Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

Explanations about the Universe and Life (විශ්වය සහ ජීවය ගැන සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්)


--------------------------------------------------------------------------------

අවසාන න්‍යාය - The Theory Of Everything or The Final Theory

Mathematical Science And Buddhism With Cyclic Probabilities Of The Universe

Outstanding Discovery About The Origin Of The Universe

Double Slit Experiment Explained

Introducing new types of fundamental forces and particles for Quantum Physics


ගණිතමය බයිනරි භෞතික විද්‍යාව සහ බුදු දහම මගින් සෑම දෙයකම ආරම්භය තහවුරු කිරීම


The Big Bang Theory in Buddhism

විද්‍යාව සහ බුදු දහම තියන අභිධර්මය - Science and Buddhism in Abhidhamma

විශ්වයේ හටගැනීම, චක්‍ර පිළිබඳ නොදත් තතු තව තවත් ගැඹුරට සොයන්නන්ට...

විද්‍යාත්මක බෞද්ධ ඉගැන්වීම් තහවුරු කිරීම - Scientific Buddhist Teachings Verification

The Supreme Buddha Explained The Origin Of The Observable Universe

චිතක්ෂණය රූප කලාප බිහිවීමත් සමගම ඇතිවෙලා රූප අතර ගමන්කිරීම


පක්ෂපාතී සම්මුතිමය විද්‍යාවට අභියෝගයක් -- A challenge for the biased conventional science


පටිච්චසමුප්පාදය සහ අවිද්‍යාව - Dependent Origination and Avijja

-----------------------------------------------

මැවුම් කරුවෙකු නැහැ කියන්න ප්‍රධාන හේතුව ඒ ආගම් නිසා ඇතිවෙලා තියන සහ ඇතිවෙමින් තියන ආක්‍රමණ.
ඉන්දුනීසියාවෙත් හමුදා බලය පාවිච්චි කරල ඉස්ලාමිකරණය කරල තියනවා (spread of Islam in Indonesia. In 1520, Ali Mughayat Syah started military campaigns to dominate the northern part of Sumatra. He conquered Daya, and submitted the people to Islam. http://en.wikipedia.org/wiki/Spread_of_Islam_in_Indonesia). ඉන්දුනීසියාව දූපත් වලින් හැදිලා තියන නිසා එහෙ ඉස්ලාමිකරණය සිදුවූ විදිය ගැන ලෝකයේ දැනුවත් වීම තරමක් අඩුයි. ඒ කාලේ හැටියට පහසුවෙන් ආක්‍රරමණය කළහැකි දූපත් විශාල ගණනක් ඉන්දුනීසියාවෙ තියනවා. ඉන්දුනීසියාවෙ වැඩිපුර හිටියේ හින්දු සහ මහායාන බුදු දහම පිළිගත් අය නිසා ඒ අයට නිරවුල් ථෙරවාද බුදු දහම ගැන අවබෝධයක් නොතිබීමත් එයට හේතුවක් වෙන්න ඇති. මැලේසියාවේ ඉස්ලාම් ආගම අතහරින එක නීති විරෝධී වැඩක් විදියටයි ඒ රටේ නීති හදල තියනෙන්නෙ, ආගම වෙනස් කරන්න උත්සහ කරන අයව බලෙන්ම පුනුරුත්තාපන කරන තැන වලට යවල ඉස්ලාම් ආගමේම රදවාගන්න මැලේසියාව වැනි බොහෝ ඉස්ලාම් රටවල් ක්‍රියා කරනව. අතීතයේදි දැනටත් වඩා පහත් විදියට එවැනි දේවල් මහා පරිමාණයෙන් සිද්ධවෙලා තියනවා. ඒ විදියට අරගෙන ගිහින් ඉස්ලාම් ආගමට හරවන්න කුරානයේම උපදෙස් දීල තියන නිසා සහ ඉස්ලාම් ආගම වලදගත්ත නැති අයගෙන් Jizya කියන අමතර බද්දකුත් (tax) අරගෙන තියන නිසා මිනිස්සුන්ගෙ අසරණකම නිසාම අතීතයේදි බොහෝ මිනිසුන් ඉස්ලාම් ආගම වැළදගෙන තියනවා. බහු භාර්යාවන් තබා ගැනීම සහ තම ජාතිය බෝ කිරීමට සංවිධානාත්මකව පෙළබවිම මගින් දේශපාලනයට බලපෑම් කිරීම සහ ත්‍රස්තවාදී කණ්ඩායම් නිර්මාණය කරගැනීම මගින් සමාජයට බලපෑම් කිරීමත් අනිත් ජාතීන් යටපත් කරගැනීම සදහා භාවිතා කරන ආක්‍රමණශීලි උපක්‍රමයක් ලෙස දැනටත් ලෝකය තුල ක්‍රියාත්මක වෙනවා. සර්වබලධාරී දෙවිකෙනෙක් නැති විශ්වයක් තියෙන්න විදියක් නැහැ කියන චින්තනය විතරක් ඔලුව උඩ තියාගෙන බල්ලො මරල හරි සල්ලි හම්බකරත් හැමදේටම දෙවියන් සමාව දෙනව කියල හිතාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නව වගේම මිනී මරල හරි සර්වබලධාරී චින්තනය පතුරවල පළවෙනි දොරෙන්ම දිව්‍ය ලෝකෙට ඇතුල් වෙන්න හිතාගෙන ඉන්න මෝඩයොත් මේ ලෝකෙ ඉන්නවා. අල්ලා හු අක්බර් කියන ගමන් පෝලිමට මිනී මරණ තිරිසනුන්ටත් වඩා අන්ත ත්‍රස්තවාදියො බිහිවෙන්නත් ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් වල පෙලබවීමක් තියනවා. https://www.facebook.com/photo.php?v=624479660939403 ඒ වගේ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයක් තියන රටක වෙනත් ආගම් අතුරුදහන් වීම පුදුමයක් නෙමෙයි.

පහත රටවල් වල මිනිසුන්ට ඉස්ලාම් ආගමෙන් වෙනත් ආගමකට ගියොත් දෙන දඩුවම්:

~ Afghanistan – illegal (death penalty, although the U.S. and other coalition members have put pressure that has prevented recent executions)
~ Egypt – illegal (3 years' imprisonment)
~ Iran – illegal (death penalty)
~ Jordan – possibly illegal (fine, jail, child custody loss, marriage annulment) although officials claim otherwise, convictions are recorded for apostasy
~ Malaysia – illegal in five of 13 states (fine, imprisonment, and flogging)
~ Mauritania – illegal (death penalty if still apostate after 3 days)
~ Morocco – illegal to proselytise conversion (15 years' imprisonment) Only country not listed by Pew.
~ Oman – legal in criminal code, but according to the family code, a father can lose custody of his child
~ Pakistan – illegal (death penalty since 2007)
~ Qatar – illegal (death penalty)
~ Saudi Arabia – illegal (death penalty, although there have been no recently reported executions)
~ Somalia – illegal (death penalty)
~ Sudan – illegal (death penalty, although there have only been recent reports of torture, and not of execution)
~ United Arab Emirates – illegal (3 years' imprisonment, flogging)
~ Yemen – illegal (death penalty)
http://en.wikipedia.org/wiki/Apostasy

ඉන්දුනීසියාව තුල දැනටත් ත්‍රස්තවාදී සංවිධාන විශාල ගණනක් තියනවා. ඉන්දුනීසියාව තුල අන්‍ය ජාතින් ඉලක්ක කරගෙන සිදුවූ බොහෝ වෙඩි තැබීම් හා බෝම්බ ප්‍රහාර ගණනාවකටම වගකිවයුතු සංවිධාන තමයි Darul Islam (Indonesia), Fretilin (East Timorese independence militia during Indonesian occupation of East Timor), Gerakan Aceh Merdeka, and Organisasi Papua Merdeka. මෑතකදී සිදුවෙච්ච ත්‍රස්තවාදී ක්‍රියා වලට මුල් වෙලා තියෙන්නේ අල් කයිඩා එකට සම්බන්ධ ඉන්දුනීසියාවෙ තිබෙන 'Jemaah Islamiyah Islamist' terror group එකයි. දේශීය පුරවැසියන් සහ විදේශීකයනුත් ඔව්න්ගේ ගොදුරු බවට පත්කරගෙන තියනවා (Victims have included both foreign—mainly Western tourists—as well as Indonesian civilians. Terrorism in Indonesia intensified in 2000 with the Jakarta Stock Exchange bombing, followed by four more large attacks. The deadliest killed 202 people (including 164 international tourists) in the Bali resort town of Kuta in 2002. http://en.wikipedia.org/wiki/Terrorism_in_Indonesia). තායිලන්තයේ 90% කට වැඩිය බෞද්ධයන් හිටියට මුස්ලිම් සුළුතරයක් ඉන්න දකුණු තායිලන්තයේ පිණ්ඩපාතයේ යන බික්ෂූන් වහන්සේලාත් විශාල ගණනක් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරල තියනවා (Numerous times the insurgents have murdered Buddhist monks collecting alms, and Buddhist villagers have been killed going about routine work such as rubber tapping, http://en.wikipedia.org/wiki/South_Thailand_insurgency). බංගලාදෙශයේත් පිණ්ඩපාතයේ යන බික්ෂූන් වහන්සේලාට හමුදා රැකවරණයක් දීල තිබුනත් මහ පාරෙදි ඒ හමුදා නිලධාරියාවත් ඝාතනය වූ එක් සිදුවෙමක් පටිගත වෙලත් තියනවා (https://www.facebook.com/photo.php?v=458244797576621). යුරෝපීයන් ආසියාවට පැමිණීමෙන් පසුව තමයි ඉස්ලාම් ආක්‍රමණික රැල්ල ටිකක් හරි අඩු උනේ. එක අතකින් බැලුවම බටහිර තුවක්කුවේ බලයට ඉස්ලාමය පතුරවපු කඩුව යටත් උන නිසා ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි අවිහිංසාවාදී ප්‍රතිපත්ති තියන බොහෝ ඉස්ලාම් නොවන රටවල් අමානුෂික ඉස්ලාමීකරණයෙන් බේරිල තියනවා. සියලු සත්වයන්ට හිමිවිය යුතු කොන්දේසි විරහිත කරුණාව, මෛත්‍රිය ගැන ඉගැන්වෙන අවිහිංසාවාදී දහමක් පිළිපදින මනුස්සයෙක් අනිසි බලපෑමක්, අසරණකමක් හෝ මෝඩකමක් නිසා හැර සිතට එකගව මස් වැද්දො අදහන ආගමක් පිළිගන්න කැමති වෙන්නෙ නැහැ.

-----------------------------------------------------------
මමත් ඉස්සර කතෝලික කෙනෙක්. ඊට පස්සේ බෞද්ධයෙක් උනා. දේව ආගම අදහන අයගේ මෝඩ කතා සහ මෝඩ වැඩ ඉවසන්න බැරි නිසයි මවපු දෙවිකෙනෙක් නැහැ කියන එක ඔප්පු කරන්න විදියක් හොයාගත්තේ. ඒක ගොඩක් වැදගත් වෙන්නෙ දේව ආගම් අතහරින අයට. මේ දේවල් තේරුම් ගන්න බැරිනම් දන්න දෙයක් කතා කරන්න.

මැවුම්කාර දෙවිකෙනෙක් සිටිනවාද? : https://youtu.be/L7PtdGki9sM (205 MB) Download: https://drive.google.com/file/d/1v1TO5agpDBHIsN0ivXkz6pWsqeCOmTU7/view?usp=sharing
-----------------------------------------------------------------

  • Suresh Fxtrader Wanayalae Buddha and Jesus performed miracles, but Mohomad performed wars.


    • Sumudu Vijayanthi Nagodavithana No one performed miracles and magic is not real, grow up man.
    • Suresh Fxtrader Wanayalae Sumudu Vijayanthi Nagodavithana , watch these miracles:

      Divine Powers ¤¤¤ Ram Bahadur Bomjon ¤¤¤ Full Documentary: https://www.youtube.com/watch?v=jQ7fpqPaeIc


      More about him: Nepal: little buddha https://www.youtube.com/watch?v=eDho1Y8MekE

      Mind reading and influencing: 
      Mentalist Lior Suchard Amazes Larry King (new link:) http://vimeo.com/65610863

      මනස කියවන ලියෝ: https://www.youtube.com/watch?v=5TaSgJtVQqE
    • Sumudu Vijayanthi Nagodavithana Just Buddhist propaganda. Show me some peer-reviewed scientific publications posted on a credible scientific jurnal proving Buddhism is true.
    • Suresh Fxtrader Wanayalae Sumudu Vijayanthi Nagodavithana , Ram Bahadur Bomjon meditated without eating and drinking for 10 months. Discovery Channel recorded 10 days, and he didn't even move. This is a Discovery Channel documentary: 

      Divine Powers ¤¤¤ Ram Bahadur Bomjon ¤¤¤ Full Documentary: https://www.youtube.com/watch?v=jQ7fpqPaeIc
    • Sumudu Vijayanthi Nagodavithana So? Still not a scientific research. Tell him to do it in a lab connected to equivalent to take data and publish the findings in a peer-reviewed journal article.
    • Suresh Fxtrader Wanayalae Sumudu Vijayanthi Nagodavithana , He try run away from people, he moved to forest again.. He will not come to a lab. Watch the video first before making conclusions.
    • Zuber Ahmed Suresh Fxtrader Wanayalae .... Lamartine - Histoire de la Turquie, Paris 1854, Vol II, pp. 276-77..... "Philosopher, orator, apostle, legislator, warrior, conqueror of ideas, restorer of rational dogmas, of a cult without images; the founder of twenty terrestrial empires and of one spiritual empire, that is Muhammad. As regards all standards by which human greatness may be measured, we may well ask, is there any man greater than he?"
    • Sumudu Vijayanthi Nagodavithana I have seen the video more than few times. This was even on news. There are Christian fathers who rase the dead, do you believe them? My guess is you don't because you are see through the bull shit but you fall to see through Buddhist bull shit. PS: meditation predates Buddhism. Buddhism only popularized meditation.
    • Suresh Fxtrader Wanayalae Sumudu Vijayanthi Nagodavithana , 
      If Christian fathers rase the dead, discovery channel should have made a documentry about it to prove it. I don't think the Discovery channel could make a documentry about it. Christian fathers really rase the dead, that doesn't prove an existence of a creator God, 
      but we shouldn't ignore it and we can try to know how he do it. But I couldn't find a reliable documentry about it. But I could find reliable details about rebirth.

      I didn't say Buddhist meditation, I said Meditation only. I just wanted to tell you about the power of meditation which helps people a lot in many ways and even people can use it to develop spiritual power to perform miracles. I have an experience too. Once, I meditated few hours, then I could felt a cool inside my brain, and then I felt that a cool is going out from my eyes. It happened around 10 minutes. Now I have to take more time to meditate to bring a cool to my brain, and it became more and more difficult to feel that cool inside my brain again. I guess it requires a deeper meditation.

      Jasveen Puri tried to read mind, and he could do it too: https://www.youtube.com/user/jasveenpuri

      Science community doesn't have scientific methods to explain the spiritual power of meditation. But the spiritual power is a real thing with facts and evidence.

      Don't ignore the evidences about the Past lives.

      1.) Some children speak about their past lives (eg: i.) https://www.youtube.com/watch?v=ms587_Kw-0s ii.) Dr. Ian Stevenson's Reincarnation Research: https://www.near-death.com/.../research/ian-stevenson.html)

      2.) Near-death experience (eg: NDE Stages: i.) Peace ii.) Body separation iii.) Entering darkness iv.) Seeing the light v.) Entering the light https://en.wikipedia.org/wiki/Near-death_experience)

      3.) Hypnosis or Past Life Regression (eg: Phenomenological list of experiential and transformative elements (Spontaneous and under hypnosis)
      i.) Xenoglossy (ability to speak a language unknown to speaker. Eg: http://www.iisis.net/index.php...)
      ii.) Birth marks/scars/congenital malformations related to significant or fatal wounds of past life
      iii.) Similar choice of jobs, hobbies to past life
      iv.) Inexplicable knowledge of places, locations, buildings related to past life
      v.) Preference for unusual foods, tastes, fashions similar to past life
      vi.) Phobia linked to problems/manner of death in previous life
      vii.) Recognition of family members/friends/favorite toys or objects from past life
      https://www.eternea.org/Past_Life_Recall_definition.aspx)

      4.) Ghost or spirit of a dead person (eg: Searchers for Paranormal Activity: Analytical View of the Supernatural: http://spaweb.tripod.com/theories.html)

      5.) Supernatural and Paranormal activities of people: 
      (eg: i.) "Ram Bahadur Bomjon (He said about his previous life with the power of meditation) https://www.youtube.com/watch?v=eDho1Y8MekE
      ii.) Man living with no brain puzzles scientists: http://www.pravdareport.com/.../25-07-2007/95241-no_brain-0/
      iii.) Mentalist Lior Suchard Amazes Larry King http://vimeo.com/65610863

      6.) The existence and the power of mind, concentration and Meditation. (eg: i.) At advanced jhana levels, one may be able to see one’s past lives and even of others. (The jhanas are altered states of consciousness which are produced from periods of strong concentration) https://dhammawiki.com/index.php/9_Jhanas ii.) Dreams and Spontaneous thoughts about some past and future events)
      Jas Puri
      YOUTUBE.COM
      Jas Puri
      Jas Puri

    • Sumudu Vijayanthi Nagodavithana Christian fathers don't actually rase the dead it's just a hoax just like meditating without food and water for 10 months. 
      Meditation has health benefits just not magical ones. Smoke weed and you will see your brain cool too doesn't mean weed is magical, lol. Meditation does not give you magical powers and there is no scientific evidence for that whatsoever.

      Testimonial 'evidence' is not scientific evidence. There are no scientific evidence for past lives, ghost, paranormal activities, there is no such thing called 'power of mind' mine is a function of your brain. Mind is not a separate thing. People can see things but there is no evidence to support that they see is real. Take a random sample of thousand people and ask how many of them can remember their past lives. What you do is take all the outliers and present them as evidence, that is not how you analyze data. 

      Homo sapiens evolved 250 000 years ago in Africa and ever since, we were dying in so many different ways. So it's not hard to find a perfect match to a made-up story. When stories don't match or problematic they are simply ignored when there is a perfect match they get all the media attention and people like you use these stories as propaganda to spread your religion.
    • Suresh Fxtrader Wanayalae Sumudu Vijayanthi Nagodavithana , If someone take a video of you can you stay without eating 10 days? But this boy did it in front of a camera teams of Discovery Channel: https://www.youtube.com/watch?v=jQ7fpqPaeIc

      Foods makes us feel better too, but meditation is something more than that. It changes the body without using a visible food. And it can calm mind making it more and more clear, which can make it open to process of the Universe. It is logical.

      Smoking cigarettes cause cancer, but you can't prove it without using people who had cancer. So Testimonial are parts of 'evidence'. You are just ignoring it. Not only that. Hypnosis already proved the existenc of past lives. I have heard about a research which said 2% from hypnotized people could see their past lives, and they spoke their previous language too.

      Buddha said about your view, it is called "Niyatha Mithya Drushti", it says if you reject the existence of next life without knowing about it, and if you reject the results of Karmic results, then it will not give you a good rebirth, and if you go to hell you will stay there more time than others. It is logical. What you think, you become. If you don't want truth, you will not receive it, that is a nature of life. If you reject the existence of next life, then it can make you move to a place like hell too, because hell is not a good life, and your merits will not support you to come back. I don't tell you to believe rebirth, but don't reject it, as an intelligent person.

      Balangoda ananda maitreya thero performed many miracles too. If you try to learn more about him then you will know about the power of mind. Buddha said us to follow teachings of wise people to be a better person. If you reject reliable documentries and scientific results, then you are very careless about your life.
  • Sumudu Vijayanthi Nagodavithana I'm saying since Discovery channel is not a reliable source you have no proof that he actually did not eat or drink for 10 months straight.

    Meditation has health benefits, however, meditation does not give you unknown scientific information about the universe.

    Buddha also said not to believe just because he said so. He said understand and believe you can not understand and believe something without any scientific evidence including Buddhism. Buddha was a smart guy, in fact, if he lived today he will not believe in after life and all the other superstitious stuff you seem to believe.

    We know cigarette smoke cause cancer due to experiments and research not because people claim to have cancer after smoking cigarettes. In other words, the link between smoking and cancer has proven through scientific research. Testimonies are not scientific evidence.

    You can do scientific research on hypnosis, however, hypnosis itself is not scientific just like testimonies and there are no scientific research proving after life through hypnosis.
  • Suresh Fxtrader Wanayalae Sumudu Vijayanthi Nagodavithana , Discovery channel is reliable than most other channels. You must watch the Full Documentry first. Around 40 minutes. Before the Discovery channel few other people found him too: Rare clear view of Nepal Buddha Boy with interviews https://www.youtube.com/watch?v=rQoxWQLSnCg
  • Suresh Fxtrader Wanayalae Sumudu Vijayanthi Nagodavithana , The scientists who did research about cancer can't prove whether the people really used cigarette or not. Some people can lie about it too, because the doctors don't come to his house to check it. So the scientists have to ask people whether they smoke cigarette or not. So people can lie about it too. Scientist can check the result, but they can't check the previous behaviours of people. Same apply to the people who can speak about past lifes and show signs in their body. We can use the person to test it without trying to find a video about his past lives from death to the next life.

    You are ignoring Ghosts, Hypnosis, A lot of Childrens with past life memories. A ghost attack one of my uncle when he eat meat, so he stopped eating meat. There are a lot of incidents about Ghosts. 

    You ignored the videos about the people who can read minds. But ignoring those things are not solusions. Science can take photos of brain, but it is still far away from identifying the activities of mind.
-------------------------------------------------------
What exactly does it mean to be Buddhist? I would say my spiritual beliefs are most in line with Buddhism, but I don’t practice Buddhism as a religion. Like I don’t go to church for it or have a teacher. I feel like I can still consider myself Buddhist but I feel like a lot of people would disagree. Thoughts?

-----------------------------------------------------
Muslims always tell me to listen to Zakir Naik. Well, I did... Zakir Naik Is Embarrassing 
About this website
YOUTUBE.COM
Muslims always tell me to listen to Zakir Naik. Well, I did... Support AP: https://apostateprophet.com/donate/ Patreon: https://www.patreon.com/apostateproph...
Comments


No comments:

Post a Comment