2015 දී මුස්ලිම් අය මිලියන 10.2 ක් කතෝලික ආගමට ඇවිල්ල තියනවා.
Studies and reports estimate significantly more people have converted from Islam to Christianity in the 21st century than at any other point in Islamic history. According to 2015 Believers in Christ from a Muslim Background: A Global Census study estimates 10.2 million Muslim convert to Christianity around the world.
Despite the decline Muslims still have the highest birth rate among the world's major religious groups.
https://en.m.wikipedia.org/wiki/Growth_of_religion
ඕස්ට්‍රලියාවේ ආගම් වලින් ආගමක් නැති අය තමයි වේගයෙන් වර්ධනය වෙලා තියෙන්නෙ. (* සාමාන්‍යයෙන් බුදු දහම ආගමක් විදියට සලකන්නෙ නැහැ. ඒක නිසා බුදු දහමට ආපු අයවත් ආගමක් නැති කණ්ඩායමටම දාල තියනවා වගේම කතෝලික සහ වෙනත් ආගම් අදහන අයත් බුදු දහමේ ඉගැන්වීම සහ භාවනාවන් පුරුදු වෙනවා.)
According to the time series data released with the 2016 census, the fastest growing religious classifications over the ten years between 2006 and 2016 were:
No religion – up from 18.7% to 30.1%
Hinduism – up from 0.7% to 1.9%
Islam – up from 1.7% to 2.6%
Sikhism – up from 0.1% to 0.5%
* Buddhism is the fastest-growing religion by percentage in Australia.
https://en.wikipedia.org/wiki/Religion_in_Australia
* The Buddhism comes under "No religion" too.
ඉස්ලාම් ආගමේ සහ හින්දු ආගමේ ආක්‍රමණ නිසා බුදු දහමට මැද පෙරදිගින් එහාට සහ බටහිරට ගෙනියන්න අමාරු වෙලා තියනවා කියල හිතන්න පුළුවන්. ඒත් දැන් බටහිර අයම ආසියාවට ඇවිල්ල බුදු දහම බටහිරට ගෙනියන්න පටන් අරගෙන තියනවා. ඒත් මැද පෙරදිග තියන ඉස්ලාම් ත්‍රස්තවාදී බලපෑම් නිසා සහ බුදු දහම අදේව දහමක් වන නිසා අන්තවාදී ඉස්ලාම් බලපෑම් මත බුදු දහම මැද පෙරදිගට නැවතත් ගමන් කිරීමට තියන හැකියාව අඩුවෙලා තියනවා.
විශ්වාස කරපු ගමන් දිව්‍ය ලෝකෙ හම්බ වෙනව කියල හිතාගෙන ඉන්න සහ හොඳ නරක තේරුම් ගන්න බැරි ඔයා වගේ පිස්සන්ට ඉස්ලාම් ආගමේ ත්‍රස්තවාදී බව සහ අන්තවාදී බව පේන්නේ නැහැ. මුලින්ම මුස්ලිම් රටවල් වල තියනවා ඉස්ලාම් ආගම හැර යන අයව මරණ නීති අයින් කරන්න. ඊට පස්සෙ බුදු දහම වගේ වෙනත් ආගම් ඒ රටවල් වල ප්‍රචාරය කරන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඉස්ලාම් ආගමේ වර්ධනය ගැන කතා කරන්න. දැන් ඉස්ලාම් ආගමේ වර්ධනය ගැන ඔච්චර කතා කරන්නෙ ඔයා අන්තවාදී පිස්සෙක් නිසයි. ඉස්ලාම් අන්තවාදය තියන රටවල් වල බුදු දහම සහ වෙනත් ආගම් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන්න ඉඩක් නැහැ. ඒවා ගැන ගතා කරන්නෙත් නැහැ. ඉස්ලාම් ආගම අතහරින අයට ඕන නතරම් දඬුවම් දීලා තියනවා. ත්‍රස්තවාදී සංවිධාන වලිනුත් ඒ අයව මරනවා. ඉස්ලාම් ආගමේ ජරාව සුද්ද කරන්න උත්සහ කරන්නෙ මුස්ලිම් අය ගෑනු ගොඩක් ගන්න තියන පෙරේත කමට කියලයි අපිටනම් තේරිලා තියෙන්නෙ. ඉස්ලාම් ආගම කඩා වැටෙන්න පටන් අරගෙන තියෙන්නෙ මුස්ලිම් සමාජය තුලම තමයි. මුස්ලිම් උපත් ගණන වැඩි උනා කියල ඉස්ලාම් ආගම වර්ධනය උනා කියල කියන්න බැහැ. ඉස්ලාම් ආගම කියන්නෙ ඉස්ලාම් ආගම හැර යන්න නොදී ආගමික නිදහස නැති කරල තියන ආගමක්.
ඉස්ලාම් ආගමට එකතු වෙන අයට මුස්ලිම් රටවල් වල ලොකු මුදලකුත් ගෙවනවා. ඒවගේ සල්ලි දීල ඉස්ලාම් කරන්නෙ නිකං හම්භ වෙන තෙල් වල සල්ලි පාවිච්චි කරල. සල්ලි පාවිච්චි නොකරත් බුදු දහම ව්‍යාප්ත වන වේගය පෙනවටත් වඩා ගොඩක් වැඩියි. බුදු දහමට හිතවත් ආගම් ගොඩක් තියනවා. ගොඩක් ආගම් වල අයත් බුදු දහමේ තියන දර්ශනය වගේ දේවල් පිළිගන්නවා. එහෙම බැලුවම බුදු දහම තමයි ලෝකයේම වේගයෙන්ම ව්‍යාප්ත වෙන්නෙ. Facebook එකෙ තියන බෞද්ධ Group වලට ගිහින් බලන්න කොච්චර විදේශිකයෝ බුදු දහම ඉගෙන ගන්න ගන්නවද කියල. මං නම් දැකල තියනවා ගොඩක් විදේශිකයො ඉස්ලාම් ආගමට කුණුහරපෙන් බනින විදිය.
The World's Newest Major Religion: No Religion (https://news.nationalgeographic.com/2016/04/160422-atheism-agnostic-secular-nones-rising-religion/)
As secularism grows, atheists and agnostics are trying to expand and diversify their ranks.
The religiously unaffiliated, called "nones," are growing significantly. They’re the second largest religious group in North America and most of Europe. In the United States, nones make up almost a quarter of the population. In the past decade, U.S. nones have overtaken Catholics, mainline protestants, and all followers of non-Christian faiths.
There have long been predictions that religion would fade from relevancy as the world modernizes, but all the recent surveys are finding that it’s happening startlingly fast. France will have a majority secular population soon. So will the Netherlands and New Zealand. The United Kingdom and Australia will soon lose Christian majorities. Religion is rapidly becoming less important than it’s ever been, even to people who live in countries where faith has affected everything from rulers to borders to architecture.
A research study reveals the world’s fastest growing religion (hint: it’s not Christianity or Islam) (https://ideapod.com/research-study-reveals-worlds-fastest-growing-religion-hint-not-christianity-islam/)
There are nuns and then there are “nones”. Do you know the difference?
One way to differentiate between the two groups would be to note that the first is shrinking while the latter is growing in numbers.
Still lost?
I don’t blame you, it’s also the first time that I hear about so-called “nones” – they’re the ones without any religion. According to Pew, religious nones are those who describe themselves religiously as atheist, agnostic or “nothing in particular”.
If you count yourself amongst this group you are a member of the fastest-growing religion, I mean non-religion, in the world.
A recent global survey conducted by Pew shows that nones are the second largest religious group in North America and most of Europe. In the United States, nones make up almost a quarter of the population.
The Number of Americans with No Religious Affiliation Is Rising (https://www.scientificamerican.com/article/the-number-of-americans-with-no-religious-affiliation-is-rising/)
In recent years much has been written about the rise of the “nones”—people who check the box for “none” on surveys of religious affiliation. A 2013 Harris Poll of 2,250 American adults, for example, found that 23 percent of all Americans have forsaken religion altogether. A 2015 Pew Research Center poll reported that 34 to 36 percent of millennials (those born after 1980) are nones and corroborated the 23 percent figure, adding that this was a dramatic increase from 2007, when only 16 percent of Americans said they were affiliated with no religion. In raw numbers, this translates to an increase from 36.6 million to 55.8 million nones. Though lagging far behind the 71 percent of Americans who identified as Christian in the Pew poll, they are still a significant voting block, far larger than Jews (4.7 million), Muslims (2.2 million) and Buddhists (1.7 million) combined (8.6 million) and comparable to politically powerful Christian sects such as Evangelical (25.4 percent) and Catholic (20.8 percent).
If true, this means that there are more than 64 million American atheists, a staggering number that no politician can afford to ignore. Moreover, if these trends continue, we should be thinking about the deeper implications for how people will find meaning as the traditional source of it wanes in influence. And we should continue working on grounding our morals and values on viable secular sources such as reason and science.
Number of non-religious people in Britain jumps by 46%, new figures show (https://humanism.org.uk/2019/04/09/number-of-non-religious-people-in-britain-jumps-by-46-new-figures-show/)
The number of people in Britain who say they have no religion has increased by a staggering 46% over the past seven years, making non-religious people the fastest growing group in the country, according to new figures released by the Office of National Statistics (ONS).
The data from the ONS, taken from the Annual Population Survey, show the number of non-religious people has increased by nearly a half since 2011 to 39% of the population, with nearly 8 million more people now saying they have no religion.
--------------------------------------------------------------------------------
මානවවාදය (Humanism) : මිනිහා දෙවියන්ව මරපු කතාව
No comments:
Post a Comment