Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

මුස්ලිම් සටන්කරුවන්ව පමණක් ඉස්ලාමයට ආස කරවන ඉගැන්වීම්

"කන්‍යාවියන් හැත්තෑ දෙකෙහි වගතුග.."
(18+ බව කරුණාවෙන් සළකන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!)
පසුගිය 21 වෙනිදා ශ්‍රී ලංකා‍වට එල්ලවූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයත් සමග සමාජ මාධ්‍යයන්හි කන්‍යාවන් 72 සම්බන්ධව බොහෝ කතාබහට ලක්විය. ඒ ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් තුළ මරණයෙන් පසු ඔවුන්ට ස්වර්ගයේදී කන්‍යාවන් 72 බැගින් හිමිවන බව‍‍‍ සඳහන් කර තිබීමත්, එම වරප්‍රසාදය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රහාරයන් එල්ල කළ බවටත් පැතිර ගිය මතය හේතුවෙනි.
සත්‍ය වශයෙන්ම ඉස්ලාම් ධර්මයේ එවැන්නක් සඳහන් වේ ද? එසේ නම් ඒ කොහිද? එම කන්‍යාවන් ලබා ගැනීමට නම් කුමක් කළ යුතු ද? කන්‍යාවන්ගේ ස්වරූපය කෙසේද? කන්‍යාවන් සමග ගෙවන ස්වර්ග ජීවිතය කෙබඳු වේ ද? යනාදී ලෙස පැනයන් රැසක් සමාජ මාධ්‍යයන්වල මේ දිනවල කතාබහට ලක්වෙමින් පවතියි. මෙම ලිපිය ඒ සියල්ල එකවර ආවරණය කිරීම වෙනුවෙනි.
බොහෝ දෙනාගේ මතය නම්, මෙම කන්‍යාවියන් සම්බන්ධව ඉස්ලාම් ධර්මයෙහි මුදුන් මුල ලෙස හඳුන්වන කුරානයෙහි සඳහන් වන බවයි. ඒ නිසා බොහෝ දෙනා කුරානය කියවා මේ සම්බන්ධව සොයා බැලීමට පෙළඹීම දක්නට ලැබිණි. එහෙත් කන්‍යාවියන් හැත්තෑ දෙකක් සම්බන්ධව කිසිවක් කුරානයේ අන්තර්ගත නොවේ.
කන්‍යාවියන් සම්බන්ධව සඳහන් වන්නේ කුරානයේ නොව "හදිත්" තුළ ය. හදිත් යන්නෙහි සිංහල තේරුම "කියමන්" ලෙස ගත හැක. අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩකරු වූ මුහම්මද් විසින් ප්‍රකාශ කරන ලද දෑ මෙලෙස හදිත් ලෙස හඳුන්වනු ලබයි. මේවා අතීතයේ විසූ ඉස්ලාම් ආගමික නායකයන්ගේ මාර්ගයෙන් එකිනෙකට වෙනස් මූලාශ්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරිපත් වී ඇත. එම මූලාශ්‍ර සම්බන්ධව මෙම ලිපියෙහි විස්තර කළ නොහැකි අතර මූලාශ්‍ර අවශ්‍ය අයෙකුට "විකිඉස්ලාම්" වෙබ් අඩවියට පිවිසීමෙන් ඒවා ලබාගත හැකි ය.
හදිත් ගණනාවකම මෙම කන්‍යාවියන් සම්බන්ධව නොයෙක් ආකාරයෙන් විස්තර කෙරෙන අතර ඒවා එකින් එක විස්තර කිරීම අපහසු ය. එම නිසා ඒ සියල්ලේම සාරාංශයක් ලෙස මෙම ලිපියෙහි අන්තර්ගත කරනු ලැබේ.
හදිත් සම්බන්ධව සොයා බැලීමේදී ඒවා ශරියා හි දෙවන මූලාශ්‍රය ලෙස සළකනු ලබන බව පෙනී යයි. (පළමු මූලාශ්‍රය වන්නේ කුරානය යි.) මේවා සුන්නි නිකායික ඉස්ලාම් භක්තිකයින් විසින් වැඩි වශයෙන් අනුගමනය කරන බව පෙනී යයි. ශියා නිකාය මේවා නොසළකා හැරීමක් දක්නට ලැබෙන අතර ඒ නිසාම මෙම නිකායන් දෙක අතර නිරන්තර ගැටුම් හට ගනියි. කන්‍යාවන් සම්බන්ධව විස්තර කිරීමට පෙර ඒ හා බැඳුණු පසුබිම විස්තර කිරීම මෙලෙස අවසන් කරන අතර පහතින් දැක්වෙන්නේ එම හදිත් වලට අනුව කන්‍යාවන් පිළිබඳ තොරතුරු යි.
ඉස්ලාම් භක්තිකයෙක් වූ පමණින් කිසිවෙකුට ස්වර්ගයේදී කන්‍යාවන් හැත්තෑ දෙකක් ලබා ගැනීමට නොහැකි ය. ඒ සඳහා ඉස්ලාමය වෙනුවෙන් යුධ වැදී තම ජීවිතය පූජා කළ යුතු ය. එලෙස ජීවිතය පූජා කරන්නන් අනිවාර්යයෙන්ම ස්වර්ගයට යන අතර ඔහුට විශේෂ වරප්‍රසාද 06 ක VIP පැකේජ් එකක් හිමිවේ. එම වරප්‍රසාද වලින් එකක් ලෙස මෙම කන්‍යාවන් දක්වා තිබේ.
මෙහිදී අදාළ පුද්ගලයාට කන්‍යාවන් 72 ක් නොව, හිමි වන්නේ 70 කි. ඉතිරි දෙදෙනා වන්නේ ඔහුගේ මෙලොව භාර්යාවන්ගෙන් දෙදෙනෙකි. එම භාර්යාවන් කුමන වයසේ කුමන ස්වරූපයේ සිට මිය ගිය ද ඔවුන් ද අනෙකුත් කන්‍යාවන්ගේ ස්වරූපයටම පත්වේ.
කන්‍යාවන් ලැබෙනවා යන්න පමණක් නොව කන්‍යාවන් මොන වගේ ද යන්නත් හදිත් හි විස්තර කර ඇත්තේ ඉතාම සිත් ඇදගන්නාසුළු අයුරිනි. ඒවායේ දැක්වෙන අන්දමට ඔවුන්ගේ ඇට මිදුළු පවා විනිවිද පෙනේ. එනම් fully transparent ය. එය තවත් පැහැදිලි කළ‍හොත් යමක් ශරීරයට ඇතුළු කළහොත් එය පිටට පෙනේ. සියල්ලෝම සිල්ක් ඇඳුම් ඇඳ සිටිති. මෙහිදී ස්වර්ගයට මෙහෙන් සිල්ක් ඇඳුම් ගෙන ගියා ද නැතහොත් ස්වර්ගයෙන් මෙහෙට ගෙනාවාද යන්න වෙනම සොයා බැලිය යුතු ය.
මීට අමතරව සියල්ලෝම වයසින් එක සමාන ය. (හරියටම වයස දක්වා නැතත් බොහෝ ලාබාල බව දක්වා ඇත.) වයසට යාමක් නැත. එම නිසා එක් එක් කන්‍යාවට උපන්දින තෑගි දීම හෝ උපන් දින මතක තබාගෙන සිටීම අවශ්‍ය නොවේ. මොවුන් රූපයෙන් ද එක සමාන ය. ‍මෙහි අවාසිය නම් ස්වර්ගයට යන පුද්ගලයාට ඒකාකාරී හැඟීමක් ඇති වීම යි. ‍තවද මෙම කන්‍යාවන්ට වැඩුණු විශාල පියයුරු ඇත. එහෙත් එ්වා එල්ලා නොවැටෙන අතර සම්පූර්ණයෙන්ම රවුම් ය. තද ය. ඇස් විශාල ය. දිග ය. කිසි දිනෙක වැසිකිළි යාමක් නොමැත. එනම්, මළ මුත්‍රා කිසිවක් පිට නොවේ. එසේ නොවූයේ නම් වැසිකිළි විශාල සංඛ්‍යාවක් ස්වර්ගයේ ඉදි කිරීමට සිදුවේ.
එසේම ඔසප් වීමක් ද සිදු නොවේ. නාසයෙන් සොටු ගැලීමක් කිසි දිනෙක සිදු නොවේ. කෙළ ද නැත. මේ කන්‍යාවන්ගේ කෙළ නැති වීම නම් ස්වර්ගයට යන තැනැත්තන්ට ඇතැම්විට ඉතා වේදනාකාරී වනු ඇත. නමුත් මෙම කන්‍යාවන්ට දහඩිය දමන අතර ඒවා කස්තුරි සුවඳ හමයි. තවද යෝනිවල කෝමාරිකා යුෂ තවරා ඇත. (යුෂ පමණි. කටු සහිත පත්‍ර ඇතුල්කර නැත.) තවද කන්‍යාවන්ගේ ඇහිබැම හා හිසෙහි හැර වෙනත් කිසිදු ස්ථානයක රෝම වැවීමක් සිදු නොවේ. එම නිසා ෂේව් කිරීම අවශ්‍ය නොවේ. ඇහිබැම හා හිසකෙස් රත්‍රන් වලින් සෑදී ඇත.
මොවුන්ගේ කන්‍යාභාවය කිසි දිනෙක නැති නොවේ. වරක් භාවිතා කළ පසු නැවත unused, unopened තත්වයට ඔටෝම පත්වේ. සිය වතාවක් කන්‍යාභාවය නැති කළ ද කිසි විටෙක කිසිදු වේදනාවක් ද ඔවුන්ට නොදැනේ. එමෙන්ම මොවුන්ගේ යෝනිවල දැඩි රස්නයක් ඇති බව දක්වා ඇත. (උෂ්ණත්වය සෙල්සියස් හෝ ෆැරන්හයිට් වලින් නිවැරදිව දක්වා නැති නිසා ස්වර්ගයට යන පුද්ගලයාගේ ශිෂ්ණය පිච්චේද නැද්ද යන්න නිශ්චිතව කිව නොහැක.) තවද මෙම යෝනි ශුක්‍ර තරලයෙන් පිරවූවද කිසි ‍විටෙක ළමයින් ඉපදීමක් ද සිදු නොවේ.
මෙලොව සිටින කාන්තා පාර්ශවය මෙන්‍ නොව කන්‍යාවන් කිසිදු විටෙක එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් ඇති කර නොගනියි. සමහරවිට එකිනෙකා සර්වසම වීම ඊට හේතු විය හැක. එමෙන්ම කෙතරම් වාර ගණනක් සංසර්ගයේ යෙදුණද, නොයෙදීම සිටියද තම ස්වාමියා කෙරෙහිද වෛරයක් ඇති කර නොගනියි.
මෙම කරුණුවලට අමතරව ස්වර්ගයට යන පුද්ගලයා කුමන ආකාර තත්වයකට පත්වනවාද යන්නත් සඳහන් කර ඇත. අදාළ පුද්ගලයා කිනම් වයසක සිටියදී මිය ගිය ද ඔහු ස්වර්ගයේදී අවුරුදු 30 ක පුද්ගලයෙක් බවට පත්වේ. ඉන් පසුව වයසට යාමක් නැත. එමෙන්ම කන්‍යාවන් 72 ටම අදාළ කාර්යය සිදු කිරීම සඳහා ඔහුගේ ශිෂ්ණය සෑම විටෙකම ප්‍රාණවත්ව පවතියි. එනම් always on තත්වයේ පවතියි.
යමෙකුට එක් පුද්ගලයෙකුට කන්‍යාවන් 72 ක් සමග සංසර්ගයේ යෙදීමට ශක්තිය තිබේ ද යන්න පිළිබඳව ගැටළුවක් ඇත්නම් එයට ද පිළිතුරු සපයා ඇත. ස්වර්ගයට යන පුද්ගලයාට පුරුෂයින් 100 දෙනෙකුගේ (ඇතැම් තැන්වල මෙය 70 ක් ලෙස දක්වා ඇත.) පුරුෂ ශක්තිය ලැබේ. එය කෙසේ සිදුවේද යන්න සඳහන් කර නැතත්, ප්‍රායෝගිකව බලන කල කන්‍යාවන් 72 ක් සමග සංසර්ගයේ යෙදීමේදී, මිනිසෙකුට එක් වතාවකදී ශුක්‍ර තරලය මිලිලීටර් 05 ක් පිටවේ යැයි අනුමාන කළහොත් ඔහුට දිනකට ශුක්‍ර තරලය මිලිලීටර් 360 ක් පිට කිරීමට සිදුවේ. මෙය ගබඩා කරන්නේ වෘෂණ කෝෂවල වන නිසා ස්වර්ගයට යන පුද්ගලයින්ගේ වෘෂණ කෝෂ ලෙලි ගැසූ පොල් ගෙඩි වලට සමාන වේ යැයි අනුමාන කළ හැක.
ඉහත සඳහන් කරන ලද කරුණුවලට අමතරව ස්වර්ගයට යන පුද්ගලයාට ලැබෙන මෙම පාරාදීසයේ කන්‍යාවන් 72 ට අමතරව ගණිකාවන් 500 ක් ද, අවිවාහක කාන්තාවන් 4,000 ක් ද, වැන්දඹුවන් 8,000 ක් ද සිටින බව හා ඒ සියල්ලන්ම ස්වර්ග‍යට යන පුද්ගලයා සමග ආලයෙන් වෙලීමට ‍නොඉවසිල්ලෙන් බලා සිටින බව ද දක්වා ඇත. මීට අමතරව සේවකයින් 80,000 ක් සම්බන්ධව ද දක්වා ඇත. (එහෙත් මේ සියළු දෙනා නඩත්තු කරන්නේ කාගේ බදුවලින් දැයි දක්වා නැති බව සැළකිය යුතු ය.) සෑම ඉස්ලාම් භක්ති‍කයෙකුටම මෙම වරප්‍රසාද නොලැබුණද, සෑම පුද්ගලයෙකු සඳහාම අවම වශයෙන් කන්‍යාවන් දෙදෙනෙකු ලබාදෙන බවට වගකීම් සහතිකයක් ද ලබා දී ඇත.
කාන්තාවක් ඉස්ලාම් ධර්ම‍ය වෙනුවෙන් ජීවිතය පූජා කළහොත් කුමක් ලැබේ ද යන්න මීළඟ ගැටළුවයි. කාන්තාවක් එලෙස ස්වර්ගයට ගියහොත් ඇයට රැකියා විරහිතව බලා සිටීමට සිදුවන්නේ නැත. සිය පුරුෂයාට ලැබෙන කන්‍යාවන් 72 න් 02 ක් reserve කර ඇත්තේ ඒ නිසා ය. යම් විටෙක ස්වර්ගයට යන පුරුෂයාගේ භාර්යාවන් 04 දෙනාම එලෙස ස්වර්ගයට පැමිණියහොත් බෝනස් දෙකක්ද සමගින් 70 + 4 = කන්‍යාවන් 74 ක් අදාළ පුරුෂයාට හිමිවේ. මීට අමතරව භාර්යාවක් ස්වර්ගයට යන්නේ නම් ස්වාමියා ද අනිවාර්යයෙන්ම ස්වර්ගයට යනු ලබන්නේ සැම විටම ඒ සඳහා භාර්යාව පොළඹවනු ලබන්නේ සිය ස්වාමියා වන නිසා ය.
මේ සම්බන්ධව තවත් පැවසීමට විශේෂ යමක් මතකයට නොනැගෙන අතර මෙය කියවූ ඔබට කන්‍යාවන් හැත්තෑ දෙකෙහි වගතුග හොඳින්ම වැටහෙන්නට ඇත. ඉහත සඳහන් කිසිවක් හිතට ආවාට ටයිප් නොකළ අතර මේ සෑම කරුණක්ම හදිත් හා අදාළ වෙනත් මූලාශ්‍ර සම්බන්ධව විමසා බැලීමෙන් ඔබට තහවුරු කර ගත හැකිය.
කියවූ ඔබට අදාළ දෙවියන්ගේම පිහිටයි!
(save කරගෙන නැවත නැවත කියවීමට හා උපුටා දැක්වීමට පූර්ණ අයිතිය ඇති අතර මෙහි සඳහන් කිසිවක් විකෘති කර පලකිරීම සපුරා තහනම්.)

How to get sexually deprived desert dwellers to give up everything and fight for you? Promise them a brothel-like heaven. Take a look at this::
Men are rewarded with virgins:
"[For the Companions of the Right Hand] We have created (their Companions) of special creation. And made them virgin - pure."
Qur'an 56:35-36
These virgin Hoors will have firm breasts:
" Verily for the Righteous there will be a fulfilment of (the heart's) desires; Gardens enclosed, and grapevines; And voluptuous women of equal age;"
Qur'an 78:31-33
Hadith confirm there will be 72 virgins each:
"'The smallest reward for the people of Heaven is an abode where there are eighty thousand servants and seventy-two hoor, over which stands a dome decorated with pearls...."
Al-Tirmidhi, Vol. 4, Ch. 21, No. 2687
Gets worse, Islamic books describe the paradise creature Hoor vaginas as appetising and men constantly on viagra!!!
"Each time we sleep with a Hoor we find her virgin. Besides, the penis of the Elected never softens. The erection is eternal; the sensation that you feel each time you make love is utterly delicious and out of this world and were you to experience it in this world you would faint. Each chosen one will marry seventy [sic] houris, besides the women he married on earth, and all will have appetizing vaginas."
Al-Itqan fi Ulum al-Qur'an, p. 351
Men will be given the sexual strength of 100 persons
The Prophet said: 'The believer will be given such and such strength in Paradise for sexual intercourse. It was questioned: O prophet of Allah! can he do that? He said: "He will be given the strength of one hundred persons.
Mishkat al-Masabih, Book 4, Ch. 42, No. 24
A man's penis will remain 'ever-erect':
Abu Umama narrated: "The Messenger of God said, 'Everyone that God admits into paradise will be married to 72 wives; two of them are houris and seventy of his inheritance of the [female] dwellers of hell. All of them will have libidinous sex organs and he will have an ever-erect penis.' "
Sunan Ibn Maja, Zuhd (Book of Abstinence) 39
What do good Moslima women get? You tell me!
@arabic_translatedmemes

No comments:

Post a Comment