Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

අදහස් සහ යෝජනා

මං කතෝලික ආගම සහ බුදු දහම බොහෝ ඉගෙනගෙන තියනවා. හින්දු දහම ගැන නම් වැඩිය දන්නෙ නැහැ. නමුත් දන්න තරමින් ඒ හැම ආගමකම ග්‍රන්ථ වල අන්‍ය ආගමිකයන්ට බලපෑම් කිරීමට උගන්වන්නේ නැහැ. අන්‍ය ආගමිකයන් පහත් ලෙස සැලකීමක් උගන්වන ආගම් නිසා විවිධ ගැටුම් නිර්මාණය වෙලා තියනවා. අපි ආගමික මත වලට විරුද්ධ උනත් ඒ ආගම් අදහන මිනිසුන් ඒ ආගමට අනුව මොන දේ කලත් ඔව්න් පහත් ලෙස සලකන්න බැහැ. උදාහරණයක් විදියට, විශ්වය මවපු කෙනෙක් ඉන්න බව විශ්වාස නොකරන බෞද්ධයන්ව පහත් ලෙස සැලකීමක් හෝ සත්වයන් මරා ආහාරයට ගන්නා ඉස්ලාම් භාක්තිකයන්ව පහත ලෙස සැලකීමක් හෝ එවැනි ආගමික පසුබිමක් ඇති හේතුවක් නිසා කිසිම මනුෂ්‍යයෙක්ව පහත් ලෙස සැලකීම වැරදි බව මොළයක් තියන මනුෂ්‍යයෙකුට තේරුම් ගන්න අමාරු නොවිය යුතුයි. ඊට හේතුව බොහෝ විට වෙනත් හේතු නිසා ඔව්න් තම ආගම වෙනස් කිරීමට කැමැත්තක් නැති නිසයි. නමුත් යම්කිසි ආගමික ග්‍රන්ථයක බලපෑමක් හේතුවෙන් අන්‍ය ආගමිකයන්ගේ හෝ තමන්ගේ ආගමේම පුද්ගලයන්ගේ මූලික මානව අයිතිවාසිකම් කඩවීමක් සිදු වෙනවානම්, උදාහරණයක් විදියට තමන්ගේ ආගමට ගැනීමට හෝ තමන්ගේ ආගමෙන් ඉවත්වෙන අයට බලපෑම් කිරීමට යම්කිසි ආගමික ඉගැන්වීමක් අදාළ ග්‍රන්ථයක තිබෙනවානම්, කිසිදු මනුෂ්‍යයෙකුට අනිසි බලපෑමක් නොවන පරිදි එම ආගමික ග්‍රන්ථවල තිබෙන පහත් ඉගැන්වීම් ඉවත් කර නැවත මුද්‍රණය කල යුතු බවට ඔබ එකඟ වෙනවාද?  (මගේ පිළිතුර: මං ඉස්ලාම් නොවේ, ඉස්ලාම් ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.)

ඔබේ පිළිතුර කුමක්ද?

1. මං බෞද්ධයෙක්, මාගේ ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.
2. මං කතෝලික/ක්‍රිස්තියානි, මාගේ ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.
3. මං හින්දු, මාගේ ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.
4. මං ඉස්ලාම්, මාගේ  ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.

5. මං බෞද්ධ නොවේ, බුදු දහමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.
6. මං කතෝලික/ක්‍රිස්තියානි නොවේ, කතෝලික/ක්‍රිස්තියානි ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.
7. මං හින්දු නොවේ, හින්දු ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.
8. මං ඉස්ලාම් නොවේ, ඉස්ලාම් ආගමේ ග්‍රන්ථ වෙනස් විය යුතුයි.

9. මගේ ආගම ප්‍රකාශ කල නොහැක, ඇතැම් ආගම් වල ග්‍රන්ථ වෙනස් විය යුතුයි.
10. මගේ ආගම ප්‍රකාශ කල නොහැක, කිසිම ආගමක ග්‍රන්ථයක් වෙනස් නොවිය යුතුයි.

ඔබේ පිළිතුර ලබාදීමට හැකිනම් මෙම Facebook පිටුවෙහි ඇති ඡන්ද විමසීම භාවිතා කල හැක:
https://www.facebook.com/groups/slpolls/permalink/1054374821282835/

No comments:

Post a Comment