Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

Vividha-Ayage-Bauddha-Tharka-Muslim-aya-samaga-Paramaanuwe-Nirmaanaya


 with Mohamed Ruzaik AkmalMohamed Ruzaik Mohamed AkmalRehana Re HaChaminda Lakmal and Ashfa Fathima Mohamed.
Like ·  · Share · March 14
  • 173 people like this.
  • Suresh Madusanka Ranrahas-com
  • Yasas Gurusingha ෂයිතාන් නම් පාපයට යොමු කරන්නේ පව් කරන්නා ෂයිතාන් මිනිසා නොවේ. අල්ලා හිදායත් දෙන්නේ තමන් කැමති අයට පමනක් නම් අල්ලාට අනිත් අයට හ‍රි මග කියාදීමට හැකියාව තිබියදිත් හිදායත් නොදී ජහනූම නම් අපායට යවන්නේ සියලු දෙනාට සමව ක්‍රියා නොකර. සෑම දෙනාව පරික්ෂා කරනවා නම් එකම තත්ව යටතේ සමාජවාදය සේ පරික්ශා කල යුතුයි. නමුත් ඉස්ලාම් අයගෙ මැවුම්කරු ධනවාදී චින්තනයේ සිටම පරික්ෂා කරයි. අල්ලාහ් විසින් ගින්නෙන් මැවූ ෂ‍යිතාන්ව අල්ලාට මෙල්ල කිරීමට හැකියාව තිබියදීත් අල්ලා ඔහුට අන් අය පාපයට ගැනීමට නිදහස දී තිබෙ නම් පාපය ෂයිතාන්ගෙ නොව අල්ලාහ්ගෙ කැමැත්තෙන්ම සිදුවේ. මේවාට කවුරුහරි පිලිතුරු දෙන්න. මතක තියාගන් මේ හැමදේටම මීට වඩා ප්‍රායෝගික පිලිතුරු සිද්ධාර්ත ගෞතම බුදුන්වහන්සේ ලග ඇත.
    • Hide 20 Replies
    • Abu Ayoob දෙවියන් මිනිසාට නිවැරදි මාර්ගය සහ වැරදි මාර්ගය පැහැදිලි කර තිබෙනවා. ඒ අතරම මිනිසාට ඒවා පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එහෙත් මිනිසා දැන දැන වැරදි මාවත තෝරාගන්නේ නම් එම වරද කරන්නේ මිනිසාමයි. සතාන් කරන්නේ මිනිසාට නොමග යන උපදෙස් දීම පමණි. ඔහුට කිසිවෙකු බලෙන් වැරදි වලට යවන්න බෑ. කව්රුහරි දෙවියන් නියම වශයෙන් පිළිගන්නේ නම් ඔහු අනුගමනය කළ යුත්තේ දෙවියන්ගේ කීම මිස සාතාන්ගේ කීම නොව. මෙහිදී කිවයුතු තවත් දෙයක් ඇත. සෑම මුස්ලිම් වරයෙකුම දෙවියන්ගෙන් සාතාන්ගේ කුමන්ත්‍රණයෙන් ආරක්ෂාව පැතිය යුතුය. එවිට දෙවියන්ගේ ආරක්ෂාව ඔහුට ලැබෙන්නේය.
    • Shafraz Facy @ Yasas. ඔබේ දැනීම මම අගයකරනවා. ඔබ කුර්ආන් ග්‍රන්ථය කියවආ බලන්න.ඉන්ෂා අල්ලාහ් ඔබට මීටත් වැඩ දැනුමක් ලැබෙනවා නිසැකය.
    • Yasas Gurusingha "The religion of the future will be a cosmic religion. it
      should transcend a personal God, avoid dogmas and
      theology. covering both the natural and spiritual, it
      should be based on a religious sense arising from
      the
      experience of all things natural and spiritual and a
      meaningful unity. Buddhism amswers this
      discription,
      if there is any religion that would cope with modern
      scientific needs it would be buddhism."
      Albert Einstein
    • Mohamed 'Hitchchi' Rauf ^ but as far as the records shows. In recent past islam is really growing fast. Learn why , Ask your question where you can get good answers. Hope the below link will help you. achieve this ...
      Ask quetion about Islam - 
      http://www.justaskislam.com/

      fastest growing religions source -http://en.wikipedia.org/wiki/Growth_of_religion
    • Deepa Ekanayake ඉස්ලාමය ඉක්මනින් ව්‍යාප්ත වන්නේ ඉස්ලාමය තුලින් ඇතිකරවන බීතිය නිසාවෙනි. යම් නගරයක් ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඉස්ලාමය වැලද ගැනීමට බලකරයි. නැතිනම් මරණය ලබාදේ. මෙයට බයෙන් ඉස්ලාම් වනවා මිසක කැමැත්තෙන් ඉස්ලාම් වීමක් නැත. 
      අදටද මෙය අප්‍රිකාවේ අරාබියේ සිදුවේ. 

      අල්ලා හිදායත් ලෝකය මවන්නේ නම් සහ සියළු ජීවයට තීරකයා වන්නේ නම් ඔහු කිසිදා ඉස්ලාමය පිලිබද අසන්නට නොලැබෙන තැන්වල මිනිසා උපදවන්නේ ඇයි. අද,ගොලුව ධර්මය ඉගෙනීමට අවස්ථාව නොදෙන්නේ ඇයි. යමකුට උපතේදීම මරණය උරුම කරන්නේ කුමන පවක් නිසාද?
    • Abu Ayoob මේක මෙතන වචන කීපයකින් කියන්න පුළුවන් දෙයක් නොවේ. ඉස්ලාම් දහම් කිසිවෙකුට බලයෙන් පටවන්නේ නෑ. මිනිසුන් කරන යුද්ද නිසාත් පරමාණුක බෝම්ම නිසාත් විස වායු නිසාත් මිනිසුන් පිඩාවට සහ සදාකල් ආබාදිත තත්වයට ඇද දමනවා. ඒවායේ විපාක ඔවුන් දැරිය යුතුයි. මෙහි අවසාන විනිච්ච්ය මරණයෙන් පසු දෙවියන් බලාගනිවී.
    • Suresh Madusanka  Islam is not growing faster.. but their birth rate... Buddhism is the fastest growing religion in western societies... (One estimate ranks Buddhism among the fastest growing religions in the United States and in many Western European countries.http://en.wikipedia.org/wiki/Growth_of_religion)...

      en.wikipedia.org
      Growth of religion refers to the spread of religion, the statistics are commonlymeasured by the absolute number of adherents, the percentage of the absolute growth per year, and the growth of the number of converts in the world. Islam is found to be the fastest growing religion in the world accordi...
    • Yasas Gurusingha Abu Ayoob@ මුස්ලිම් අයට තියෙන එකම පිලිතුර මැරුනට පසු බලාගමු. මැරුනට පස්සෙ වෙනදේ බලන් ඕන නම් මේක බලන්න http://m.youtube.com/watch?v=4S_Tg4-_WVk#
    • Yasas Gurusingha ඉයන් ස්ට්වන්සන් කියන scientist නැවත ඉපදීම සත්‍ය බව විද්‍යාවෙන් ඔප්පු කරලා තියේ.http://m.youtube.com/watch?v=PbWMEWubrk0#
    • Suresh Madusanka  Secret Tibetan Book of the Dead | History Channel Documentary:
      https://www.youtube.com/watch?v=Ermcc6iDqQA


      www.youtube.com
      Bardo Thodol: The Liberation Through Hearing During the Intermediate State, it is often referred to in the West by the more casual title, Tibetan Book of the...
    • සිංහලෙන් ඉස්ලාම්.(Islam In Sinhala) යසස් ගුරුසිංහ, ඔබ දුන් ලින්ක් එක බැලුවෙමි. එහි පැහැදිලි සාක්‍ෂි ඇතුව විද්‍යානුකුලව පුනරුත්පත්තිය ඔප්පු කරන්නේ නැත. ඔහු යම් දෙයක් කියවනවා මිස කිසිම දෙයක් පැහැදිලිව ඔප්පු කරන්නේ නැත. ඔහු කියන දේවල් මානසික රෝගීන්ට හටගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබේ. මා දන්නා ළමයින් කිහිප දෙනෙක් ගඟකින් නාගෙන එන ගමනේ දී ගඟට ගල් විසි කළේය. ඒ සැනින් එසේ විසි කළ තැනැත්තාට අදුර්ශමාන බලවේගයක් ඔහුගේ ශරීරයට ඇතුළු විය. ඉන් පසු ඔහු කතා කලේ වෙනත් භාසාවකිනි. පසුව ඔහුට බොහෝ වැඩ කටයුතු කර එම බලවේගය අයින් කළේය. මේ නිසා අපට මේ දේශකයා කියන දේවල් පිළිගෙන පුනරුත්පත්තිය ඔප්පු කළ නොහැකිය.
    • සිංහලෙන් ඉස්ලාම්.(Islam In Sinhala) සුරේෂ් මදුසංක ඔබගේ ලිංක් එකේ තියෙන්නේ ඉතා පැරණි ටිබෙට් ජාතීන්ගේ පොත් වලින් ගත් අදහස් පමණි. එහි මරණයෙන් පසු යම් සංකල්ප ඉදිරිපත් කර ඇත. එහෙත් ඒවායේ සත්‍යතාව ඔප්පු කර නැත.
    • Yasas Gurusingha මේක බලන් මේ ලංකාවේ මල්ලි කෙනෙක් පෙර බව‍යේ ලොරිය හැපිලා මැරුන බව කියපු මේක ස්වාධීන රූපවාහිනියෙ "වෙනස" වැඩසටහනට ගියේ මේ මල්ලි පොඩි කාලේ ඉදන් අම්මට කියල මගේ නම මගේ බිරිද මට දරුවන් සිටියා මම මැරුනෙ මෙහෙමයි. මේවා හොයාගිය සැටි හා පෙර බව‍යේ බිරිද හා දරුවන් පිලිගන්නවා මේ ඔවුන්ගේ මිය ගිය පියා බව. මේකත් බොරු කියන් මොලේ අමාරුවක් කියන්න.http://m.youtube.com/watch?v=IJkW-OG9upg#
    • සිංහලෙන් ඉස්ලාම්.(Islam In Sinhala) යසස් ගුරුසිංහ, ඔබ දාපු ලින්ක් එක බැලුවා. එහෙත් මෙවැනි දේ මුස්ලිම් වරු විස්වාස නොකරන්න හේතුවක් තියෙනවා. මේ ලෝකයේ මිනිසාට අමතරව ජින් හෙවත් මනුස්සයෝ නොවන කොට්ටාසයක් ඉන්නවා. ඉස්ලාම් දහම අනුව සැම මිනිසෙකු සමගම මෙවැනි ජින් සගයෙකුත් දෙවදුතයෙකුත් ඉන්නවා. අපගේ සියලු තොරතුරු මේ ජින් යන කෙනා දන්නවා. අපි මැරුණට පසු ඔහුට වෙන ශරීරයකට ඇතුළු වෙලා අපගේ විස්තර කතා කරන්න පුළුවන්. එම නිසා මෙයත් එවැනි දෙයක් වෙන්න පුළුවන් කියන එක තමයි මගේ නම් අදහස. ලොකු අය පවා මේ ජින් නිසා බොහෝ දේවල් කියන අවස්ථා අපගේ ගමේ සිදුවෙලා තියෙනවා.
    • Yasas Gurusingha "සලමුන්" මම නම් ආපහු මුස්ලිම් අයට කමෙන්ට් දාන් නෑ. මටත් වැඩ පල තියේ කරන්න. අල්ලාහ් ඇත්ත කියලා මට දැනුනා නම් මම මේම බුදු දහම මත්තෙ නැහෙන් නෑ. මම ඒනම් කොන කපාගන්නවා. මම මීට වඩා ඒව දැකල තියේ සෝමාවතියෙදි බුදුන් වහන්සේ ගෙ වම් දලදාව වැඩ ඉන්න සෝමාවතී සෑයෙන් බුදු රැස් කැරකි කැරකි විහිදෙන හැටි, උබල එතන හිටිය නම් කියයි ෂයිතාන්ගෙ වැඩක් කියල.
    • Yasas Gurusingha මේ සෝමාවතියෙන් බුදු රැස් විහිදීමhttp://m.youtube.com/watch?v=yLdqwItKHC8#
    • Yasas Gurusingha මෙ ටිබෙට් බෞද්ධ භික්ශුවක් බුදුන් වහන්සේ ඉගැන්වූ අෂ්‍ට සමාපත්ති භාවනාව සුලු වශයෙන් ප්‍රගුන කර අහසට ඉර්දියෙන් නැගුන සැටි. http://m.youtube.com/watch?v=SnLj8DMqaC8#
    • Suresh Madusanka  පාවෙන එක නම් සැලසුම් කරල කරපු දෙයක් ඒ video එක ඔයා සම්පූර්ණයෙන්ම බලන්න. ඒක බුදු දහමට අපහස කරන්න හදපු video එකක්. ඒකෙ ඉන්නෙ රගපාන අය. ඒ අය කියන්න උත්සහ කරන්නෙ පාවෙන එක magic trick එකක් කියලයි. ඒ හාමුදුරුවන් හැසිරෙන විදියෙනුයි කියන දේවල් වලිනුයි තේරුම් ගන්න පුළුවන්. ඒ හාමුදුරුවෝ කියනව ලගට එන්න එපා කියලත්. හරිනම් සෘධිමත් බික්ෂූන් වහන්සේ කෙනෙක් කොහෙවත් ඉදල එක පාරටම ආපු සුද්දෙක්ට පාවෙලා පෙන්නන්න කලින් බික්ෂූන් වහන්සේලට පෙන්නල ඉන්න ඕනෙ. ඒත් Tibet වල ඉන්න එහෙම බික්ෂුවක් ගැන අනිත් බික්ෂූන් වහන්සේලාවත් දන්නෙ නැහැ. සම්පූර්ණ video එක බලල තේරුම් ගන්න බලන්න: https://www.youtube.com/watch?v=PyrgcwziASA

      www.youtube.com
      Documentary movie about European magician who is looking for real magic in the Nepal mountains. True or False - decide yourself, however nice to see 
    • Suresh Madusanka  Young Muslim Girl Reincarnated: https://www.youtube.com/watch?v=ms587_Kw-0s

      www.youtube.com
      A Young Turkish Muslim Girl Reincarnated and speaks about her past life. She could recognize her
    • Suresh Madusanka Ranrahas-com
  • Yasas Gurusingha පරමානුව ඇතිවුනේ කොමද දන්වාද? ඔබ අසා තිබෙනවද "දවස" කියා දෙයක් ඒ දවස ඇතිවුනේ ඉ‍රෙහි ගමන නිමිති කරන් නමුත් හිරු යනු දවසද නොවේ. රාත්‍රිය දහවලත් දවස නෙවේ. පරමානුව කියා දෙයක් තිබෙන බව අවිද්‍යාවක් පමනයි. බුදුන්වහන්සේ වදාලා සංස්කාරයන් අවිද්‍යාවෙන් බැලුවොත් බෙදා බෙදා කෙලවරට ගියාම හමුවන්නෙ "ශුද්ධාෂ්ටකයයි" එහි ආපො තේජෝ වායෝ ස්වභාවා 3ම තියේ කියලා. ඔබ අහන පරමානුව ඇතිවුනේ ඔබේ මනසින් මිසක් පරමාර්ත වශයෙන් තිබෙන නිසා නොවෙ.
  • Yasas Gurusingha Abu Ayoob මම විද්‍යාව හදාරා තිබෙනවා අයින්ස්ටයින්ගේ මූලිකත්වය ගත් කොන්ටම් භෞතික විද්‍යාවත් යම් තාක් දුරට දන්නවා. භෞතික විද්‍යා මහාචාර්ය නලීන් සිල්වා දරන මතයම තමයි මාත් ද‍රන්නේ නූතන විද්‍යාව සංකල්පමය සිද්ධාන්ත පමනයි. මහාචාර්‍‍ය නලීන් සිල්වා ලියපු පොත් තිබෙනවා අපේ ප්‍රවාද කියල හැකිනම් කියවන් එතුමා සංවාදයක් ගොඩනගනවා මැනවින්. Abu ඔබට විවාදයක් ඕන නම් විද්‍යාවෙන් මම ලෑස්තියි.
    • Abu Ayoob ඔබ දන්න විද්‍යාවෙන් කියන්න බලන්න පරමාණුවක් ඇති උනේ කොහොමද කියලා.
    • Suresh Madusanka  මේ විශ්වය තුල සාමාන්‍ය අමුද්‍රව්‍ය තියෙන්නෙ 5% කටත් අඩු ප්‍රමාණයක් විතරයි. ඒ ටිකෙන් තමයි පරමාණු, තරු සහ චක්‍රාවාට නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ පරමාණු කියන්නෙත් විශ්වයේ අතුරු පලයක් විතරයි. 25% ක් තියෙන්නෙ අදුරු ද්‍රව්‍ය (dark matter). 75% ක් තියෙන්නෙ අදුරු ශක්තිය (dark energy) ( The universe is composed of ordinary matter (5%) including atoms, stars, and galaxies, dark matter (25%) which is a hypothetical particle that has not yet been detected, and dark energy (70%), which is a kind of energy density that seemingly exists even in completely empty space.http://en.wikipedia.org/wiki/Universe). විශ්වයේ තිබෙන එවැනි ද්‍රව්‍ය වලින් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැහැ. කාලය කියන්නෙ සාපේක්ෂ දෙයක්, උදාහරණයක් විදියට, කෙනෙක් ආලෝකයේ වේගයෙන් ගමන් කරොත් ඔහු වයසට යන්නෙ නැහැ. ඒ වගේම තමයි අනිත් දේවලුත් නිර්මාණය වෙලා තියෙන්නෙ ඒවා වල වේගයන්ට හා විශාලත්වයන්ට සාපේක්ෂවයි. උදාහරණ කිහිපයකින් ඒක තේරුම් ගන්න උත්සහ කරන්න පුළුවන්, මුලින්ම බලන්න ඕනෙ අංශු හැසිරෙන්නෙ කොහොමද කියල. එනම් පරමාණු වැනි සමහර අංශු වලට අස්ථායී (තෘප්තිමත් නොමැති) එනම් ආකර්ෂණය කරගැනීමට උත්සහ කරන ස්වභාවයක් තියනවා. ආලෝකය වැනි අංශු වල ආකර්ෂණය වීමේ හැකියාවක් නොමැති නමුත් ඒවා කම්පනය වෙමින් ඉතා වේගයෙන් ගමන් කරනවා. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වේගයට සහ කම්පනයට සාපේක්ෂව ආකර්ෂණයේ අඩු වීමක් සිදු වෙනව කියල. තවත් උදාහරණයකින් ඒක තේරුම් ගන්න පුළුවන්, ඒ තමයි, පරමාණු වල තිබෙන ප්‍රෝටෝනයකට ආකර්ෂණය වෙලා තිබෙන නියුට්‍රෝනයක් එම ප්‍රෝටෝනයෙන් වෙන් කල විට ඒවා වෙන වෙනම ඉතා වේගයෙන් ගමන් කිරීමට පටන් ගන්නවා. පරමාණුක ශක්තිය නිපදවීමේදී නියුට්‍රෝන විනාශ වීමේදී නිපදවෙන ආලෝකය හෝ තාපය කියල කියන්නෙ ගැටීම නිසා නියුට්‍රෝනය විනාශ වීමේදී නියුට්‍රෝනයට ගැටුණු තවත් නියුට්‍රෝනයක් වැනි අංශුවක වේගයට සාපේක්ෂව එනම් ඊට සමාන වේගයකින් නියුට්‍රෝනය කුඩා කොටස් වලට වෙන්වී ගමන් කිරීමයි. එවැනි ගැටීම් වලදී ආලෝක හෝ තාප වැනි කිරණ වලට අමතරව ඊට වඩා විශාල නමුත් මීට පෙර හදුනාගෙන නොතිබූන විවිධ ප්‍රමාණයේ අංශුත් නිර්මාණය වෙනවා කියල හොයාගෙන තියනවා (Particle zoohttp://en.wikipedia.org/wiki/Particle_zoo). එනම් සාමාන්‍ය පිපිරීමකදී වගේම පරමාණුක පිපිරීම් වලදීත් විවිධ ප්‍රමාණයේ අංශු නිර්මාණය වෙනවා. සාමාන්‍ය පරමාණුවක් තුල නොමැති එවැනි අංශු වලට සිදුවන්නේ කුමක්ද කියා සොයා ගැනීම මගින් පරමාණුවේ නිර්මාණය වීම ගැන තේරුම් ගන්න පුළුවන්. ආලෝක කිරණ වල තිබෙන අංශු වල විශාලත්වයට අනුව ඒවා කම්පනය වන වාර ගනනෙ (frequency එකෙහි) වෙනසක් තිබෙන බව අපි දන්නවා. එමගින් අපට තේරුම් ගන්න පුළුවන් වේගයෙන් ගමන් කරන අංශු වටේ තිබෙන අවකාශය මගින් එම අංශුවෙහි විශාලත්වයට සාපේක්ෂව ඇදීමක් සිදුවීම මගින් එම අංශු විවිධ සංක්‍යාත (frequency) සහ විස්තාර/විශාලත්වයන් (amplitude) වලින් කම්පනය වෙන බව. 'අවකාශය නොමැති ස්ථාන' එනම් 'අංශු' තුලට විවිධ දිශා වලින් අවකාශය ගමන් කිරීම සහ ආපසු පැමිණීම නිසා සිදුවන අවකාශයෙහි ඇදීම සහ ලිහිල් වීම මගින් තරංග ආකාරයට කම්පනයන් සිදුවන බව අනුමාන කල හැක.
    • Suresh Madusanka  මෙහිදී වැදගත්ම කරුණු නම්, අංශූන් වල විශාලත්වය අනුව අංශූන් කම්පනය වීමේ වේගය (සංක්‍යාතය) හෝ විශාලත්වය (විස්තාරය) වෙනස් වීම නිසා අංශූන් වල ආකර්ෂණය, වේගය සහ කම්පනය එකිනෙකට සාපේක්ෂව පවතින බව පෙනෙන බැවින් එනම් අවකාශයෙහි ඇති කම්පනය වෙමින් ගමන් කරන නිශ්චිත විශාලත්වයකින් යුතු අංශුවක් බාහිර බලපෑමක් නොමැති විට අවකාශය තුල සැමවිටම එකම වේගයකින් කම්පනය වෙමින් ගමන් කරන බැවින් විශේෂ අවස්ථාවකදී එනම් ආලෝකයේ වේගයෙන් හෝ ඊට ඉතා ආසන්න වේගයකින් ගමන් කල හැකි විශාලම අංශුවක් අවකාශය තුලදී කම්පනය හෝ විස්තාරණය විය හැකි උපරිම හෝ අවම සීමාවක පවතින විට එනම් ආලෝකයේ වේගය වැනි උපරිම වේගයකින් ගමන් කල හැකි උපරිම විශාලත්වයකින් යුතු අංශුවක (ඉලෙක්ට්‍රෝන වලද එම ලක්ෂණ ඇත) එම ලක්ෂණ හේතුවෙන් එම අංශුවෙහි තිබෙන ද්විත්ව ක්‍රියාකාරිත්වය නිසා එනම් ආලෝක හෝ තාප අංශු වලට වඩා විශාල අංශුවක් වන බැවින් එහි විශාල ආකර්ෂණ ශක්තියක් තිබෙන බැවින් සහ විශාලම අංශුවකට ගමන් කල හැකි උපරිම ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් උපරිම හෝ අවම සංක්‍යාත හෝ විස්තාර වලින් ගමන් කරන බැවින් වෙනත් අංශුවක් සමග එකතු වීමක් සිදු නොවිය හැකි බැවින් එම අංශුවේ විශාලත්වය නිසා තිබෙන ආකර්ෂණය හේතුවෙන් වෙනත් විශාලත්ව වලින් යුතු අංශු වලට ආකර්ෂණය වී ඒවා වටා ගමන් කල හැකි බැවින් ඉලෙක්ට්‍රෝනයක් ලෙස මෙම අංශුව මගින් එලෙස ආකර්ෂණය කරගන්නා අංශුවක උපරිම විශාලත්වය ආලෝකයේ වේගයෙන් ගමන් කරන එවැනි අංශුවක් තමා වටා ගමන් කරවිය හැකි ආකර්ෂණයකින් යුතු ප්‍රෝටෝනයක් වැනි විශාලත්වයකින් යුතු අංශුවක් විය යුතුය. ඉලෙක්ට්‍රෝනයේ අංශුමය ආකර්ෂණ ශක්තිය මගින් එය අවට ඇති අවශ්‍ය අංශු ප්‍රමාණය ආකර්ෂණය විය යුතුයි. මහා පිපිරුම (big bang) සිදුවූ කාලයේදී මෙන්ම දැනටත් මේ විශ්වය තුල පරමාණු බවට පත් නොවුණු ද්‍රව්‍ය තිබෙනවා, ඒක නිසා ඉලෙක්ට්‍රෝන වල ආකර්ෂණයෙන් එම ද්‍රව්‍ය ප්‍රෝටෝන බවට පත්විය හැක. එනම් විශාල පිපිරීමකදී ඉහත සදහන් කල ලක්ෂණ ඇති අංශුවක් එනම් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරන විශාලම අංශුවක් එනම් ඉලෙක්ට්‍රෝනයක් නිර්මාණය වීමෙන් පසුව ඉහතින් පැහැදිලි කල ආකාරයට ඉලෙක්ට්‍රෝනයක් මගින් විශ්වයේ තිබෙන වෙනත් අංශු හෝ අදුරු ද්‍රව්‍ය (dark matter) හෝ එවැනි ද්‍රව්‍ය ආකර්ෂණය කරගැනීමේදී එයට ආකර්ෂණය කරගත හැකි උපරිම ද්‍රව්‍ය ප්‍රමාණයේ විශාලත්වයෙන් ප්‍රෝටෝනය නිර්මාණය වී තියනවා. මේ ආකාරයට විශ්වය තුල මුලින්ම ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රෝටෝනයක් පමණක් ඇති හයිඩ්‍රජන් (H) මූල ද්‍රව්‍ය නිර්මාණය වෙනවා. ප්‍රෝටෝන ගණන වැඩි වූ විට ඇතිවන ආකර්ෂණයට සාපේක්ෂව ඉලෙක්ට්‍රොන මගින් ස්ථාවර ආකර්ෂණයක් නොලැබෙන විට ප්‍රෝටෝන මගින්ද dark matter වැනි ද්‍රව්‍යන් ආකර්ෂණය කරගැනීම මගින් ආකර්ෂණ බලයන් සමාන කරගැනීමේදී නියුට්‍රෝන නිර්මාණය වෙන්න පුළුවන්. මහා පිපිරීම් (big bang) හෝ කුඩා Black Holes වල පිපිරීමේදී නිර්මාණය වන ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි උපරිම විශාලත්වයකින් යුතු ඉලෙක්ට්‍රොන වල ඇති ද්‍රව්‍යමය විශාල ආකර්ෂණනික ලක්ෂණය හේතුවෙන් ඉලෙක්ට්‍රොන වෙනත් අංශු සමග එකතු වීමේදී විනාශ නොවී පරමාණුව නිර්මාණය වීමට ප්‍රධාන හේතුව බවට පත්වෙනවා. මහා පිපිරීමෙන් පසුව ආලෝකයේ වේගයෙන් හෝ ඊට ඉතා ආසන්න වේගයෙන් ගමන් කල නමුත් විනාශ නොවුණු විශාලම අංශුව එනම් ඉලෙක්ට්‍රොන ඉතා සුළු ප්‍රමාණයක් හේතුවෙන් මේ විශ්වය තුල 5% ක් පමණ වන මූල ද්‍රව්‍ය වැනි සාමාන්‍ය ද්‍රව්‍ය වලින් සෑදුන තරු සහ චක්‍රාවාට වැනි දේවල් නිර්මාණය වෙලා තියනවා. ඉලෙක්ට්‍රොන වලට සාපේක්ෂව පරමාණුව නිර්මාණය වී තිබෙන නිසා වෙනත් අංශු වලට නොමැති ස්ථාවර පැවැත්මක් පරමාණු වලට තියනවා.
    • Suresh Madusanka  පරමාණුව පිළිබද මීට පෙර අවස්ථාවකදී අසූ ප්‍රශ්නයක් සහ ඊට ලබා දුන් පිළිතුර:

      ප්‍රශ්නය: 
      සිංහලෙන් ඉස්ලාම්.(Islam In Sinhala): බොහෝ දෙනෙකුට දෙවියන් මැව්වේ කව්ද කියන එක ප්‍රශ්නයක්. මම එවැනි අයගෙන් අහනවා අපගේ ඇසට පෙන පරමාණුව එහි ඇති සියලු නීති රීති සමහ ඇතිවූ ආකාරය පශ්නවලට ඉඩ නොතියා පහදා දෙන්න කියලා.

      පිළිතුර:
      සිංහලෙන් ඉස්ලාම්.(Islam In Sinhala), පරමාණු කියන අංශුන් දැනටත් මේ විශ්වයේ අලුතින් නිර්මාණය වෙනවා කියල හොයාගෙන තියනවා. ඒවා කව්රුවත් මවන දේවල් නෙවෙයි. මේ විශ්වයේ විවිද විශාලත්ව වලින් තරු සහ Black Holes තිබෙනවා වගේ විවිද විශාලත්ව වලින් පරමාණු තිබෙනවා. Black Hole එකෙහි ක්‍රියාකාරිත්වය පිළිබද පර්යේෂණ කිරීම සදහා පරමාණු යොදාගන්නවා එකට හේතුව පරමාණු වල ඇතුලෙ තිබෙන ප්‍රෝටෝන හා නියුට්‍රෝන නිර්මාණය වීම සහ black holes අතර සම්බන්ධයක් තිබෙනවද කියල විද්‍යාවෙන් පරීක්ෂණ කරනවා. සමහර විට ඉතා කුඩා black holes වලට සමාන අංශූන් මගින් පරමාණු නිර්මාණය වෙලා තියෙන්නත් ඉඩ තියනවා. මේ විශ්වයේ පරමාණු විතරක් නෙමෙයි තියෙන්නේ. පරමාණු නිර්මාණය වෙන්නෙ විශ්වයේ තිබෙන විශේෂ Gas (දුම්) වර්ගයක් එකතු වෙලා කියල තමයි විද්‍යාවෙන් කියන්නෙ. ඒ මේ විශ්වයේ පරමාණු සහ විශේෂ Gas (දුම්) තියනව විතරක් නෙමෙයි dark matter කියල ද්‍රව්‍යකුත් තියනවා. ඒව සේරම ශක්තියේ විකාශනය අනුව නිර්මාණය වෙච්ච දේවල්. විශාල Black Holes පිපිරී යාමෙන් පසුවත් ඒ දේවල් නිර්මාණය වෙනව කියල හොයාගෙන තියනවා. අනිත් වැදගත් දේ තමයි අපේ ඇස් වලට පෙනෙන්නෙ පරමාණු වර්ග කිහිපහක් උනාට මේ විශ්වයේ අපිට නොපෙනෙන ඒ කියන්නේ අපේ මිනුම් වලට හසු නොවන ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියල විද්‍යාවෙනුත් පිළිගන්නවා. ගුරුත්වාකර්ෂණ නියම වලට හසු නොවන අංශූන් මේ විශ්වයේ තියෙන්න පුළුවන්. ඒ කියන්නෙ උදාහරණයක්‌ විදියට ප්‍රෝටෝන වලින් පරමාණු නිර්මාණය වෙලා තිබෙන නිසා ඒවා රසායනිකව අපිට පරික්ෂා කරන්න පුළුවන් උනත්. නියුට්‍රෝන වලින් විතරක් පරමාණුවක් නිර්මාණය වෙලා තිබෙනවානම් ඒවා වල ධන හෝ ඍණ ආරෝපණයක් නොමැති බැවින් ඒවා රසායනිකව වෙනස් වෙන්නෙ නැති නිසා ඒ වගේ අංශුවක් ගුරුත්වයටත් හසු වෙන්නෙ නැත්නම් ඒ විදියේ අංශුවක් තිබුනත් මිනිස්සුන්ට ඒවා තිබෙනවා කියල හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම කුඩාම පරමාණු වලට වඩා කුඩා අංශුවක් උනත් තිබුනත් එහි ඉලෙක්ට්‍රෝනයක් ඇදගෙන තියාගන්න ශක්තියන් නොමැති බැවින් එහි ඉලෙක්ට්‍රෝන නොමැතිනම් එවැනි අංශුවක් මේ විශ්වයේ යම් තැනක තිබුනත් ඒවා තිබෙනවා කියල රසායනිකව හොයාගන්න බැහැ. විද්‍යාවට අනුව "Nothing exists until or unless it is observed".

      පිටුව: http://bauddha-tharka.blogspot.com/.../bauddha-tharka...

      විශ්වය පිළිබදව සහ මැවුම් වාදය පිළිබදව සංවාද: http://bauddha-tharka.blogspot.com/p/blog-page_19.html


      bauddha-tharka.blogspot.com
      * Bauddha Tharka * ~~ Buddhism is the greatest religion in this world and in the universe. It explains about endless existence of living beings.. Rebirth is now proven from many evidence of children by researching on their memories of previous life. Hypnosis and Near death experiences give many evid...
    • සිංහලෙන් ඉස්ලාම්.(Islam In Sinhala) සුරේෂ් මදුසංක ඔබගේ උත්සාහය මා ඉතාමත් අගය කරනවා. ඔබ යමක් දැනගැනීමට බොහෝ දේ කියවා තිබෙන බව පේනවා. එහෙත් මෙය මම අහපු දේට පිළිතුරක් නොවේ. මම ඇහැව්වේ පරමාණුව හැදුනේ කොහොමද කියන එකයි. අනෙක ඔබ කාලය ගැන යමක් කීවත් කාලය ට ආරම්භයක් ඇති දෙයක් බව ඔබ දන්නවාද? එසේම මේ විශ්වයටත් ශක්තියටත් ආරම්භයක් තියෙනවා. මෙහි ඇති ප්‍රශ්නය වන්නේ මුලින්ම මේවා ඇති කලේ කව්රුන්ද යන්නයි. මෙය තවම විද්‍යාඥ යින්ට ප්‍රශ්ණයක්. ඔබට හැකිනම් මහාචාර්‍ය ජෝසෆ් සිල්ක් ගේ පොත අරගෙන කියවා බලන්න.
    • Suresh Madusanka  මං ඉදිරිපත් කරල තියන හැම දෙයක්ම මං මීට කලින් ඉගෙනගෙන හෝ කියවල දැනගෙන හිටපු දේවල් විතරක් නෙමෙයි. ගොඩක් දේවල් මගේම අදහස්. උදාහරණයක් විදියට, මං කියල තියනවා 'ආලෝකයේ වේගයට' ආසන්න වේගයකින් 'ගමන් කල' හැකි 'විශාලම අංශුව' වන ඉලෙක්ට්‍රෝනය ප්‍රමාණයේ අංශුවක ආකර්ෂණ ශක්තිය මගින් විශ්වයේ තිබෙන වෙනත් ද්‍රව්‍ය වලින් 'ආකර්ෂණය කරගත හැකි උපරිම ද්‍රව්‍ය ප්‍රමාණය' යනු 'ප්‍රෝටෝනයක තිබෙන ද්‍රව්‍ය ප්‍රමාණය' කියල. එහෙම දෙයක් නවීන විද්‍යාවෙන් කියල තියනවද කියල මං දන්නෙ නැහැ. කාලයට ආරම්භයක් තියනව කියන එක නෙමෙයි විද්‍යාවෙන් කියන්නෙ, විද්‍යාවෙන් කියන්නෙ කාලයත් වේගය වගේ සාපේක්ෂ දෙයක් කියලයි. ඒ කියන්නෙ කාලය හරියට ගගක් වගේ, ගගේ තියෙන අංශු චලනය වන වේගයේ වෙනස් වීමට අනුව කාලය ගමන් කිරීමේ වේගය අඩු වැඩි වෙනවා. විශ්වය තුල මහා පිපිරුම් (big bang) එකම එකක් විතරක් වෙනවා කියල කියන්න අපිට බැහැ. බුදු දහමේ සදහන් වෙන මහා කල්පය කියල කියනනෙ නැවතත් big bang එකක් සිදුවීමට ගතවන කාලයට ආසන්න කාලයක් කියල අනුමාන කරන්න පුළුවන්. විශ්වය කියන්නෙත් තරංගයක් වගේ අවකාශයේ තිබෙන ඇදීම සහ හැකිලීම නිසා කේන්ද්‍රයක් වටේ දුරස් වෙමින් උපරිම සීමාවකට ලගා වීමෙන් පසුව නැවතත් ආපසු කේන්ද්‍රය දෙසට ගමන් කර ඉන්පසුව නැවතත් දුරස් වන අසමතුලිත චක්‍රීය ක්‍රියාවලියක්. big bang එකේදී සිද්ධ වෙන්නෙ හැකිලුන විශ්වය නැවත දිගහැරෙන එකයි. big bang එක සිදුවන විට දුරස් වූ වේගය කාලයත් සමග අඩු වන බව හෝ 'ඒකාකාරී වේගයෙන් ගමන් නොකර ත්වරණයකින් එනම් වේගය වැඩි වෙමින් ගමන් කරන බව සොයාගැනීමට හැකි උවහොත් අවකාශයෙහි ඇදීම හේතුවෙන් තරංගයක කේන්ද්‍රය පසුකල විට මන්දනය වන ආකාරයට යම්කිසි සීමාවක් පසුකල විට නැවතත් මන්දනයක් එනම් වේගය අඩුවීමක් සිදුවී ආපසු පැමිණ' විශ්වයේ ඇති ද්‍රව්‍ය නැවතත් ලංවීම මගින් නැවතත් big bang එකක් සිදුවිය හැකි බව අනුමාන කරන්න පුළුවන්. big bang එක වැනි පිපිරුමකදී නිර්මාණය වන අංශු අතරින් ආලෝකයේ වේගයට ආසන්න වේගයෙන් ගමන් කල හැකි විශාලම අංශුව මගින් එම විශාලත්වය නිසා ආකර්ෂණය කරගත් ද්‍රව්‍ය මගින් ප්‍රෝටෝනය නිර්මාණය වූ නමුත් ඉලෙක්ට්‍රෝනයේ වේගය නිසා ප්‍රෝටෝනයට ඉලෙක්ට්‍රෝනය ලං නොවන නිසා ප්‍රෝටෝනයෙහි ඉතුරුවන අමතර ආකර්ෂණය මගින් විශ්වයේ ද්‍රව්‍ය ආකර්ෂණය කරගෙන නියුට්‍රෝනය නිර්මාණය වෙලා තියනව කියල මගේ විශ්ලේෂණයන්ට අනුව මං විද්‍යාත්මකව අනුමාන කරනව. ඒ ගැන පරීක්ෂණය කරන්න නවීන විද්‍යාවට හැකියාවක් තියනවනම් මගේ අනුමානය තහවුරු වෙන්නත් පුළුවන්. සරලවම කිව්වොත් පරමාණුව නිර්මාණය වෙන්නෙ big bang එක වැනි පිපිරීමකදී විසිවන කොටස් අතර තිබෙන වේගය හා විශාලත්වය වැඩිම අංශුව නිසයි. ඒ අංශුව අපි ඉලෙක්ට්‍රෝනය කියල හදුන්වනවා. පරමාණුව නිර්මාණය වූ විදිය ගැන මීට වඩා හොද පැහැදිලි කිරීමක් නවීන විද්‍යාවට අනුව තියනවද කියල නම් මං දන්නෙ නැහැ. මට විශ්වාශයක් තියනවා පරමාණුවේ නිර්මාණය ගැන මං ඉදිරිපත් කරල තියන අනුමානය දැනට තිබෙන තාක්ෂනය මගින් පරීක්ෂණාත්මකව ඔප්පු කරගන්න බැරි උනත් අවම වශයෙන් ගණනය කිරීම් මගින් නිවැරදි බව ඔප්පු කරගන්න හැකියාවක් තියනව කියල.
    • Suresh Madusanka  තාර්කිකව බලනවානම් දේවවාදයට එකග නොවන දේවල් ඕන තරම් මේ විශ්වයේ තියනවා, ඒක නිසා පරමාණුවේ නිර්මාණය වගේ සංකීර්ණ දෙයකට විතරක් එල්ලිලා ඉන්නෙ නැතුව අනිත් දේවල් ගැනත් බුද්ධිමත්ව බැලුවනම් හේතු පල වලට අනුව සිදුවන අස්ථීර ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත් මන්ද බුද්ධික ළමයි වැඩිපුර බිහිවෙන්නේ වයසට ගිහිං ළමයි හදන අයටයි. හේතු නිසයි පලය නිර්මාණය වෙන්නෙ. මන්ද බුද්ධික අයටයි සාමාන්‍ය අයටයි දෙවියන් ගාව වෙනස් නීති තියෙනව කියන එක බුද්ධිමත් පිළිතුරක් නෙමෙයි. මනුස්සයෙක්ව පිස්සු බල්ලෙක් කෑවම ඒ මනුස්සයත් බල්ලෙක් විදියට හැසිරෙන එකෙන් තේරුම් ගන්න පුළුවන් මනස සහ ශරීරය අතර විශාල බැදීමක් තියනවා කියන එක. තාර්කිකව හෝ විද්‍යාත්මකව මනුෂ්‍යන් සහ සතුන් අතර ශරීරයේ තිබෙන වෙනස්කම් අනුව සිදුවන හැසිරීමේ වෙනස්කම් හැර ඔවුන්ට අපිට තියනව වගේ සිතක් නැහැ කියල කියන්න බැහැ. එක වගේ සිතක් තියන මිනිස්සුන්ට සහ සතුන්ට දෙවියන් විසින් එකිනෙකට වෙනස් නීති හදල තියනව කියන එකත් බුද්ධිමත් පිළිතුරක් නෙමෙයි. බුදු දහමට අනුව සත්වයන්ගේ සංසාරයේ ආරම්භයක් ගැන කියල නැති උනත් ඒකත් හේතු සහ පල අනුවම සිදුවුන සහ දැනටත් සිදුවිය හැකි දෙයක් විය යුතුයි. බුදු දහමට අනුව සියලුම සත්වයන්ට ඉතාම සියුම් හෝ රූපයක් තියනවා. රූපය කියල කියන්නෙ විශ්වයේ තිබෙන විවිධ ද්‍රව්‍ය වලටයි. ඒ අතර අපිට නොපෙනන ද්‍රව්‍යත් තියෙන්න පුළුවන්. උදාරහරනයක් විදියට අපේ සිත/විඥානය පවතින්නෙ විඥාන ධාතුව ඇසුරු කරගෙන කියල බුදු දහමේ සදහන් වෙනවා. විඥාන ධාතුව ආපෝ, තේජෝ, වායෝ, පටවි සහ ආකාශ කියන ධාතු වලට අමතරව පවතින ධාතුවක් වන නිසා ඒ ධාතුව සාමාන්‍ය ඇසට නොපෙනෙන ද්‍රව්‍යක් කියල හිතන්න පුළුවන්. මේ ද්‍රව්‍ය අතර සිදුවන රේඛීය ක්‍රියාවලියන් එනම් එකක් හේතු කරගෙන තව එකක් ඇති වීම යන ක්‍රියාවලියන් සංකීර්ණ වූ විටක ඒ රේඛීය ක්‍රියාවලිය චක්‍රීය ක්‍රියාවලියක් බවට පත්වෙන්න පුළුවන්. සංකීර්ණ තත්වයන් යටතේ එලෙස අහබු ලෙස රේඛීය ක්‍රියාවලියක් චක්‍රීය ක්‍රියාවලියක් බවට පත් වූ පසුව එම චක්‍රීය ක්‍රියාවලිය නොබිදෙන පරිසර තත්වයන් තුල එනම් එම චක්‍රය නොබිදෙන ලෙස පවත්වාගත හැකි ධාතු තිබෙන විට එය නොනැවතී පවතියි. විශ්වයේ තිබෙන ද්‍රව්‍ය තුල නිර්මාණය වූ එම නොනවතින වේගය ගමන් කරන සහ ගැටෙන ආකාරය අනුව සිදුවන වෙනස්කම් හේතුවෙන් හොද, නරක නිර්මාණය වීම සහ එවැනි ස්පර්ශයන් හේතුවෙන් සැප, දුක් වැනි වේදනාවන් නිර්මාණය වීම හේතුවෙන් සත්වයෙක් හෝ පුද්ගලයෙක් විදියට ක්‍රියා කරන්න පුළුවන්. ද්‍රව්‍ය වල තිබෙන සියුම් බව සහ අවකාශය තුල එම ද්‍රව්‍ය වල චලනයන් සටහන් වී තිබීම හේතුවෙන් ඇසට පෙනෙන ද්‍රව්‍ය පමණක් විනාශ කිරීමෙන් සත්වයා විනාශ නොවී පවතින බැවින් සිත දියුණු කරගැනීම මගින් විඥාන ධාතුවෙහි වේගය නිසා සිදුවන ආකර්ෂණය නැති කරගැනීම මගින් මෙම චක්‍රාකාර ක්‍රියාවලිය නැවැත්විය යුතුය.
    • Suresh Madusanka Ranrahas-com
  • Fathima Zikra Ne saho.ehema ekak nemei meken kiyane.shiyathan kotharam papakrma valta apiwa yomu karna haduwath ape iman eka e kiyane ape hitha.e hithe allah ta tiyana baktiya tiynawa nam e vradi walata yomu wen ne.meloke api hamadama jiwath wena awe ne.meka hudek parikshawak pamani.meloke krana hoda nrka anuwa thami ape paralowa jiwithe thiranaya wane.
    Like · Reply · 2 · March 14 at 4:01pm
  • A'esha De Silva Mr.yasas oya oyage budun wadinna api ALLAH dewiyan samagai. Oya karan hoda narak prathi pala oyata labewi ape hoda naraka prati pala wala panishment dewiyangen labewi oyala ta kawama dawat therum ganna behe.plz dont argu....
    Like · Reply · 2 · March 14 at 7:57pm
  • Saliheen Jebardeen @yasas kuranaya widhyawen hellu keranna be withyawen methakadhi hoyapo dhewal sathawarsa 14ta udathi kiyala thiyanaw alkuraanaye
  • Yasas Gurusingha Abu Ayoob ඔබ කීවා ෂයිතාන් විසින් පාපයට උපදෙස් දෙනවා පමනයි කියලා. එසෙ නම් පාපය මැව්වේ කව්ද? ඒවා නම් ස්ත්‍රියද නැතිනම් ඊවාට උපදෙස් දීපු ෂයිතාන් ද? මොලයක් නැතිද ඔබට අල්ලා ලෝකය මැව්වා නම් පාපයත් ඒ මැවිල්ලේම අතුරු ඵලයක් අන්තර් ක්‍රියාවක් විය යුතුයි. නැතුව ඔබ මම කරන දෙයක් නෙවේ. ඔබ හේතු ඵල වාදියෙක් වූ ඒබ්‍රහම් ටී කොවූ‍ර් ගැන ටිකක් හොයලා එයාගෙන් වත් යම් දෙයක් ඉගෙනගන්නවා නම් ගොඩක් හොදයි. අපි නිශ්පාදනය ක‍රන හැමදේකටම නිපැයුම් කරුවෙක් ඉන්නවා ඒ නිසා මේ විශ්වයටත් නිර්මාපකයෙක් සිටිය යුතුයි යන ලබ්ධිය ගෙන ඇත. නමුත් අප නිපදවන හැමදේටම අමුද්‍රව්‍ය බාවිතා කරනවා. අපි ඉබේම නිපදවන්නෑ. අල්ලා විශ්ව නිර්මාපක නම් ඒ න්‍යාය පරිදි අමුද්‍රව්‍ය බාවිතා කල යුතුයි. නමුත් අල්ලා පහල වේවා කියපු ගමන් පහල වෙන අමුද්‍රව්‍යයක් බාවිතා කරාද? ඒ අමුද්‍රව්‍යය අල්ලාහ් ම නම් අල්ලාහ්ගේ පහල වීමක් නැත ඔහු කෙරේ සර්වබලයම ඇත කියන විශ්වාසය මිත්‍යා විශ්වාසයක් ම පමනයි. කවුද දැන් නවීන විද්‍යාව හෑල්ලුවට ලක් කරන කුරානය විද්‍යාත්මකය කියන්නේ.
    Like · Reply · 1 · March 14 at 5:21pm
  • Yasas Gurusingha මහණෙනි, මම දැන් අරහත් සම්මා සම්බුද්ධ වෙමි. උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වයද දනිමි. අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වයද දනිමි. මා පනවනනාවූ බ්‍රක්මචාර්යා නම් ශීලය සංස්කාර නිරෝධය කෙලවර කොට ඇත්තේද ඒ මනුශ්‍ය ධර්මය නොව ලෝකොත්තර මාර්ගයයි දත යුතුය. මහණෙනි ඉතින් ශාස්වත වූ සදාකලික වූ එකදු සංස්කාරයක් මේ සංස්කාර ලෝකයේ තිබුනි නම් මම නුබට හිස මුඩුකර කරන්නාවූ මේ බ්‍රක්මචර්‍‍යාව දුක් කෙලවර කි‍රීම පිනිස නොපනවන්නෙමි. නමුත් මහණෙනි එබදු ශාස්වත වූ සංස්කාරයක් සංස්කාරයන් කෙරෙහි නොපවතින්නේය. මා ප්‍රතිවෙධ කලාවූ නූපදින්නාවූ මියනොයන්නාවූ ප්‍රතිපදාවක් වේද එය මෙසේ දත යුතුය. ඉතින් නුබ ඉදිරි‍යේ ගින්නක් දැල්වේ නම් ගින්නක් දැල්වෙන බව නුබ හදුනන්නේය. නමුත් ඒ ගින්න නිවී ගියේ නම් නුබ ඒ ගින්න අවරට ගියෙහිද, අපරට ගියෙහිද, පෙරදිගට ගියෙහි දැයි හදුනන්නේද? මහණෙනි ගින්න පෝෂනය වූ වියලි තණ පදුරු ආදිය නොමැති නිසා ගින්න නිවී ගියේය. ගින්නට ප්‍රතිරෝධ වූ ජලය ආදිය ලැබීම නිසා ගින්න නිවී ගි‍යේය. මේ ආකාරයෙන් නුබලා සංකලේශයට හේතුවක් ඇත්තේද විශුද්ධියට හේතුවක් ඇත්තේද යන බව දත යුත්තේය.
    -ගෞතම බුදුන්වහන්සේ
  • Yasas Gurusingha Abu Ayoob ඔබේ පිලිතුරු දීම ගැන මම පුදුම වෙන්නෑ. අන්ද භක්තියෙන් මවාගත් චරිත අදහන මුස්ලිම් අයට අවසානයේ දීමට ඇත්තේ පිලිතුරු 2ක් පමණයි.
    1,ඔබේ ආගම ඔබ අදහන්න අපේ ආගම අපි අදහන්නම්. 
    2,මැරුණට පස්සේ බලාගමු මොකද වෙන්නෙ කියලා.


    ඇත්තටම ගොඩක් ලස්සන ජීවිත ටිකක් මම සුභ පතනවා
    Like · Reply · 1 · March 15 at 3:11pm
    • Abu Ayoob ඇත්තටම මම කියන දේ තේරුම් ගන්න නම් විද්‍යාව හොඳට දැනගෙන ඉන්න වෙනවා. අන්ද විස්වාසය ඇති යට එය කල නොහැකියි.
    • Suresh Madusanka Ranrahas-com
  • Yasas Gurusingha "I cannot imagine a God who rewards and punishes
    the objects of his creation and is but a reflection of
    human frailty."

    Albert Einstein
---------------------------------------------------------------
Why should I leave Islam?

  • Shameel Jainulabdeen Islam is not suitable to the human life and it's founder / prophet Mohamed is a pedophile.
    2
    • Suresh Ranrahas Forexsigs Mubashar Ahmad . 1.) ORIGIN OF LIFE? Answer: From the Fall of Dinos to the Rise of Humans: https://www.youtube.com/watch?v=yR8cR75iKGU
      Learn more fron PBS Eons: https://www.youtube.com/channel/UCzR-rom72PHN9Zg7RML9EbA

      2.) ORIGIN OF ATOM?

      Answers: i.) We Are Star Stuff: https://www.youtube.com/watch?v=6yLGeviU8FM

      ii.) 6 directions in the Universe make 12 Zeros again each directions, which made two solid objects (arounded cubes) which can make the folllowing 8 main formations using +1-1 dimensions inside those obejects:
      (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)6
      (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+1-(-1))3 x (+0.0-0.0)3
      (+1-(-1))3 =
      (+1)3 - ((+1)3 x (-1) - ((-1)2 x (+1)2)) + (-1)2 x (+1)
      - ((+1)2 x (-1) - ((+1)2 x (-1)2 - ((-1)3 x (+1))) + (-1)3)
      (Eg: (+1) x (+1) x (+1) = (+1)3)
      The 8 main formations in the Universe which made 4D, 3D, 2D and 1D objects like Galaxies, Atoms, Magnetic fields, Solar Systems, Waves like Light and heat and etc after the formation of this +1-(-1))3 obect in the Universe which forms with the every start and restart of the Universe, which formed from 6 Directions with (+0-0)6 zeros between (+0.0-0.0)3 at the edge of the Universe which still form small forms like Space and Energy using dimensions at the edge of the Universe with the expansion of the Universe.

      You can find my mathematical explanation at the end of this page: https://buddhist-essentials-and-concepts.blogspot.com/...

      iii.) Buddha said about Atoms:

      The Buddhists denied the existence of substantial matter altogether.

      Source: https://en.wikipedia.org/wiki/Buddhist_atomism

      Medieval Buddhist philosophers Dharmakirti and Dignāga considered atoms to be point-sized, durationless, and made of energy.
      Rupa-kalapa, imagined as the smallest units of the physical world, of varying elementary composition.[38] Invisible under normal circumstances, the rupa-kalapa are said to become visible as a result of meditative samadhi.
      Source: https://en.wikipedia.org/wiki/Atomism

      A yojana, the Buddha said, is equivalent to:

      Four krosha, each of which was the length of
      One thousand arcs, each of which was the length of
      Four cubits, each of which was the length of
      Two spans, each of which was the length of
      Twelve phalanges of fingers, each of which was the length of
      Seven grains of barley, each of which was the length of
      Seven mustard seeds, each of which was the length of
      Seven particles of dust stirred up by a cow, each of which was the length of
      Seven specks of dust disturbed by a ram, each of which was the length of
      Seven specks of dust stirred up by a hare, each of which was the length of
      Seven specks of dust carried away by the wind, each of which was the length of
      Seven tiny specks of dust, each of which was the length of
      Seven minute specks of dust, each of which was the length of
      Seven particles of the first ATOMS.

      (Buddhist Sutta: The Lankavatara Sutra:https://books.google.lk/books?id=OGw7rcVzC1EC Page 56 to 57)

      So here's the neat part: According to Alex Bellos, it turns out the Buddha's calculation got the size of an atom very close to right!

      This was, in fact, a pretty good estimate. Just say that a finger is 4 centimeters long. The Buddha's "first atoms" are, therefore, 4 centimeters divided by 7 ten times, which is 0.04 meter x 7 to the minus 10 or 0.00000000001416 meter, which is more or less the size of a carbon atom.
      Read more: https://www.npr.org/.../10/07/130408706/the-buddha-counts

      The Buddha’s “first atoms” are, therefore, 4 centimeters divided by 7 ten times, which is 0.04 meter x 7 to the minus 10 or 0.00000000001416 meter, which is more or less the size of a carbon atom.
      Read more: https://tricycle.org/.../did-buddha-correctly-estimate.../

      3.) ORIGIN OF ENERGY? Answer: Do Black Holes Create New Universes?: https://www.youtube.com/watch?v=rFgpKlcpzNM
      How Will the Universe End? | Space Time: https://www.youtube.com/watch?v=Qg4vb-KH5F4

      The amount of Dark Energy is changing with the expansion of the universe:
      From the Fall of Dinos to the Rise of Humans
      YOUTUBE.COM
      From the Fall of Dinos to the Rise of Humans
      From the Fall of Dinos to the Rise of Humans


Suresh Ranrahas Forexsigs Mubashar Ahmad . Flat earth in Islam: https://www.youtube.com/watch?v=LrUlO7VLaIE
"Till, when he (the traveller Zul-qarnain) reached the setting-place of the SUN, he found it GOING DOWN into a MUDDY SPRING…" (Quran 18:86)
"And the sun runs [on course] toward its STOPPING POINT." [Quran 36: 38])
(Then Prophet (SA) replied, “After setting, the SUN REMAINS PROSTRATED under Allah’s Aro’sh and waits for Allah’s command for RISING AGAIN in the East. Day will come when SUN WILL NOT get permission to RISE AGAIN ..” [Sahih Bukhari Volume 4, Book 54, Number 421]).
"One Day We shall remove the mountains, and thou wilt see the EARTH as a LEVEL STRETCH," - Verse (18:47)
'He flattened it (earth).' (Quran 79:30)
By the sun and its brightness, And [by] the MOON when it FOLLOWS IT" Al-Quran 91:1-2.
"Who has made the earth as a FIXED ABODE, and has PLACED RIVERS in its midst" - (27:61)
"Who has made the earth your COUCH, and the heavens your dome; and sent down RAIN FROM THE HEAVENS; [Qur'an 2:22]"
"Indeed, We have ADORNED the NEAREST HEAVEN with an ADORNMENT of STARS" (Quran 37:6) (*"made the MOON a light in their MIDST" - Quran 71/15-16 (MIDST in SEVEN HEAVENS!))
For 1350 years, Islamic Scholars insisted the earth is flat. There are YouTube videos on that (https://youtu.be/TmetQD1q4bY).
This is based on at least 5 verses in the Quran that clearly say the earth is flat like a rug, carpet, bed, and spread. All this changed when a man landed on the moon in the 1960's.
Image may contain: 1 person

-----------------------------------------------------------------------------
Consciousness of mind even before the birth: 


https://www.youtube.com/user/imalittlemidget commented at : https://www.youtube.com/watch?v=4S_Tg4-_WVk&app=desktop

I don't know where this fits in but when I was really little, at playgroup/kindergarten, I used to tell everyone I had a brother. I was an only child and everyone put it down to me wanting to be a "sister". Until I was about 8 or 9 I can remember feeling like I'd got a brother and he was being hidden from me somehow by my parents! It was weird! It wasn't until I was 21, I saw a psychic, who told me I had a sibling in spirit! I was so angry with my Mum coz I thought she'd lied to me but she swore I'd never had a brother or sister! My mum then spoke to the psychic, who asked her if she'd ever been told she was expecting twins! It turned out, my Mum had a stomach bug when she was 11 weeks pregnant with me but thought nothing of it as the rest of the pregnancy was fine. (In the 80s not everyone had scans.) When I was born, the midwife asked my Mum if she'd ever been told she was expecting twins as there were two placentas! My Mum had completely forgotten about this until the psychic mentioned it, but we've found it in her medical records! Somehow, I had a memory of my twin, who I believe was a boy. My Mum was going to call me Anthony if I was a boy so now, on my birthday, I light a candle for my brother Anthony! 
---------------------------------------------------------------
මැවුම් කරුවෙකු නොමැතිව විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු ගැන ගණිතමය පැහැදිළි කිරීම (Atoms/පරමාණු සහ එහි අන්තර්ගතය සොයාගෙන තිබුනත් ඒවා සෑදීමට හේතුව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයාගෙන නැහැ. බුදු දහමට අනුව 'ශුද්ධාෂ්ටක' ගැන සහ විශ්ව ගණිතයෙන් පරමාණු සෑදීම ගැන සොයාගත් ගණිතමය පැහැදිළි කිරීම)

The Entanglement Of Mathematical Structures Of The Elementary Particles Theory by Suresh

Elementary Magics & Mathematical Structures Of The Entangled Dimensions (The Theory Of Everything?)


--------------------------------------------------------------------------------

අවසාන න්‍යාය - The Theory Of Everything or The Final Theory


Introducing new types of fundamental forces and particles for Quantum Physics

-----------------------------------------------------------------------------------
EPI 03 - බෞද්ධ ධාතු විග්‍රහය සහ පදාර්ථ ශක්තිය


විද්‍යාත්මක බෞද්ධ ඉගැන්වීම් තහවුරු කිරීම - Scientific Buddhist Teachings Verification

The Supreme Buddha Explained The Origin Of The Observable Universe

-----------------------------------------------


Original Post: https://www.facebook.com/photo.php?fbid=654055637985927
Please go to next page to read more: http://bauddha-tharka.blogspot.com/p/bauddha-tharka-islam-bakthikayan-samaga.html

No comments:

Post a Comment