මේ විශ්වය සෑම විටම ශූන්‍යයට (0) සහ අනන්තයට (∞) ගමන් කිරීමට උත්සහ කරනවා. ඒක නිසා මේ විශ්වය තුල සෑම විටම ඇතිත් නැති නැතිත් නැති ස්වභාවයක් තියනවා. අවකාශය සහ අංශු එකින් එක අවකාශය අඩු ස්ථානයකට එකතු වෙන්න උත්සහ කරල හෝ ඒ හරහා ගමන් කිරීමට උත්සහ කරල දිශාවන් මාරුවීමක් වැනි දෙයක් සිද්ධවෙන්න පුළුවන් උනත් පවතින ද්‍රව්‍ය (මාන සහ ක්ෂේත්‍ර) සම්පූර්ණයෙන්ම නැති වීමක් සිදුනොවෙන්න පුළුවන්. Cosmic Microwave Background Radiation/කිරණ වලින් පෙන්වන විදියට අනුව, ද්‍රව්‍ය නැති විශාල අවකාශයන් මුල ඉඳලම තිබිල තියනවා.
උදා: (a+b)^2=a^2+2ab+b^2
(+0-0)^2 = 0^2 - (+1-(-1)) x 0 x 0 + 0^2
(+0-0)^6 = (+0-0)^2 x (+0-0)^2 x (+0-0)^2 = (+1-(-1))^3 x (+0.0-0.0)^3
ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපය ලෙස ඇති එක් එක් දිශාවේ දුර විශ්වයේ ආරම්භයේදී 0 ක් වන බැවින් සහ විශ්වය තුල මුලින්ම දුරක් නොතිබුණු බැවින් එක දිශාවක දුර = 0 = +0-0 ලෙස ලිවිය හැකියි. එබැවින් දිශා 6 ටම අදාලව (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)^6 ලෙස ලිවිය හැකියි.
බින්දුව (0) හැදෙන්නෙ යම් දෙයකට සාපේක්ෂව වන නිසා බින්දුව (0) සැදීමට අවම වශයෙන් +0-0 තිබිය යුතුයි (+0-0 = 0). මෙහිදී +0 සහ -0 මගින් 0 හි විශාලත්වයක් හෝ කුඩා බවක් ගැන නෙවෙයි කතා කරන්නේ. 0 සෑදී ඇත්තේ කුමන දිශාවන් වලට සාපෙක්ෂවද කියල පමණක් +0 සහ -0 මගින් පෙන්නුම් කරනවා. උදාහරණයක් විදියට කිව්වොත්: කටහඬ පමණක් ඇසෙන නමුත් ශරීරයක් නොපෙනන පුද්ගලයෙකුගේ ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපස යන දිශාවන් වලට පිහිටි ඔහුගේ ශරීරයේ විශාලත්වය අපිට ලියන්න වෙන්නේ ඉහලට +0-0, පහලට +0-0, වමට +0-0 දකුණට +0-0, ඉදිරියට +0-0, පසුපසට +0-0 ලෙසයි. ඊට හේතුව ඔහුගේ ශරීරයට විශාලත්වයක් නොමැති නමුත් ඔහුගේ ශරීරය පිහිටි ස්ථානයට සාපේක්ෂව දිශාවන් සැමවිටම තිබෙන නිසයි. එහිදී දිශාව පෙන්වීම සඳහා ශරීරයේ වම් පැත්ත හෝ දකුණු පැත්ත ලෙස පෙන්වීමට හැකියාවක් නැති නිසා ශරීරයේ විශාලත්වය (දුර = 0) සමග දිශාවන් පමණක් පෙන්වීම සඳහා +0-0 ලෙස එක් එක් දිශාවට ඇති දුර පෙන්වීමට සිදුවෙනවා.
ටිකක් ගැඹුරින් බැලුවොත්, විශ්වය තුල බින්දුව (0) පමණක් නොව සියලු දිශාවන් වලට යොමුවූ අනන්තයද (∞) එකිනෙකට සම්බන්ධව පවතින නිසා විශ්වය ආරම්භයේදී දුරක් නොතිබුනත් සෑම විටම දිශාවන් 6 තිබුන බව සහ එම දිශාවන් 6 එකම ස්ථානයක පිහිටීම් නිසා ඇතිවූ ඝනත්වය මෙලෙස පෙන්වන්න පුළුවන්: (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)^6
(+0-0)^6 ලෙස තිබූ දිශා 6 මෙම (a+b)^2=a^2+2ab+b^2 සමීකරණයට අනුව වෙනස් වී විවිධ දුරවල් සහ මානයන් හට ගන්නා බව පෙන්වන්න පුළුවන්:
(+0-0)^6 = (+1-(-1))^3 x (+0.0-0.0)^3
පිළිතුරෙහි පළමු කොටස වන (+1-(-1))3 මගින් පහත සඳහන් ත්‍රිමාන සහ මාන හතරක් ඇති හැඩයන් බව අනුමාන කල හැකි සහ 0 ට වඩා විශාල විවිධ දිශාවන් වලට සෑදුන දුරවල් (මාන) වලින් සෑදුන හැඩයන් වල එකතුවක් (+) අපට දැකගත හැක. පරමාණුවේ ඇති ප්‍රෝටෝන සෑදී ඇත්තේ Quarks තුනක් එකතු වී වන බැවින් එයද දිශා තුනක මාන එකතු වී සෑදී ඇති බව සිතිය හැක. ඊට අමතරව පරමාණුව තුළ ස්කන්ධය ඇති කිරීමට හැකියාව ඇති හිග්ස් බෝසෝන් (Higgs boson) නමැති ක්ෂේත්‍රය (field) සෑදීම සඳහා ඉහත පිළිතුරෙහි දෙවන කොටස වන (+0.0-0.0)^3 හේතු විය හැක. තවද (+1-(-1))^3 මගින් සාදන ප්‍රධාන මාන 4ට අමතරව (+0.0-0.0)^3 මගින් පස්වන සහ හයවන මාන ලෙස සැලකිය හැකි උප මාන සෑදීමටද හැකියාවක් ඇත. ඒ නිසා දිව්‍ය සහ බ්‍රහ්ම ලෝකයන් තිබීමට අවශ්‍ය වන නොපෙනෙන මානයන්ද තිබිය හැකි බව එම ගණිතමය සමීකරණයට අනුව සිතිය හැක.
අපි වැරදිට භාවිතා කරන ගණිතයට අනුව 0 x 0 = 0, ඒත් නිවැරදි ගණිතයට අනුව 0 x 0 = 0.0 විය යුතුයි. 0 සහ 0.0 අතර වෙනසක් තියනවා. දුර 0 නම් එය +0-0 ට සමානයි (0 = +0-0) කියලා ලියන්නත් පුළුවන්. (a+b)^2=a^2+2ab+b^2 සමීකරණයට අනුව (+0-0)^2 = 0^2 - (+1-(-1)) x 0 x 0 + 0^2 ලෙස ලියන්නත් පුළුවන්.
විශ්වයේ දිශාවන් 6 නිසා සෑදුනු මානයන් (Dimensions) නැවත දිශාවන් බවට පත් නොවීම නිසා ඒවා විශ්වය තුල සියුම් හැඩයන් ඇති (quantum) දත්තයන් ලෙස තැම්පත් වීමට හැකියාවක් තියනවා. ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපය ලෙස ඇති එක් එක් දිශාවේ දුර විශ්වයේ ආරම්භයේදී 0 ක් වන බැවින් සහ විශ්වය තුල මුලින්ම දුරක් නොතිබුණු බැවින් එක දිශාවක දුර = 0 = +0-0 ලෙස ලිවිය හැකියි. එබැවින් දිශා 6 ටම අදාලව (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+0-0)6 ලෙස ලිවිය හැකියි. එම සමීකරණය විසඳීමෙන් අපට පහත පිළිතුරු ලබාගත හැක:
(+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) = (+1-(-1))^3 x (+0.0-0.0)^3
(+1-(-1))^3 =
(+1)^3 - ((+1)^3 x (-1) - ((-1)^2 x (+1)^2)) + (-1)^2 x (+1)
- ((+1)^2 x (-1) - ((+1)^2 x (-1)^2 - ((-1)^3 x (+1))) + (-1)^3)
ස්ථාවරව පැවතිය හැකි මාන තුනක් අස්ථාවර කරන හතරවන මානය තමයි කාලය. ත්‍රිමාණ අවකාශයට රිංගපු හතරවන මානය නිසයි ත්‍රිමාන අවකාශය චලනය වී කාලය ගතවෙන්නෙ. එය සමබරව සිදුවන නිසයි අවකාශය තරංග ආකාරයට දෝලනය වෙන්නෙ. ඒ දෝලනය ත්‍රිමාන අවකාශය තුල පැතිරිලා තියනවා. කාලය නමැති මානයට හසුවූ විවිධ ත්‍රිමාන හෝ ද්වීමාන අවකාශයන් ඒක දිශාවකට නැඹුරුව ගමන් කිරීමේදී අංශුවක් ලෙස ක්‍රියා කිරීමට හැකියාවක් ඇති නමුත් එය අවකාශයේ පැතිරී පවතින නිසා තරංගයක් ලෙසද ක්‍රියා කරන්න පුළුවන්. කාලය නමැති හතරවන මානය මගින් විවිධ මානයන්ට අනුව හැඩ වුනු අවකාශයන් එකිනෙකට සමබරව සහ පොදු වූ මාර්ගයක දෝලනය වෙමින් ගමන් කිරීමට හැකියාවක් ඇති කරනවා.
මැවුම් කරුවෙකු නැතුව විශ්වයක් ආරම්භයේදී විශ්වය තුල පවතින දේවල් ගැන බැලුවම මැවුම් කරුවෙකු නොමැතිව සහ දිශාවන් සහ මානයන් නිසා විශ්වයක් වර්ධනය විය හැකි විදිය සොයාගැනීමට හැකියාවක් ලැබෙනවා. මා විසින් සොයාගත් ගණිතමය පැහැදිළි කිරීමක්: https://youtu.be/L7PtdGki9sM
තන්තුවක් හෝ අංශුවක් කියල දෙයක් මේ විශ්වය තුල නැහැ. හිස් බව තුල ඇති දිශාවන් වල නැවීම් නිසා ඇති වූ මානයන් විතරයි තියෙන්නෙ. හරියට මිරිඟුවක් වගේ. ආලෝකයේ වේගය, දුර සහ කාලය වැනි දේවල් එකිනෙකට සාපේක්ෂව පවතින දේවල් විතරයි. ඒවා එකක්වත් කිසිම තැනක තියන දේවල් නෙමෙයි. ඒක නිසා ඒවා එකතු වෙලා හැදෙන දේවල් වලින් කිසිම ස්ථාවර හෝ අස්ථාවර quantum අංශුවක් හෝ තන්තුවක් කියල දෙයක් හැදෙන්න විදියක් නැහැ. හැමදේම හැදිල තියෙන්නෙ මාන වලින් විතරයි. මාන හතරක් ඇති විශ්වයේ ත්‍රිමාන අවකාශය තුල සැඟවුණු හතරවන මානය හෙවත් 'කාලය' කියන මානය තිබීම නිසයි වේගය, දුර සහ කාලය වැනි දේවල් හැදිල තියෙන්නෙ.
එකට තිබී වෙන් වූ quantum අංශු (මාන වලින් සකස් වූ අවකාශ අංශුව) දෙකක් වෙන්වී ඕනෑම දුරක් ගමන් කලත් එක් අංශුවක දිශාව වෙනස් කල විට කිසිඳු වෙලාවක් ගත නොවී අනිත් අංශුවේද දිශාව වෙනස් වෙන බව (Quantum entanglement) පර්යේෂණ වලින් සොයාගෙන තිබෙන බැවින් දිශාවන් නිසා සෑදුනු මාන වල ක්‍රියාකාරීත්වය ආලෝකයේ වේගයට වඩා වේගවත් බව සහ මාන විලින් විශ්වය සෑදී ඇති බව තහවුරු වේ.
විශ්වයේ ආරම්භයේ සිදුවූයේ එලෙස ත්‍රිමාන සහ මාන හතරකින් යුතු ත්‍රිමාන අවකාශය සහ හතරවෙනි මානය හෙවත් කාලය ආරම්භ වීම නම්, එම ආරම්භය සහ විශ්වයේ ඇති නියත අගයන් වන ආලෝකයේ වේගය (කාලයේ වේගය) සහ පෙනෙන විශ්වයේ පරතරය වැනි අවසාන ප්‍රතිඵල අතර මැද ඇති ක්‍රියාවලිය පෙන්වන විශ්වයේ සමීකරණයක් ගොඩනැගීම මගින් විශ්වයේ මුල, මැද සහ අග සම්බන්ධ වන විදිය පැහැදිළිව තේරුම් ගත හැක.
- W. සුරේෂ් මධුසංක
-----------------------------------------------------------------
Atoms/පරමාණු සහ එහි අන්තර්ගතය සොයාගෙන තිබුනත් ඒවා සෑදීමට හේතුව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයාගෙන නැහැ. විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු (සෑම දෙයකම න්‍යාය) ගැන මා විසින් සොයාගත් පැහැදිළි කිරීමක් පහත සඳහන් කරල තියනවා. ඒ පැහැදිළි කිරීම තේරුම් ගැනීමට අපහසු නොවීමට නම් මා විසින් භාවිතා කරන ගණිතමය පදනම ගැන පැහැදිළි කරපු පළමු ලිපියත් කියවලා බලන්න.
මෙහිදී මුළින්ම මම විශ්වයේ ස්වභාවය සහ පරමාණුක අංශු වල ඇති ගණිතමය සම්බන්ධතාවයන් ගැන විස්තර කරන්න උත්සහ කරල තියනවා. ඒ විස්තර සියලම මං සිංහලෙන් සඳහන් කර නැතත් වැදගත්ම කරුණු සිංහලෙනුත් සඳහන් කරල තියනවා.
Imagine the start of the Universe. The Universe didn't have a distance to any direction. But the most important thing is that we don't need a distance to show directions, because the 6 directions doesn't require any existence. We usually show directions with a distance like this (If distance from my school to my house = 1Km, then Distance = 1Km and Direction = my school to my house direction): 1km-0km = 1km. But we can show the 6 directions like this too: +0-0 left, +0-0 right, +0-0 up, +0-0 down, +0-0 front, +0-0 back. So we can calculate the thinkness of the Universe like this: (+0-0)x(+0-0)x(+0-0)x(+0-0)x(+0-0)x(+0-0) = (+0-0)^6
I think we can explain the birth of Matter and Antimatter mathematically.
We can write gaps of 3 directions like this to calculate a solid object: (+0-0) x (+0-0) x (+0-0)
And we can write the gaps of all the 6 directions like 2 objects like this: (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0) x (+0-0)
If you calculte those 6 virtual gaps in the Universe mathematically then you will see how the Universe make +1 distance and and -1 distance with +0.0 and -0.0.
I just show the distance like this: +0-0 because it can show a direction without using a distance. I have mentioned a gap between +0 and -0, but that gap doesn't really exist, because there is no distance between it. All the 6 directions can have that +0 and -0 gaps without gaps in beginning, which just represents a direction only. But we can use those gaps to calculate 2 solid objects with three dimensions. A gap between left and right direction (+0-0) and the gap between up and down direction (+0-0) and the gap between front and back direction can make an object (like a cube). So same like that the Universe can make two objects (Matter and Antimatter) using the 6 gaps of the 6 directions, but we can calculate it mathematically to find whether it can make a distance inside those objects or not. And those two objects should be the first two solid objects in the Universe. We can calculate it same like we calculate a solid cube. But because we converted 0 into +0-0 to show directions, we can't use 0 to calculate it, so those 2 objects can have a different shape (rounded shape).
(+0-0)^3 x (+0-0)^3 = Matter x Antimatter
Do you know about this mathematical formula?:
(a+b)^2=a^2+2ab+b^2 (https://www.youtube.com/watch?v=LjRsTHzwZ8M)
What if the a= +0 and b= -0:
(+0-0)^2 = 0^2 - (+1-(-1)) x 0 x 0 + 0^2
(+1-(-1))^3 =
(+1)^3 - ((+1)^3 x (-1) - ((-1)^2 x (+1)^2)) + (-1)^2 x (+1)
- ((+1)^2 x (-1) - ((+1)^2 x (-1)^2 - ((-1)^3 x (+1))) + (-1)^3)
(+1-(-1))^3 made those 8 dimensional forms of space with a nature of Matter and Antimatter which can cause to convert those 8 dimensional forms of space into 16 quantum dimensional forms of space like Quarks, forces and etc.
According to Buddhism there are 8 quantum forms (smallest forms in empty space) called 'Suddhattaka' (Suddha = Pure, Attaka = Eight. So Suddhattaka = Pure Eight) which made Atoms and etc. So it is also sounds like as same as those 8 dimensional forms of space I mentioned above. 8 Quantum Dimensional Forms Of Empty Space = Four 3D Forms + Four 4D Forms.
The Universe doesn't require a creator God. Humans created the concept of God. Everything in the Universe Is Made of Mathematics, but we just see it as a physical phenomenon. The speed of light and other constants of the Universe are just few final results which came from that mathematical calculations of the Universe. The source of Physics is pure mathematical. Real Mathematics are the creator of the Universe, and it is continuing the cyclic process of the Universe. Eg: "You can show me a Apple (1 Apple), but you don't know how to show me a minus Apple (-1 Apple) mathematically." Real mathematics are based on Directions and Dimensions. There are 6 directions, which can create upto 6 dimensions, but we are just using 4 dimensions inside 3 dimensions. 3 Dimensions are just space, and the 4th dimension becomes the time, but if there is a mathematical posibility to exist 3 Dimensions for space and 2 dimensions for time (Total 5 dimensions realm) then there will be many other types of living beings (heavenly beings). And if there is a mathematical posibility to exist 3 Dimensions for space and 3 dimensions for time (Total 6 dimensions realm) then there will be many other types of living beings (brahma beings). And if there were a mathematical posibility to exist only 3 dimensions (without a dimension for time) in the Universe then the life could not exist. And if there is a Apple (1 Apple) in that Universe then it must create a minus Apple (-1 Apple) in the opposite 3 dimensions of the Universe (Anti Universe) in order to balance the 6 dimensions which is based on the 6 directions of the Universe. But the Mathematics of the Universe just created 4 dimensions inside 3 dimensions, so we can't expect to form a minus Apple (-1 Apple) in any other dimension of the Universe, because it requires minimum extra 3 more dimensions, but our Universe already used 4 dimensions inside 3 dimensions, so there are only 2 more unknown dimensions left from the 6 main dimensions of the Universe.
'Quantum entanglement' (‘Spooky action’ builds a wormhole between ‘entangled’ particles) proved the instant connection between dimensions by changing the directions of the 'particles' (dimensional forms of space) at any distance without taking a time. So it proved the interaction between dimensions are faster than the speed of light. And the speed of light is just a final result from an interaction of dimensions. So we can use the speed of light and other constants of the Universe to find the mathematical connection with the start of the Universe to make the mathematical formula of the Universe to understand 'The Theory Of Everything'.
- W. Suresh Madusanka
-----------------------------------------------------------------------------
-------------------------------------------------------------
පරමාණුවේ ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සෑදී තිබෙන්නෙ Up Quark සහ Down Quark ලෙස හඳුන්වන මූලික අංශු (කම්පන) දෙකකින්. Quarks ලෙස හඳුන්වන සම්මත මූලික අංශු වල තිබෙන අනිත් Quarks 4 මගින් විශ්වය තුල ද්‍රව්‍ය නිර්මාණය වී නැහැ. ඊට හේතුව ඒවා සාමාන්‍ය තත්ත්ව යටතේදී බිඳී ගොස් Up Quark හෝ Down Quark අංශුවක් බවටම පත්වීමයි. නමුත් අධික උෂ්ණත්වයක් ඇති පෘථුවිය කේන්ද්‍රයට ආසන්නයේදී එම Quarks 4 මගින් වෙනස් විදියක පරමාණුවක් නිර්මාණය වී අපාය වැනි මට්ටම් දෙකක් නිර්මාණය වෙන්නත් පුළුවන්. බුදු දහමට අනුව පොළව තුල සිතල සහ උණුසුම් අපාය මට්ටම් දෙකක් තිබෙන බවද සඳහන් වෙනවා. ඒ හැර එවැනි මූලික Quark අංශු සාමාන්‍ය සතුන් සහ මිනිසුන් නිර්මාණය වීමට හෝ පැවැත්මට වැදගත් වෙන්නෙ නැහැ. Up Quark සහ Down Quark වලට වඩා ස්කන්ධය වැඩි විශාල Quarks 4 නිසා අපායේ පරමාණු හැදෙන්න පුළුවන් වගේම Up Quark සහ Down Quark වලට වඩා ස්කන්ධය අඩු මූලික අංශු සොයාගැනීමට හැකි උනොත් ප්‍රේත, දිව්‍ය සහ බ්‍රහ්ම ලෝක පැවතීමට අවශ්‍ය ඉතා සියුම් පරමාණු තිබිය හැකි බව අනුමාන කිරීමට හැකියාවක් ලැබෙනවා. දැනටමත් සොයාගෙන තියන විදියට සාමාන්‍ය ද්‍රව්‍ය වලට වඩා පස් ගුණයක් වැඩිපුර තිබෙන නොපෙනන තරමට ඉතා සියුම් ද්‍රව්‍යක් වන Dark Matter සැදී තිබෙන්නෙ එම ඉතා කුඩා පරමාණු වර්ගයකින් වෙන්නත් පුළුවන්. - සුරේෂ් මධුසංඛ
----------------------------------------------------
------------------------------------------------------------
The Entanglement Of Mathematical Structures Of The Elementary Particles Theory by Suresh
------------------------------------------------------------------
බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #01
Suresh Madusanka:
බුදු දහමට අනුව 'ශුද්ධාෂ්ටක' ගැන සහ විශ්ව ගණිතයෙන් පරමාණු සෑදීම ගැන මා විසින් සොයාගත් ගණිතමය පැහැදිළි කිරීම: https://www.youtube.com/watch?v=Ss62UnIHyY8
මැවුම් කරුවෙකු නොමැතිව විශ්වය සෑදීම -Dimensional Mathematical Structures Of The Elementary Particles: https://www.youtube.com/watch?v=8ehQg2KkQNs
විශ්ව ගණිතයට අනුව විශ්වයේ උපත ගැන සරල ඉංග්‍රීසි බසින් මා විසින් ලියපු පොත (මුදල් ගෙවා අන්තර්ජාලය හරහා කියවන්න පුළුවන්.): https://amzn.to/3me3NYM
Elementary Magics & Mathematical Structures Of The Entangled Dimensions (The Theory Of Everything?)
--------------------------------------------------------------------------------
අවසාන න්‍යාය - The Theory Of Everything or The Final Theory
අවසාන න්යාය යනු පරමාණු ඇතුළු හැම දෙයක්ම ඇති උන විදිය ගැන න්යායක් (The Theory Of Everything or The Grand Unified Theory). බෞද්ධ අභිධර්මයේ සඳහන් ශුද්ධාෂ්ඨක ලෙස හඳුන්වන තවදුරටත් බෙදා වෙන් කල නොහැකි මූලික සකස්වීම් අට තුල සතර මහා භූත ලෙස හඳුන්වන 4ක් සහ එහි ගති 4ක් තියනවා. ඊට අමතරව, ඒවා ඇතුලත්ව හැදුන තවත් රූපමය හැසිරීම් 24ක් එක රූප කලාපයක තියන බව සඳහන් වෙනවා. එලෙස ඇති රූපමය හැසිරීම් 28ක් ගැන අභිධර්මයේ සඳහන් වෙනවා. මාගේ ගණනය කිරීම් වලට අනුව දිශාවන් වලින් හැදුන මූලික මාන සකස්වීම් 4ක් සහ ඒ හතර ඇතුලත්ව හැදුන තවත් මාන සකස්වීම් 48ක් සමාන යුගල වශයෙන් ගත් විට මාන සකස්වීම් 24ක් (මාන සකස්වීම් වල හැසිරීම අනුව විද්යුත් මොහොත සහ චුම්භක මොහොත වගේ) මාන සකස්වී හැදුන මාගේ මානමය සැකැස්මක් (මාගේ 1වන සම්මත ආකෘතිය) වන රූප කලාපය තුල තියනවා. ඒ නිසා මාගේ මානමය සැකැස්ම තුලද රූපමය හැසිරීම් 28ක් තියනවා.
According to Buddhism there are 8 fundamental formations called Pure Eight, including 4 great fundamental elements (ghosts/bhutas). And there are 28 material phenomena in Buddhism including the 4 great fundamental material phenomena with 24 other material phenomena. According to my calculations there are 4 fundamental dimensional sets (elements) and 48 other dimensional sets which are 24 pairs on same dimensional structure in each 2 sets (two dimensional-sets behave like electric moments and magnetic moments) in matter area of my dimensional structure (my 1st standard model), so there are 28 material phenomena in my dimensional structure too.
ශුද්ධාශ්ඨක කියල බෙදා වෙන් කල නොහැකි අටක් ගැනත් බුදු දහමේ සඳහන් වෙනවා (ප්‍රධාන රුප 4ත් ඇතුලත්ව). පරමාණු වලත් UP Quark, Down Quark, Electron, Electron Neutrino ලෙස ද්‍රව්‍මය අංශු හතරක් සහ Gluon, Photon, Z boson, W boson බල අංශු හතරක් තියනවා.
There are 8 fundamental elementary ghosts (invisible elements) called Pure Eight (Pali: Suddhāṭṭhaka/ Sinhala: Shuddashtaka) including 4 great fundamental ghosts (invisible elements) in Buddhism. We can see 4 elements in Atoms (UP Quark, Down Quark, Electron, Electron Neutrino), and 4 elements in foreces (Gluon, Photon, Z boson, W boson) too.
විශ්වය තුල දිශාවන් 6ක් (ඉහල, පහල, වම, දකුණ, ඉදිරිය, පසුපස) සහ මාන 12ක් (+-ඉහල, +-පහල, +-වම, +-දකුණ, +-ඉදිරිය, +-පසුපස) තියනවා. ඒ මාන දොළහ (-6+6) වෙනස් වී අර්ධ/බෙදුණු මානයක් (0.5) සහ තවත් මාන 7 ක් ලෙස ප්‍රධාන මාන 8ක් බවට පත්වී තවත් මාන 3ක් තුල පවතින විදිය සහ ඒ ප්‍රධාන මාන 3තුල මාන අසමතුලිත වීම (උදා: මාන 4ක් මාන 3ක් තුල හෝ එක් මානයක් මාන 3ක් තුල සමතුලිත වීමට උත්සහ කිරීම) ගැන විශ්ව ගණිතයට අනුව පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් විශ්වය තුල අර්ධ මානයක්ද ඇතුලත්ව මාන 11ක් තිබෙන බව සහ ඊට පෙර කිසිවක් නොතිබුණු විශ්වයේ තිබුණු සමතුලිත මාන වලින් විශ්වයේ ඝනත්වය විශ්වය මගින් ගණනය කිරීමේදී සිදුවූ අසමතුලිතතාවයක් (1/3 නොබෙදීම) නිසා විශ්වය තුල තවමත් සිදුවන එම ගණනය කිරීම නිසා විශ්වය ක්‍රියාත්මක වන විදියට අනුව සියලු ද්‍රව්‍ය සෑදුනු විදිය මගින් විශ්වය අසමතුලිත මාන 11ක් සහිත තැනක් පමණක් බව පැහැදිළි වෙනවා. විශ්වයේ නිර්මාණයට කිසිවෙක් අවශ්‍ය නොවන බවත් එයින් ඉතා පැහැදිළි වෙනවා. විශ්වය නිර්මාණය කිරීමට කිසිවෙක් අවශ්‍ය බව පවසන අයට විශ්වයේ නිර්මාණකරුව නිර්මාණය කිරීමට කිසිවෙක් අවශ්‍ය නොවන නිසා එය ඔවුන්ගේ මානසික ප්‍රශ්නයක් බවද පැහැදිළි වෙනවා.
The dimensions are based on 6 directions and there are two dimensions for each direction like this +6-6, and those 12 dimensions should try be symmetric in order to be stable, but when 4 dimensions become stable then 2 dimensions become unstable on the dimensional assymmetry between 12 dimensions, and then it interacts with each other to make a symmetry. And that interactions make 0.5 dimensions like a spin with dimensional movements as forces. The dimensions in a combined dimensional set are just moments within a moment, but those dimensional sets always interact with other dimensional sets according to the mathematical formation of the dimensions, and that is a cyclic process which continue on a lack of a dimension because a dimension from 12 dimensions became a shared dimension (0.5+0.5) making 3 dimensions unstable (like 3 dimensions trying to maintain a symmetry between 4 directions).
The 0.5, 1, 2 numbers in the dimensional mathematical structure are dimensions which is being divided by 3 dimensions. And it fails to divide a dimension by 3, so it divide 1 into 0.5+0.5 which separate a symmetry and try to be symmetric as a cyclic process. According to my theory there are minimum -(+6-1)/3 dimensions in a photon, and it is just a small combination of dimensions. And there are around (+1+6+0.5)/3 dimensions in the minimum structure of the higgs boson, so there are maximum 8 or 8+3 dimensions in a dimensional set including a 0.5 broken/shared dimension.).
අභිධර්මයේ උගන්වන සතර මාහා බූත වල ලක්ෂණ සහ ගතිගුණ නිසයි ඒවාට පඨවි, ආපෝ තේජෝ සහ වායෝ නමින් හඳුන්වලා තියෙන්නේ. ඒවා බූත ලෙස හඳුන්වල තියෙන්නෙ ඒ ඉතා කුඩා රූප වල තියන නොපෙනෙන ස්වභාවයක් නිසයි. නවීන විද්‍යාවට අනුව ඒවා කම්පනය කල හැකි කුඩා ක්ෂේත්‍ර (Quantum fields) බව සොයාගෙන තියනවා. ක්ෂේත්‍ර (fields) කියන්නේ අංශු නෙමෙයි. හිස් අවකාශය තුලත් ඒ වගේ ක්ෂේත්‍ර (fields) තිබුනත් පරමාණුවක් හැදෙන්න අවශ්‍යකරන ක්ෂේත්‍රයක් වන gluon කියන ක්ෂේත්‍රය හිස් අවකාශය තුල තියෙන විදිය වෙනස් බව නවීන විද්‍යාවට අනුව සොයාගෙන තියනවා (හිස් අවකාශය තුල තියන gluon එකට ස්කන්ධයක් තියනවා.). තාමත් පරමාණු ගැන විතරක් කතා කරන්නේ නවීන විද්‍යාව හරියට දන්නේ නැති අයයි. පරමාණු අතර ලොකු වෙනස්කම් තිබුනට ක්ෂේත්‍ර (fields) අතර ලොකු වෙනස්කම් නැති නිසා සහ සිතත් ක්ෂේත්‍ර (උදා: චිත්ත බූමි) හරහා ගමන් කල හැකි නිසා පරමාණුවලින් පිටත ඇති හිස් අවකාශයේ ඇති ක්ෂේත්‍ර හරහාත් සිතට ගමන් කරන්න පුළුවන් බවත් හිතන්න පුළුවන්. රුසියාවේ ඉන්න Lior Suchard කියන පුද්ගලයාට මිනිසුන්ගේ සිත් වෙනස් කිරීමේ හැකියාව සහ සිත කියවීමේ හැදියාව තිබීම සහ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේටත් ඒ හැකියාව තිබීම මගිනුත් මිනිසුන්ගේ සිතුවිලි තමන්ගේ මොලයේ පමණක් තියන දේවල් නොවන බව ඔප්පු වෙනවා. Big Bang එකට පසුව තිබුන අධික උෂ්ණත්වය නිසා ඉලෙක්ට්‍රොන (electrons) වැනි උප පරමාණුක අංශු දුරස් වෙන නිසා මුලින්ම පරමාණු හැදෙන්නේ හැකියාවක් තිබිලා නැහැ කියල නවීන විද්‍යාවෙන් සොයාගෙන තියනවා. ඒ නිසාත් පරමාණුව එතරම් පරම දෙයක් නොවන බව පැහැදිළි වෙනවා. මුලින්ම විශ්වයේ තිබුන Down Quarks දෙකක් සහ Up Quark එකක් එකතුවී නියුට්‍රෝන (neutrons) හදුන බව සහ ඒ නියුට්‍රෝන බිඳී ගොස් ප්‍රෝටෝන (protons) සෑදී ඇති බවද සොයාගෙන තියනවා. විශ්ව ගණිතයට අනුව මුලින්ම විශ්වය තුල Down Quarks දෙකක් සහ Up Quark එකක් එකවර හැදෙන්න පුළුවන්. මට තේරෙන විදියට බුදු දහමට අනුව පරමාණුව අයිති වෙන්නේ පරමාර්ථ ධර්ම වල තියන රූප ධර්ම වලින් හැදුනු රූප කලාප වලටයි. රූප කලාපයක් තුල සතර මහා බූත සහ උප රූප කාලාප 24ක් තියනවා. නවීන විද්‍යාවේ අඩුපාඩු වහන්න මැවුම්වාදය පාවිච්චි කිරීමට උත්සහ කීරීම මැවුම්වාදීන්ගේ මානසික ප්‍රශ්නයක්. ඒ වගේ මානසික ලෙඩ්ඩුන්ට තේරෙන්නේ නැති ගොඩක් දේවල් තියන නිසා ඒ වගේ අයට මේ දේවල් පැහැදිළි කිරීම බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. දේවවාදි පරිණාමවාදයට මැවුම්වාදී පොත් වල තියන ඉගැන්වීම් ගැලපෙන්නෙ නැහැ. මැවුම්වාදී පොත් වල තියන දේවල් බොරු කතන්දර කියල හිතන අයට විතරයි දේවවාදි පරිණාමවාදයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ පොත් වල තියන දේවල් නොසලකාහැර මැවුම්වාදය ගැන කතා කිරීම ලැජ්ජාව වහගන්න කරන මෝඩ වැඩක්.
හොඳ නරක හරියට නොතේරුනත් (උදා: සත්තු මරණ එක, ඉස්ලාම් ආගම අතහරින අයට දඬුවම් කිරීම වැරදි බව නොතේරුනත්) ලෝකෙ නැති ප්රශ්න අහන සහ මැවුම්කරුවා මොන සමූල ඝාතනය කරත් තමන්ව දිව්ය ලෝකයට යවනවානම් මැවුම්කරුවෙකු ගැන වැරදි නොපෙනෙන තරමට ආත්මාර්ථකාමීත්වය වැඩි නිසා කියන දෙයක් තේරුම් ගන්න උත්සහ නොකරන මැවුම්වාදී මෝඩයෙක්ට විශ්වයේ සහ ජීවයේ නිර්මාණය වැනි ලොකු ප්රශ්න ගැන පැහැදිළි කරන්න කාලය නාස්ති කරන්න මං කැමති නැහැ.
බුදු දහම ගැන කතා කරනවා වගේ පෙන්වමින් බුදු දහමේ නැති දේවල් කියන අයත් ඉන්නවා. නොදන්න දේවල් ගැන බොරු කයිවාරු ගහන්නේ නැතුව පේන්න තියන සාක්ෂි බුදු දහමට ගැළපෙන විදිය තේරුම් ගන්න බලන්න ඕනෙ. හැබැයි බොරුවට නිදාගෙන ඉන්න අයව නැගිට්ටවන්න බැහැ වගේම යටි අරමුණු තියන සමහර කපටි නරින්ට කොච්චර පැහැදිලි කරත් තේරෙන්නේ නැහැ වගේ ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් හෝ බක පණ්ඩිත මෝඩයෙක් තමන්ගේ මෝඩකම තමන් වගේ මෝඩයන්ට ප්‍රදර්ශනය කරාටනම් කමක් නැහැ කියන්න පුළුවන්. මං කතා කරන්නේ විද්‍යාත්මකව හෝ අවම වශයෙන් ගණිතයෙන් ඔප්පු කරන්න හැකියාවක් තියන හෝ හැකියාවක් තියෙන්න පුළුවන් තර්ක ගැනයි. විද්‍යාත්මක සොයාගැනීම් වලට පසුවයි සමහර දේවල් සිද්ධවෙන්න ඇති කියල සමහරුන්ට අනුමාන කරන්න හැකියාවක් ලැබුනේ. ඒ අනුමානයන් විවිධ විශ්ලේෂණයන් කර ලැබුණු දත්ත මත පදනම් වෙලා කරපු අනුමානයක් නිසා ඒවාට මැවුම්වාදයක පදනමක් නැහැ. පොළව ගෝලාකාරයි කියල සහ හිරු වටේ පෘතුවිය ගමන් කරන බව හෝ පොළව (පෘතුවිය) පසුකාලයකදී හැදුන දෙයක් කියලවත් මවුම්වදියෝ දැනගෙන හිටියෙ නැති බව ඔවුන් ගැලිලියෝ ගැලිලි වගේ පෘතුවිය ගැන වෙනස් දේවල් කියපු ඇතැම් අයට දඬුවම් දීපු එකෙන් පැහැදිලි වෙනවා. අධ්‍යාත්මික හෝ විවිධ බලයන් වලින් වැඩ ගත්ත අයටත් දඬුවම් කරපු ඉතිහාසයක් සමහර මැවුම්වාදී රටවල් වල තියනවා. ඒ වගේ හේතු නිසා මානසික ශක්තීන් දියුණු කිරීම ගැන සමහර මැවුම්වාදීන්ට ලොකු දැනුමකුත් නැහැ. හිතින් මවාගෙන විකාර කතාකරන මානසික රෝගියෙකු වෙනුවෙන් මගේ කාලය නාස්ති කරන්න මං කැමති නැහැ.
විශ්වයේ ද්‍රව්‍ය දුරස්කරන Dark Energy එක මනින Cosmological Constant එක නියතයක් බව තවම තහවුරු වෙලා නැති නිසා සහ ඒ අගය මැන්න සෑම වාරයකදීම වෙනස් අගයන් ලැබෙන නිසා ඒක ඒකාකාර අගයක් තියන නියතයක් කියල කියන්න බැරි නිසා මහා පිපිරුමට (Big Bang එකට) පසුව ඒ අගය අඩු වෙලා තියෙන්න හැකියාවක් තියන නිසා තාරකා මණ්ඩල (galaxies) නිර්මාණය වීමට අවශ්‍ය ගුරුත්වාකර්ෂණයට වඩා Dark Energy මගින් ඇතිකරන ප්‍රතිවිරුද්ධ බලය දැනට තියන අගයට ආසන්න හෝ ඊටත් ගොඩක් අඩු වෙන්නත් ඉඩ තියනවා. අනික, අංශු එකිනෙක ලංව තිබුණු බව තහවුරු කරගන්න හැකියාවක් තිබුනත්, ඒවා Big Bang එකට පෙර ඊටත් වඩා ලංවෙලා තිබිල ඊට පස්සෙ Big Bang එකක් ඇති උනා කියන එකත් උපකල්පනයක් විතරයි. Cosmic Microwave Background එකේ තියන අංශු අතර ඝනත්වයෙන් තහවුරු කරගන්න ලැබුනේ Big Bang එකක් සිදුවුණා කියල හිතන වෙලාවට පසුව විශ්වයේ අංශු පිහිටන විදිය විතරයි, ඒත් ඒ වෙලාවේ පෙර විශ්වයේ තිබුණු අංශු එකිනෙකට ලංවීමක් හෝ අංශු වෙනස්වී සිදුවූ හැකිලීමක් සිදුවුනා වෙන්නත් පුළුවන්. මං හිතන විදියට Dark Energy හැදෙන්නේ Big Bang එකට කලින් අවකාශය සහ අංශු ලං වීම නිසා හිස් අවකාශයෙන් කොටසක් ප්‍රසාරණය වෙන විශ්වයේ හැකිලුන තැන වටේට එකතුවී ඒ හිස් අවකාශය ආපහු ලංවී තියන අංශු දුරස් කරමින් අංශු අතරට ගමන්කිරීම නිසා තාරකා මණ්ඩල දුරස් කරන ශක්තියක් බව පෙනුනත්, ඊට හේතුව හිස් අවකාශයේ ගමන් කිරීම නිසා ඇතිවුණු ගුරුත්වාකර්ෂණයට ලොකු බලපෑමක් ඇති නොකරන ව්‍යාජ ශක්තියක් කියලයි. හිස් අවකාශයේ ඝනත්වය බෙදී යනකොට තාරකා සියල්ලම බොහෝ දුරට ගමන්කරන්නේ හිස් අවකාශය වැඩිපුර තියන තැනකට නිසා තාරකා මණ්ඩල වල විශාලත්වය වැඩිවීමක් Dark Energy නිසා සිදුවෙන්න තියන හැකියාව අඩුයි කියලත් අනුමාන කරන්න පුළුවන්.
මිනිසුන්ට සහ අපායේ සිටින සත්වයන්ට ජීවත් වීමට හැකි ලෝකයක් හැදෙන්න හැකියාවක් විශ්වයට තිබුනේ නැත්නම් දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක විතරක් හැදෙන්නත් ඉඩ තිබුණා. නමුත් විශ්වය ස්වභාවිකව සමභාර වීමට නම් දිව්‍ය ලෝක වගේම මනුෂ්‍ය ලෝක සහ අපායන් වැනි ලෝක සෑදීමට හැකි විශ්වයක් තිබීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. විශ්වයේ මාන වල එකතුවීමෙන් විවිධ විදියේ පරමාණු වර්ග හැදිල ඒවා වලින් පෙනෙන සහ නොපෙනෙන විවිධ ලෝක හැදෙන්නත් පුළුවන්. Dark Matter කියන ද්‍රව්‍ය මොනවාද කියලත් තාම නවීන විද්‍යාවට හොයාගන්න බැරි උනා. පරමාණුවේ ඇති න්‍යෂ්ටික ශක්තිය (gluon) මගින් Pseudoscalar mesons සහ Vector mesons (Eg: Pion, Kaon) වැනි න්‍යෂ්ටි වර්ග ගොඩක් හැදුවත් ඒවා බොහොමයක් පරමාණුවක් ලෙස ඉලෙක්ට්‍රෝන සමග සමතුලිතව පැවතීමට හැකියාවක් නැහැ. ගණිතයට අනුව සමතුලිතව පවතින න්‍යෂ්ටියක් මගින් පරමාණු සෑදී තිබීම ගණිතමය සමතුලිත බවක් විතරයි. විශ්වයේ ගණිතමය සමතුලිතභාවය මැවුම්වාදයේ බුද්ධිමත්බව කියල පෙන්වන්න උත්සහකිරීම මිනිස්සුන්ව මුලා කිරීමක් විතරයි.
බෞද්ධ අභිධර්මයට අනුව චිත්ත කියල කියන්නේ ඇතිවී, පැවතී, නැතිවෙන මොහොතකට විතරයි. අපි ඇත්තටම ජිවත් වෙන්නේ එක මොහොතින් මොහොත විතරයි. ඒ මොහොත රූප කලාපයක් ගතකරන කාලයට වඩා 17 ගුණයක් වේගවත් නිසයි සිත රූප වෙනස් වුනත් වේගයෙන් වෙනත් රූප අල්ලගෙන දිගටම පවතින්න හැකියාවක් ලබාගන්නෙ. ඒත් ඒ චිතක්ෂණය පරමාර්ථ ධර්මයක් විතරයි. ඒ කියන්නෙ ඒක සත්වයෙක් නෙමෙයි. ඒ චිතක්ෂණය රූප කලාප බිහිවීමත් සමගම ස්වභාවිකව ඇතිවෙලා රූප අතර ගමන්කරන වේගය වැඩිවෙලා සත්වයෙක් විදියට පරිණාමය වෙන්න හැකියාවක් තියනවා. නිර්වාණය කියන්නෙත් බුදු දහමට අනුව පරමාර්ථ ස්වභාවයක් තියන දෙයක්. ඒ නිසා ඒ නිර්වාණ පරමාර්ථ ධර්මය තුලට ගිහින් එයත් අතහැරීම මගින් සිත නතර කරගැනීම තමයි නිවන් දැකීම කියල අභිධර්මයට අනුව මටනම් තේරෙන්නෙ.
- සුරේෂ්
විද්‍යාව විශ්වාස කරන සමහර අය නොදන්නා කමට වැරදි න්‍යායන් වැඩිය හොයල බලන්නෙ නැතුව විශ්වාස කරනවා. බටහිර විද්‍යා සමාජය ආලෝකයේ වේගයට වඩා වේගයෙන් කුඩා අංශුවක් ලොකු වෙලා විශ්වය හදුනා කියල කියන්නයි, මේ විශ්වය අලුත්ම විශ්වයක් කියල කියන්නයි අසාමාන්‍ය න්‍යායන් හද හද දඟලන්නේ මැවුම්වාදී ආගම් නවීන විද්‍යාවට ගාවන්න හදන නිසා කියලත් හිතන්න පුළුවන්. ඒත් විශ්වය ගැන සොයාගැනීම් සහ නිවැරදි න්‍යායන් බුදු දහමේ පැහැදිළි කිරීම් වලට ගළපන්න දැනට සොයාගෙන තියන ආලෝකයේ වේගයයේ සීමාව වගේ ප්‍රධාන සාධක නොසළකා හරින්න අවශ්‍ය නැහැ. බටහිර විද්‍යා සමාජය වංචනිකව හදපු සම්මත විශ්ව මොඩලය (standard model of cosmology) හදල තියෙන්නෙ මැවුම්වාදයට වාසි වෙන විදියටයි. ඒ මොඩල් එක ඇතුළට ඔවුන් හැම සොයාගැනීමක්ම එකතු කරලා ඒ මොඩල් එකේ ආරම්භය කුඩා තැනකින් සිදුවුණ බව කියන්න වංචනික උත්සහයක් ගන්නවා. විශ්වයේ ආයුෂ වසර බිලියන 13.8ක් කියල කිව්වත් අපේම චක්‍රාවාටය තුල වසර බිලියන 14.4ක් විතර පරණ තරුවකුත් තියනවා. ඒක අපේ චක්‍රාවාටයටත් වඩා පරණ බව පෙන්වන නිසා ඒක සහ අති විශාල කළු කුහර ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගුරුත්වාකර්ෂණ අංශු වල බලපෑමත් එක්ක හැදිච්ච ඒවා වෙන්නත් පුළුවන්. පරමාණුවක් වගේ කුඩා දෙයක් තුල මුළු විශ්වයම තිබිල ඒක අති විශාල දෙයක් බවට පත්වෙන්න හැකියාවක් විශ්වයට නොතිබුන බව මොළයක් තියන කෙනෙකුට තේරෙන්න ඕන. හැබැයි මැවුම්වාදය ඔලුවටම ගහල තියන නිසා හෝ මැවුම්වාදීන්ගේ ආක්‍රමණශීලි බලපෑම් නිසා බටහිර විද්‍යා සමාජයේ පිරිසක් සහ නොදැනුවත්ව ඒ අයගේ ව්‍යාජ විද්‍යාව ජනප්‍රිය කරන පිරිසකුයි පිස්සො විදියට හැසිරෙන බවයි මටනම් තේරුණේ. පැතලි (Flat) බවක් පෙන්වන විශ්වයේ අංශු ඉතා කුඩා වක්‍ර ගුලියක් තුල (singularity එකක් තුල) හැදෙන්න විදියක් නැති බව ප්‍රසිද්ධ කරන්නෙ නැතුව ඔවුන් මැවුම්වාදයට අවශ්‍ය විදියට විකාර කියවනවා.
-------------------------------------------------------------------------------
- සුරේෂ් මධුසංඛ (රන්රහස්)
අභිධර්මයේ සඳහන් සම්පත්ති මහා මේඝය යනු ගුරුත්වාකර්ෂණය නිසා ද්රවමය ශක්ති කදම්භ බවට පත්වුණු කලින් විශ්වයේ තිබුන ද්රව්ය වරුෂාවක් වගේ පැමිණීමක්ද?
විශ්වයේ ද්‍රව්‍ය දුරස්කරන Dark Energy එක මනින Cosmological Constant එක නියතයක් බව තවම තහවුරු වෙලා නැති නිසා (Dark Energy අඩුවෙලා තිබුණු බව පෙන්වා තියන නිසා) සහ ඒ අගය මැන්න සෑම වාරයකදීම වෙනස් අගයන් ලැබෙන නිසා ඒක (73.5±1.4 හෝ 67 සිට 75 km/s/Mpc පමණ දක්වා අගයන් ඇති) ඒකාකාර අගයක් තියන නියතයක් කියල කියන්න බැරි ක්‍රියාවලියක්.
ද්රව්ය පතිරෙන්නෙ පිටතින් අවකාශයක් තියන නිසයි. Dark Energy කියන නම පාවිච්චි කරල අවකාශය හදන්න උත්සහයක් අරගත්තට චක්‍රාවාට (galaxies) තුල අවකාශය හැදෙන්නෙ නැති නිසා ඒ තර්කයත් බිඳෙනවා. විශ්වයේ ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන්නේ දැනටමත් පිටතින් තියන අවකාශයකට. බොහෝ දුරට ඒක ගුරුත්වාකර්ෂණ අංශු පිටතට ගමන් කිරීම නිසා හෝ පිටත ඝනත්වය අඩු නිසා හෝ ඒ හේතු දෙකම නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ හැකිලෙන සහ දිගහැරෙන තැන් අනන්ත විශ්වය තුල ඕන තරම් තියෙන්න පුළුවන්. හැකිලිමේදී ගුරුත්වාකර්ෂණ අංශු කේන්ද්‍රයට ආසන්නයෙන් දීර්ග කාලයක් හුවමාරු වෙන නිසා විශ්වයේ ප්‍රසාරණය මුලදී අඩු අගයක තියෙන්න ඕන කියන එක ඉතාමත්ම තර්කානුකූලයි සහ විද්‍යාත්මකයි. සමස්ථ විශ්වයම නොනවත්වා විශාලවෙනවානම් ගුරුත්වාකර්ෂණයේ බලපෑම අනුව ගුරුත්ව කේන්ද්‍රයන් හැදිල විවිධ විශාලත්ව වලින් තියන දූපත් විශ්වයන් සහ විශාලත්වය විවිධ වෙනස්කම් වලට ලක්වන දූපත් විශ්වයන් තියෙන්න පුළුවන්. සමස්ත විශ්වය තුල චක්‍රීය ක්‍රියාවලීන් සිදුවෙමින් පවතින්න පුළුවන්. අභිධර්මයට අනුවනම් ඇතැම්විට අන්තර් කල්පවල කාලය අසංඛ් කල්ප දක්වා වැඩි වෙන කල්පත් තියෙන්න පුළුවන්.
මං හිතන විදියට ඒ Dark Energy ක්‍රියාවලිය හැදෙන්නෙ ගුරුත්වාකර්ෂණ අංශු ආපසු පැමිණීම නිසා විශ්වයේ ද්‍රව්‍ය හැකිලුන නිසා ඒ වටේට තියන හිස් අවකාශය වෙතට ආපසු ගුරුත්වාකර්ෂණ අංශු ගමන් කිරීමේදී හැකිලුන ද්‍රව්‍ය දුරස් කරමින් අංශු අතරට හිස් අවකාශය ගමන්කිරීම නිසා කියලයි. ඒ පිටතින් පැමිණ විවිධ වේග වලින් පැතිරෙමින් තාරකා මණ්ඩල දුරස් කරන හිස් අවකාශය ශක්තියක් විදියට භාහිරට පෙනුනත් ඒ ශක්තිය හිස් අවකාශය අවශ්‍ය තැන් වලට ගමන් කිරීම නිසා ගුරුත්වාකර්ෂණයට ලොකු බලපෑමක් ඇති නොකරන ව්‍යාජ ශක්තියක් බවයි හරිනම් හිතන්න ඕනෙ. අවකාශය ඒ විදියට ඉතා හිමින් වැඩිවෙන නිසා ඉතා විශාල ඉඩක් පුරවන්න අවකාශය පිටත ඉඳල ගොඩක් වේගයෙන් එන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. හිස් අවකාශයේ ඝනත්වය බෙදී යනකොට හෝ ගුරුත්වාකර්ෂණ අංශු තාරකා මණ්ඩල වලින් පිටතදී ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වීම නිසා තාරකා මණ්ඩල වල තාරකා සියල්ලම බොහෝ දුරට ගමන්කරන්නේ හිස් අවකාශය වැඩිපුර තියන තැනකට නිසා තාරකා මණ්ඩල වල විශාලත්වය වැඩිවීමක් Dark Energy ක්‍රියාවලිය නිසා සිදුවෙන්න තියන හැකියාව අඩුයි කියල කියන්න පුළුවන්.
බල ඇතිවන හේතු ඉතා සියුම් හේතු නිසා ඒවා ඇතිවන විදිය නවීන විද්‍යාවට අනුව සොයාගන්න බැහැ. හැබැයි ගණිතමය න්‍යායන් වලින් ඒ හේතු සොයාගන්න හැකියාව තියනවා. සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණ බලයද, ක්ෂුද්‍ර ක්ෂේත්‍ර න්‍යායට (quantum field theory) අනුව මූලික අංශු ගැනද සොයාගෙන තියන නමුත් දැන් ඒ දෙක එකට සම්බන්ධ කරන්න විතරයි දන්නෙ නැත්තෙ කියල කවුරුහරි කිව්වොත් ඒ කතාව වැරදියි. ඒ දෙක ගැනම තාම නවීන විද්‍යාවට අනුව හරියටම දන්නෙ නැහැ.
උප පරමාණුක අංශු වලාකුළු වගේ ක්ෂේත්‍රයක් හදාගෙන පැතිරිලා පවතින බව සොයාගෙන තියන නිසා සිතත් වලාකුළක් වගේ ක්ෂේත්‍රයක් හදාගෙන සිටින චිත්තය කියන කුඩා අංශුවක් වගේ සැරිසරන ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන්. චිත්ත සංථානයක් හදාන්න පුළුවන් බලයක් සහ ස්කන්ධය හෝ ඒ වගේ ගුණයන් වෙනස් කරගන්න හැකියාවක් තියන වලාකුළක් වගේ ක්ෂේත්‍රයන් හදාගන්න හේතුවන සහ අංශු අතර සම්බන්ධතාවයක් ගොඩනගන සහ පවත්වාගෙනයන අංශුමය හැසිරීමක් විශ්වය තුල හැදෙන්න හැකියාවක් තිබිල තියෙන්න පුළුවන්. නියුට්‍රීනෝ (Neutrino) අංශුවේ දෝලනය (Oscillation) හෙවත් ස්කන්ධය වැඩි වීමේ සහ අඩුවීමේ ක්‍රියාවලිය (අසාමාන්‍ය විදියට ස්කන්ධ වෙනසක් සිදුවන නිසා ගුරුත්වාකර්ෂණයටද සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් ක්‍රියාවලිය) ඒ අංශුවේ තියන අසාමාන්‍ය ක්‍රියාවක්. අනිත් හැම අංශුවකම ද්‍රව්‍ය සහ ප්‍රතිද්‍රව්‍ය වලින් හැදුන අංශු වර්ග තිබුනත් නියුට්‍රීනෝ අංශුවේ විතරක් ඒ අංශුවේ ප්‍රතිද්‍රව්‍ය අංශුව සොයාගන්න බැරිවෙලා තියනවා. ප්‍රතිද්‍රව්‍ය කියන්නේ ද්‍රව්‍ය සැදී තියන ශක්තිය මගින් සිදුකරන ප්‍රක්ෂේපනයක් (ප්‍රතිබිම්බයක්/මුලාවක්) කියලයි මං හිතන්නේ. ප්‍රතිද්‍රව්‍ය වල හැසිරීම සිතේ මැවෙන ප්‍රතිබිම්බ වගේ වෙන්නත් පුළුවන් නිසා සිතත් ඒ ප්‍රතිද්‍රව්‍ය ලෙස පවතින/හැසිරෙන ද්‍රව්‍ය ශක්තියෙන් හැදුන සැඟවුණු වමත් නියුට්‍රීනෝ (missing Left-handed antimatter neutrino) අංශුමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්.
-------------------------------------------------------------------------------
අපේ ලෝකය හැදිල තියන කුඩාම ශක්ති නියත වලට වඩා වෙනස් නියත තියෙන්න පුළුවන්. ලෝක තල 31ක් ගැන බෞද්ධ ඉගැන්වීම් වලත් තියනවා. අපිට පෙනෙන ලෝක හැදිල තියෙන්නෙ අපේ ලෝක වලට අදාළ ප්ලෑන්ක් (Planck) නියත වලිනුයි. හැබැයි අලුත් ගණිත ක්‍රමයකට අනුව පෙන්වන්න පුළුවන් එකිනෙකට වෙනස් ඒ වගේ නියත 32ක් හැදෙන්න පුළුවන් බව. ලෝක තල 31ක් ගැන බෞද්ධ ඉගැන්වීම් වල තියනවා. ඒ ඉගැන්වීම් වලට අනුව බැලුවම අසුර සහ සුර ලෝකතල අතරමැද ස්ථානයකුයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒ නිසා පහලම තලයේ ඉන්න මිනිසුන් ජීවත් වෙන්නේ අපායට ඉහලින් තියන තිරිසන් සත්ත්වයන්ගේ ලෝකයේ වෙන්නත් පුළුවන්. 32වෙනි ලෝකතලයක් හැදෙන්න ඉඩ තිබුනත් එහි අධික ඝනත්වය හෝ සියුම් බව නිසා එහි සත්ත්වයෝ ඉපදෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. හිස් වගේ පෙනන අවකාශයේ විවිධ තල වල නොපෙනෙන සමාන්තර ලෝක ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට පෙනෙන ලෝකය දිහා බලල විතරක් විශ්ව සත්‍ය හොයන එක විහිළුවක් කියලයි කියන්න වෙන්නෙ. සමාන්තර ලෝක 32ක් හෝ 31ක් හැදෙන බව ගණිත සමීකරණයකින් පෙන්වන්න පුළුවන්.
- සුරේෂ්
-------------------------------------------------------------------------------
Suresh Wanayalae added a new photo to the album: Existence of the Universe and Life.
විද්යාව සහ බුදු දහම තියන අභිධර්මය - Science and Buddhism in Abhidhamma
විද්‍යාත්මක බෞද්ධ ඉගැන්වීම් තහවුරු කිරීම - Scientific Buddhist Teachings Verification
-------------------------------------------------------------------------------
විශ්වයේ හටගැනීම, චක්‍ර පිළිබඳ නොදත් තතු තව තවත් ගැඹුරට සොයන්නන්ට...
පක්ෂපාතී සම්මුතිමය විද්‍යාවට අභියෝගයක් -- A challenge for the biased conventional science
--------------------------------------------------------------------------------------
පටිච්චසමුප්පාදය සහ අවිද්‍යාව - Dependent Origination and Avijja
Mathematical Science And Buddhism With Cyclic Probabilities Of The Universe
-------------------------------------------------------------------------------------
New Model DUNKS on the Big Bang! 🏀
Suresh Wanayalae:
Thank you so much for the outstanding explanation and analysis on this topic Dr. Brain Keating. It is a reasonable and almost scientific explanation that may be true or falsifiable. There are a lot of details in the video which we can use to study more about that topic. I'm studying about it too.
I think, there are mathematical probabilities of zero (0) which leads to symmetric cyclic probabilities of the universe.
As an example:
1st formation:
(-+0.0+-1-+1+-0.0),
2nd formation:
(-+0.0+-1+-0.0-+1),
3rd formation:
(+-1-+0.0+-0.0-+1),
4th formation:
(+-1-+0.0-+1+-0.0).
But the superposition and probabilities of 0.0 and 1 would make 0.0/1, 0.0x1, 1/0.0, 1x0.0 as a 2 dimensional cycle (*these symbols 'x' and '/' or '\' show directions only.). And then it would make different probabilities like this:
1st formation:
(-+0.0/+-1 -+1\+-0.0),
2nd formation:
(-+0.0x+-1 -+1x+-0.0),
3rd formation:
(+-1/-+0.0 +-0.0\-+1),
4th formation:
(+-1x-+0.0 +-0.0x-+1).
Using a Superposition of 0.0 and 1 to find symmetric probabilities is better because it shows that it almost neutralize a side of a dimensional 0 (Eg: +-0). And this symmetry (-+0.0x+-1 -+1x+-0.0) is more symmetric than this symmetry (-+0.0+-1+-0.0-+1),. And those probabilities show a 2-dimensional cycle like a probabilistic rotation in every direction which we can see in galaxies and solar systems as well. But a big universal rotation can destroy the current formation of the universe as a new universal quantum entanglement or a universal bounce that rotates dimensions (Eg: from up to left, or from up to right, or from up to back, or from up to forward) while moving to the next formation of the symmetric probabilities of the entangled and conditioned universal zero (0).
- Suresh Wanayalaege
-------------------------------------------------------------------------------------
What Is The Big Bounce Theory?
-------------------------------------------------------------------------------------
Outstanding Discovery About The Origin Of The Universe
Double Slit Experiment Explained
Introducing new types of fundamental forces and particles for Quantum Physics
The Big Bang Theory in Buddhism
Plato And The Creation of the Hebrew Bible - Russell E. Gmirkin
-------------------------------------------------------------------------------------------
The Supreme Buddha Explained The Origin Of The Observable Universe
No comments:
Post a Comment