--------------------------------------
--------
------------------------------------------------------------
------------------------------------------------------------------
"මහා බ්‍රහ්ම ශිව හා විෂ්ණු දෙවිවරු යනු මිත්යාවන්ය",
"බුදුරජානන් වහන්සේ දේශනා කල දිව්‍යලෝක තුල එවැනි අය ගැන සදහනක් නැතිය එම නිසා ඔවුන් ඇදහීම මුලාවක්" යයි පිරිසක් මත පළකරති.

බුදුදහම නිවැරදිව හදාරා නිවැරදිව ප්‍රතිපදාව වඩා සමත විදර්ශනා වඩන්නේ නම් ඕනෑම අයෙකුට තමන්ගේ දියුණු කරගත් සිත තුලින්ම දේව තලයන්ට සංචාරය කිරීමෙන්ම හෝ දෙවියන් සමග සන්නිවේදනය කිරීමෙන්ම මහා බ්‍රහ්ම ශිව විෂ්ණු දෙවිවරු සිටින බව ප්රත්යක්ෂ කර ගත හැක
ඊට මෙපිටින්ද බුදුදහම තුලින්ම මහා බ්‍රහ්ම ශිව විෂ්ණු දෙවියන් පිළිබද බුදුන් සදහන් කල අවස්ථා උපුටා දැක්විය හැක.
ත්‍රිමුර්ති දෙවියන් පිලිබදව තොරතුරු දැක්වෙන ප්‍රධානම සුත්‍රය ධජග්ග සුත්‍රයයි. ධජග්ග සුත්‍රයේ මුල් කොටස තුල බුදුරජානන් විසින් ත්‍රිමුර්ති දෙවියන් පිළිබද දේශනා කෙරේ.
1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ
2. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති . භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච
3.භූතපුබ්බං, භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්යූළ්හො අහොසි. අථ ඛො, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි ,
‘සචෙ, මාරිසා, දෙවානං සඞ්ගාමගතානං උප්පජ්ජෙය්ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, මමෙව තස්මිං සමයෙ ධජග්ගං උල්ලොකෙය්‍යාථ. මමඤ්හි වො ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති’.
4.නො චෙ මෙ ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. පජාපතිස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
5.නො චෙ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. වරුණස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
6.නො චෙ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ, අථ ඊසානස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. ඊසානස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සතී ති.
------------------------------------------------------------------------------

<<<<< අර්ථය >>>>>
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්රදේවේන්ද්ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

දෙවියන් හට බියක් ඇතිවේ නම් සක් දෙවිදුන්ගේ කොඩිය දෙස බලන ලෙසත්
එය පෙනෙන මානයේ නැති නම් ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය දෙස බලන ලෙසත්
එය පෙනෙන මානයේ නැතිනම් වරුණ දෙවියන්ගේ කොඩිය දෙස බලන ලෙසත්
එය පෙනෙන මානයේ නැතිනම් ඊසාන දෙවියන්ගේ කොඩිය දෙස බලන ලෙසත් සක් දෙවිදු ප්‍රකාශ කරති.

මෙහිදී ප්‍රජාපති ලෙස හදුන්වා ඇත්තේ මහා බ්‍රහ්මයන් ය
වරුණ යනු විෂ්ණු දෙවියන්ය
ඊසාන දෙවියන් යනු ඊශ්වර දෙවියන්ය.
------------------------------------------------------------------------------
වරුණ යනු විෂ්ණු දෙවියන්ය
ඊසාන දෙවියන් යනු ඊශ්වර දෙවියන්ය.
------------------------------------------------------------------------------
* මෙම නාමයන් තුනම බුද්ධ කාලින සමයේ ත්‍රිමුර්ති දෙවියන් හැදින්වූ නාමයන් වේ.
මනුෂ්‍ය දේව සත්ත්ව අමනුෂ්‍ය සියලු ප්‍රජාවගේ ස්වාමියා යන අර්ථයෙන් ප්‍රජාපති යන නාමය මහා බ්‍රහ්ම හට යෙදවී ඇත.
මහා බ්‍රහ්මයන් හදුන්වන නාම අතුරින් ප්‍රජාපති යන නාමය ප්‍රධාන නාමයක් වන අතර මහා බ්‍රහ්ම පරිවාර බ්‍රහ්මයන්ටද ඒ ආශ්රිත නම් යෙදී ඇත.
ආයුර්වේදය නිර්මාණය කිරීමේදී මහා බ්‍රහ්මයන් විසින් ස්වයන්භූ ඥානයෙන් ආයුර්වේද ශාස්ත්‍රය අවබෝධ කර මහා බ්‍රහ්මයන්ගේ මහපටගිල්ලෙන් උපන් "දක්ෂ ප්‍රජාපති" හට එය පිරිනැමූ බව ආයුර්වේද මුල ග්රන්ථයක් වන ජිවරෝත්පත්ති වර්ණයෙහි සදහන් වේ.

බුද්ධපුත්‍ර මාහිමියන් විසින් රචිත "යෝගාර්ණවය" තුළදී ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි ප්රභවය පිළිබඳ මෙසේ පවසති. "මේ වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රථම කල්පයෙහි ලෝකාර්ථය කරන්නාවූ මහා බ්‍රහ්මයා දක්ෂ ප්‍රජාපති හට කීය. දක්ෂ ප්‍රජාපති අස්වීන් දෙදෙනා හට කීය. අස්වීන් දෙදෙන සක්‍රයා හට කීය. ශක්‍ර ධන්වන්තරී හට කීය. ධන්වන්තරී සුශ්රැතාදී සෘෂිවරයන් හට කීය. සුශ්රැතාදීහු කසී රජු හට කීහ. කසීරජහුගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාගතව පැවැත්තාවූ වෛද ශාස්ත්‍රය අත දීර්ඝ කාලයකින් ග්‍රන්ථාරූඨ විය."
මහා බ්‍රහ්මයන් බුදුන් හමුවට ආ අවස්ථා හා රහතන් වහන්සේලා හමුවට ආ අවස්ථා ධර්ම දේශනා වලදීද ඕනෑතරම් දේශනා කෙරේ.
සැරියුත් මහා රහතන් වහන්සේගේ මෑණියන් මිත්‍යා දෘෂ්ටිකව සිටි නිසා මරණාසන්න කාලයේදී සැරියුත් හිමියන් මෑණියන් සිටින නිවස අසල වාසය කළහ. රාත්‍රී කාලයේදී දීප්තිමත් ආලෝක විහිදුවමින් දෙවියන් පැමිණ සැරියුත් හිමිට වන්දනා කර යන බව මෑණියන් දුටුවාය. ඒ පිලිබදව භික්ෂුන්ගෙන් විමසීමේදී මහා බ්‍රහ්මයන් පැමිණ සැරියුත් හිමියන් වන්දනා කර ගිය බව භික්ෂුන් සාරි බැමිණියට සැල කළ බව සුත්‍ර දේශනා වල සදහන් වේ.

ලෝකය විනාශ වන්නේ කෙසේදැයි යන පැනය එක්තරා භික්ෂුන් වහන්සේ නමකගේ සිතට පහළවූ විට එයට පිළිතුරු ලබාගත හැක්කේ මහා බ්‍රහ්මයාගෙන් යෑයි සිතා උන්වහන්සේ මහා බ්‍රහ්මයා සොයා ගියේය. මහා බ්‍රහ්මයා එයට පිළිතුරක් තමාට නැතැයිද, ඒ සඳහා පිළිතුරු ලබාගත හැක්කේ බුදුරජාණන් වහන්සේගෙන් යෑයිද පැවැසු බව දේශනාවේ සදහන් වේ.
අකනිට්ඨක - සුදස්සි - සුදස්ස - අතප්ප - අව්හ - අසඤ්ඤසත්ත - වේහප්පල - සුභකිණ්හක - අප්පමානසුභ - පරිත්තසුභ - ආභස්සර - අප්පමානාභ - පරිත්තාභ - මහා බ්‍රහ්ම - බ්‍රහ්ම පුරෝහිත - බ්‍රහ්මපාරිසඡ්ජ යනුවෙන් බ්‍රහ්ම ලෝක දහසයකි. මහා බ්‍රහ්ම ලෝකයෙහි මහා බ්‍රහ්මයා වාසය කරන බව බුදුන් දේශනා කර ඇත.
------------------------------------------------------------------------------
* වරුණ යනු බුද්ධ කාලිනව විෂ්ණු දෙවියන් හැදින්වූ නාමයයි.
ත්‍රිමුර්ති දෙවිවරුන් සදහා මහා බ්‍රහ්ම විෂ්ණු ශිව ආදී නම් ප්‍රචලිත වීම බුද්ධ සමයෙන් පසුකාලීනව සිදු වූ අතර වරුණ හෙවත් විෂ්ණු දෙවියන් වෙන්හු ලෙසද නම් කර තිබේ.
* බුදුන් හමුවට පැමිණි වෙන්හු දෙවියන් පිලිබදව සංයුක්ත නිකායේ දේවදේවපුත්ත සංයුක්තයේ අනාථපිණ්ඩික වර්ගයේ වෙන්හු සුත්‍රයේ සදහන් වේ.

වරුණ නාමය විෂ්ණු දෙවියන් හදුන්වන නම් විශාල ප්‍රමාණය අතරින් ප්‍රධාන එක් නාමයක් වේ. වරුණ ලෙස හදුන්වන වෙනත් දෙවි වරයෙකුද සිටි. එම වරුණ දෙවියන් පිලිබදවත් විෂ්ණු දෙවියන්වත් භගවත් ගීතා ආදී ග්රන්ථ වල වෙන වෙනම වරුණ නාමයෙන් හදුන්වා තිබේ.
ඉන්දියානු නාවික හමුදාවේ ආදර්ශ පාඨය "ශාම් නො වරුණ" යන්නයි. එහි අර්ථය "වරුණ (විෂ්ණු ) දෙවියන් අප රකිත්වා" යන්නයි.
"තන්නෝ මිත්රහ ශාම් වරුණ" යන වේද මන්ත්‍රය විෂ්ණු දෙවියන් වන්දනා කරන ප්‍රධාන මන්ත්රයකි.
https://www.youtube.com/watch?v=T9Vksl491PQ
ඉන්දියානු නාවික හමුදාවේ ආදර්ශ පාඨය "ශාම් නො වරුණ" යන්නයි. එහි අර්ථය "වරුණ (විෂ්ණු ) දෙවියන් අප රකිත්වා" යන්නයි.
"තන්නෝ මිත්රහ ශාම් වරුණ" යන වේද මන්ත්‍රය විෂ්ණු දෙවියන් වන්දනා කරන ප්‍රධාන මන්ත්රයකි.
https://www.youtube.com/watch?v=T9Vksl491PQ
------------------------------------------------------------------------------
*ඊසාන දෙවියන් යනු ඊශ්වර හෙවත් ශිව දෙවියන්ය. ඊසාන දිගට අධිපති බැවින් ඊශ්වර නමින් හැදින්වේ. දිශා අධිපති දෙවිවරුන් වේද ග්රන්ථ තුල "දික්පාල" නමින් හදුන්වන අතර ඔවුන් අතුරින් ඊසාන දිශාවට අධිපති ඊසාන දෙවියන් වන අතර ආයුධය ත්‍රිශුලය වේ.
"ඕම් හම් ඊසානාය නමඃ " මන්ත්‍රය ඊසාන දෙවියන් වන්දනා කරන මන්ත්‍රයයි.
වේද සාහිත්‍ය තුලත් මන්ත්‍ර තුලත් ශිව ඊශ්වර දෙවියන් සිව ලෙසද හැදින්වූ අවස්ථා දහස් ගණනක් ඇත.
(සිව යනු හිරු යයි සමහරුන් මත පල කලද වේද ඉගැන්වීම් තුල හා ඉන්දීය, මලයාල, කන්නඩ, ලාංකීය මන්ත්‍ර වල සිව දෙවියන් පිළිබද සදහන් වන්නේ ශිව දෙවියන් පිළිබද සදහන් ලක්ෂණම වේ. සිව යන නාමය කිසිදා හිරු හැදින්වීමට භාවිතා නොවූ අතර හිරු හෙවත් සුර්ය දෙවියන් පිලිබදව වෙනම සදහන් වේ.)

* බුදුරදුන් හමුවට පැමිණි සිව දෙවියන් පිලිබදව සංයුක්ත නිකායේ දේවදේවපුත්ත සංයුක්තයේ නානාතිර්ථය වග්ගයේ සිව සුත්‍රයේ සදහන් වේ.
(සිව දෙවියන් බුදුන් හමුවට පැමිණි දෙවියෙකු වන බැවින් කිසිසේත්ම සිව යනු හිරු නොවන බවද පැහැදිලිය.)
------------------------------------------------------------------------------
(සිව දෙවියන් බුදුන් හමුවට පැමිණි දෙවියෙකු වන බැවින් කිසිසේත්ම සිව යනු හිරු නොවන බවද පැහැදිලිය.)
------------------------------------------------------------------------------
* ධජග්ග පිරිත තුලදී ත්‍රිමුර්ති දෙවියන් පිලිබදව දේශනා කිරීමේදී ත්‍රිමුර්තියේ අනුපිලිවෙලින්ම එම දෙවිවරුන් පිලිබදව දක්වා තිබීමෙන් මෙහි සදහන් කර ඇත්තේ මහා බ්‍රහ්ම විෂ්ණු ශිව දෙවිවරු පිලිබදව යන්න තවදුරටත් පැහැදිලි වේ.
ත්‍රිමුර්ති සංකල්පයට අණුව මහා බ්‍රහ්මයන් විශ්වය මැවීමට අදාළ සිදුවීම් පාලනය කරන අතර ලෝකයේ පැවැත්මට අදාල කාලය විෂ්ණු දෙවියන් විසින් පාලනය කෙරේ. ලෝක විනාශය සිදුවන කාලයේ සිදුවීම් ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ බලපෑමෙන් සිදුවේ.
ධජග්ග සුත්‍රය තුලදී දෙවියන් හට බියක් ඇතිවේ නම් මුලින්ම සක් දෙවිදුගේ කොඩිය දෙස බලන ලෙසත් ඉන්පසු අනුපිළිවෙලින් ප්‍රජාපති - වරුණ - ඊසාන දෙවිවරුන් පිලිබදව දේශනා වේ. එනම් මහා බ්‍රහ්ම - විෂ්ණු - ඊශ්වර යන පිළිවෙලයි.

-------------------------------------------------------------------------------------------------------
දෙව්ලොව සිටින මහා දෙවිවරුන් සතර දෙනා මහා බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර සක්‍ර දේවේන්ද්‍ර යන දෙවිවරුන් වන අතර මිනිසුන් හට භාවනාමය ආදී ශක්තින් ලබාදීමත් මිනිසුන් හට දේවත්වය සදහා වරම් ලබාදීමත් සිදුකරන්නේ එම මහා දෙවිවරුන් සිව් දෙනාය.
දෙවියන්ට යක්ෂන්ට අසුරයන්ට මෙන්ම ඍෂි වරුන්ට ශක්තින් හා වෙනත් වරම් දීම්ද මහා දෙවි වරු සිව් දෙනා විසින් සිදුකෙරේ.
පතන්ජලි ඍෂි විසින් රචිත යෝග සුත්‍රයෙහි සදහන් භක්ති යෝග වැඩීමේදී කුණ්ඩලිනි ශක්ති අවදි කිරීමට දෙවියන් වෙතින් ශක්ති ලබාගැනීමට වන්දනා කරන්නේ මහා දෙවි වරු සිව් දෙනා වේ.
දෙව්ලොව තුල බෞද්ධ හින්දු ලෙස ආගම් වර්ගීකරණයක් නැති අතර නිකෙලෙස් බුදු පසේබුදු මහරහතුන්ට සියලු දෙවියන් වන්දනා කරන අතර ජ්‍යෙෂ්ඨ මහා දෙවි වරුන් හට සියලු දෙවියන් අවනත වේ.

---------------------------------------------------------------
Comments
Have you read about string theory? Requires 11 dimensions minimum
Suresh
I have heard about it (11 dimensions), maybe it is similar to my explanation, because I said about 10 enrgy levels and another energy level came to our universe from another dimension (which made hell and earth). So the total is 11. According to Buddhism there are 11 worlds from hell to last heaven. So my explanation doesn't go against that theory. I have explained how lines from 0 to 0.000 (∞) made the Universe. So the line might work like strings in the string thoery sometimes.
.......................................................
This is my explanation about how 0 (zero) and (.) Null (with ∞) made Universe from a combination of direct lines:
"The zero (0) must go to Zero Infinity (0∞) to keep the zero (0) value. (Eg: from 0 to 0.0 and 0.00 and so on upto infinite numbers of zeros (0.00000000000000+0 infinitely ∞))"
You should be able to understand that the mathematically '0' and '0.00000000000000+0 infinitely (∞)' are two different things. And this '0.00000000000000+0 infinitely (∞)' is a growing number. So the you must understand that mathematically we can say that the 0 (Emptiness) is growing, and it can grow infinitely (∞), and it is completely mathamatical, and it is a direct line. So you must understand that there is a Gap between those two growing zeros (between 0 and 0.00000000000000+0 infinitely). Our Universe is also going inside and outside like a lines, and mathamatically it can be a combination of '0' to '0.00000000000000+0 infinitely' lines. And we can understand that '0' or '0.00000000000000+0 infinitely' can be the edge (end) of the inside and the other one can be the edge (end) of the outside. We can understand it from the large Mass/Matter inside the Universe and Small Dark Energy outside the Universe until it reach the zero, but this ''0.00000000000000+0 infinitely' is infinitely growing, so it will grow as a line more and more to that direction. So what about the other side of the zero? it is only a zero (0), so it can't grow without making a '+' and a '-'. So it must make +0.1 -0.1 same time and +0.2 -0.2, +0.3 -0.3, +0.4 -0.4 and finally +1.0 -1.0. when the zero (0 without decimal places) try to make more and more zeros to that direction. So now you should be able to understand that +1 and -1 can come out of nothing when the zero (0) try to make more zeros to the opposite directions on the infinity (∞) of the Universe. Mathematically, Scientifical and with facts we can understand that +Empty (+1) and -Empty (-1) move inside and outside making a growing Universe. And the two edges of the Universe ('0' and ''0.00000000000000+0 infinitely) can grow infinitely, making a Mulitiverse, because those two directions of the zero (0) does not require to return, and the infinity (∞) doesn't thave a limit.
...........................................................
No comments:
Post a Comment