණ ලෝක විස්තරයේ කියැවෙන්නේ, මහා පෘථිවියෙහි මහාමේරු පර්වතය පිහිටා ඇති බවය. ඊට උතුරින් උතුරුකුරු දිවයිනත්, නැගෙනහිරින් පූර්ව විදේහයත්, දකුණින් දඹදිවත්, බස්නාහිරින් අපරගෝයානයත් පිහිටා ඇති බවයි.
වත්මන් විද්වතුන් විශ්වාස කරන්නේ මහාමේරු පර්වතය කියන්නෙ ආක්ටික් මහා අයිස් කන්ද නොහොත් උත්තරධ‍්‍රැවය බවත්, ඒ වටා පිහිටි ඇමරිකා මහද්වීපය උතුරුකුරු දිවයින ලෙසත්, පූර්ව විදේහය ලෙස ඕස්ටේ‍්‍රලියා මහද්වීපයත්, දඹදිව ලෙස ඉන්දියාව ප‍්‍රමුඛ ආසියා - යුරෝපා මහද්වීපයත්, අපරගෝයානය ලෙස අප‍්‍රිකා මහද්වීපයත් අදහස් කළ බවයි.
පළමුවන ධර්ම සංගායනාවේදී ධර්මය සූත‍්‍ර ලෙස සකස් කිරිමේදි සජ්ඣායනා කිරිමට පහසු ලෙස බුද්ධ දේශනා සකස් කෙරුණි. අනෙකුත් විශ්වයේ ලෝකවලද මෙලෙසම මහද්වීප පවතින බවට උක්ත දේශනාවෙන් පෙනෙන්නේ, එසේ අප ලෝකයේ මහද්වීප (Inhabited Regions) අනුවම යමින්, අනිත් ලෝකයන් ද ඊට ඇතුලත් කළ නිසා පැහැදිලිය. එය සජ්ඣායනාවට පහසු ලෙස සකස් කිරීමට ගොස් ඇති වූ දෝෂයක් බැව් පෙනේ. මීළගට අවධානය යොමු කළ යුත්තේ, බුදුරජාණන්වහන්සේ ආලෝක ධාරා යවා, ඒ දිගේ ශබ්දය යවන බැව් ප‍්‍රකාශ කළේ ඇයි? කියන එක. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ, අප පෘථිවියේ වායුගෝලයෙන් එපිට ඇත්තේ රික්තයක් බවත්, එහි ශබ්දය ගමන් නොගන්න නිසා බුදුරදුන් දැන සිටිය බවය, ඒ අනුව ශබ්දය සන්නිවේදනයට නම් සිදු කළ යුත්තේ රික්තයේ ගමන් ගන්නා ආලෝකය හරහා ශබ්දය යැවීම බවත්, බුදුරදුන්ට දැන සිටි බවයි.එසේම කලු කුහර පිලිබද සංකල්පයද දැනසිටි බව දේශනා වල සදහන් වේ☝️☝️

----------------------------------------------------------------
5:35 PM (26/04/2020)
නිර්නාමික සහෝදරයා:
කාලය කියන්නෙත් පාටිකල් එකක්ද ?
Suresh:
කාලය අංශුවක් (පාටිකල් එකක්) නෙමෙයි. ස්ථාවරව පැවතිය හැකි මාන තුනක් අස්ථාවර කරන හතරවන මානය තමයි කාලය. ත්රිමාණ අවකාශයට රිංගපු හතරවන මානය නිසයි ත්රිමාන අවකාශය චලනය වී කාලය ගතවෙන්නෙ. එහි තියෙන්නේ ත්රිමාන අවකාවශයේ නැවීමක් (bending) විතරයි. එය සමබරව සිදුවන නිසයි අවකාශය තරංග ආකාරයට දෝලනය වෙන්නෙ. ඒ දෝලනය ත්රිමාන අවකාශය තුල පැතිරිලා තියනවා. කාලය නමැති මානයට හසුවූ විවිධ ත්රිමාන හෝ ද්වීමාන අවකාශයන් ඒක දිශාවකට නැඹුරුව ගමන් කිරීමේදී අංශුවක් ලෙස ක්රියා කිරීමට හැකියාවක් ඇති නමුත් එය අවකාශයේ පැතිරී පවතින නිසා තරංගයක් ලෙසද ක්රියා කරන්න පුළුවන්. කාලය නමැති හතරවන මානය මගින් විවිධ මානයන්ට අනුව හැඩ වුනු අවකාශයන් එකිනෙකට සමබරව සහ පොදු වූ මාර්ගයක දෝලනය වෙමින් ගමන් කිරීමට හැකියාවක් ඇති කරනවා.
------------------------------------------------------------
අතාත්වික
A = A || ආත්මවාදය
ගණිතයේ තියන මූලිකමම ප්‍රත්‍යක්ශය තමයි A= A මුලු ගණිතයම ගොඩ නැගිල තියෙන්නෙ මේවගේ ස්වයං ප්‍රත්‍යක්ශ කිහිපයක් එකතු වෙලා.යුක්ලීඩ් තමයි මේ ව නිර්මාණය කලේ. ඇත්තටම A , A ට සමාන වෙන්න පුලුවන් ද අපේ දැණුමට අනුව මේක විය නොහැකි දෙයක් මේ ප්‍රකාශනය තුල තියෙන්නෙ මමත්වය නියතවාදය නොනැසෙන නොවෙනස් වන නිත්‍යක් පවතින බව තමයි මේකෙන් කියවෙන්නෙ මට මාවම සමාන කිරීම අපිට කවදාවක් වත් කරන්න බැරි දෙයක් මුලු ගණිතයක් ගොඩ නැගිල තියෙන්නෙ අපේ බෞද්ධ සංස්කෘතිට පටහැනි මේ ආත්මවාදයත් එක්ක .......................
අතාත්වික...
අපි වැරදිට භාවිතා කරන ගණිතයට අනුව 0 x 0 = 0, ඒත් නිවැරදි ගණිතයට අනුව 0 x 0 = 0.0 විය යුතුයි. 0 සහ 0.0 අතර වෙනසක් තියනවා. දුර 0 නම් එය +0-0 ට සමානයි (0 = +0-0) කියලා ලියන්නත් පුළුවන්. (a+b)2=a2+2ab+b2 සමීකරණයට අනුව (+0-0)2 = 02 - (+1-(-1)) x 0 x 0 + 02 ලෙස ලියන්නත් පුළුවන්.
විශ්වයේ දිශාවන් 6 නිසා සෑදුනු මානයන් (Dimensions) නැවත දිශාවන් බවට පත් නොවීම නිසා ඒවා විශ්වය තුල සියුම් හැඩයන් ඇති (quantum) දත්තයන් ලෙස තැම්පත් වීමට හැකියාවක් තියනවා. ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපය ලෙස ඇති එක් එක් දිශාවේ දුර විශ්වයේ ආරම්භයේදී 0 ක් වන බැවින් සහ විශ්වය තුල මුලින්ම දුරක් නොතිබුණු බැවින් එක දිශාවක දුර = 0 = +0-0 ලෙස ලිවිය හැකියි. එබැවින් දිශා 6 ටම අදාලව (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)6 ලෙස ලිවිය හැකියි. එම සමීකරණය විසඳීමෙන් අපට පහත පිළිතුරු ලබාගත හැක:
(+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+1-(-1))3 x (+0.0-0.0)3
පිළිතුරෙහි පළමු කොටස: (+1-(-1))3
(+1-(-1))3 =
(+1)3 - ((+1)3 x (-1) - ((-1)2 x (+1)2)) + (-1)2 x (+1)
- ((+1)2 x (-1) - ((+1)2 x (-1)2 - ((-1)3 x (+1))) + (-1)3)
(උදා: (+1) x (+1) x (+1) = (+1)3)
පිළිතුරෙහි දෙවන කොටස: (+0.0-0.0)3
පිළිතුරෙහි පළමු කොටස මගින් විශ්වය තුල ඇති දේවල් ගැනද පිළිතුරෙහි දෙවන කොටස මගින් විශ්වයේ කෙලවර ගැනද අනුමාන කිරීමට හැකියාවක් ඇත.
පිළිතුරෙහි පළමු කොටස වන (+1-(-1))3 මගින් පහත සඳහන් ත්රිමාන සහ මාන හතරක් ඇති හැඩයන් බව අනුමාන කල හැකි සහ 0 ට වඩා විශාල විවිධ දිශාවන් වලට සෑදුන දුරවල් (මාන) වලින් සෑදුන හැඩයන් වල එකතුවක් (+) අපට දැකගත හැක. පරමාණුවේ ඇති ප්රෝටෝන සෑදී ඇත්තේ Quarks තුනක් එකතු වී වන බැවින් එයද දිශා තුනක මාන එකතු වී සෑදී ඇති බව සිතිය හැක.
කිසිවක් නැතුව (o) සහ අනන්තයෙන් (∞) විශ්වය පැමිණීම : https://youtu.be/ofL5rla442Q
පරිණාමය සහ විශ්වය : https://youtu.be/r5YKq5sT9tA
සාපේක්ශතා වාදය කියන නමේම තියෙන්නෙ සාපේක්ශව කියන එකනෙ අවකාශය කාලය ඔක්කොම සාපෙක්ශයි හැබැයි ආලෝකයේ ප්රවේගය නිරපේක්ෂයි .සාපේක්ශතා වාදයෙ නිරපේක්ශ එක්ම දෙය ආලෝකයේ වේගය .ඒ ක උඩ එක එක ඒව දේවල් ගොඩක් ගොඩනගල කාලය නිරපේක්ෂ යි කියල උප්පු කලා . කාලය කියන්නෙ අපි හදාගත්තු දෙයක් කියල දන්නෙ නැති කමෙන් හැමෝම මේක පස්සෙ හොයන් යනව අපේ සංකෘතිය තුල සාපේක්ශතා වාදය කියන්නෙ ලොකු බොරැවක්
මං බලං ඉන්නෙ ආලෝකයේ ප්රවේගය වඩා වැඩි චලිතයක් මේ මිනිස්සුන්ට හම්බෙනකං🙂 සාපේක්ශතා වාදය නැති වෙලා යන්න ඔයාලගෙ මතය මොකක් ද මේක ගැන

Suresh Madusanka:
Quantum mechanics are mathematics too. Thank you Dr. Don Lincoln for this highly interesting video.
I think we can explain the birth of Matter and Antimatter mathematically.
We can write gaps of 3 directions like this to calculate a solid object: (+0-0) x (+0-0) x (+0-0)
And we can write the gaps of all the 6 directions like 2 objects like this: (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0)
If you calculte those 6 virtual gaps in the Universe mathematically then you will see how the Universe make +1 distance and and -1 distance with +0.0 and -0.0.
I just show the distance like this: +0-0 because it can show a direction without using a distance. I have mentioned a gap between +0 and -0, but that gap doesn't really exist, because there no distance between it. All the 6 directions can have that +0 and -0 gaps without gaps in beginning, which just represents a direction only. But we can use those gaps to calculate 2 solid objects with three dimensions. A gap between left and right direction (+0-0) and the gap between up and down direction (+0-0) and the gap between front and back direction can make an object (like a cube). So same like that the Universe can make two objects (Matter and Antimatter) using the 6 gaps of the 6 directions, but we can calculate it mathematically to find whether it can make a distance inside those objects or not. And those two objects should be the first two solid objects in the Universe. We can calculate it same like we calculate a solid cube. But because we converted 0 into +0-0 to show directions, we can't use 0 to calculate it, so those 2 objects can have a different shape (rounded shape).
(+0-0)3 x (+0-0)3 = Matter x Antimatter
(+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+1-(-1))3 x (+0.0-0.0)3
(+1-(-1))3 =
(+1)3 - ((+1)3 x (-1) - ((-1)2 x (+1)2)) + (-1)2 x (+1)
- ((+1)2 x (-1) - ((+1)2 x (-1)2 - ((-1)3 x (+1))) + (-1)3)
The birth of 3 dimensions:
i. (+1)3
ii. (-1)2 x (+1)
iii. ((+1)2 x (-1)
iv. (-1)3
The birth of 4 dimensions:
i. (+1)3 x (-1)
ii. ((-1)2 x (+1)2)
iii. ((+1)2 x (-1)2
iv. ((-1)3 x (+1))
(+1-(-1))3 made those 8 dimensional forms of space with a nature of Matter and Antimatter which can cause to convert those 8 dimensional forms of space into 16 quantum dimensional forms of space like Quarks, forces and etc.
According to Buddhism there are 8 quantum forms (smallest forms in empty space) called 'Shuddhastaka' (I guess, Shuddha = Pure, Astaka = Eight. So Shuddhastaka = Pure Eight) which made Atoms and etc. So it is also sounds like as same as those 8 dimensional forms of space I mentioned above. 8 Quantum Dimensional Forms Of Empty Space = Four 3D Forms + Four 4D Forms.
- W. Suresh Madusana
Suresh Madusanka:
Maybe Higgs boson is connected to another dimension, or maybe it is the 0 or 0.0 point.
Frank Schneider:
or little pixies carry the subatomic particles on their trajectories. That's NOT how science works.
Suresh Madusanka:
@Frank Schneider , Quantum mechanics are mathematics too. I think we can explain the birth of Matter and Antimatter mathematically.
A gap between left and right direction (+0-0) and the gap between up and down direction (+0-0) and the gap between front and back direction can make an object (like a cube). So same like that the Universe can make two objects (Matter and Antimatter) using the 6 gaps of the 6 directions, but we can calculate it mathematically to find whether it can make a distance inside those objects or not. And those two objects should be the first two solid objects in the Universe. We can calculate it same like we calculate a solid cube. But because we converted 0 into +0-0 to show directions, we can't use 0 to calculate it, so those 2 objects can have a different shape (rounded shape).

@Suresh Madusanka Don't talk nonsense. QM are physical phenomena, which can just be described in a mathematical way. Because that work pretty , is why we do it. If It wouldn't work, we w ouldn't do it. Maths is a nice and useful tool. Nothing more.
Suresh Madusanka:
@Frank Schneider , Ha ha. You can't understand the connection of Mathematics to Quantum Physics. Just ignore my previous reply. ha ha
Frank Schneider:
@Suresh Madusanka There is no "connection" between QM and Mathenatics. QM is a purely physical phenomenon, which we can describe by applying a mathematical. QM is a completely physical phenomenon, not a mathematical.
Just because maths is very well suite to describe physical effects, doesnt mean it has any physical or deeper relevance.
Suresh Madusanka:
@Frank Schneider , You are wrong. Everything in the Universe Is Made of Mathematics, but we just see it as a physical phenomenon. The speed of light and other constants of the Universe are just few final results which came from that mathematical calculations of the Universe. Mathematical Physics made the Universe, not a spiritual Physics. The source of Physics is pure mathematical. The problem is that you don't know about real mathematics. Real Mathematics are the creator of the Universe, and it is continuing the cyclic process of the Universe. You can't understand it because you don't use mathematics correctly. Eg: "You can show me a Apple (1 Apple), but you don't know how to show me a minus Apple (-1 Apple) mathematically." Real mathematics are based on Directions and Dimensions. There are 6 directions, which can create upto 6 dimensions, but we are just using 4 dimensions inside 3 dimensions. 3 Dimensions are just space, and the 4th dimension becomes the time, but if there is a mathematical posibility to exist 3 Dimensions for space and 2 dimensions for time (Total 5 dimensions realm) then there will be many other types of living beings (heavenly beings). And if there is a mathematical posibility to exist 3 Dimensions for space and 3 dimensions for time (Total 6 dimensions realm) then there will be many other types of living beings (brahma beings). And if there were a mathematical posibility to exist only 3 dimensions (without a dimension for time) in the Universe then the life could not exist. And if there is a Apple (1 Apple) in that Universe then it must create a minus Apple (-1 Apple) in the opposite 3 dimensions of the Universe (Anti Universe) in order to balance the 6 dimensions which is based on the 6 directions of the Universe. But the Mathematics of the Universe just created 4 dimsnsions inside 3 dimensions, so we can't expect to form a minus Apple (-1 Apple) in any other dimension of the Universe, because it requres minimum extra 3 more dimensions, but our Universe already used 4 dimensions inside 3 dimensions, so there are only 2 more unknown dimensions left from the 6 main dimensions of the Universe.

@Suresh Madusanka So why are some mathematical predictions obviously not physical reality ? (eg tachyons) ?
Suresh Madusanka:
@Frank Schneider Tachyons are not a mathematical prediction, and it is just a hypothetical particle (that always travels faster than light.) Still scientists don't know the mathematical reason to the speed of light, so they can't mathematically predict about something which travels faster than light. Mathematics of the Universe is the reality. But sceintists still couldn't discover the mathematical formula of the Universe to understand 'The Theory Of Everything'. Quantum entanglement' (‘Spooky action’ builds a wormhole between ‘entangled’ particles) proved the instant connection between dimensions by changing the directions of the 'particles' (dimensional forms of space) at any distance without taking a time. So it proved that the interaction between dimensions are faster than the speed of light. And the speed of light is just a final result from an interaction of dimensions.
----------------------------------------
මේ විශ්වය සෑම විටම ශූන්යයට (0) සහ අනන්තයට (∞) ගමන් කරනවා. ඒක නිසා මේ විශ්වය තුල සෑම විටම ඇතිත් නැති නැතිත් නැති ස්වභාවයක් තියනවා. විශ්වයේ වර්ධනයේ උපරිමයට ගිය පසු සියලු ද්රව්ය නැති වී යනවා. එය විෂ්වයේ අනන්තයට පැමිණීම ලෙස සලකන්න පුළුවන්. නමුත් ඊළඟ මොහොතේදීම විශ්වය නැවතත් ශූන්යය බවට පත් වී නැවතත් මුල සිට අනන්තයට ගමන් කිරීමට පටන් ගන්නවා (කල්පයේ ආරම්භය./ Big Bang). විශ්වය සෑම විටම ආරම්භ වෙන්නේ ඊට පෙර තිබූ විශ්වයේ ද්රව්ය ප්රමාණයට සාපේක්ෂව කේන්ද්රයේ සිට සම්කිසි දුරක් ඈතින් (එය ආලෝක වර්ෂ බිලියන 46.5 ක් වන පෙනෙන විශ්වයේ (observable universe) දුරට සමාන විය හැකියි. එමෙන්ම ආලෝකයේ වේගය මෙන් පෙනෙන විශ්වයේ දුරද සෑම විටම නියත අගයක් විය හැකියි. ඊට හේතුව එම අගය 'විශ්වයේ ගණිතමය සමිකරණය' විසඳීමෙන් ලැබෙන පිළිතුරෙහි කොටසක් විය හැකි බැවිනි.).
විශ්වයේ ආරම්භය ගණනය කරන්න නම් බින්දුවේ (0) වටිනාකම නොසළකා ගණනය කරන්න බැහැ. උදා: දුර = 2 නම් 2 = +1-(-1) ලෙස ලියන්න පුළුවන් වගේම දුර = 0 නම් 0 = +0-0 ලෙස ලියන්නත් පුළුවන්. +0 මගින් එක් දිශාවක්ද ඊට ප්රතිවිරුද්ධ දිශාව -0 මගින් ලියන්න පුළුවන්. +0 සහ -0 එකිනෙකට සමාන නොවන්නෙ දිශාවන් වෙනස් නිසයි. එමෙන්ම +0 සහ -0 අතර පරතරය 0 ට සමානයි (+0-0 = 0). බින්දුවට වඩා විශාල අගයන් වලට අපි ධන (+) සහ ඍන (-) දිශාවන් සලකුණු කරත් අපි එලෙස රේඛිය ගණිතයේදී රේඛිය මාර්ගයක ධන සහ ඍන සංඛ්යා වලට මැදින් බින්දුව (0) පමණක් ලියා විශ්වය වැනි ත්රිමාන වස්තුවක ආරම්භය ගණනය කිරීමට අවශ්ය 0 හි ධන (+0) සහ ඍන (-0) දිශාවන් නොසලකා හැරීම නිසා විශ්වයේ ආරම්භයේ දී විශ්වයේ ඝනත්වය සොයාගතහැකි සමීකරණය ( විශ්වයේ ආරම්භයේ දී විශ්වයේ ඝනත්වය = (+0-0)6 ) සොයාගැනීමට ගැනීමට බැරි වෙලා තියනවා වගේම මම ඉදිරිපත් කර තියන ඒ සමීකරණය තේරුම් ගැනීමටත් අපහසු උනත් ලේඛිය ගණිතයට අමතරව එනම් දිශාවන් 6ම අදාළ වන පරිදි දිශා 6ට බින්දු (0) 6ක් යොදාගෙන එහි දුර = 0 වන අවස්ථා වලදී දුර = 0 = +0-0 ලෙස භාවිතා කර, එනම් ධන (+0) සහ ඍන (-0) භාවිතා කර ගණනය කිරීම් සිදුකර ඒවා එකිනෙක හරහා ගමන් කිරීම මගින් +0.0, -0.0 සහ +1, -1 වැනි අගයන් ලැබෙනවාදැයි බලන්න පුළුවන්. එමගින් දිශා 6 මගින් ත්රිමාන සහ ඊට වැඩි මාන ගණනක් තුල නිර්මාණය විය හැකි දේවල් ගැන අනුමාන කරන්න පුළුවන්.
උදා: (a+b)2=a2+2ab+b2
(+0-0)2 = 02 - (+1-(-1)) x 0 x 0 + 02
(+0-0)6 = (+0-0)2 x (+0-0)2 x (+0-0)2 = (+1-(-1))3 x (+0.0-0.0)3
ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපය ලෙස ඇති එක් එක් දිශාවේ දුර විශ්වයේ ආරම්භයේදී 0 ක් වන බැවින් සහ විශ්වය තුල මුලින්ම දුරක් නොතිබුණු බැවින් එක දිශාවක දුර = 0 = +0-0 ලෙස ලිවිය හැකියි. එබැවින් දිශා 6 ටම අදාලව (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)6 ලෙස ලිවිය හැකියි.
බින්දුව (0) හැදෙන්නෙ යම් දෙයකට සාපේක්ෂව වන නිසා බින්දුව (0) සැදීමට අවම වශයෙන් +0-0 තිබිය යුතුයි (+0-0 = 0). මෙහිදී +0 සහ -0 මගින් 0 හි විශාලත්වයක් හෝ කුඩා බවක් ගැන නෙවෙයි කතා කරන්නේ. 0 සෑදී ඇත්තේ කුමන දිශාවන් වලට සාපෙක්ෂවද කියල පමණක් +0 සහ -0 මගින් පෙන්නුම් කරනවා. උදාහරණයක් විදියට කිව්වොත්: කටහඬ පමණක් ඇසෙන නමුත් ශරීරයක් නොපෙනන පුද්ගලයෙකුගේ ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපස යන දිශාවන් වලට පිහිටි ඔහුගේ ශරීරයේ විශාලත්වය අපිට ලියන්න වෙන්නේ ඉහලට +0-0, පහලට +0-0, වමට +0-0 දකුණට +0-0, ඉදිරියට +0-0, පසුපසට +0-0 ලෙසයි. ඊට හේතුව ඔහුගේ ශරීරයට විශාලත්වයක් නොමැති නමුත් ඔහුගේ ශරීරය පිහිටි ස්ථානයට සාපේක්ෂව දිශාවන් සැමවිටම තිබෙන නිසයි. එහිදී දිශාව පෙන්වීම සඳහා ශරීරයේ වම් පැත්ත හෝ දකුණු පැත්ත ලෙස පෙන්වීමට හැකියාවක් නැති නිසා ශරීරයේ විශාලත්වය (දුර = 0) සමග දිශාවන් පමණක් පෙන්වීම සඳහා +0-0 ලෙස එක් එක් දිශාවට ඇති දුර පෙන්වීමට සිදුවෙනවා.
ටිකක් ගැඹුරින් බැලුවොත්, විශ්වය තුල බින්දුව (0) පමණක් නොව සියලු දිශාවන් වලට යොමුවූ අනන්තයද (∞) එකිනෙකට සම්බන්ධව පවතින නිසා විශ්වය විශ්වය ආරම්භයේදී දුරක් නොතිබුනත් සෑම විටම දිශාවන් 6 තිබුන බව සහ එම දිශාවන් 6 එකම ස්ථානයක පිහිටීම් නිසා ඇතිවූ ඝනත්වය මෙලෙස පෙන්වන්න පුළුවන්: (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)6
(+0-0)6 ලෙස තිබූ දිශා 6 මෙම (a+b)2=a2+2ab+b2 සමීකරණයට අනුව වෙනස් වී විවිධ දුරවල් සහ මානයන් හට ගන්නා බව පෙන්වන්න පුළුවන්:
(+0-0)6 = (+1-(-1))3 x (+0.0-0.0)3
පිළිතුරෙහි පළමු කොටස වන (+1-(-1))3 මගින් පහත සඳහන් ත්රිමාන සහ මාන හතරක් ඇති හැඩයන් බව අනුමාන කල හැකි සහ 0 ට වඩා විශාල විවිධ දිශාවන් වලට සෑදුන දුරවල් (මාන) වලින් සෑදුන හැඩයන් වල එකතුවක් (+) අපට දැකගත හැක. පරමාණුවේ ඇති ප්රෝටෝන සෑදී ඇත්තේ Quarks තුනක් එකතු වී වන බැවින් එයද දිශා තුනක මාන එකතු වී සෑදී ඇති බව සිතිය හැක. ඊට අමතරව පරමාණුව තුළ ස්කන්ධය ඇති කිරීමට හැකියාව ඇති හිග්ස් බෝසෝන් (Higgs boson) නමැති ක්ෂේත්රය (field) සෑදීම සඳහා ඉහත පිළිතුරෙහි දෙවන කොටස වන (+0.0-0.0)3 හේතු විය හැක. තවද (+1-(-1))3 මගින් සාදන ප්රධාන මාන 4ට අමතරව (+0.0-0.0)3 මගින් පස්වන සහ හයවන මාන ලෙස සැලකිය හැකි උප මාන සෑදීමටද හැකියාවක් ඇත. ඒ නිසා දිව්ය සහ බ්රහ්ම ලෝකයන් තිබීමට අවශ්ය වන නොපෙනෙන මානයන්ද තිබිය හැකි බව එම ගණිතමය සමීකරණයට අනුව සිතිය හැක.
අපි වැරදිට භාවිතා කරන ගණිතයට අනුව 0 x 0 = 0, ඒත් නිවැරදි ගණිතයට අනුව 0 x 0 = 0.0 විය යුතුයි. 0 සහ 0.0 අතර වෙනසක් තියනවා. දුර 0 නම් එය +0-0 ට සමානයි (0 = +0-0) කියලා ලියන්නත් පුළුවන්. (a+b)2=a2+2ab+b2 සමීකරණයට අනුව (+0-0)2 = 02 - (+1-(-1)) x 0 x 0 + 02 ලෙස ලියන්නත් පුළුවන්.
විශ්වයේ දිශාවන් 6 නිසා සෑදුනු මානයන් (Dimensions) නැවත දිශාවන් බවට පත් නොවීම නිසා ඒවා විශ්වය තුල සියුම් හැඩයන් ඇති (quantum) දත්තයන් ලෙස තැම්පත් වීමට හැකියාවක් තියනවා. ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපය ලෙස ඇති එක් එක් දිශාවේ දුර විශ්වයේ ආරම්භයේදී 0 ක් වන බැවින් සහ විශ්වය තුල මුලින්ම දුරක් නොතිබුණු බැවින් එක දිශාවක දුර = 0 = +0-0 ලෙස ලිවිය හැකියි. එබැවින් දිශා 6 ටම අදාලව (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)6 ලෙස ලිවිය හැකියි. එම සමීකරණය විසඳීමෙන් අපට පහත පිළිතුරු ලබාගත හැක:
(+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+1-(-1))3 x (+0.0-0.0)3
(+1-(-1))3 =
(+1)3 - ((+1)3 x (-1) - ((-1)2 x (+1)2)) + (-1)2 x (+1)
- ((+1)2 x (-1) - ((+1)2 x (-1)2 - ((-1)3 x (+1))) + (-1)3)
ත්රිමාන බව ඇති වීම:
i. (+1)3
ii. (-1)2 x (+1)
iii. ((+1)2 x (-1)
iv. (-1)3
මාන හතරක් ඇති වීම:
i. (+1)3 x (-1)
ii. ((-1)2 x (+1)2)
iii. ((+1)2 x (-1)2
iv. ((-1)3 x (+1))
ස්ථාවරව පැවතිය හැකි මාන තුනක් අස්ථාවර කරන හතරවන මානය තමයි කාලය. ත්රිමාණ අවකාශයට රිංගපු හතරවන මානය නිසයි ත්රිමාන අවකාශය චලනය වී කාලය ගතවෙන්නෙ. එහි තියෙන්නේ ත්රිමාන අවකාවශයේ නැවීමක් (bending) විතරයි. එය සමබරව සිදුවන නිසයි අවකාශය තරංග ආකාරයට දෝලනය වෙන්නෙ. ඒ දෝලනය ත්රිමාන අවකාශය තුල පැතිරිලා තියනවා. කාලය නමැති මානයට හසුවූ විවිධ ත්රිමාන හෝ ද්වීමාන අවකාශයන් ඒක දිශාවකට නැඹුරුව ගමන් කිරීමේදී අංශුවක් ලෙස ක්රියා කිරීමට හැකියාවක් ඇති නමුත් එය අවකාශයේ පැතිරී පවතින නිසා තරංගයක් ලෙසද ක්රියා කරන්න පුළුවන්. කාලය නමැති හතරවන මානය මගින් විවිධ මානයන්ට අනුව හැඩ වුනු අවකාශයන් එකිනෙකට සමබරව සහ පොදු වූ මාර්ගයක දෝලනය වෙමින් ගමන් කිරීමට හැකියාවක් ඇති කරනවා.
මැවුම් කරුවෙකු නැතුව විශ්වයක් ආරම්භයේදී විශ්වය තුල පවතින දේවල් ගැන බැලුවම මැවුම් කරුවෙකු නොමැතිව සහ දිශාවන් සහ මානයන් නිසා විශ්වයක් වර්ධනය විය හැකි විදිය සොයාගැනීමට හැකියාවක් ලැබෙනවා. මා විසින් සොයාගත් ගණිතමය පැහැදිළි කිරීමක්: https://youtu.be/L7PtdGki9sM
තන්තුවක් හෝ අංශුවක් කියල දෙයක් මේ විශ්වය තුල නැහැ. හිස් බව තුල ඇති දිශාවන් වල නැවීම් නිසා ඇති වූ මානයන් විතරයි තියෙන්නෙ. හරියට මිරිඟුවක් වගේ. ඉස්සර හිතාගෙන හිටියෙ පරමාණුව විශ්වයේ තියන කුඩාම අංශුව කියල. එකත් බොරුවක් උනානෙ. ආලෝකයේ වේගය, දුර සහ කාලය වැනි දේවල් එකිනෙකට සාපේක්ෂව පවතින දේවල් විතරයි. ඒවා එකක්වත් කිසිම තැනක තියන දේවල් නෙමෙයි. ඒක නිසා ඒවා එකතු වෙලා හැදෙන දේවල් වලින් කිසිම ස්ථාවර හෝ අස්ථාවර quantum අංශුවක් හෝ තන්තුවක් කියල දෙයක් හැදෙන්න විදියක් නැහැ. හැමදේම හැදිල තියෙන්නෙ මාන වලින් විතරයි. මාන හතරක් ඇති විශ්වයේ ත්රිමාන අවකාශය තුල සැඟවුණු හතරවන මානය හෙවත් 'කාලය' කියන මානය තිබීම නිසයි වේගය, දුර සහ කාලය වැනි දේවල් හැදිල තියෙන්නෙ.
එකට තිබී වෙන් වූ quantum අංශු (මාන වලින් සකස් වූ අවකාශ අංශුව) දෙකක් වෙන්වී ඕනෑම දුරක් ගමන් කලත් එක් අංශුවක දිශාව වෙනස් කල විට කිසිඳු වෙලාවක් ගත නොවී අනිත් අංශුවේද දිශාව වෙනස් වෙන බව (Quantum entanglement) පර්යේෂණ වලින් සොයාගෙන තිබෙන බැවින් දිශාවන් නිසා සෑදුනු මාන වල ක්‍රියාකාරීත්වය ආලෝකයේ වේගයට වඩා වේගවත් බව සහ මාන විලින් විශ්වය සෑදී ඇති බව තහවුරු වේ.
විශ්වයේ ආරම්භයේ සිදුවූයේ එලෙස ත්රිමාන සහ මාන හතරකින් යුතු ත්රිමාන අවකාශය සහ හතරවෙනි මානය හෙවත් කාලය ආරම්භ වීම නම්, එම ආරම්භය සහ විශ්වයේ ඇති නියත අගයන් වන ආලෝකයේ වේගය (කාලයේ වේගය) සහ පෙනෙන විශ්වයේ පරතරය වැනි අවසාන ප්රතිඵල අතර මැද ඇති ක්රියාවලිය පෙන්වන විශ්වයේ සමීකරණයක් ගොඩනැගීම මගින් විශ්වයේ මුල, මැද සහ අග සම්බන්ධ වන විදිය පැහැදිළිව තේරුම් ගත හැක.
- W. සුරේෂ් මධුසංක
Imagine the start of the Universe. The Universe didn't have a distance to any direction. But the most important thing is that we don't need a distance to show directions, because the 6 directions doesn't require any existence. We usually show directions with a distance like this (If distance from my school to my house = 1Km, then Distance = 1Km and Direction = my school to my house direction): 1km-0km = 1km. But we can show the 6 directions like this too: +0-0 left, +0-0 right, +0-0 up, +0-0 down, +0-0 front, +0-0 back. So we can calculate the thinkness of the Universe like this: (+0-0)x(+0-0)x(+0-0)x(+0-0)x(+0-0)x(+0-0) = (+0-0)6
I think we can explain the birth of Matter and Antimatter mathematically.
We can write gaps of 3 directions like this to calculate a solid object: (+0-0) x (+0-0) x (+0-0)
And we can write the gaps of all the 6 directions like 2 objects like this: (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0)
If you calculte those 6 virtual gaps in the Universe mathematically then you will see how the Universe make +1 distance and and -1 distance with +0.0 and -0.0.
I just show the distance like this: +0-0 because it can show a direction without using a distance. I have mentioned a gap between +0 and -0, but that gap doesn't really exist, because there no distance between it. All the 6 directions can have that +0 and -0 gaps without gaps in beginning, which just represents a direction only. But we can use those gaps to calculate 2 solid objects with three dimensions. A gap between left and right direction (+0-0) and the gap between up and down direction (+0-0) and the gap between front and back direction can make an object (like a cube). So same like that the Universe can make two objects (Matter and Antimatter) using the 6 gaps of the 6 directions, but we can calculate it mathematically to find whether it can make a distance inside those objects or not. And those two objects should be the first two solid objects in the Universe. We can calculate it same like we calculate a solid cube. But because we converted 0 into +0-0 to show directions, we can't use 0 to calculate it, so those 2 objects can have a different shape (rounded shape).
(+0-0)3 x (+0-0)3 = Matter x Antimatter
(+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+1-(-1))3 x (+0.0-0.0)3
(+1-(-1))3 =
(+1)3 - ((+1)3 x (-1) - ((-1)2 x (+1)2)) + (-1)2 x (+1)
- ((+1)2 x (-1) - ((+1)2 x (-1)2 - ((-1)3 x (+1))) + (-1)3)
The birth of 3 dimensions:
i. (+1)3
ii. (-1)2 x (+1)
iii. ((+1)2 x (-1)
iv. (-1)3
The birth of 4 dimensions:
i. (+1)3 x (-1)
ii. ((-1)2 x (+1)2)
iii. ((+1)2 x (-1)2
iv. ((-1)3 x (+1))
(+1-(-1))3 made those 8 dimensional forms of space with a nature of Matter and Antimatter which can cause to convert those 8 dimensional forms of space into 16 quantum dimensional forms of space like Quarks, forces and etc.
According to Buddhism there are 8 quantum forms (smallest forms in empty space) called 'Shuddhastaka' (I guess, Shuddha = Pure, Astaka = Eight. So Shuddhastaka = Pure Eight) which made Atoms and etc. So it is also sounds like as same as those 8 dimensional forms of space I mentioned above. 8 Quantum Dimensional Forms Of Empty Space = Four 3D Forms + Four 4D Forms.
The Universe doesn't require a creator God. Humans created the concept of God. Everything in the Universe Is Made of Mathematics, but we just see it as a physical phenomenon. The speed of light and other constants of the Universe are just few final results which came from that mathematical calculations of the Universe. The source of Physics is pure mathematical. Real Mathematics are the creator of the Universe, and it is continuing the cyclic process of the Universe. Eg: "You can show me a Apple (1 Apple), but you don't know how to show me a minus Apple (-1 Apple) mathematically." Real mathematics are based on Directions and Dimensions. There are 6 directions, which can create upto 6 dimensions, but we are just using 4 dimensions inside 3 dimensions. 3 Dimensions are just space, and the 4th dimension becomes the time, but if there is a mathematical posibility to exist 3 Dimensions for space and 2 dimensions for time (Total 5 dimensions realm) then there will be many other types of living beings (heavenly beings). And if there is a mathematical posibility to exist 3 Dimensions for space and 3 dimensions for time (Total 6 dimensions realm) then there will be many other types of living beings (brahma beings). And if there were a mathematical posibility to exist only 3 dimensions (without a dimension for time) in the Universe then the life could not exist. And if there is a Apple (1 Apple) in that Universe then it must create a minus Apple (-1 Apple) in the opposite 3 dimensions of the Universe (Anti Universe) in order to balance the 6 dimensions which is based on the 6 directions of the Universe. But the Mathematics of the Universe just created 4 dimensions inside 3 dimensions, so we can't expect to form a minus Apple (-1 Apple) in any other dimension of the Universe, because it requires minimum extra 3 more dimensions, but our Universe already used 4 dimensions inside 3 dimensions, so there are only 2 more unknown dimensions left from the 6 main dimensions of the Universe.
- W. Suresh Madusanka
------------------------------------------------------------------------------- බුදුන් ඇසින් දුටු අපරිමිත විශ්වය | world in Buddhas eyes |
No comments:
Post a Comment