- Chalana Deshan FB profile photo (www.facebook.com/chalana.perera.14)
Chalana Perera FB profile photo (www.facebook.com/profile.php?id=100015219213501)
මට තේරෙන විදියට මැවුම්වාදීන් දැන් හිතාගෙන ඉන්නෙ ආදම් සහ ඒව ඉන්න මෝඩයෙක් හදපු කතාවේ මානව චරිත දෙක පරිණාමය වෙලා වඳුරෝ සහ මිනිසුන් හැදුනා කියලයි. ඒ අළුත් පරිණාමය ගැන කතාව පරිණාමය ගැන පර්යේෂණ කරන අයට කිව්වොත්, ඒ බුද්ධිමත් මිනිස්සු හිනාවෙලාම මැරිල යයි. 😂🤣
----------------------------------------------------තිසුර හිරුශාන් (July 25, 2020 at 11:46 AM)
ඕකෙ ඇති හේතුවාදයක් නෑ බ්‍රෝ ඕකුං හිතන් ඉන්නෙ හේතුවාදය කියන්නෙ බුදුදහමට පහර ගැසීම කියල කිසි හරයක් න්ඨි ගෲප් එකක්
Suresh (July 26, 2020 at 11:54 AM)
ඔව්. හේතු හොයන අය නම් ඒ group එකේ හොයාගන්න අමාරුයි. තොත්ත බබ්බු ටිකක් ඉන්නෙ ඒකෙ. උන් දන්නැති දෙයක් අපි කිව්වම ඒ ගැන හොයල බලන්නෙ නැතුව අපේ කාලය කන්න අපෙන්ම ඒ ගැන අහනවා. ඒත් හිතාගෙන ඉන්නෙ උන් තරම් දන්න කව්රුත් නැහැ කියල.
-----------------------------------------------------------------
අපේ අරමුණ මෙයයි
මොකක් හරි ආගමක් අදහනවනම්...ඒ පුද්ගලයා යම් තරමක ශිෂ්ඨ පුද්ගලයෙක්.....යම් කෙනෙකුට ආගමක් නැත්තම් ඔහු අශිෂ්ටයි....ඒකෙ කතා දෙකක් නෑ...ඉතිහාසය තුල මිනිසා ශිෂ්ඨසම්පන්න කිරීමට තිබුණු දියුණුම සාධකය තමා "ආගම" කියන්නේ...නමුත් නූතන විද්‍යාවේ සමගම ආගම් වල ආගම් ආශ්‍රිත ඇදහිලි විශ්වාස වල බලකණු එකෙන් එක බිදවැටෙමින් යනවා...උදාහරණයක් විදියට දෙවියන් වහන්සේ වැරැද්දක් කරොත් බලාගෙන ඉදලා ඒ වැරැද්දට දඩුවම් කරනව කියල කියපු නිසා ඉස්සර මිනිස්සු වැරදි කරේ නෑ..නමුත් පරිණාමය ආශ්‍රිත ඉගැන්වීම් ආවට පස්සේ මැවුම්වාදය බොරුවක් උනා....දැන් ඒ මිනිස්සු දැඩිව අදහනව විතරයි ආගම කෙරෙහි විශ්වාසයක් නෑ....සරලව කීවොත් අදහන්න ඕන නිසා,කොන් වෙන නිසා,පරම්පරාවෙන් ආව නිසා පුරුද්දට වගේ අදහනවා....දැඩි භක්තියකින් හෝ විශ්වාසයකින් නෙවේ...මෙන්න මේක භයානක තත්ත්වයක්...බිය කියන දේ නිසා වැරදි නොකර සිටි මිනිස්සුන්ගේ ඒ බියට (දෙවියන් වහන්සේගේ දඩුවමට) තියෙන විශ්වාසය අඩු උනාම ඒ මිනිස්සුන් මොන තත්ත්වයට පත් වෙයිද කියන්න බෑ.....ඕකයි අපි හේතුවාදය Rationalism කියල ගේන්න හදන්නේ..ආගමෙන් ඈත්වන ප්‍රජාවට දියුණු thinking එකක්...ඉතින් නිරාගමික කියුවාම එහෙම thinking එකක් නෑ....නිකම්ම ආගමක් නෑ...එහෙම උනාම මොකද වෙන්නේ...නිකම්ම අශිෂ්ට පුද්ගලයෙක් නිර්මාණය වනවා...ආගමක් අත ඇරිය පමණින් මිනිහෙක් ශිෂ්ඨසම්පන්න වෙන්නේ නෑ..ඊටවඩා හොදයි ආගම අදහන එක කියල කීවේ අන්න ඒකයි....ආගම අත ඇරලා නිදහස් විචාරශීලී සහානුකම්පිත thinking එකකට මිනිස්සු ගේන්න ඕනේ අන්න ඒකට තමා අපි මේ වැඩ කරන්නේ...ඇත්තටම කීවොත් අපේ ප්‍රධාන අරමුණ එයයි...
හේතුවාදි කියාගත් නිරාගමිකයන්ගෙන් (ආගමකට දහමකට, සදාචාරාත්මකව ජීවත් නොවන්නා) බිහිවන ඇතැම් දරුවෝ.....
අම්මෙක්ගේ අගේ දන්නේ නෑ...
වටිනාකම, ඒ ශ්රෙෂ්ඨත්වය දන්නේ නෑ...
අම්මෙක්ගේ අගේ දන්නේ නෑ...
වටිනාකම, ඒ ශ්රෙෂ්ඨත්වය දන්නේ නෑ...
අනික ඒම කියන්න හේතු රාශියක් තියෙනවා..
❤️ නිරාගමිකයන් යැයි ආගමක් දහමක් නො හදාල, ඔවුන්ට කැමති දේ සිදු කිරීමට ඔවුන් නිරාගමික යන ලේබල් එක ගසාගෙන, ගොන් තර්ක කිරීම...
❤️ විශේෂයෙන්ම ඔවුන් අධ්යාපනය පමණක් ලබනවා මිසක ඉන් කිසිම ගුණ යහපත් හොද නරක දෙයක් ඉගෙන නොගැනීම..
❤️ ක්රිස්තියානි අන්තවාදීන් පිරිසක් බිහිවෙලා ඔවුන් බෞද්ධ ආගමට විවිධ විදිහේ අභූත චෝදනා ගොනු කරන්න පටන්ගෙන..
( බල්ලෝ බිරුවට කඳු ඒ විදිහමයි)
( බල්ලෝ බිරුවට කඳු ඒ විදිහමයි)
❤️ මුස්ලීම් අන්තවාදීන් බුදු දහමට අභූත චෝදනා නැඟීම..
❤️NGO කණ්ඩායම් මුදල් වලට බුදු දහමට නිගා කිරීම...
❤ මෙසේ බුදු දහම ගැන නොදත් ඔවුන් බුදු දහමේ හරයවත් නොදැන චෝදනා කිරීම..
❤️ ඉතිම් එවැනි ගුණයක් සදාචාරයක්, දර්ශනයක්, නැති හරකුන්ගෙන් තම දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම, ආගමක වටිනකම හොද නරක වලින් පිරිපුන් ළමයෙක් බිහිවීම අතිශයින් දුර්ලභයි...
❤ අනික නිරාගමික කියන උන්ගේ බලාපොරොත්තුව කැමති ඇඳුමක් අදින්න දෙන්න... කැමති වැඩක් කරන්න දෙන්න.. කැමති ජරා වැඩක් කරත් අහක බලන් ඉන්න. ගණිකා නිවාස අරඹන්න.. මේවනේ.. ඇයි නිරාගමිකයෝ විතරද මේකේ ඉන්නේ...
❤️ බුදු දහමට අනුව පංසිල් රකිමින් දහම් පාසලින් දහම් දැණුම වඩමින් සතුරන්ටත් මෙත් වඩන බෞද්ධ දර්ශනය තුල ජීවත් වන්නේක්ගෙන් මෙවැනි අදහස් ඒම නැත්තේය..
❤ නිරාගමිකයෝ රැගෙන එන්න වෙර දරණ සංස්කෘතියේ ආරම්භයේම අපිට දැකිය හැකි උදාහරණයක් ලෙස මේක දකින්න පුලුවන්..
❤ ඒ අතර එවැනි ඇතැම් නිළියන්...හා ඔවුන් සාහිත්යට කල කැලල, නාට්ය චිත්රපට වලටද කල කැලල නිම කල නොහැක..
❤️ අනික මේ වගේ අදහස් දරන්නෝ Fake එකවුන්ට් වලින් පමණි... සජීවි එන්න බුදු දහමේ ගැටලු තැන් විමසන්න. බෞද්ධ දැන උගතුන් ඉන්න Group එකකට මැස්ජ් එකක් දාලා දැනගන්න.. ගොම ගොඩකට අත දාලා ගිතෙල් ගන්න පුලුවන් ද?
ඔන්න දැන් ඒ හරක් ටික උම්බෑ කියයි. 😂
හරක් තප්පු ලෑවට.. කෝමත් ඒ හරකමනේ...
හරක් තප්පු ලෑවට.. කෝමත් ඒ හරකමනේ...
මෙන්න මේ ජරා කාලකණ්ණි ජාතක කරපු මව්වරු මොන තරම් පව්කාර ද? ලෝකෙන් උතුම් රට ලංකාවයි. සතියකින් සාමාජිකයෝ 5700ක් පැනලා.
- Like
- Reply
- 3 d
චූටි කුකු
හැම තැනම මෝඩයෝ මෝඩයා ගගා කියවන්නේ. ඔයාට තියෙන්නෙ හේතුවාදය නිරාගමිකත්වය ගැන තියන පට්ට ඇරියස් එකක්.. උඹ හැම තැනම එහෙමයි.. බුද්ධාගම විවේචනය කරොත් හරි.. හරි උඹේ මතේට විරුද්ධ මතයක් දැරීම මෝඩකමක්ද.. විරුද්ධ මත දරන අය මෝඩද පරම සත්ය බුද්ධාගමද.. උඹේ මතේ ඉන්න එකා නුවණත්තාද... අනිත් එකාට මෝඩයා මෝඩයා කියලා අපහාස කරන්නේ උඹ කිත්තෙක්ම තමා.. මුලින්ම වැදගත් විදිහට කතා කරන්න ඉගෙනගනිං . අනිත් එක අන්යමත ඉවසන්න පුරුදුවෙයන්.. බුද්ධාගමේ ඉවසීම ප්රගුණ කරනවා නේද.. උඹට ඒකවත් නෑනෙ..- Like
- Reply
- 3 d
චූටි කුකු
බලන්න තමයි එන්න කියන්නෙ. ඔට්ටුද- Like
- Reply
- 3 d
Chalana Deshan
, මුලින්ම නිරාගමික කියන එවුන් බටහිර රටවල් වල නටන පිස්සු ගැන හොයල බලන්න. මැවුම්වාදින්ට වඩා නම් නිරාගමිකයන් ටිකක් හොඳ ඇති. ඒත් බටහිර ආක්රමණ වලට යට නොවුණු බෞද්ධ රටවල් සහ නිරාගමිකයන් බහුතරයක් සිටින රටවල් වලට සාපේක්ෂව බෞද්ධ රටවල් වල මිනිසුන්ගේ සීලාචාරකම ගොඩක් වැඩියි. අනික උබල වගේ මෝඩ විදියට කතා නොකරන ගැඹුරින් ප්රශ්න දිහා බලන මිනිසුන් ගොඩක් බෞද්ධයන් අතර ඉන්නවා.- Like
- Reply
- 47 m
Prabodha Buddhi
, එකෙක් දෙන්නෙක් ගැන නෙමෙයි මං කතා කරන්නෙ. බහුතරයක් මෝඩයෝ ඉන්න ලෝකයක ඉන්න තවත් එක මෝඩයෙක් ගැන ඔට්ටු අල්ලන්න මං කැමති නැහැ. මැවුම්වාදී ආගම් අදහන අයත් වැරදි සමහර වෙලාවට වැරදි කරන්නෙ සමාව ගන්න හිතාගෙන හරි පුළුවන් තරම් ආතල් අරගෙන මැරෙන්න ඕන කියල හිතන භෞතිකවාදී මානසිකත්වයෙන්. නිරාගමික අයත් ඒ ලෞකික මානසිකත්වයට වැටෙන්න පුළුවන්. බුදු දහම කියන්නෙ නියම හේතුවාදය අත්දැකීමට උගන්වන නිරාගමික දහමක්. ඒ නිසා තමයි බුද්ධිමත් නිරාගමිකයන් ගොඩක් භාවනාව සහ බෞද්ධ දර්ශනය ගැන ඉගෙන උනන්දු වෙන්නෙ. ආතල් වලට බරවුණු මෝඩ ආගමියෙක් උනත් නිරාගමිකයෙක් උනත් හේතු ඵල වලට අනුව කාර්ම විපාක ගැන තේරුම් ගන්න බැරි මෝඩකම නිසා පන්සිල් කැඩීම සහ සමාජ විරෝධී වැඩ කරන්න පුළුවන්. භෞතිකවාදී මානසිකත්වයෙන් විශාල අපරාධ කරපු නිරාගමිකයෝත් ඕන තරම් ඉදල තියනවා. සමහර වෙලාවට දෙමවුපියන්ගේ වැරදි හැසිරීම අනුගමනය කරන දරුවන් වැරදි වේලට පෙළබෙන්නත් පුළුවන්. ඒක නිසා, වැරදි කරන අයගේ දෙමවුපියන්ගේ හෝ භාරකාරයන්ගේ පසුබිම ගැනත් හොයන්න ඕනෙ. සෑම සමාජයකම වැරදි කරන මිනිසුන් ඉන්න නිසා ඒවා ප්රතිශතය බලන්නෙ නැතුව තෝරාගත්ත එක් පුද්ගලයෙක්ගේ හැසිරීමට අනුව හොඳම දර්ශනය හෝ ආගම මොකක්ද කියල බහුතරයක් බෞද්ධයන් ඉන්න රටක ඔට්ටුවක් ඇල්ලීම සාදාරන නැති උනත් ලංකාව තුල බොහෝ දුරට බහුතරයක් වැරදි වැඩ කරන්නෙ බෞද්ධ නොවන අය බව ඇතැම් දත්ත වලින් සොයාගන්න පුළුවන්.I found some details from department of prisons.
DRUG OFFENDERS ACCORDING TO RACE, 2000-2011 (Sri Lanka)
Estimated Muslim population : 9.2% (around 1.8 Million Muslims)
Number of Muslim Drug Offenders : 1733
Drug offenders as a percentage: (1733 x 100) /1840000 = 0.09418% (around 9.4 drug offenders per 1000 Muslims)
Tamil population around (both Hindu & Christian): 15.3% (3 million)
Number of Tamil Drug Offenders : 1554
Drug offenders as a percentage: (1554 x 100) /3000000 = 0.05180% (around 5 drug offenders per 1000 Tamils)
Estimated Sinhalese population (both Buddhist & Christian): 74.8% (15 Millions)
Number of Sinhalese Drug Offenders: 7231
Drug offenders as a percentage: (7231 x 100) /14960000 = 0.04833% (around 5 drug offenders per 1000 Sinhalese)
9.4 Muslim drug offenders per 1000 Muslim is greater (>) than 5 Sinhalese drug offenders per 1000 Sinhalese.
9.4 Muslim drug offender per 1000 Muslim is greater (>) than 5 Tamil drug offender per 1000 Tamils.
There are more Muslim drug offenders than Sinhalese as a percentage from Muslim population.
Conclusion: Muslims are great drug offenders than Tamils and Sinhalese.
There is not a big different between Sinhalese, Tamil and Muslims in other cases.
DIRECT ADMISSIONS OF CONVICTED PRISONERS BY RACE AND THE PERCENTAGE DISTRIBUTIONS, 2007-2011 (Sri Lanka)
Estimated Muslim population : 9.2% (around 1.8 Million Muslims)
Number of Muslim convicted prisoners : 3299
Convicted prisoners as a percentage: (3299 x 100) /1840000 = 0.17929% (around 18 convicted prisoners per 1000 Muslims)
Tamil population around (both Hindu & Christian): 15% (3 million)
Number of Tamil convicted prisoners : 4164
Convicted prisoners as a percentage: (4164 x 100) /3000000 = 0.13880% (around 14 convicted prisoners per 1000 Tamils)
Estimated Sinhalese population (both Buddhist & Christian): 74.8% (15 Millions)
Number of Sinhalese convicted prisoners: 19279
Convicted prisoners as a percentage: (19279 x 100)/14960000 = 0.12887% (around 13 convicted prisoners per 1000 Sinhalese)
- Like
- Reply
- 11 m
Prabodha Buddhi
, ඔයා එවපු screenshot එකේ තියෙන්නෙ අර group එක හදපු කෙනා බෞද්ධයෙක් කියල නෙමෙයි. 70%කට වැඩි බහුතරයක් බෞද්ධයෝ ඉන්න රටක හිරේ ඉන්න අයගෙන් බෞද්ධයන් ඉන්නෙ 60% ක් විතරයි කියලයි ඔයා එවපු පිටුවේ තියෙන්නෙ. ඒකෙන්ම ඔප්පු වෙනවා සුළුතරයක් අන්ය ආගමිකයන් ඉන්න රටක 40%ක්ම හිරේ ඉන්නෙ අන්ය ආගමිකයන් සහ නිරාගමික හෝ වෙනත් මතයක් දරන අය බව. මෝඩයෙක් කියන්නේ මෝඩ කතාවක් බව ඔයාම ඔප්පු කරා. - Like
- Reply
- 5 m
චූටි කුකු
ඔය පොත කියවලාපහිටහන්..ඒ 40% ත් තව මොකක් හරි ආගමක තමයි..ලංකාවෙ විතරක් නෙමෙයි..ලෝකෙම තත්වෙ..ආගම් අදහන උන් පට්ට අසහනෙන් ඉන්න අපරාධකරුවො කියලා ඔප්පු වෙලා ඉවරයි....නිකන් බයිලා නොගහා ඔට්ටු බාර ගන්න ලක්ෂයයිනෙ...නිරාලට අපරාධ කරන්න හේතුවක් නෑ....වාද වැඩක් නෑ..නිකන් කියව කියව ඉන්න පුලුවන් ආගමිකයන්ට..අපිට ඒවා බෑ..තමන්ගෙ මතය.ගැන විස්වාස නම් ඔට්ටුව බාර ගන්න..ආගමිකයො මේ ලෝකෙට පිළිලයක්- Like
- Reply
- 17 m
Prabodha Buddhi
, ආගම කියන වචනයේ අර්ථ දැක්වීමට අනුව මැවුම්කරුවෙකු නොමැති දර්ශනයන් ආගමක් විදියට සළකන්නේ නැහැ. බුදු දහමත් නිරාගමික දහමක්. මැවුම්වාදී ආගම් අදහන අයට වඩා බෞද්ධ සහ බොහෝ නිරාගමික අය හොඳ වෙන්න පුළුවන්. නිරාගමිකයන් නරකයි කියල නෙමෙයි මං තර්ක කරේ, සමහර නිරාගමිකයනුත් හේතු ඵල තේරුම් ගන්න බැරි මෝඩයෝ කියලයි මං කියන්නෙ. මෝඩ නිරාගමිකයන් නියත මිත්යා දෘෂ්ඨියට වැටෙන්න ඉඩ තියනවා. ඔයා වගේ මෝඩ නිරාගමිකයන් කව්ද කියල හොයාගන්න ක්රමයක් නැතුව සහ 40%ක් අන්ය ආගමිකයන් අතර නිරාගමිකයන් කියක් ඉන්නවාද කියල නොදැන බහුතරයක් නිරාගමිකයන් අපරාධ කරන්නෙ නැහැ කියල ඔට්ටු අල්ලන්නේ මෝඩයෙක් විතරයි. මුලින්ම භෞතිකවාදී නිරාගමිකයෝ කියක් ඉන්නවාද කියල හොයල ඒ අය භෞතිකවාදී නිරාගමිකයෝ කියල ලියාපදිංචි කරල ඉන්න. මෝඩයෙක් වගේ කියවන බුරුවෙක් එක්ක මට නාස්ති කරන්න වෙලාවක් නැහැ.- Like
- Reply
- 1 m
චූටි කුකු
විග්රහය දර්ශනය..බයිලා විතරයි ඇත්ත ලෝකෙට ආපු ගමන් ආගම කියන්නෙ පිළිකාවක් කියලාඔප්පු වෙන එක තමයි මේ වෙලාතියෙන්නෙ..ඔයා ඔයාගෙ කටපාඩම් හුජ්ජ දැණුම ඔයා ගාවම තියාගන්න..එකම හරි ඇත්ත සාධකයක් නැතුව තවත් වාද කර කර ඉන්නවනම්..උඹෙයි අපේ ගමේ ලලක්කාගෙයි වෙනසක් නෑ..අපරාධ 100% කරලාතියෙන්නෙ ආගම් අදහන මැටි හරක් තමයි..උඹත් එයින් එකෙක්..උඹ මොන තරක් දැම්මත් ඒවා ඇත්ත ලෝකෙ සාක්කි එක්ක සුරංගනා කතා..ආත්ම ගරුත්තවයක් තියනවා නම් අභියෝගෙ භාර ගන්න බැරි නම් කට වහන් ඉන්නවා..අඩු ගානෙ තමන්ගෙ.යුක්තානුවෙ අයිති පිරිමියා තාත්තා කියලා දන්න එකෙක් නම් අභියෝගයක් බාරගන්න බැරි උනාම තව ගෑණු වගේ කියවන්නෙ නෑ..එහෙම නපුන්සක වැඩ කරන්න පුලුවන් උඹ වගේ ආගමිකයෙක්ටම විතරයි...කොච්චර කමෙන්ට් කලත් අපරාධකාරයො 99% ආගමක් අදහන උන්..ඉස්සෙල්ලා ඒක නෑ කියලා ඔප්පු කරලා හිටපන්..- Like
- Reply
Prabodha Buddhi
, උබ වගේ මී හරක්ට මං දුන්න උත්තර බලපන් මේ blog එකේ: http://bauddha-tharka.blogspot.com/p/comments-replies-page-7.htmlහේතු හොයන අය නම් මේ group එකේ හොයාගන්න අමාරුයි. තොත්ත බබ්බු ටිකක් ඉන්නෙ. දන්නැති දෙයක් අපි කිව්වම ඒ ගැන හොයල බලන්නෙ නැතුව අපේ කාලය කන්න අපෙන්ම ඒ ගැන අහනවා. ඒත් හිතාගෙන ඉන්නෙ උන් තරම් දන්න කව්රුත් නැහැ කියල.
පරිණාමය සහ විශ්වය : https://youtu.be/r5YKq5sT9tA
නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
ආගමක් නැති අය (බුදු දහම ඇතුළුව) තමයි ලොකයේ වේගයෙන්ම වැඩි වෙන්නෙ. - 'No religion' (including Buddhism) is the fastest growing religious classification in the world : https://bauddha-tharka.blogspot.com/p/no-religion-including-buddhism-is.html
මැවුම්කාර දෙවිකෙනෙකු සිටිනවාද? - පිළිතුර (සිංහලෙන් සහ ඉංග්රීසියෙන්): https://bauddha-tharka.blogspot.com/p/blog-page_3.html
Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism: http://bauddha-tharka.blogspot.com/p/shape-of-earth-solar-systems-block.html
ජීවයේ පරිණාමය පිළිබඳව විද්යාත්මක සාක්ෂි (Evolution: Evidence and Acceptance): https://bauddha-tharka.blogspot.com/p/evolution-evidence-and-acceptance.html
නැවත ඉපදීම පිළිබඳ සාක්ෂි - Proof of existance of the afterlife: http://bauddha-tharka.blogspot.com/p/proof-of-existance-of-afterlife.html
- Like
- Reply
- Remove Preview
- 9 m
චූටි කුකු
මම උඹෙන් උත්තර ඇහුවෙ නෑ..අභියෝගයක් කළේ පුලුවන් නම් පුලුවන් කියපන්..බය නම් බෑ කියපන්..මෙතන ප්රශ්නය උනේ ආගම සහ අපරාධ පැන පැන නොයා කෙටි උත්තරයක් දියන්..බාරගන්නවද..බැරිද..? එච්චරයි....බණ කියන්න එපා මට .මට තොගේ බහුබූත වැඩක් නෑ..ඔය බහුබූත ප්රායෝගිකවම ඔප්පු කරපන්..ලක්ෂයයි ඔට්ටුව..ඔය අපරාධෙ කරපු එකා ආලමිකයෙක්..අනිත් හැම තැනකදි වගේම..ආගමික තිරිසන්නු..ලිපි වලින් ඔප්පු කරන්න බෑ..ඇත්ත අභියෝගෙට වරෙන් නූගත් බයගුල්ලා- Like
- Reply
- 27 m
Prabodha Buddhi
, ඔය වගේ අභියෝගයක් කරන්නේ උබ වගේ බුරුවෙක් විතරයි. අභියෝගයක් කරද්දී විද්යාත්මක පදනමක් තියෙන්න ඕනේ කියලවත් උබට තේරෙන්නේ නැහැ. උබ හදන්නේ බහුතරයක් බෞද්ධයන් ඉන්න රටක වැඩිපුර වැරදි කරන්නේ මොන ආගමේ අයද කියල හොයන එක වගේ දෙයක්. එතකොට උබට වාසිය වැඩියි. උබ ඔය අභියෝගය බහුතරය බෞද්ධයන් නොවන රටකදී කරානම් මං ඒ අභියෝගය බාරගන්න ඉඩ තියනවා, ඒත් මං ඒ වගේ තුට්ටු දෙකේ ගොන් අභියෝග භාරගන්න කැමති නැහැ. මට අසාධාරණයක් සිදුවෙන අභියෝගයක් බාරගන්න මං උබ වගේ බුරුවෙක් නෙමෙයි. උබ වගේ බුරුවෙකුට මං මෙච්චර වෙලා කියපු දේවල් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් කියන එක මටනම් පුදුමයක් නෙමෙයි. අර විදියේ නරක නම් වලින් FB profile හදාගගෙන ඉන්න තව ගොඩක් අය ඉන්නවා. එතකොට ඒ අයත් මොන ආගමක් හරි පිළිගන්නවාද නැත්නම් නිරාගමික මත දරන අයද කියල හොයල බලනවනම් තමයි හොඳ. උදාහරණයක් විදියට කිව්වොත් රන්ජන් රාමනායක උපතින් කතෝලික උනාට එයා කතෝලික ආගමේ මරිය තුමියටත් අපහස වෙන විදියට කතා කරා. එයත් ආගම් වැඩිය පිළිනොගන්නා බව පැහැදිළිවම එයාගේ හඬපට වලින් ඔප්පු උනා. ඒ නිසා ආගමට වඩා වැදගත් වෙන්නේ තමන් දරන මතයයි. රන්ජන් රාමනායක කොච්චර වනචර වැඩ සහ අනිසි බලපෑම් කරල තියනවද කියල එයාගේ හඬපට වලින්ම තේරුම් ගන්න පුළුවන්.- Like
- Reply
- 14 m
චූටි කුකු
හරි මම හරකෙක්..බහුතරයක් මගුලක් නෙමෙයි කියන්නෙ බහුජ්ජටො ගැනත් නොසයි කියන්නෙ..99% ආගමිකයො කියලා තොට මෙච්චරවෙලා ඒකවත් කියවගන්න බෑ නේද..පුලුවන්ද බැරිද කියපන් 99% ආගමිකයො අපරාධකාරයො අතරින් ඉන්නෙ...ඔප්පු කරනවා...ආගමික කියන්නෙ බහුජ්ජ නෙමෙයි..එතකොට ඔය උඹේ ඇග බේරිලි තර්කෙ වැඩක් නෑ..බඑුතරය ආගමික තමයි ..ඒ නිසා තමයි මෙච්චර අපරාධ තියෙන්නෙ ආගමිකයො තිරිසන්නු තමයි.මොකද උන්ට ආගම නැත්තන් මනුස්සකමක්වත් නෑ...පුලුවන් නම් හෙන බක පන්ඩිතයා වරෙන් අභියෝගෙට..බහුතරය අපරාධකරුවන් ආගමිකයො....ආගමට බැරි වෙලා තමන්ගෙ මෙට් එකවත් හදාගන්න..ආගම් Failed- Like
- Reply
- 21 m
Prabodha Buddhi
, උබට ආගමක් එපානම් හේතුඵල ගැන නවීන විද්යාවට අනුව හොයල බලපන්. එතකොට උබට බුදු දහම ගැන දැනගන්න ලැබෙයි.නැවත ඉපදීම පිළිබඳ සාක්ෂි - Proof of existance of the afterlife http://bauddha-tharka.blogspot.com/p/proof-of-existance-of-afterlife.html
භාවනා කරලා අධි මානසික හැකියාවක් ලබාගෙන මාස 10ක් කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව භාවනා කරමින් සිටිය කෙනෙක් ලඟට Discovery නාලිකාවේ කණ්ඩායමක් ගිහිං එක දිගට දින 10ක් විතර වීඩියෝ කරල තියනවා. ඊට කලිනුත් මාස තුනක් එක දිගට භාවනා කරල ඉදල ඊට පස්සෙ වෙනත් තැනකට ගිහින් තියනවා. වැඩිය හෙල්ලෙන්නෙවත් නැතුව භාවනා කරපු ඒ ළමය මුලින් බික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට ඉදල ඊට පස්සේ භාවනා කරන්න නේපාලයේ හිමාල කන්ද අසල කැලයට ගිහින් තියනවා. ඒ දවස් වල ඉදල ඉතා විශාල සෙනගක් ඒ ළමයව බලන්න යනවා. ඒ ළමය පොත් වලට කැමති නැහැ, භාවනා කරල බුදු කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා කියලයි එයා එයාගෙ අයියට කියල තියෙන්නෙ. එයාගේ අම්මගෙ නම මායා දේවි නිසා එහෙම කිව්වා වෙන්නත් ඉඩ තියනවා. ඒත් ඒ ළමය වැඩිය බුදු දහම ඉගෙනගෙන නැති නිසා බුදු වෙන්න එයාට පිං මදි කියල ඒ කාලෙදි ඒ ළමය දැනගෙන ඉදල නැහැ කියල හිතන්න පුළුවන්. ඒත් ඉතා විශාල මානසික ශක්තිය නිසා සර්පයෙක් දෂ්ට කරත් මුකුත් වෙලා නැහැ. වැසිකිළි ගිහිනුත් නැහැ. දෙවිවරු දකින්නත්, පෙර ජීවිතය දකින්නත් හැකියාවක් තියන බව ඔහු කියල තියනවා. බටහිර රටවල් වලිනුත් ඒ ළමයව බලන්න එනවා.
Divine Powers ¤¤¤ Ram Bahadur Bomjon ¤¤¤ Full Documentary 2014: https://www.youtube.com/watch?v=jQ7fpqPaeIc
Rare Interview About Buddha Boy: Ram Bahadur Bamjan - https://youtu.be/_DMLOeW9yYE
Nepal: little buddha https://www.youtube.com/watch?v=eDho1Y8MekE
සමහර මිනිසුන් අවතාර සහ බූත, සක්ෂ වැනි නොපෙනෙන බලවේග වලිනුත් වැඩ ගන්නවා. අපිට වඩා බලවත් සත්ව කොටස් මේ විශ්වයේ සිටින නිසා ඒ අයගෙන් අපිට හොදක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. අපේ මනස වෙනස් කිරීමේ හැකියාවනුත් ඔව්න්ට තියනවා. ඒක නිසා අපි කරන වරදකට දඩුවම් ලැබෙන්න හෝ අපිට යහපත් දේවල් ලැබෙන්න එවැනි සත්වයන්ගෙනුත් බලපෑමක් තියෙන්න පුළුවන්. සිත වෙනස් කිරීමේ හැකියාව එවැනි අමනුෂ්ය බලවේග වලට විතරක් නෙමෙයි සමහර මිනිස්සුන්ටත් තියනවා, උදාහරණයක් විදියට lior suchard කියන පුද්ගලයා larry king කියන වැඩසටහනෙදි මුලින්ම ඉලක්කමක් කොලයක ලියනවා ඊට පස්සේ ඒ වැඩසටහන මෙහෙයවන larry ට කියනවා අංකයක් ලියන්න කියල, ඔහූ ලියන්නෙ lior විසින් ඔහුගේ ඔලුවට දාපු අංකය (27), ඊට පස්සේ lior පෙන්නනවා ඔහු ලියපු එක, දෙකම එක සමානයි (Mentalist Lior Suchard Amazes Larry King (new link:) http://vimeo.com/65610863 (country restricted link:) https://www.youtube.com/watch?v=Uf4I9R4YFTQ), ඒ වගේ ඉතා විශාල ගණනක් අධි මානසික ක්රියාකාරකම් පෙන්වන සංදර්ශන ලෝකෙ පුරාම ඔහු පෙන්වනවා (SUCHARD SHOWS https://www.youtube.com/watch?v=IQNd5kVPtn0). ලංකාවේදිත් ඔහු ඔහුගේ හැකියාවන් පෙන්නුවා (මනස කියවන ලියෝ https://www.youtube.com/watch?v=5TaSgJtVQqE).
- Like
- Reply
- Remove Preview
- 13 m
චූටි කුකු
කෙටියෙන් කියපන් විකාර නොකියා පුලුවන්ද බැරිද...ලබ්බ ගැන ඇහුවම අමුඩෙ ගැන කියවන්නෙ නැතුව.....අපරාධකාරයන්ගෙන් 99% ක් ආගමිකයි..අනිත් 1 මන්ද මානසිකයි..පුලුවන්ද බැරිද1
- Haha
- Reply
- 11 m
Prabodha Buddhi
, බොරු කියන්නෙ නැතුව හිරේට ගිහින් බලපන් දහම් පාසල් ගිය නැති අය කොච්චර ඉන්නවද කියල. ඒ අය ආගමිකයි කියල කියන්න අමාරුයිනෙ. නිරආගමික කියල උබ හිතන්න එපා උබල තොත්ත බබාල කියල. උබ කතා කරන කුණුහරුප වලින්ම මටනම් උබේ හැදියාව ගැන හිතාගන්න පුළුවන්.- Like
- Reply
- 3 m
චූටි කුකු
මම කතා කරන එකෙන් මවෙ මනින්න උඹ ඕන නෑ.උඹට අදාලත් නෑ..දහම් පාසල් යන නොයන එක නෙමෙයි..වරෙන් යන්න වැලිකඩට..ආගම මොකද්ද ඇහුවොත් කී දෙනෙක් අරකෙ මේකෙ කියයිද කියලා..99% ක් ආගමිකයි කියනවා..ලක්සෙක ඔට්ටුව ට වරෙන්..උඹ නිකන් විකාර කියවනවා කියලා හිතනවා නම් එන්න එපා..උඹම දන්නවා උඹ දොඩවන විකාරවල කිසිම පදනමක් නෑ..සමීක්ෂණයක් කලොත් පරාදයි කියලා..ඒකයි කමෙන්ට් කර කර මේකෙ රෙන්නෙ..වරෙන්කො ඇත්ත සමීක්ෂණයකට ..වටේ යන්න එපා..නීති මාලාවක් දාගෙන ඔප්පු කරන්න වරෙන් තාත්තෙක්ගෙ නමක් හරි ගෑවිලා තියනවනම්1
- Haha
- Reply
- 44 m
Prabodha Buddhi
, බොරුනම් අහපන් ගිහිං හිරගෙදරට. මට උබට වගේ මොලේ මාරුවක් නැහැ මෝඩයෙක් වගේ මෝඩ වැඩවලට ඔට්ටු අල්ලන්න. දහම් පාසල් ගිහින් නැත්නම්, නිරාගමික කෙනෙක් වෙන්නත් ඉඩ තියනවා, එහෙම බැලුවම ගොඩක් නිරාගමකියොත් හිරගෙදර ඉන්නවා. ඒක තේරුම් ගන්න බැරිනම් පලයන්, මගේ කාලය නාස්ති නොකර. ගිහින් අහපන් හිරගෙවල්වල ඉන්න උබලවගේ මෝඩයන්ගෙන්. කාලෝ මාමගේ නිරාගමික රන්ජන් පුතාත් හිර ගෙදර ඉඳල තියනවා. නොදන්නා දේවල් ඉගෙන ගනින් මෝඩ විදියට එක පැත්තක් විතරක් අල්ලාගෙන දඟලන්නෙ නැතුව. නිරාගමික බහුතරයක් ඉන්න රටවල් වල හිරගෙවල් නැද්ද කියලත් හොයල බලපන් පොල් බුරුවා.- Like
- Reply
- Like
- Reply
- 21 m
- Like
- Reply
- 21 m
Chalana Deshan
, කව්ද බං එක පැත්තක් ගත්තෙ? උබලනේ බොරුවට සුදනෝ වෙන්න හදන්නෙ. උබල වගේ එවුන් අහන්නෙත් වැඩකට නැති ප්රශ්න. බොරුවට කැපී පෙනෙන්න හදන්නෙ නැතුව ඇත්ත කතා කරන්න ඉගෙන ගනින්. ඊට කලින් ඇත්ත මොකක්ද කියල ඉගෙන ගනින්. Video එකක් හරි Link එකක් එව්වම ගොන් කතා කියල මගහරින්නෙ නැතුව ඒවා හොඳට බලල ඇවිත් කතා කරපන්. එහෙම නැති උනාම උබලව අපිට පේන්නෙ නිකං තේරුමක් නැතුව උම්බෑ කිය කිය ඉන්න ගොන්නු වගෙයි. - Like
- Reply
- 3 m
- Like
- Reply
- 2 m
- Like
- Reply
- 10 m
Chalana Deshan
නැවත ඉපදීම පිළිබඳ සාක්ෂි 6: http://bauddha-tharka.blogspot.com/p/proof-of-existance-of-afterlife.html- Like
- Reply
- Remove Preview
- 10 m
- Like
- Reply
- 8 m
Chalana Deshan
, මෝහනය කියන්නෙ 1 ශක්ෂියක් විතරයි. මෝහනය උන අයගෙන් 2%ක් විතර නිවැරදිව පෙර ජීවිතය ගැන කියපු බව වාර්තා වෙලා තියනවා කියල වසර කිහිපයකට කලින් හේතුවාදී දොස්තර කෙනෙක්ම කිව්වා. ඒ ගැන පර්යේෂණ ගැන මං වැඩිය හොයන්න ගියේ නැහැ. ඊට වඩා ප්රබල තව සාක්ෂි 5ක් ගැන මගේ blog එකේ දාල තියනවා මූලාශ්ර එක්කම.- Like
- Reply
- 3 m
- Like
- Reply
- 43 m
- Like
- Reply
- 21 m
Chalana Deshan
, භාවනා කරත් පෙර භාවය දකින්න නම් හතරවෙනි ධ්යානයටවත් සමවදින්න ඕන කියලයි මං අහල තියෙන්නෙ, නමුත් පෙර ජීවිතයෙදී විශේෂ අනතුරකට ලක්වීම නිසා පෙර ජීවිතය සමග විශේෂ සම්බන්ධතාවයක් සිතෙහි ඇතිවුණු ඇතැම් කුඩා දරුවන්ටත් පෙර ජීවිතය ගැන කියන්න හැකියාවක් ලැබිල තියන නිසා බොහෝ දුරට මෝහනය වන අයගෙනුත් ඉතා කුඩා ප්රතිශතයක් පෙර ජීවිතය ගැන නිවැරදිව පැවසීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. භාවනා වැනි දේවල් වලින් සිත සමාධිගත කරගන්න පුළුවන් අය වැඩිපුර මෝහනය කිරීමෙන් බොහෝ විට ඒ අයගෙන් වැඩි ප්රතිශතයකට නිවැරදිව පෙර ජීවිතය ගැන කියන්න හැකියාවක් ලැබෙන්න පුළුවන්. මෝහනය උන සමහර අය වෙනස් භාෂා වලින් කතා කල බවද වාර්තා වෙලා තියනවා. ඒවා ගැන හොඳට හොයල පෙර ජීවිතය ගැන තහවුරු කරගන්න උවමනාවක් තියන පිරිස අඩු නිසා ඒ වගේ සිදුවීම් වලට ලොකු වැදගත්කමක් හම්බවෙලා නැහැ කියල හිතන්න පුළුවන්. මෝහනයේදී ඉතා පැරණි මතකයන් ඉස්මතු වීම ගැන විතරක් අපි විද්යාත්මකව බැලුවත් අපිට තේරෙන්නේ මොළය කියන පරමාණු ගොඩ ඇතුලේ සකස්වුනු මතකයක් එළියට පැමිණීමක් විදියටයි. නවීන Quantum භෞතික විද්යාවට අනුව පරමාණු තුල තිබෙන අංශු (කම්පන) වලට වඩා වැඩි අංශු (කම්පන) ප්රමාණයක් හිස් අවකාශය තුල ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා. Quantum entanglement ලෙස හඳුන්වන ක්රියාවලිය මගින් පැහැදිළි වෙනවා විශ්වයේ ඕනෑම දුරක තියන අංශුවක බලපෑම ඕනෑම තැනක තියන ඊට සම්බන්ධව තිබූ අංශුවකට බලපෑම් කරන්න පුළුවන් බව. ඒ නිසා මොළයේ මතකය ගබඩාවීමකට වඩා වැඩියෙන් අවකාශය තුළ ගබඩාවීමක් සහ ඒ මතකය විශ්වයේ අවකාශය තුල ඕනෑම තැනක තිබුනත් ඉතා වේගයෙන් සොයාගැනීමට හැකියාවක් සිතට තියෙන්න පුළුවන්. මොළයෙත් පරමාණු තුල හිස් අවකාශය වැඩි නිසා සාමාන්ය හිස් අවකාශයත් මොළයක් විදියට ක්රියා කිරීම Quantum භෞතික විද්යාවට අනුවනම් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. දුරකථන කුළුණු වලින් නිකුත් වන අධි ප්රභල සංඥා නිසා සමහර කුරුල්ලන්ගේ සංනිවේදන හැකියාවත් දුර්වල වී යන බව සොයාගෙන තියනවා. කුරුල්ලන් උතුරු දිශාව සොයාගෙන නිවැරදි ගමනාන්තයන්ට ළඟා වීම වැනි දේවල් අවකාශය තුල ඇති අංශු Quantum entanglement නමැති ක්රියාවලිය භාවිතා කර සිදු කරන බව තහවුරු කරගෙන තියනවා. ඒ කියන්නෙ දුරින් තියන දෙයක් සන්නිවේදනය කරගැනීමේ හැකියාවක් සමහර කුරුල්ලන්ටත් තියනවා කියන එකයි. The Secret Of Quantum Physics: Let There Be Life https://www.youtube.com/watch?v=CtXlpPENeP0- Like
- Reply
- Remove Preview
- 3 m
- Like
- Reply
- 6 w
Chalana Deshan
, සිත කියවීම සහ වෙනස් කිරීමේ හැකියාව තියන Lior Suchard කියන පුද්ගලයා වැනි අයත් භාවිතා කරන්නෙ අවකාශය තුල තියන සන්නිවේදන හැකියාවක්ම තමයි. සිත වෙනස් කිරීම මගින් වෙන්න තියන දේ තමන්ට ඕන විදියට සකස් කිරීමේ හැකියාවක් ඔහුට තියනවා. බුදුන් වහන්සේටත් ඒ හැකියාව තිබුනා. ඒ කියන්නෙ අපි නොදැනුවත්වම උනත් කර්මය නිර්මාණය කිරීමට අපේ යටි සිතෙත් හැකියාවක් තිබිය හැකියි කියන එකයි. ඊට අමතරව නවීන quantum භෞතික විද්යාවට අනුව අපි යමක් දෙස බැලුවම ඒ දෙය වෙනස් වන බව සොයාගෙන තියනවා. උදාහරණයක් විදියට කිව්වොත් අපි අහසේ තියන හඳ හෝ තරු දිහා බලන්න පෙර තියන හඳ හෝ තරු සහ එමගින් එන කිරණ තියෙන්නේ quantum Superposition හෙවත් අංශුවක් හෝ තරඟයක් නොවන නමුත් ඒ දෙකම එකට තියන ද්විත්ව අවස්ථාවකයි. නමුත් අපි හඳ හෝ තරු දෙස බැලුවම අපි එමගින් එන කිරන වල තරංග ස්වභාවයක් තිබුන්නානම් එය වෙනස් කර අංශු බවට පත්කරන්නේ අපේ ඇසට ගැටෙන අවස්ථාවටත් පෙරයි. ඒ කියන්නේ අපි බලනකොටම ඒ කිරණය හඳෙන් හෝ තරු වලින් ආපු විදියත් වෙනස් වෙනවා. ඒ කියන්නෙ අපි හඳ හෝ තරු දිහා බලපු නිසා ඒ කිරණ ඉතා ක්ෂණිකවම වෙනස් වීම ක්ෂණිකවම හඳට සහ තරු වලට බලපානවා කියන එකයි. එනම් ඒ කිරණ කාලය හරහා පසුපසට ගමන් කර තමන් ආපු විදිය වෙනස් කරන නිසා අපි හඳ හෝ තරු දිහා බලන්න කලින් තිබුන හඳ හෝ තරු වලට සිද්ධවෙනවා අපිට අවශ්ය විදියට කිරණ එවීම සඳහා ක්ෂණිකවම වෙනස් වෙන්න. ඒකෙන් තේරන තවත් දෙයක් තමයි, අපිට විශ්වයට ඉතා විශාල බලපෑමක් කරමින් අප වටා තියන විශ්වයේ ක්රියාකාරීත්වය සහ සැකැස්ම වෙනස් කරමින් විශ්වය තුල අපේ පැවැත්ම ඉතා විශාල අවකාශයක් සහ අංශු ප්රමාණයක් තුල සටහන් කිරීමට හැකියාවක් තියනවා කියන එකෙයි. ඒ ඉතා විශාල දත්ත ප්රමාණය අපේ කර්මය සකස් වීමේදී සහ අපේ ක්රියාවන් වල ඉතිහාසය විශ්වය තුල තැම්පත් කර කර්මය ක්රියාත්මක වීමේදී භාවිතා වීමක් සහ සහ බුදු කෙනෙකුගේ වැනි ඉතා දියුණු පුද්ගලයෙකුගේ සිතක් මගින් දැකගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්.Bhante Samahita: Early Buddhism, Quantum Physics, and Relativity: https://www.youtube.com/watch?v=UCMaz9d38Oo
Consciousness and the Mystery of Existence - Documentary about Consciousness and Reality (2020): https://www.youtube.com/watch?v=_2DyvF03isM
- Like
- Reply
- Remove Preview
- 9 m
Chalana Deshan
, We can try to think about the start of the consciousnes according to Quantum Physics too. The double slit experiment shows us how the previous state of the quantum objects (particles) changed once we measure it. Quantum objects pass the double slit like waves making a wave pattern on the screen, but when we measure it near the screen it goes back in time and comes back to hit the screen like particles to show only two slits on the screen. So it sounds like that our interaction with the quantum objects can change the history of the quantum objects. Same like that, maybe if some natural events caused to form a consciousness to detect an interaction then it can change the history of those natural events which caused to form a consciousness to detect an interaction too. So, maybe that was the first ignorance (Pali: avijjā ) of a consciousness which lost the previous natural events (records) which caused to form a consciousness. And it seems that each and every consciousness is an illusion which sounds like its own creator on its own ignorance. However, the consciousness is just a part of some natural events, but the consciousness is almost fundamental too:According to Buddhist quantum physics the origin of the smallest unit of matter, called a “suddhāṭṭhaka.” (sometimes written as suddhāshtaka). These eight never arise in isolation and thus are called “avinibbhoga rupa.” They always rise together; all eight are there in any suddhāṭṭhaka. The relative “amounts” of each component can vary, and thus some suddhāṭṭhaka can be dominated by one element, for example. Even then, all eight are present to some extent. From those, most fundamental four units (satara mahā bhūta) are supposed to be created by the mind due to avijjā or ignorance.
One’s character (gati) determines one’s future births. The ability to figure that out is called the “nāmarūpa pariccēda ñāna“ (one understands how the mind is related to matter, i.e., how viññāna acts as the critical link between mind and matter.).
(*Read more about "The Origin of Matter – Suddhāṭṭhaka" at Pure Dhamma website.)
We can try to use a new type of mathematics to discover the truth. I guess the mind is based on the first 4 elementary particles in the Universe called 'Maha Bhūta Gati (Gati Bhūta)' ('Character of matter ghosts/particles') which cause to form another 4 matter elementary particles in the Universe called 'Mahā Bhūta'. And our mind doesn't have a start, because the Universe started to form from the first 4 elementary particles ('Gati Bhūta') which was the first cause to form the mind with the help of other elementary particles. The first relationship of the mind is with the immaterial particles ('Gati Bhūta'), and that immaterial particles caused to make the matter particles ('Mahā Bhūta'), so it sounds like the mind ('Gati Bhūta') made the matter. And mathematically I think the matter particles are under or outside the first 4 elementary particles like this: immaterial particles (matter particles) OR matter particles (immaterial particles). I guess the particles which are inside the bracket caused to form the particles which are outside the bracket. Eg: According to this mathematical formula: (a+b)^2=a^2+2ab+b^2
Matter + Antimatter = (+0-0)^6 + (-0+0)^6
(+0-0)^6 = (+1-(-1))^3 x (+0.0-0.0)^3
(+1-(-1))^3 =
(+1)3 - ((+1)3 x (-1) - ((-1)2 x (+1)2)) + (-1)2 x (+1) - ((+1)2 x (-1) - ((+1)2 x (-1)2 - ((-1)3 x (+1))) + (-1)3)
There are two sets:
Outside set:
(+1)3 - ((+1)3 x (-1) - ((-1)2 x (+1)2)) + (-1)2 x (+1)
Inside set:
- ((+1)2 x (-1) - ((+1)2 x (-1)2 - ((-1)3 x (+1))) + (-1)3)
I guess, only the life in Brahma worlds and the life in Heavenly worlds could exist if the Universe were not able to form the life on earth (Human world). According to Buddhism our mind use 4 elementary ghosts (active invisible particles) called Character ('gati') ghosts (Character of 4 matter particles) to make matter too, and according to Buddhism almost all the matter particles (mahā bhūta) in the universe came from an interaction of 'Gati Bhūta' ('Character of matter ghosts'/ 'immaterial particles') and the mind which works together. That is where mental energy (immaterial) is converted to matter at the very fundamental stage. So, maybe the Brahma life could form easier than other life forms from a small group of the elementary particles.
According to Quantum Physics almost all the elemantary particles don't have a single Quantum state until we interact with it to measure it, so the elementary particles are a representation of many dimensions at once, and I think it is not a wave, but it interacts like a wave too. The universe is based on dimensional interactions, and the dimensions don't have a position and a speed because of the singularity of the universe. So the physical meaning of the elemantary particles is a representation of the singularity of the early universe too. We can use the duality of the 6 directions of the universe to find the dimensions of the Universe.
The four mahā bhūta ('Matter') are with four basic “gati”. It says, “gati (character) attracts a similar gati”. Thus “gati” leads to “bhūta,” the first phase of rupa that can be seen (only by Buddha). That is the suddhāṭṭhaka stage.
When enormous numbers of these suddhāṭṭhaka fuse, they get to a more condensed state of “mahā bhūta.” The subtle bodies of Brahmā and some gandhabbā are made of mahā bhūta.
Only when vast amounts of these mahā bhūta fuse together to become even more condensed, that we can see them. At this highly condensed state, the matter is called “dhātu.” Bodies of devas are made of finer dhātu. That is why we cannot see devas, but Brahmā can see them.
Thus our bodies are made of more dense dhātu that we can see. That is why solid objects are called “Pathavi dhātu“; suddhāṭṭhaka in such solid objects have predominantly Pathavi.
According to the Buddhism there are 16 hells (16 Hells = 8 Cold Hells + 8 Hot Hells). Above the hell levels there are 10 levels. 4 levels for Animals , Ghosts, Asura, Humans. And there are 5 levels (good heavens), and the last level (6th heaven is a highly enjoying Kaama/Mara heaven) (Dark Matter sounds like heavens). But the next 20 levels (20 brahma levels) are almost neutral (without genders). The first 10 brahma levels enjoy bliss (with body) but the next 10 brahma levels are neutral (with mind).
We can't use Kilogram, Litre, Time, Distance to explain Quantum Physics, Most units are not fundamental, and quantum physics should be based on ratios, dimensions, virtual shapes etc. There is a difference between the Quantum Reality and the Physical Reality. If you want to explain Quantum Physics, then you have to use the Mathematics of the Universe. I already have enough mathematical explanations to understand quantum physics. If you can't understand the real mathematics of the Universe, then you can't understand science too. Maybe there are a lot of people who can't understand the foundations of mathematics. But without mathematics you can't talk about science.
- W. Suresh Madusanka
Escape from Samsara: Introduction to Buddhist Cosmology: https://www.youtube.com/watch?v=6agAavZTEK0
- Like
- Reply
- Remove Preview
- 5 m
-----------------------------------------------------------------------------------------
----------------------------------
43 m
👩✂✂කාන්තා ලිංගික අවයව ඡේදනය✂✂👩👩 ( Female Genital Mutilation )
👉" කාන්තාවකගේ පාරිශුද්ධත්වය දැක්වීමට කන්යාවියක් බව පිළිගැනීමට යෝනිය කපා කොටා මසා දමා තබනවා යැයි කීවොත් ඔබට විශ්වාස කළ හැකි ද??
👨✂පුරුෂ චර්ම ඡේදනය නොහොත් සුන්නත් කිරීම අපට ඉතා හුරු පුරුදු චාරිත්රයකි. එහිදී ශිෂ්ණයේ කෙළවර චර්මය පමණක් ඉවත් කිරීමක් සිදු වේ.. එය එතරම් හානිදායක චාරිත්රක් නොවන අතර UNO මඟින් මෙය ව්යාප්ත කිරීමට ද උත්සාහ දරයි....
👉👩😥එහෙත් FGM මීට හාත්පසින්ම වෙනස් වේ.. එහිදී "යෝනිය අවට තිබෙන සංවේදී අවයව කපා කොටා ඉවත් කරමින් මැසීමට ලක් කරයි..." එම ඉවත් කිරීම පිරිමියකුගේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සියල්ලම කපා ඉවත් කිරීමට සමාන වේ..
👉වැදගත්ම කාරණාව නම් මේ සියල්ලම සිදු වන්නේ පියවි සිහිය තිබියදීම වීමයි...වර්තමානයේ දී ඇතැම් ගෝත්රික සමාජ හිරි වැටීම උදෙසා විවිධ ආලේපන යොදාගනු ලබන බව දක්වා ඇත.
👉ඉඳිකටු තුඩක් ඇඟිල්ලක ඇණුනම ඔබට කොතරම් වේදනාකාරී ද ?? එසේ නම් පියවි සිහිය තිබියදීම, ශල්යාගාර කිසිවක් නොමැතිව, කිසිඳු වෛද්ය උපකරණයක් නොමැතිව කොටින්ම වෛද්යවරයකු හෝ හෙදියක්වත් නොමැතිව තම ගෝත්රයේම වැඩිහිටි ගැහැණුන් අතින් අවුරුදු 4 -8 අතර පසුවන ගැහැනු දරුවන් හා විවාහයට ආසන්නව සිටින තරුණියන් මුහුණ දෙන්නා වූ මේ කුරිරු චාරිත්රයේ බිහිසුණු බව ඔබට වටහා ගත හැකි ද ??
😵😵FGM සඳහා යොදාගනු ලබන මෙවලම්.....
🔷තියුණු ගල් පතුරු 🔷කුඩා පිහි
🔷දැලිපිහි 🔷උණ පතුරු
🔷පිහි 🔷වීදුරු කැබලි
🔷බ්ලේඩ්
🔷දැලිපිහි 🔷උණ පතුරු
🔷පිහි 🔷වීදුරු කැබලි
🔷බ්ලේඩ්
😰😰 FGM සිදු කෙරෙන ප්රධාන ආකාර.....
1.) Clitoridectomy
😲 මෙහිදී යෝනියේ සම ඉවත් කිරීම, භගමණියේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීම, යෝනියේ බැහැරට තිබෙන සංවේදී දේවල් ඉවත් කිරීමක් සිදු වේ..
2.) Pharaonic circumcision ( excision )
😲 මෙහිදී භගමණිය , ලේබියාව වැනි කොටස් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීමක් සිදු වේ.
😲 මෙහිදී භගමණිය , ලේබියාව වැනි කොටස් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීමක් සිදු වේ.
3.) Infibulation
😲😲අවයව ඡේදනයේ ඇති දරුණුතම ක්රමය ලෙස මෙය හැඳින් වේ.. මෙහිදී යෝනි විවරය ඉතාමත් පටු කරන අතර යෝනියේ ඇති භගමණිය, ලේබියා වැනි අවට ඇති අංග සම්පූර්ණයෙන්ම කපාදමා මුත්රා පිට කිරීමට සහ මාසික ඔසප් වීමේදී රුධිරය පිට වීමට පමණක් කුඩා විවරයක් තබා යෝනිය සම්පූර්ණයෙන්ම මසා දැමීමක් සිදු වේ..
මෙය දැඩි වේදනාකාරී තත්වයක් මෙන්ම මෙය සිදු කළ ස්ත්රියකගේ කකුල් එකට ගැට ගසා සති 10 -14 පමණ නොසෙල්වෙන සේ තබයි..
ඉතාමත් කුරිරුතම ක්රමය ලෙස infibulation ක්රමය හැදින්විය හැක..
😲😲අවයව ඡේදනයේ ඇති දරුණුතම ක්රමය ලෙස මෙය හැඳින් වේ.. මෙහිදී යෝනි විවරය ඉතාමත් පටු කරන අතර යෝනියේ ඇති භගමණිය, ලේබියා වැනි අවට ඇති අංග සම්පූර්ණයෙන්ම කපාදමා මුත්රා පිට කිරීමට සහ මාසික ඔසප් වීමේදී රුධිරය පිට වීමට පමණක් කුඩා විවරයක් තබා යෝනිය සම්පූර්ණයෙන්ම මසා දැමීමක් සිදු වේ..
මෙය දැඩි වේදනාකාරී තත්වයක් මෙන්ම මෙය සිදු කළ ස්ත්රියකගේ කකුල් එකට ගැට ගසා සති 10 -14 පමණ නොසෙල්වෙන සේ තබයි..
ඉතාමත් කුරිරුතම ක්රමය ලෙස infibulation ක්රමය හැදින්විය හැක..
4.) 💉📌මෙහිදී චාරිත්රයක් ලෙස ලිංගේන්ද්රිය විදීම, ඉදිකටු හෝ කූරුවලින් ඇනීම, හිල් කිරීම, සීරීම, ආයුධ වලින් පිළිස්සීම, හිංසාකාරී අයුරින් පළඳනා දැමීම.
🌍 2016 වන විට අප්රිකාවේ රටවල් 27ක ද, ඉන්දුනීසියාව, ඉරාකය, සහ යේමනය වැනි රටවල මිලියන 200ක කාන්තාවෝ මෙම චාරිත්රයට ගොදුරු වී ඇති බව unicef සංවිධානය පෙන්වා දේ... ජිබුටි, ඊජිප්තුව, සියෙරා ලියෝන්, සෝමාලියාව, සූඩානය වැනි රටවල 80%ක් 90%ක් අතර ප්රමාණයක් මෙයට ගොදුරු වී ඇති අතර සෑම වසරකම මිලියන 2ක පමණ ගැහැනු ඉතා දුක්ඛිත ලෙස මෙම චාරිත්රයට ගොදුරු වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා නොවැළැක්විය හැකි තත්වයක් බවට පත්ව තිබේ...
👉 අමු අමුවේම කාන්තා මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන මෙම චාරිත්රයට නතු කිරීම සමාජ ප්රතිමානයක් සේ සලකන ගෝත්රික සමාජ එමඟින් අත්වන වාසිද දක්වා තිබේ...
♐ව්වාහයට පෙර ලිංගික සබඳතා සීමා වීම.
♐මෙම චාරිත්රය ඉටු කර ගත් කාන්තාව හට උසස් සමාජ තත්වයක් ලැබීම.
♐යෝනිය පිරිසිදුව තබා ගැනීමට හැකි වීම මෙන්ම කැපුම් සිදුකොට මසා තිබීමෙන් යෝනිය වඩාත් අලංකාරවත් වන බව.
♐භගමණිය නොකැපූ විට පුරුෂ ලිංගයක් සේ වර්ධනය වේ යැයි මිථ්යා විශ්වාසයක් තිබීම.
♐ලිංගික අවයව කැපීමෙන් නොමැරී ජීවත් විය හැකි බවට විශ්වාසයක් තිබීම.
♐ස්ත්රී දූෂණ අවම වීම.
♐ලිංගික අවයව ඡේදනය කිරීම විවාහයට තිබෙන මූලිකම සුදුසුකමක් වීම.මෙම චාරිත්රය නොකළ ස්ත්රීන් විවාහ කර නොගනී...
🔷කෙතරම් යහපත් ප්රතිඵල තිබේ යැයි එම සමාජ දැක්වුව ද මෙම චාරිත්රය කාන්තාවන්ට ප්රබල සමාජ හා සෞඛ්යමය ගැටලු නිර්මාණය කරන්නක් බවට පත් වී ඇත.. 😢😢😢
😰👉චාරිත්රය ඉටු කිරීමෙන් කාන්තාවන් මුහුණ දී ඇති සංකූලතා.....
😩😢අධික රුධිර වහනය
🔴 මෙය ශල්යාගාර තුළ ක්රමවත්ව සිදු නොවන හෙයින් අධික රුධිර වහනයක් සිදු වී ලේ මට්ටම පහත වැටී අනෝමීයත්වයට පත්වේ. එමෙන්ම රුධිර වහනය නොනවත්වා වීමෙන් ජීවිතය පවා අහිමි වේ..
😩😢විශබීජ ආසාදනය වීම.
🔴මෙහිදී යොදාගන්නා මෙවලම් විශබීජ හරණයක් සිදු නොවීමෙන් විශබීජ ශරීර ගත වීම, යෝනිය ආශ්රිත තුවාල, දද, කුෂ්ඨ ඇතිවීම..
🔷🔶සූඩානයේ මනෝ වෛද්යවරයකු කළ පර්යේෂණයක දී කාන්තාවක් පවසා ඇත්තේ මෙම චාරිත්රය කිරීමෙ පසුව යෝනිය ආශ්රිතව කුඩා ගෙඩිය හටගත් බවත් පසුව එය ටෙනිස් බෝලයක් තරම් විශාල වූ බවයි.. මේ නිසාම ඇයට විවාහය ද අහිමි වූ බව පවසා ඇත.....
🔷🔶සූඩානයේ මනෝ වෛද්යවරයකු කළ පර්යේෂණයක දී කාන්තාවක් පවසා ඇත්තේ මෙම චාරිත්රය කිරීමෙ පසුව යෝනිය ආශ්රිතව කුඩා ගෙඩිය හටගත් බවත් පසුව එය ටෙනිස් බෝලයක් තරම් විශාල වූ බවයි.. මේ නිසාම ඇයට විවාහය ද අහිමි වූ බව පවසා ඇත.....
😩😢මුත්රා අඩස්සිය
🔴මෙම චාරිත්රය ඉටු කිරීමෙන් පසුව යෝනිය ඉදිමීමටත්, දැඩි දැවිල්ලකුත් පවතී. එම නිසා මුත්රා බැහැර කිරීමේදී දැඩි වේදනාවක් මෙන්ම තව දුරටත් ඉදිමීමක් සිදු වේ..
😦😢ආතතිය සහ කම්පනය
🔴මෙම චාරිත්රයට කුඩා දරුවන් දැඩි බියක් දක්වයි. බය, වේදනාව නිසා ඇතැම් දරුවන් ක්ලාන්ත වී දැඩි කම්පනයට පත්වී කෝමා තත්වයට පත් වූ කාන්තාවන් බොහෝමයක් සිටින අතර කෝමා තත්වය නිසා ළදරු මරණ ඇති වීමට ද හේතු වේ.. මානසික රෝගීන් බවට පත් වූ විශාල පිරිසක් ද සිටියි....
😦😢අධෝ මුඛය හා යෝනිය ආශ්රිත හානි වීම්.
🔴 මෙම කැපුම් පියවි සිහියෙන් සිටියදීම කිරීමේදී දරුවන් දැඩි ලෙස දගලන විට යෝනියේ මෙන්ම අධෝ මුඛයේද කැපීම් ඇති වේ. එමෙන්ම ආධුනික හා වයෝවෘද්ධ පිරිස් විසින් කැපුම් සිදු කරන විට හානි වීම් අධික වේ...
😦😢මාස් ශුද්ධියේ දී ඇතිවන වේදනාව හා අඛණ්ඩව සිදු නොවීම.
🔴යෝනිය කපා නැවත මැසීමේදී කුඩා සිදුරක් ඉතුරු කරයි. මෙහිදී මාස් ශුද්ධිය සිදු වූ විට නිසියාකාරව රුධිරය පිට නොවන අතර එය දැඩි වේදනාකාරී වේ...
😦😢යෝනි ශ්රාවයන් වහනය නොවීම.
😦😢වඳ භාවයට ලක්වීමේ ඉඩකඩ වැඩි වීම.
🔴 සූඩානයේ කාන්තාවන් 25%ක් වඳභාවයට ලක්ව ඇත..
😦😢ලිංගික සංසර්ගයේදී ඇති වන වේදනාව.
🔴 කුඩා කල කැපුම් කෙටුම් මඟින් වසන යෝනිය විවාහයට පෙර ඊට ආසන්නව උත්සවාකාරයෙන් නැවත විවෘත කරති. ඇතැමුන් එසේ නොකට මංගල රාත්රියේ දී පුරුෂයා විසින් තම ශිෂ්ණය යොදාගෙනම විවෘත කිරීමට පෙළඹේ.. මෙහිදී ලේ වහනය වන විටම සංසර්ගය සිදු වේ... එය කාන්තාවනට දැඩි වේදනාකාරී වේ...😥😥😥
😦😢පිළිකා ඇතිවීම.
😦😢කැළැල් හට ගැනීම.
😦😢පිටගැස්ම ඇති වීම..
😦😢වකුගඩුවලට හානි සිදුවීම..
👉👉ආදී වූ කායික මෙන්ම මානසික බලපෑම් රාශියක් කාන්තාවන් හට ඇති වී තිබේ...
👆👆මානව හිමිකම් , මූලික අයිතිවාසිකම් පිළිබඳ කෙතරම් ගර්ජනා නැඟුවද මෙම හිංසාකාරී චාරිත්රය මුළුමනින්ම තහනම් කිරීමේ හැකියාවක් කිසිදු ලෝක සංවිධානයකට හිමි වී නොමැත...
⏩⏩ අප කතා කරන මේ මොහොත දක්වාම ගැහුනු දරුවන් කුරිරු චාරිත්රයට ගොදුරු වනවා සේම ඇතැමුන්ගේ ජීවිත පවා අහිමි කිරීමට සමත් වී තිබේ....එම ගෝත්රික සමාජ වල සංස්කෘතික ප්රතිමානයක් වන බැවින් මෙම චාරිත්රය තහනම් කිරීමට ඔවුන් කිසි ලෙසකින් වත් කැමති නොවේ.... ඔවුන් පෙන්වා දෙන්නේ අප සමාජයන්හි පවතින සංස්කෘතික චාරිත්ර මෙන් මෙයද ඔවුන්ගේ එක් චාරිත්රයක් පමණක් වන බවයි. නමුත් අද වන විට ලොව පුරා FGM විරෝධී රැල්ලක් නිර්මාණය වී තිබේ.... තත්වය එසේ වුවද මෙය මුලුමනින්ම තහනම් කිරීමට අද දක්වාම නොහැකි වී තිබේ.......😢😢😢😢😢😢
සටහන
(Copy paste කිරීමෙන් වළකින්න)
(අන්තර් ජාලය මඟින් ලබාගත් තොරතුරු ඇසුරිනි )
Admin
ඉස්ලාමිකයන්,කිතුනුවන් කර්මය ප්රතික්ෂේප කරන්නේ කුරාණයේ බයිබලයේ නැති නිසාය. බෞද්ධයෝ දෙවියන් වහන්සේ ප්රතික්ෂේප කරන්නේ ත්රිපිටකයේ නැති නිසාය.
තිත්ත උනත් දාර්ශනික ටෝක් දෙන අයගේ ඇදහිල්ලේ තිත්ත ඇත්ත ඕකයි.
හේතු හොයන අය නම් මේ group එකේ හොයාගන්න අමාරුයි. තොත්ත බබ්බු ටිකක් ඉන්නෙ. දන්නැති දෙයක් අපි කිව්වම ඒ ගැන හොයල බලන්නෙ නැතුව අපේ කාලය කන්න අපෙන්ම ඒ ගැන අහනවා. ඒත් හිතාගෙන ඉන්නෙ උන් තරම් දන්න කව්රුත් නැහැ කියල.
පරිණාමය සහ විශ්වය : https://youtu.be/r5YKq5sT9tA
නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
ආගමක් නැති අය (බුදු දහම ඇතුළුව) තමයි ලොකයේ වේගයෙන්ම වැඩි වෙන්නෙ. - 'No religion' (including Buddhism) is the fastest growing religious classification in the world : https://bauddha-tharka.blogspot.com/p/no-religion-including-buddhism-is.html
මැවුම්කාර දෙවිකෙනෙකු සිටිනවාද? - පිළිතුර (සිංහලෙන් සහ ඉංග්රීසියෙන්): https://bauddha-tharka.blogspot.com/p/blog-page_3.html
Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism: http://bauddha-tharka.blogspot.com/p/shape-of-earth-solar-systems-block.html
ජීවයේ පරිණාමය පිළිබඳව විද්යාත්මක සාක්ෂි (Evolution: Evidence and Acceptance): https://bauddha-tharka.blogspot.com/p/evolution-evidence-and-acceptance.html
නැවත ඉපදීම පිළිබඳ සාක්ෂි - Proof of existance of the afterlife: http://bauddha-tharka.blogspot.com/p/proof-of-existance-of-afterlife.html
- Like
- Reply
- Remove Preview
- 36 m
1
- Haha
- Reply
- 35 m
Samidu Thilanka
, අදාළ වන links තමයි මං දාල තියෙන්නෙ. ඒකවත් තේරුම් ගන්න බැරි ඔයාගේ ගොන් කම නිසයි. මැවුම්කරුවෙකු ඉන්න බව ඔප්පු කරල නැති නිසා බෞද්ධයන්ට මැවුම්කරුවෙකු ඉන්න බව පිළිගන්න අවශ්ය වෙන්නේ නැහැ. මං එවල තියන link එකක තියනවා මැවුම්කරුවෙකු නැතුව විශ්වයේ දිශාවන් නිසා ඇතිවූ මාන වල කම්පන වලින් විශ්වය හැදිලා තියන විදිය ගැන ගණිතමය පැහැදිළි කිරීමකුත්. බූරුවෙක්ටනම් ඒක තේරුම් ගන්න අමාරු වෙයි. බුදු දහම පිළිගැනීමට හේතු වන අනිත් සාදක ගැනත් මං links වලින් දාල තියනවා. ඒවා ගැන හොයන්න උවමනාවක් නැතුව ඔයා බොරුවට හේතු වාදී කියකිය බොරු FB profiles හදාගෙන මෙතන මැවුම්වාදය පතුරවන්න හදන මැවුම්වාදී ආගමික කල්ලියක සල්ලි වලට නැමෙන නපුංසකයෙක් කියලයි මටනම් හිතෙන්නේ.- Like
- Reply
- 5 m
Author
වෙන විකාරනේ බන් කියවන්නේ.. පෝස්ට් එකට අදාලව කියපන් ඔච්චර දේවල් කියවන්න බරපතල කාරණා මේ පෝස්ට් එකේ කියල නෑ.. ආගමිකයන් ආගමික ග්රන්ථ වල තියෙන දේවල් පිලිගන්නේ ඔවුන්ගේ ආගමික ග්රන්ථ වල තියෙන නිසා. එතනින් එහාට දෙයක් නෑ
1
- Like
- Reply
- 33 m
Samidu Thilanka
, මිනිසුන් මෝඩ විදියට ආගම් වල තියන දේවල් ගැන ඔයා කියන කතාවේ පොඩි ඇත්තක් තියනවා. ඒත් බුදු දහම වැනි හේතුවාදී ආගමක තියන දේවල් මැවුම්වාදී ආගම් වල වගේ විශ්වාස කරන්න කියල බුදු දහමේ උගන්වන්නේ නැහැ. බුදු දහමේ උගන්වන්නේ තමා විසින්ම අවබෝධ කරගන්න කියලයි. ඒක නිසා බුදු දහම ඔයා කතා කරල තියන විදිය වැරදියි. ඊට හේතුව බුදු දහමට අනුව විතරක් නෙමෙයි නවීන විද්යාවෙන්වත් මැවුම්කරුවෙකු සිටින බව පිළිගන්නේ නැහැ. කර්මය නවීන විද්යාවෙන් ප්රතික්ෂේප වෙලා නැහැ. කර්මය කියන්නෙත් ටිකක් සංකීර්ණ හේතු ඵල වලටම තමයි. ඒත් ඒ ගැන විශ්වාස කරන්න අවශ්ය නැහැ, හැබැයි කර්මය ප්රතික්ෂේප කිරීම මිත්යා දෘෂ්ටියක් බවයි බුදු දහමේ දේශනා කරල තියෙන්නෙ. ඒක නිසා කර්මය විශ්වාස නොකරත් කර්මය ප්රතික්ෂේප කිරීම තමන් විසින්ම තමන්ගේ සිත මුලා කරගැනීමක් වෙන්න පුළුවන්. ඊට හේතුව සිත ක්රියාත්මක වෙන්නෙත් පරමාණු වලට වඩා ඉතා කුඩා අංශු(කම්පන) හෙවත් Quantum භෞතික විද්යාවට අයිති සංකීර්ණ හේතු ඵල වලින් බව නවීන විද්යාවට අනුවත් පැහැදිළි වෙමින් පවතින නිසයි.- Like
- Reply
- 1 m
---------------------------
එන්නත් සොයාගත් පසු කර්මය නිසා පෝලියො, වසුරීය, කක්කල් කැස්ස වැනි ලෙඩ හැදෙන්නෙ නැ නේද?
අපරාදෙ පාචනයට සාදන බැක්ටීරියාවන්ට injection එකක් තිබුනානම් ඒ කාලෙ කර්මය නිසා එය හැදෙන්නෙත් නැ
විශ්ව න්යාම ධර්ම 5 ක් බුදු දහමේ සඳහන් වෙනවා:
(ලොව න්යාම ධර්ම පහක් ඇත. ඍතු, බීජ,ධම්ම, චිත්ත හා කර්ම වශයෙනි.: http://www.budusarana.lk/budusarana/2018/12/15/tmp.asp...). අනිත් දේ තමයි පටිච්ච සමුප්පාදය (dependant orientation: "When this is, that is; This arising, that arises; When this is not, that is not; This ceasing, that ceases."). ඒ දේවල් ඉංග්රීසියෙන තියන නිසා තේරෙන්නෙ නැත්නම් සිංහලෙන් තියන තැනකින් හොයල බලන්න.
චූටි කුකු
මම කමෙන්ට් එකේ දාපු ඒවට විස්තර ගත්තෙත් ඔය සයිට් එකෙන්.ඔතන අවුල තියෙන්නෙ නියාම ධර්ම 5ක් ගැන කියල තිබුනට බුදුහාමුදරුවන්ගේ ජීවිතේදි වෙච්ච හැම ප්රධාන සිද්දියක්ම(අපහාස/ලෙඩරෝග වගේ නරක දේවල්)
වෙලා තියෙන්නෙ කර්මය හින්ද කියල තමා සදහන් වෙලා තියෙන එක
Vishwa Amarasinghe
, කර්මය හැම දෙයකටම බලපානවා කියන එක නෙමෙයි ඒකෙන් කියවෙන්නේ, බොහෝ විට කර්මය ඉතා කුඩා ලෙස හරි බලපානවා කියන එකයි.- Like
- Reply
- 5 m
ඕකෙ ඇති හේතුවාදයක් නෑ බ්‍රෝ ඕකුං හිතන් ඉන්නෙ හේතුවාදය කියන්නෙ බුදුදහමට පහර ගැසීම කියල කිසි හරයක් න්ඨි ගෲප් එකක්
ReplyDeleteඔව්. හේතු හොයන අය නම් ඒ group එකේ හොයාගන්න අමාරුයි. තොත්ත බබ්බු ටිකක් ඉන්නෙ ඒකෙ. උන් දන්නැති දෙයක් අපි කිව්වම ඒ ගැන හොයල බලන්නෙ නැතුව අපේ කාලය කන්න අපෙන්ම ඒ ගැන අහනවා. ඒත් හිතාගෙන ඉන්නෙ උන් තරම් දන්න කව්රුත් නැහැ කියල.
Deleteඕකෙ ඇති හේතුවාදයක් නෑ බ්‍රෝ ඕකුං හිතන් ඉන්නෙ හේතුවාදය කියන්නෙ බුදුදහමට පහර ගැසීම කියල කිසි හරයක් න්ඨි ගෲප් එකක්
ReplyDelete