Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

සංවාද සහ මාගේ පිළිතුරු (Comments & Replies) - Page 5

අංශු සෑදීම සහ ගණිතය - බුදු දහමට අනුව 'ශුද්ධාෂ්ටක':
පරමාණු සහ එහි අන්තර්ගතය සොයාගෙන තිබුනත් ඒවා සෑදීමට හේතුව මෙතෙක් නවීන විද්යාවෙන් සොයාගෙන නැහැ. විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු (සෑම දෙයකම න්යාය) ගැන මා විසින් සොයාගත් පැහැදිළි කිරීමක් පහත සඳහන් කරල තියනවා.
👉 බුදු දහමට අනුව පරමාණු වැනි කුඩා අංශු සෑදී තිබෙන්නෙ 'ශුද්ධාෂ්ටක' (ශුද්ධ අට) ලෙස හඳුන්වන ඉතා කුඩා මූලික දාතු 8කින්. ශුද්ධාෂ්ටක වල සතර මහා බූතයන් ලෙස ඝන, ද්රව, තාපය සහ වායු හඳුන්වනු ලබනවා. එහිදී බූත යන වචනය භාවිතා කර තිබෙන්නෙ එම දාතු වල නොපෙනෙන ස්වභාවයක් තිබෙන නිසයි. අනිත් ශුද්ධාෂ්ටක 4 තමයි සතර මාහා බූතයන්ගේ චරිත ලක්ෂණ හෙවත් 'ගති' ඇති දාතු. ඒවා සතර ඝන ගතිය , ද්රව ගතිය, තාපය ගතිය සහ වායු ගතිය ලෙස හඳුන්වනු ලබනවා. පහත විස්තර වලින් සඳහන් වෙන්නේ මා විසින් ඉදිරිපත් කර ඇති ගණිත ක්රම වලට අනුව දිශා වලින් සකස්වුණු මාන වල බැඳීම් 8ක්. ඒ සකස් වීම් 8 තුලත් ශුද්ධාෂ්ටක ලෙසම කරුණු සතර බැගින් කොටස් දෙකක් තියනවා. මා විසින් සොයාගත් මෙම සමිකරණයේ (+0-0)6 = (+1-(-1))3 x (+0.0-0.0)3 පළමු කොටස වන (+1-(-1))3 මගින් ගණිතමය මාන වල බැඳීම් 8ක් සෑදෙන අතර ඒ සමිකරණයේ දෙවැනි කොටස (+0.0-0.0)3 මගින් මෙම කොටස් තුන (+1-(-1)) x (0.000 - 0.000) x (+0.0-0.0) සෑදෙන බැවින් පළමු කොටස දෙවන කොටසින් ගුණ (x) වීමේදී තුන් ගුණයක්ව ඇති පළමු කොටස (+1-(-1))3 ආසන්න වශයෙන් හතර ගුණයක් බවට පත්වීම නිසා (+1-(-1))4 මුලින් සකස් වූ 8 දෙගුණ වී 16ක් බවට පත්වෙන අතර දෙවන කොටසේ ඉතිරි වන මෙහි ඇති (0.000 - 0.000) x (+0.0-0.0) කොටස් දෙක අසමතුලිත වන බැවින් ඒවා වලින් සරල ක්රමයකට මෙවැනි (+1-(-1)) ප්රතිඵලයක් නොලැබෙන බැවින් එම කොටස් දෙක තනි දෙයක් ලෙස සලකන්න පුළුවන්. නවීන විද්යාවට අනුව සොයාගෙන තිබෙන පරමාණු තුළ සහ හිස් අවකාශය තුලද තිබෙන කොටස් 17න් කොටස් 6ක් quarks ලෙසද, කොටස් 3ක් electrons ලෙසද කොටස් තුනක් neutrinos ලෙසද, කොටස් 4ක් basic forces ලෙසද හඳුන්වනු ලබනවා. ඊට අමතරව තනිව ඇති තවත් කොටසක් Higgs boson ලෙස හඳුන්වනවා. මාගේ ගණිතමය පැහැදිළි කිරීමට අනුවත් මූලික කොටස් 8ක් වැඩිවී සෑදුනු කොටස් 16ක් සහ ඉතුරුවන තවත් එක් කොටසක්ද ඇතුළුව කොටස් 17ක් තිබෙන නිසා. මා විසින් ඉදිරිපත් කර ඇති විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු (සෑම දෙයකම න්යාය) ගැන මාගේ ගණිතමය සොයාගැනීම නිවැරදි බව තහවුරු වෙනවා.
👉 ඒ පැහැදිළි කිරීම තේරුම් ගැනීමට අපහසු නොවීමට නම් මා විසින් භාවිතා කරන ගණිතමය පදනම ගැන පැහැදිළි කරපු පළමු ලිපියත් කියවලා බලන්න. 👈
- සුරේෂ් මධුසංක 🇱🇰
Suresh Ranrahas Forexsigs to 𝐇𝐘𝐏𝐄𝐑 𝐑𝐄𝐀𝐋𝐈𝐒𝐓𝐈𝐂 අධිතාත්වික
විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු (සෑම දෙයකම න්යාය) ගැන මා විසින් සොයාගත් පැහැදිළි කිරීමක් පහත සඳහන් කරල තියනවා. ඒ පැහැදිළි කිරීම තේරුම් ගැනීමට අපහසු නොවීමට නම් මා විසින් භාවිතා කරන ගණිතමය පදනම ගැන පැහැදිළි කරපු පළමු ලිපියත් කියවලා බලන්න: 👉 https://www.facebook.com/photo.php?fbid=3245086695541558 👈
මෙහිදී මුළින්ම මම විශ්වයේ ස්වභාවය සහ පරමාණුක අංශු වල ඇති ගණිතමය සම්බන්ධතාවයන් ගැන විස්තර කරන්න උත්සහ කරල තියනවා. ඒ විස්තර සියලම මං සිංහලෙන් සඳහන් කර නැතත් වැදගත්ම කරුණු සිංහලෙනුත් සඳහන්...
See more
Vishwa Ranganath මොකක්ද මේ ගණිතය
Chamara Jayasinghe තෙරූම් ගන්න ආමාරූයී (particle physics දන්නේ නෑ )නමුත් මෙකේ පදනම නම් ඔබ අරන් ඇත්තේ ශුද්ධාෂ්ඨක කලාපය යතාර්තයේ පවතින්නක් විදියට අරන්..මට නම් හිතෙන්නේ මේ රූප කලාප අදහස අපි දන්න පරමාණුව අදහස නෙවෙයී ඉන්ද්රියන්ට සාපෙක්ශව අර්තයෙන් ඔය රූප කලාප අදහස තියෙන්නේ ..මොකද ශුද්ධාෂ්ඨකයේ අඩංගූ ඔක්කොටම ඉන්ද්රිය ගොචර දෙවල් නිසා
  • චූටි කුකු ශුද්ධාෂ්ටක වල සතර මහා බූතයන් ලෙස ඝන, ද්රව, තාපය සහ වායු හඳුන්වනු ලබනවා. එහිදී බූත යන වචනය භාවිතා කර තිබෙන්නෙ එම දාතු වල නොපෙනෙන ස්වභාවයක් තිබෙන නිසයි.
    මගේ පැහැදිළි කිරීමට අනුව බූත = දිශා වලින් සකස්වුණු මාන

    ඒ සකස් වීම් 8 තුලත් ශුද්ධාෂ්ටක ලෙසම කරුණු සතර බැගින් කොටස් දෙකක් තියනවා.
    මා විසින් භාවිතා කරන ගණිතමය පදනම ගැන පැහැදිළි කරපු පළමු ලිපියත් කියවලා බලන්න: 👉 https://www.facebook.com/photo.php?fbid=3245086695541558 👈
Chalana Perera මේ මොන ගණිතයද කිසි දෙයක් තේරෙන්නෙ නෑ.. මේවගෙ සම්බන්දය මොකද්ද. වෙනම කොලේක ගණන් හදලා මේකේ දැම්මනම් හොඳයි


  • චූටි කුකු මා විසින් භාවිතා කරන ගණිතමය පදනම ගැන පැහැදිළි කරපු පළමු ලිපියත් කියවලා බලන්න: 👉 https://www.facebook.com/photo.php?fbid=3245086695541558 👈
  • Chalana Perera චූටි කුකු සුලු කිරීම් වැරදිනේ 😁😁 මේ මොන ගණිතයද..🤭🤭 මුල් post එකේම සුලු කිරීම වැරදී..
  • චූටි කුකු Chalana Perera , මේක රේඛිය ගණිතය නෙමෙයි. මං සොයාගත්ත ත්රිමාණ ගණිත ක්රමයක්.
  • Chalana Perera චූටි කුකු මෙතන තියන සුලු කිරීම වැරදීනෙ 🤭🤭
    Image may contain: text
  • චූටි කුකු Chalana Perera , නිවැරදි කරල පෙන්වන්න. මටනම් වැරැද්දක් පේන්නෙ නැහැ.
  • Chalana Perera චූටි කුකු නිවැරදි කරලා පෙන්නුවොත් ඔයාගෙ ගණිතය බොරුවක් කියලා පිලිගන්නවද
  • Chalana Perera 1 පේලියේ නිවැරදි පිළිතුර= (a+b)2=2a+2b

    • Chalana Perera චූටි කුකු (+0-0) = 0 (ඒකත් වැරදියි)🙄🙄🙄
    • චූටි කුකු Chalana Perera , එතැන දෙකෙන් වැඩි කිරීමක් නෙමෙයි පෙන්වලා තියෙන්නෙ දෙකේ බලය ලියන්න අවශ්ය විශේෂ අකුරු ඇතැම් වෙබ් අඩවි වල නැති නිසායි සාමාන්ය විදියට ඒක ලියල තියෙන්නෙ. මේ වීඩියෝ එක බලල ඒ සමීකරණය ගැන ඉගෙන ගන්න: (a+b)2=a2+2ab+b2 https://www.youtube.com/watch?v=LjRsTHzwZ8M

      මේක (+0-0) = 0 වැරදියි කියල හිතෙනවනම් ඒක ඔයාගේ නොදැනුවත්කම. එකයි මං කිව්වෙ පළමු ලිපිය මුලින්ම බලන්න කියල.
      Why (a+b)2=a2+2ab+b2 ???? | Interesting Video | Mathemagic - Bawa Talks |
      YOUTUBE.COM
      Why (a+b)2=a2+2ab+b2 ???? | Interesting Video | Mathemagic -…
      Why (a+b)2=a2+2ab+b2 ???? | Interesting Video | Mathemagic - Bawa Talks |

    • Chalana Perera (+0-0) ඒක ලියලා තියනවම වැරදියි. ඕකේ මැද තියන රිණ ලකුණ(-) ඒක අඩු කිරීම කියමුකෝ ඒත් මුල්ම 0ට ඉස්සරහින් තියන ධන(+) ලකුණ ආවේ කොහොමද 🤔🤔 0ට + හෝ - ස්වභාවයක් තියනවද ???
    • Chalana Perera කෝ මේ චූටි කුකු නැද්ද ?? 🤔🤔🙄🙄
    • චූටි කුකු Chalana Perera , මුලින්ම මා විසින් භාවිතා කරන ගණිතමය පදනම ගැන පැහැදිළි කරපු පළමු ලිපියත් කියවලා බලන්න: 👉 https://www.facebook.com/photo.php?fbid=3245086695541558 👈
      • Chalana Perera චූටි කුකු කියෙව්වා. ඇයි ඔයා පැනලා යන්නෙ.. [(a+b)2=a2+2ab+b2 ] » මේක වැරදියි.
        1 පේලියේ නිවැරදි පිළිතුර= (a+b)2=2a+2b...


        ඉතින් මන් කියන දේට උත්තරයක් දෙනවද...??

        (a+b)2=a2+2ab+b2
        මේක ආවේ කොහොමද???
      • Why (a+b)2=a2+2ab+b2 ???? | Interesting Video | Mathemagic - Bawa Talks |
        YOUTUBE.COM
        Why (a+b)2=a2+2ab+b2 ???? | Interesting Video | Mathemagic -…
        Why (a+b)2=a2+2ab+b2 ???? | Interesting Video | Mathemagic - Bawa Talks |

      • Chalana Perera චූටි කුකු ඉතින් ඒකේ තියෙන්නෙ (a+b)^2 නෙ.. ඔයාගෙ එකේ වර්ගයක් නෑනෙ 🙄🙄
      • චූටි කුකු Chalana Perera ඔයාගෙ එකේ වර්ගයක් නෑනෙ (a+b)^2
      • චූටි කුකු වර්ගය Type කරල පෙන්නන්න.
      • Chalana Perera ඔයාගෙ එකේ එහෙම එකක් නෑනෙ.. ගණිතයේ ABC වත් දන්නෙ නැතුවනෙ post එක ලියලා තියෙන්නෙ😁😁
      • Chalana Perera (a+b)^2
      • චූටි කුකු Chalana Perera මි හරකො. බූරු කතා නොකියා මෙතන වර්ගය Type කරල පෙන්නන්න.
      • Chalana Perera චූටි කුකු කව්ද මී හරකා.. බූරුවා..🤬🤬🤣🤣
      • Chalana Perera චූටි කුකු මෙතන මී හරකෙක් හරි බූරුවෙක් හරි ඉන්නවද... එහෙම කෙනෙක් ඉන්නවනම් එයාව සංවාදයට අල්ලගන්න..
      • චූටි කුකු Chalana Perera , 7 වසරෙ උගන්වන සමීකරණයක් තේරුම් ගන්න බැරි බූරු තඩියෙක් මෙතන admin වෙච්ච එක මටනම් පුදුමයක් නෙමෙයි.

        • Chalana Perera චූටි කුකු මී හරකා කව්ද බූරුවා කව්ද කියලා ඔය post එක කියෙව්වම තේරෙනවා... ගොන් බහුද්ධකම රෙද්ද පල්ලෙන් බේරෙනවා... ඒ ගණිත ක්රම දැක්කම හිනා යනවා... මී හරකා ඔබයි.. බූරුවා ඔබයි.. ඔබේ ගණිත ක්රම දැක්කම මී හටක්ටත් හිනා යයි
        • Chalana Perera චූටි කුකු චූටි කුකු කව්ද මී හරකා.. බූරුවා..🤣🤣 අනේ මෙයාගෙ බෞද්ධ කම රෙද්ද පල්ලෙන් බේරෙනවා... බංකොලොත් පැටිකිරි තර්කනෙ...අනිත් එකාට සත්තුන්ගෙ නම් කියලා.. දැන් ගොන් තඩියලු...🤣 බුදු හාමුදුරුවා බණට කිව්වේ ඔය වචනද.. ත්රිපිඨකයේ තියෙන්නෙ ඕවද...🤣🤣 ලැජ්ජයි.. දැන් ඔයාට මෙතන ගණන් වැරදිලා තියෙන්නේ... ඒක නිසා fakඑ account වලින් ඇවිල්ලා මෙතන වැඩර් වෙන්න යනවා.. ලැජ්ජයි.. ප්රතිවාදියව මතවාදීව පරාජය කරන්න බැරි උනාම..ජාතකේ හොයනවා.. ඕකද බෞද්ධකම..😁😁
        • Chalana Perera චූටි කුකු ඔයා වර්ගය ලියන්න දන්නෙ නෑනෙ... ග්9න් තඩියා මන් නෙමේ ඔයා.. අඩුම තරමෙ O/l වලටවත් ගණිතය ඉගෙනගෙන නෑ වගේ..🤣🤣 හරිනේ චූටි කුකූ කියන්නේ බල්ලෙක්නෙ.. කොහෙද ඉතින් ස්කෝලෙ යන්න බෑනෙ 🤣🤣 ගනන දන්නෙ නෑ🤣🤣
        • චූටි කුකු Chalana Perera , මීහරක් විදියට, බූරු විදියට හැසිරෙන එකාට තේරෙන භාෂාවෙන් මං කතා කරේ. මං වෙන අය වගේ මෝඩ බූරුවන්වයි මී හරකුන්වයි හුරතල් කරන්නෙ නැහැ. මට O/L Maths වලට A, Science වලට A, Commerce වලට A තියෙන්නෙ. මං නම් දෙකයි පනහේ තර්ක කරන්නෙ නැහැ. දන්න මගුළක් නැති උනාට දන්නවා කියල හිතාගෙන ඉන්න එවුගෙ ඇතුලෙ ඉන්න සතාව එළියට ගන්න විදිය මං දන්නවා. මං කැමති නැහැ හේතුවාදී කියාගත් මෝඩයෝ ඉන්න තැනක මමත් හවුල් කාරයෙක් වෙන්න. ඒක මං කලිනුත් කිව්වා. මෙතන කාලකන්ණියෙක් වගේ තමන්ගේ කාලෙත් කන ගමන් අනිත් අයගෙත් කාලේ කන හේතුවාදී මන්ද බුද්ධිකයොත් ඉන්න බව ලෝකෙට පෙන්නන්න ඕනෙ නිසයි මං මේ පිළිතුරු ටික දෙන ගමන් ඒවා මගේ blog එකේ ප්රසිද්ධ (publish) කරන්නෙ.

Anura Seneviratne අනික ඝන ද්රව , වායු බවට පත්වනන්නේ එකම දේ ඒ ඒ ද්රවයයෙ උෂ්නත්වය අනුව යි. melting point , vaporizing point of liquid and also pressure . මෙවන් තර්ක ඉදිරිපත් කරන්න පෙර නැවත සිතා බලන්න. සොයා නොගත් අංශු 8 ට වඩා තිබය හැකිය්.
  • චූටි කුකු ඔව්, ඒත් ඝන, ද්රව, තාපය සහ වායු වල එකම මූලයක් තිබුනත් ඒවා විශ්වය තුල වෙන වෙනම ස්ථාවරව පවතින නිසා ඊට හේතු වන දෙයකින් ඒවා හැදිල තියෙන්න ඕනෙ. පරමාණු වල විතරක් නෙමෙයි හිස් අවකාශය තුලත් තියෙන්නේ ඒ දේවල්ම තමයි. මං ඉදිරිපත් කරල තියෙන්නෙ මාන වල බැඳීම් සිදුවෙලා හැදෙන මූලික සම්බන්ධතාවයන් විතරයි. ඒවා විවිධ විශාලත්ව වලින් තියෙන්න පුළුවන්.
----------------------------------------------------------------------

  • චූටි කුකු නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.
    " මහණෙනි, පංචානන්තරිය පාපකර්මයද මහා සාවද්යය වෙති. ඒයාටත් වඩා මිත්යාදෘෂ්ඨියම මහා සාවද්යය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමට නියමිත කාල සීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නොහොත් අන්තඃගල්පයක් නිරයේ පැසී එයින් අතමිදීමට ආනන්තරිය ප
    ාප කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්යාදෘෂ්ඨිකයාට වනාහි එබදු කාල නියමයක් නැත්තේය. නියත මිත්යාදෘෂ්ඨියම වට්ඨ නම්ලද සසරට මුල්වෙයි. එයින් යුක්තළුුවහුට සසරින් ගොඩඒමක් නැත. ඔවුන්ගෙ වචනය අදහන්නහුටද සසරින් ගොඩ ඒමක් නොවේ. මිසදිටුබවින් යුක්තවූවහුට සුවර්ග, මාර්ග ඵල යන දෙකම අහිමිවූයේ වෙයි. කල්ප විනාශ කාලවලදී සතර අපායෙහි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිද නියත මිසදිටුවා පිටසක්වලක මැවෙන එක්තරා අපායක පැසෙන්නේය. "
    මිත්යා දෘෂ්ටියක් උපාදානය (දැඩිව අල්ලාගැනීම) කරගන්නේ නැතුව සත්ය සොයන කෙනෙක්ට ආගම මොකක් උනත් සුගතියක් හිමිවෙන්න පුළුවන්. මනුෂ්ය පුනුරුප්පත්ති ලැබූ අය බෞද්ධ අය විතරක් නෙමෙයි. බුදුන් සදහන් කරපු නියත මිත්යා දෘෂ්ටිකයන් කියන්නෙ නැවත ඉපදීම හෝ කර්මපල නැතිබව දැඩිව අල්ලාගන්නා අයටයි. නමුත් සියලුම ආගම් වල මොන ආකාරයක හරි නැවත ඉපදීමක් සහ කාර්මපල ලැබීමක් ගැන ඉගැන්වෙනවා. ඒක නිසා සියලු අන්යාගමිකයන් නියත මිත්යා දෘෂ්ටියට වැටිච්ච අය කියල කියන්න බැහැ. මනුස්සයින්ගෙන් හැම මනුස්සයාම සම්පුර්ණ මනුස්සයෙක් නෙමෙයි. හැම මනුස්සයාටම හොද නරක තේරුම් ගන්න පුලුවන්නම් මේ ලෝකෙට වෙනත් ආගම් පහල නොවෙන්න ඉඩ තිබුන. සත්තු මරාගෙන කාල හරි ජීවත් වෙන්න උවමනා කරන මිනිසුන් නියත මිත්යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන් ඒ මිනිසුන් සම්පූර්ණයෙන්ම පවට බයක් නැති උනානම්. සියලුම වර්ග වල මිනිසුන්ව පවට බය කරන්න උවමනා වීදියට තමයි ප්රධාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නෙ.
    නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
    ආගමක් නැති අය (බුදු දහම ඇතුළුව) තමයි ලොකයේ වේගයෙන්ම වැඩි වෙන්නෙ. - 'No religion' (including Buddhism) is the fastest growing religious classification in the world : https://bauddha-tharka.blogspot.com/.../no-religion...
    මැවුම්කාර දෙවිකෙනෙකු සිටිනවාද? - පිළිතුර (සිංහලෙන් සහ ඉංග්රීසියෙන්): https://bauddha-tharka.blogspot.com/p/blog-page_3.html
    Shape Of The Earth, Solar Systems, Black Holes And Galaxies In Buddhism: http://bauddha-tharka.blogspot.com/.../shape-of-earth...
    ජීවයේ පරිණාමය පිළිබඳව විද්යාත්මක සාක්ෂි (Evolution: Evidence and Acceptance): https://bauddha-tharka.blogspot.com/.../evolution...
    නැවත ඉපදීම පිළිබඳ සාක්ෂි - Proof of existance of the afterlife: http://bauddha-tharka.blogspot.com/.../proof-of-existance...
    Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda
    BAUDDHA-THARKA.BLOGSPOT.COM
    Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda
    Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda

  • Chalana Perera චූටි කුකු ඉතින් post එකට අදාළව කතා කරානම් නරකද නික කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේනෙ
  • චූටි කුකු Chalana Perera , කර්මය ගැන හොයන එක පිස්සු හැදෙන්න පුළුවන් වැඩක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා. ඇතැම් අය පව් කරත් නැවත නැවතත් එකම උප්පත්තියක් ලබල එකම වැඩේ කරල බොහෝ පව් රැස් කරගෙන හෝ පිං රැස් කරගෙන වෙනත් විදියක සතෙක් වෙලා හෝ අපායට වැටි හෝ පිං කරන්න පුළුවන් ජීවිතයක් ලැබුණු අයට මනුස්ස ජීවිතය වැනි හොඳ ජීවිතයක් ලැබෙනවා කියල සඳහන් වෙනවා. එහෙම ඉන්න සමහර අයට ගොඩ එන්න වෙන්නෙ කල්ප අවසානයෙන් පසුවයි. ඒත් පව් සහ පිං නැහැ කියල හිතන අය කල්ප අවසානයේදී වෙනත් සක්වලක අපායකට යනවා. ඊට හේතුව පිං වල ප්රතිඵල නැහැ කියල හිතාගෙන අධික මිත්යා දෘෂ්ටියකින් ඉන්න අයගේ පිං ක්රියාත්මක වෙලා හොඳ ජීවිතයක් ලැබීමේ හැකියාව අඩු වීමයි. අපේ චේතනා අනුව සහ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල වලට අනුව විශ්වයේ තිබෙන න්යාම ධර්ම 5කට යටත්ව (ඍතු, බීජ,ධම්ම, චිත්ත හා කර්ම) විවිධ ආකාරයේ සත්වයන් වෙලා ඉපදිලා පිං කිරීමට හෝ පව් කිරීමට ඇති හැකියාව අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. චිත්ත න්යාමයට අනුව මිය යන අවස්තාවේ ඇතිවන චේතනාවාට අනුවත් හොඳ හෝ නරක සත්වයෙක් වෙලා උපත ලබන්න පුළුවන්. ඒක නිසයි බෞද්ධයෝ කියන්නෙ උපාය දන්නෝ අපායේ නොවැටේ කියල.
  • Chalana Perera චූටි කුකු එහෙම හිතන්නේ බෞද්ධයොනේ.😃😃 බෞද්ධයන්ට එහෙම වෙයි.. අනිත් ආගම්වල තියන පව් මිත්යාදුෂ්ඨිය එහෙම බෞද්ධයන්ට බලපානවද.. ඒවගේ තියන පව් සිදුවෙනවද.. බෞද්ධයන්ටත්..😃😃 වෙන ආගම් වල කියන වැරදි වැරදි වලට ඒවගේ වෙනම ඩඳුවම් හම්බෙනවා.. වෙනම අපායවල් වෙනම දිව්ය ලෝක.. එතකොට බෞද්ධයන්ට වෙන ආගම්වල පව් වලටත් දඬුවම් විඳින්න වෙනවද...😃😃
  • චූටි කුකු Chalana Perera , Buddhism is not a creationism. So it talks about natural laws of the mind/consciousness.
    ඉස්ලාම් ආගමික ත්රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?): https://www.youtube.com/watch?v=imTzBrqBmMk
    මැවුම්කාර දෙවිකෙනෙකු සිටිනවාද? - පිළි
    තුර (සිංහලෙන් සහ ඉංග්රීසියෙන්): http://bauddha-tharka.blogspot.com/p/blog-page_3.html

    ආයුෂ අඩු මිනිසුන්ගේ බුද්ධි මට්ටම වැඩි කරගැනීමට ඇති අපහසුකම නිසා ඔවුන්ව වෙනස් කිරීමට උත්සහ කරනවාට වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැළපෙන විදියට ආගම් නිර්මාණය කරගෙන ඔවුන්ව පවට ටිකක් හරි බය කර තැබීම නිසා පව් පිං නැහැ කියල හිතන මිත්යා දෘෂ්ටියෙන් හරි අඩුම ගානේ මෝඩ මිනිසුන් ගලවගන්න පුළුවන්. ඒ විදියට මිනිසුන්ගේ අවශ්යතාවයට අනුව සතුන් මැරීම පවක් නෙමෙහි කියල හිතන අසරණ හෝ මෝඩ අයට ඉස්ලාම් ආගම සහ ගොඩක් බුද්ධිමත් කෙනෙකුට බුදු දහම තෝරාගැනීමට හැකියාවක් තියනවා.

    නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
    ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?)
    YOUTUBE.COM
    ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?)
    ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?)

  • චූටි කුකු Chalana Perera , Bye. Mata modayoth ekka waada karanna welaawak naha.
  • Chalana Perera චූටි කුකු ඔයා බෞද්ධ group එකක් හොයාගන්නකෝ... ඔයා වගේ බල්ලෙක්ට ගැල්පෙන්නෙ ඒවගේ group එකක්.. දැන් කාලෙ බල්ලොත් බුද්ධාගමට බඳවගන්නවද 🤣🤣
  • Chalana Perera චූටි කුකු චූටි කුකූ... ජිම් පප්පා ඇවිල්ලා කතා කරනවා 😹
  • Chalana Perera චූටි කුකු මේ ඔයාට මේ group එක ගැලපෙන්නෙ නෑ... ඔයා හේතුවාදියෙක් නෙමේනෙ😃.. මේක හේතුවාදී group එකක්.. අනික බල්ලොනව මේකට ගම්මෙත් නෑ..😃😃 ඔයා මේකෙන් අයින් වෙලා ගියානම් හරි
    1
  • චූටි කුකු Chalana Perera , පලයන්. උබ මුස්ලිම් විදියට රැව්ල කපල තියන විදියෙන් පේනවා උබත් මෝඩ මුස්ලිම් මතදාරියෙක් හෝ කොන කපපු මුස්ලිම් එකෙක් කියල. උබට ඕනේ නම් මාව මේ group එකෙන් අයින් කරපන්. උබ admin නෙ. උබට කටඋත්තර නැති නිසානෙ මට අයින් වෙන්න කියන්නෙ. අනික උබ ඔය group එකේ පැය 24ම ක්රියාකාරී නිසා උබල ඔය group එක හදල මෝඩ මුස්ලිම් සංවිධානයකින් වැටුපක් අරගෙන නපුන්සක වැඩ කරන බුරුවෙක් කියලත් හිතෙනවා. කොහොම හරි, උබට මං මේ group එකේ ඉන්න එක ලොකු අමාරුවක් කියලනම් පැහැදිළියි. අඬන්නෙ නැතුව ඕනනම් මාව අයින් කරපන්.

  • Chalana Perera චූටි කුකු මොන මුස්ලිම් ද බන් 🤣🤣
  • Chalana Perera රැව්ලෙන් මුස්ලිම් කියලා මයින්නද බන් කියලා දීලා තියෙන්නේ 😹😹 අම්මෝ... අයියෝ ෆේක් වලින් ඇවිල්ලා මෙතන කෑ ගහන්න එපා. 🤣🤣 රැව්ලෙන් මුස්ලිම් කියලා කියන්න අම්මෝ. බලන්නකෝ ඔයාගෙ මොලේ තරම🤣🤣
  • Chalana Perera චූටි කුකු උසී උසී.. බල්ලෙක්ට ඉතින් මොලයක් තියනවද..🤣 ඕන් බලන්නකෝ බුද්ධාගමිකයමිකයන්ගේ මොලයේ තරම.. රැව්ලෙන් මුස්ලිම් කියලා කියන්න.. පටු චින්තනය.. ඒක තමා කියන්නේ ඔය ආගම් වලින් මොලේ මොට කරලා තියෙන්නෙ.. 😹 ආගම් වලින් මිනිසුන්ව මෝඩයෝ කරලා තියෙන්නෙ..
  • Chalana Perera චූටි කුකු බංකොලොත් පැටිකිරි තර්ක විතරයි බන් උඹලගේ.. අන්යමත ඉවසන්න බෑ...
  • චූටි කුකු Chalana Perera , මට උබේ ජාතකේ හොයන්න විදියක් නැහැනෙ. උබෙන් එක දවසක් මං කිහිප සැරයක්ම ඇහුව උබ ඉපදුනේ මොන ආගමේ කෙනෙක් විදියටද කියල. උබ උත්තර දුන්නෙම නැහැ. ඉතිං උබ වගේ ජාතකේ හංගන එකෙක් කරන්නෙ අවජාතක වැඩ තමයි. මගේ නමින් මං දාපු post එකක් තමයි මේ group එකට share කරල තියෙන්නෙ. උබ වගේ ගොන්නු admin වෙලා ඉන්න groups වල මගේ නම තියන එක මට ලැජ්ජාවක්. මං Fake ගිහුමක් පාවිච්චි කරන්නෙ නැහැ. කියල තේරුම් ගන්න උබට මොළයක් නැහැ. මං පාවිච්චි කරන්නෙ Cartoon චරිතයක ඉන්න චුටි කුකූ කියන නම. හොයල බලපන් ඉතුරු චරිත ටිකත් හොයාගන්න පුළුවන්. උබේ ගොන් මතය කියන්න කලින් විද්යාත්මක සොයාගැනීම් ගැන හොයල බලපන්. උබට තියෙන්නෙ ගොඩක් මුස්ලිම් සහ සමහර කතෝලික අයට තියන චින්තනය. උන්ටත් නමට ආගමක් තිබුනම ඇති. උං හිතාගෙන ඉන්නෙත් උං වටේට පේන්න තියන දේවල් විතරයි ලෝකය කියල. නවීන පර්යේෂණ සහ ප්රතිඵල ගැන මේ ලෝකෙ දෙයක් උං දන්නෙ නැහැ. උබ මොන වීදියේ මෝඩයෙක් උනත්, මට වැඩක් නැහැ. මුස්ලිම් හෝ කතෝලික පදනමක් තියන මි හරක් තමයි උබ වගේ බූරු මත වලට වැඩිපුරම වැටෙන්නෙ. උබල වගේ එවුන් තමයි මොහොමඩ් වගේ මෝඩ මත ප්රචාරය කරන්නෙ. සමහරවිට බහුතර බෞද්ධයන් ඉන්න මේ රටේ මිනිස්සුන්ට මිත්යා දෘෂ්ටික මත පතුරවල බුදු දහමෙන් ඈත් කරන්න කුමන්ත්රණය කරන ගමන් උබ මැවුම්වාදී ඉස්ලාම් ආගම හරි වෙන මෝඩ මතයක් හරි හිතේ තියාගෙන ඉන්නවද දන්නෙත් නැහැ. ඊට හේතුව උබට වෙන වැඩක් තියනවා කියල පේන්නේ නැති නිසයි.
  • චූටි කුකු Chalana Perera , බුදු දහම ගැන සොයාගත්ත දේවල් උබට පැහැදිළි කරන්න මට උවමනාවක් නැහැ. ඒවා මං අවශ්ය අයට පැහැදිළි කරනවා. දැනටමත් විවිධ රටවල් වල ඉන්න අයත් මේ ගැන විස්තර මගෙන් අහනවා. උබ වගේ බුරුවෙකුට ඒවා තේරුම් ගන්න බැහැ.
    http://buddhist-essentials-and-concepts.blogspot.com/...
    My ideas and comments on Buddhism - Page 17
    BUDDHIST-ESSENTIALS-AND-CONCEPTS.BLOGSPOT.COM
    My ideas and comments on Buddhism - Page 17
    My ideas and comments on Buddhism - Page 17


  • Chamara Jayasinghe චූටි කුකුඅන්න එකට එකගයී ..මේ ගෘප් එකේ බහුතරය කතොලික දේවවාදී ආගම් පදනම තියන අය..සංවාද බැලුවාම එක අනුමාන කරන්නපුලුවන් ,හෙතුවාදී වුනාට එයාලා සම්පුර්ණ ආගමෙන් අයින් වෙලා නෑ.
    අනික සමහර බෞද්ධ අදහස් එයාලාට තෙරූම් ගන්න බෑ එයාලා ඉන්න ආගමත් එකක
    අර වෛරී ස්භාවය හැමොටම වගේ පෙන්නනවා..
    1
  • චූටි කුකු Chalana Perera , අමරිකාවේ ඉදල ලංකාවේ විශ්ව විද්යාලයකට ආපු මනෝ විද්යා උපදේශක කෙනෙක් නැවත ඉපදීම ගැන කියන මේ වීඩියෝ එකවත් බලපන් (උබ වගේ බූරුවෙක් බලයි කියල හිතෙන්නෙ නැහැ.) "අධ්යාත්මික බලයෙන් රෝග සුවපත් කරන ඇමරිකානුවෙක් ලංකාවේ කල පෙරළිය": https://www.youtube.com/watch?v=t2I56re4ttA
    අධ්‍යාත්මික බලයෙන් රෝග සුවපත් කරන ඇමරිකානුවෙක් ලංකාවේ කල පෙරළිය
    YOUTUBE.COM
    අධ්‍යාත්මික බලයෙන් රෝග සුවපත් කරන ඇමරිකානුවෙක් ලංකාවේ කල…
    අධ්‍යාත්මික බලයෙන් රෝග සුවපත් කරන ඇමරිකානුවෙක් ලංකාවේ කල පෙරළිය

  • චූටි කුකු Chamara Jayasinghe , ඔව්, උන්ට හේතු ඵල ගැන තේරුම් ගන්න අවශ්ය අවම හැකියාවවත් නැහැ. භෞතිකවාදී මත විතරයි තියෙන්නෙ. Quantum භෞතික විද්යාව ගැන උන්ට දැනුමක් නැහැ. (උදා: The Space Is Not Empty: The crazy world of quantum foam: https://www.youtube.com/watch?v=YZImA8NLOx8)
    Subatomic Stories: The crazy world of quantum foam
    YOUTUBE.COM
    Subatomic Stories: The crazy world of quantum foam
    Subatomic Stories: The crazy world of quantum foam

----------------------------------------------------------------------

Yashan Menaka Nishsanka Chalana Perera අවුලක් නෑනෙ බොලා ක්රිස්තියානි නිකායක්වන මානවවාදය අදහන අයනෙ ඉතින්
1
----------------------------------------------------------------------
චූටි කුකු මිත්යා දෘෂ්ඨිය
1 . 👉 ‘නත්ථි දින්නං’
දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්යා දෘෂ්ඨියක්.
2. 👉 ‘නත්ථි යිට්ඨං’
පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්යා දෘෂ්ඨියක්.
3. 👉 ‘නත්ථි හුතං’
මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්යා දෘෂ්ඨියක්.
4. 👉 ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්යා දෘෂ්ඨියක්.
5.👉 ‘නත්ථි අයං ලෝකෝ’
අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්යා දෘෂ්ඨියක්.
6.👉 ‘නත්ථි පරලෝකෝ’
මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්යා දෘෂ්ඨියක්.
7. 👉 ‘නත්ථි මාතා’
අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්යා දෘෂ්ටියක්.
8. 👉 ‘නත්ථි පිතා’
පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්යා දෘෂ්ඨියක්.
9. 👉 ‘නත්ථි සත්තා ඕපපාතිකා’
මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්යා දෘෂ්ඨියක්.
10.👉 'නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්යා දෘෂ්ඨියක් .
(මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසකො – අනුපදවග්ගො – මහාචත්තාරීසක සුත්තං)

  • Chalana Perera චූටි කුකු 🙄ඉතින් ඇයි ඒක පවක් කියලා තියෙන්නෙ.. එහෙම හිතන්නවත් බැරිද ර්ර කියන්නේ බුදුන්ගෙන් පිට කාටවත් හිතන්න බෑ හිතුවොත් ඒක පවක්. ඇයි එහෙම පවක් කියලා තියෙන්නෙ... එහෙම හිතුවා කියලා කාටවත් කරදරයක් වෙන්නෙ නෑනෙ.. පුණර්භවය නෑ කියලා හිතන එක... අපායෙ යන්න තරම් පවක් වෙන්නෙ කෝමද... අපි කාටවත් කරදරයක් නැතුව ඉන්නවනම්.. පුණර්භවයක් නෑ කියලා හිතන එක ආනන්තරිය පාපකර්මයකට වඩස් ලොකු පවක් කියලා කියන්නේ ඇයි..
    1
  • Theekshana Lahiru චූටි කුකු මං කියන දේමයි ඇත්ත, ඊට වඩා දෙයක් නෑ, මං කියන දේවල් වලට විරුද්ධව හිතුවොත් තොට පව්, උඹ අපායේ යනවා. කියන එක තමයි නේද ඔය ලොකුවට විස්තර කරලා තියෙන්නේ. 😁
  • චූටි කුකු Theekshana Lahiru , මං දන්න විදියට බුදු දහමේ විතරයි මුලින්ම ලෝකයේ ගෝලාකාර හැඩය ගැන ලෝකයේ මහද්වීප වලට හිරු නැගී ඒමේදී සහ බැසගෙන යෑමේදී එය පොළව වටේට සිදුවන ආකාරය ගැන සඳහන් කරල තියෙන්නෙ. මැවුම්වාදීන්ට මැවුම්වාදයට වඩා ලොකු දෙයක් නැහැ කියල හිතෙන්නෙ ඒ මැවුම්වාදීන්ගේ පොත් වලින් ඔවුන්ගේ මනස වහල තියන නිසයි. උදාහරණයක් විදියට කිව්වොත්, ඉස්ලාම් හෝ කතෝලික ආගමේ කෙනෙකුට යමක් පැහැදිළි කිරීමට ඒ ආගම් වල පොත් වල ඉගැන්වීම් ප්රමාණවත් නැහැ. ඒත් බෞද්ධයෙකුට යමක් පැහැදිළි කරන්න බුදු දහමේ තියන ඉතා ගැඹුරු කරුණු භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා මැවුම්වාදීන්ගේ මෝඩකම අයින් කරන එක ලෙහෙසි නැහැ. තවත් විදියට කිව්වොත් කොච්චර හොඳ ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් තිබුණත් සිංදු ඇසීමට හෝ වීඩියෝ නැරඹීමට අවශ්ය මෘදුකාංගය (softaware) එහි නැත්නම් අපි ඒවා වලට කොච්චර ලස්සන සිංදු හෝ වීඩියෝ ගෙනත් දැන්මත් ඒ මොනවද කියල තේරුම් ගන්න ඒ උපකරණ වලට හැකියාවක් නැති එක ඒ උපකරණ වල වැරැද්දක් නෙමෙයි. නොදැනුවත්කම නැති කිරීම හරියට අලුත් මෘදුකාංග භාවිතා කිරීම හෝ තියන මෘදුකාංගය නවීකරණය කිරීම වැනි දෙයක් කියන එකවත් තේරුම් ගන්න නම් නොදන්න දේවල් නොදන්නවා කියල තේරුම් ගන්නවත් හැකියාවක් තියෙන්නෙ ඕනෙ. නොදන්න දේවල් දන්නවා කියල හිතාගෙන ඉන්න එක තමයි වැරදි.
    "It's not a sin to not know something. It's only a sin to think you do when you clearly don't"- Dr. Don Lincoln
    වැදගත් හෝ නොවැදගත් වන නමුත් 'තමන් නොදන්නා' දෙයක් සහිත විස්තරයක් ගැන අධ්යයනය කිරීමට කාලයක් හෝ මානසිකත්වයක් නැතිඑක වසර 100කටත් වඩා අඩු ආයුෂ සහිත මිනිස්සුන්ට සාධාරණීකරණය කරන්න පුළුවන් උනාට තමන් සතුව තියන කාලය හෝ තමන්ගේ මානසිකත්වය වැනි සාපේක්ෂ දේවල් අයින් කරන්න පුළුවන්නම් මීට වඩා බුද්ධිමත් මිනිසුන් ඉන්න පුළුවන්. ආයුෂ අඩු මිනිසුන්ගේ බුද්ධි මට්ටම වැඩි කරගැනීමට ඇති අපහසුකම නිසා ඔවුන්ව වෙනස් කිරීමට උත්සහ කරනවාට වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැළපෙන විදියට ආගම් නිර්මාණය කරගෙන ඔවුන්ව පවට ටිකක් හරි බය කර තැබීම නිසා පව් පිං නැහැ කියල හිතන මිත්යා දෘෂ්ටියෙන් හරි අඩුම ගානේ මෝඩ මිනිසුන් ගලවගන්න පුළුවන්. ඒ විදියට මිනිසුන්ගේ අවශ්යතාවයට අනුව සතුන් මැරීම පවක් නෙමෙහි කියල හිතන අසරණ හෝ මෝඩ අයට ඉස්ලාම් ආගම සහ ගොඩක් බුද්ධිමත් කෙනෙකුට බුදු දහම තෝරාගැනීමට හැකියාවක් තියනවා.
    නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
    Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda
    BAUDDHA-THARKA.BLOGSPOT.COM
    Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda
    Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda

  • Theekshana Lahiru චූටි කුකු හෙන පච හැලී ඕනේ නෑ. මං උඩ කියලා තියන එකට ඇත්ත නේද.

    • Chalana Perera මූ කියන දේවල් අහන්න එපා බන්..
      Image may contain: text
    • චූටි කුකු Theekshana Lahiru , වැදගත් හෝ නොවැදගත් වන නමුත් 'තමන් නොදන්නා' දෙයක් සහිත විස්තරයක් ගැන අධ්යයනය කිරීමට කාලයක් හෝ මානසිකත්වයක් නැතිඑක වසර 100කටත් වඩා අඩු ආයුෂ සහිත මිනිස්සුන්ට සාධාරණීකරණය කරන්න පුළුවන් උනාට තමන් සතුව තියන කාලය හෝ තමන්ගේ මානසිකත්වය වැනි සාපේක්ෂ දේවල් අයින් කරන්න පුළුවන්නම් මීට වඩා බුද්ධිමත් මිනිසුන් ඉන්න පුළුවන්. ආයුෂ අඩු මිනිසුන්ගේ බුද්ධි මට්ටම වැඩි කරගැනීමට ඇති අපහසුකම නිසා ඔවුන්ව වෙනස් කිරීමට උත්සහ කරනවාට වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැළපෙන විදියට ආගම් නිර්මාණය කරගෙන ඔවුන්ව පවට ටිකක් හරි බය කර තැබීම නිසා පව් පිං නැහැ කියල හිතන මිත්යා දෘෂ්ටියෙන් හරි අඩුම ගානේ මෝඩ මිනිසුන් ගලවගන්න පුළුවන්. ඒ විදියට මිනිසුන්ගේ අවශ්යතාවයට අනුව සතුන් මැරීම පවක් නෙමෙහි කියල හිතන අසරණ හෝ මෝඩ අයට ඉස්ලාම් ආගම සහ ගොඩක් බුද්ධිමත් කෙනෙකුට බුදු දහම තෝරාගැනීමට හැකියාවක් තියනවා.
      නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
      Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda
      BAUDDHA-THARKA.BLOGSPOT.COM
      Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda
      Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda




    • චූටි කුකු Theekshana Lahiru , හේතු ඵල කියල දෙයක් මේ විශ්වයේ නැහැ කියලද ඔයා කියන්නෙ. ඔයා හිතන්නෙ භෞතික දේවල් වලට විතරක් හේතු ඵල අදාළයි කියලද? ඒ කියන්නෙ සිත හේතු ඵල වලට අයිති නැද්ද?
      කර්මය ගැන හොයන එක පිස්සු හැදෙන්න පුළුවන් වැඩක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා
      . ඇතැම් අය පව් කරත් නැවත නැවතත් එකම උප්පත්තියක් ලබල එකම වැඩේ කරල බොහෝ පව් රැස් කරගෙන හෝ පිං රැස් කරගෙන වෙනත් විදියක සතෙක් වෙලා හෝ අපායට වැටි හෝ පිං කරන්න පුළුවන් ජීවිතයක් ලැබුණු අයට මනුස්ස ජීවිතය වැනි හොඳ ජීවිතයක් ලැබෙනවා කියල සඳහන් වෙනවා. එහෙම ඉන්න සමහර අයට ගොඩ එන්න වෙන්නෙ කල්ප අවසානයෙන් පසුවයි. ඒත් පව් සහ පිං නැහැ කියල හිතන අය කල්ප අවසානයේදී වෙනත් සක්වලක අපායකට යනවා. ඊට හේතුව පිං වල ප්රතිඵල නැහැ කියල හිතාගෙන අධික මිත්යා දෘෂ්ටියකින් ඉන්න අයගේ පිං ක්රියාත්මක වෙලා හොඳ ජීවිතයක් ලැබීමේ හැකියාව අඩු වීමයි. අපේ චේතනා අනුව සහ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල වලට අනුව විශ්වයේ තිබෙන න්යාම ධර්ම 5කට යටත්ව (ඍතු, බීජ,ධම්ම, චිත්ත හා කර්ම) විවිධ ආකාරයේ සත්වයන් වෙලා ඉපදිලා පිං කිරීමට හෝ පව් කිරීමට ඇති හැකියාව අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. චිත්ත න්යාමයට අනුව මිය යන අවස්තාවේ ඇතිවන චේතනාවාට අනුවත් හොඳ හෝ නරක සත්වයෙක් වෙලා උපත ලබන්න පුළුවන්. ඒක නිසයි බෞද්ධයෝ කියන්නෙ උපාය දන්නෝ අපායේ නොවැටේ කියල.
      1
----------------------------------------------------------------------
🔹බෞද්ධයන්ගෙන් පිළිතුරු අවශ්යයි. පැනයක්..?
🔸බුද්ධාගමට අනුව මව මැරීම ආනන්තරිය පාපකර්මයක්. අපි බල්ලෙක් මරනවා කියලා හිතමුකෝ. ඉතින් ඒ දෙකම ප්රාණඝාතයන්. ඉතින් ඝාතන දෙකේ වෙනස සිදුවන්නේ සිතුවිල්ල අනුවද.??
බල්ලෙක් මරන්න අඩු චේතනාවක් මව මරන්න බලවත් චේතනාවක් (මේක වැරදියට තේරුම් ගන්න එපා)
🔸මව මරන්න ලොකු චේතනාවක් වෛරයක් ඕනෙ. ආනන්තරිය පාපකර්මය සිදුවන්නේ මව මැරීම කියන බලවත් දැඩි චේතනාවක් ඇතිවී මව මැරීම නිසා. මව මැරීමෙන් පසු ඒ පිළිබඳ ලොකු පසු තැවිල්ලක් ඇතිවන නිසා.. එහෙමද...ඔව් ද නැද්ද කියල සඳහන් කරන්න.
🔹සියලුම බෞද්ධයන්ගෙන් මේ පැනයට පිළිතුරු බලාපොරොත්තු වෙනවා...

ඔව්.. දැඩි සිතුවිලි නිසා
    නෑ.. වෙනත් හේතුවක්
    Rusiru Rusiru උබලා මාන්සික ලෙඩ්ඩු , වදගත් දෙයක් දපලකො නිකන් රස්සාවක් නටිව ගත කරන කාලෙන් ,, අපෙ රට දවසෙන් දවස පිරිහෙනවා,, නුගත් චන්ද දආයකයො නිසා,,පෞල් පිටින් මුන් හොරා කනවා,,පෙය 24 ආගම් අල්ලන් මානසික පිඩනෙ පිට කරන් නටිව පිස්සො වගෙ,, රට ගෙනත් කතා කරපල්ලා,, තව ඉස්සරහට සෝමාලියාවක් වෙන්නෙ මේ රට,, උබෙ අම්මව මරන එක කෙසේ වෙතත් rs 1000 ට්බ්බොත් උබව මරලා එක ගන්න්ව අප්ප්රිකාවෙ වගෙ,,
    1



    • Chalana Perera Rusiru Rusiru අනේ මචන් ඇයි බන් මේ group එකට ආවේ තාර්කික ප්රශ්නයක් ඇහුවම ඒකට උත්තර දෙන්න බැරි නම් මේ post එක දැක්කෙ නෑ වගේ යන්න.. ඔයාට ඔය ප්රශ්න අහන්න ඕනෙ නම් වෙන post එකක් දාන්න.. මගෙ අම්මා මැරෙන එක අදාළ නෑනෙ. මන් ඇහුවෙ ප්රශ්නයක්.. මේ වගේ හොඳ ප්රශ්න ඇහුවමත් ඔයා wrong යනවා..😃😃
    • Rusiru Rusiru මොනද බන් ඔය ප්රස්න උබ හරකෙක්ද , ඔවත් ප්රස්න්ද ,ඔවා ප්රස්නනම් උබ මානසික ලෙඩක්
      1
    • Chalana Perera Rusiru Rusiru ඔව් නූගත් ඡන්ද දායකයින් ඉන්නේ ආගම් නිසා.. මොලේ මොට කරලනේ තියෙන්නෙ.. ඔයා වගේ බංකොලොත් පැටිකිරි තර්ක ගේන අය මේ group එකට වැඩක් නෑනෙ..😃😃 පිනට කහින උන්. ප්රශ්නයට අදාළ නෑ.. මට රස්සාවක් නෑ.. මානසික පීඩනේ උඹට තමා ප්රශ්න


    • Rusiru Rusiru මානසික ලෙඩ්ඩු හිනා වෙලා මාරු වෙනවා අපාහස කරනවා ඔය ට්ක තමා පුලුවන් ,, ගොන් කතා නොකියා හිටු , උබ කාව හරි මරුවොත් එක්කො සමජෙන් උබව ගහලා මර්නවා නට්ටන් 20y හිරෙ,,පව පින බලපාන්නෙ උබ අල්ලන ලොයගෙ අතෙ
      2
    • Chalana Perera Rusiru Rusiru 😃😃 හයියෝ.. ඔයා හොයාගන්න සිංහල ජෝක් පෝස්ට් තියන group එකක් ඔයා වගේ කෙනෙක් ඒකට හොඳට ගැලපෙනවා. 😃😃 ප්රශ්නයක් අහපුවම උත්තර දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල්.. ඔයා තලෛයිබාන් බෞද්ධ සීන් එකේ නේද ඉන්නේ.. ඕක මේ ප්රශනයට උත්තරයක් නෙමේනෙ..😃😃 බංකොලොත් උත්තර අවශ්ය නෑ.. අපරාදේ මගෙ කාලය... මේ වගේ උත්තර බලාපොරොත්තු උනේ නෑ.. ඔයාලගේ බුද්ධි මට්ටම ගැන හිතා ගන්න පුලුවන්🙂🙂 බායි..👋👋👋
    • Rusiru Rusiru පලයන් බන් යන්ඩ ගොන් කතා නොකිය,, කුලි වඩක් කරන් හිටු මොඩ කම ප්රදර්ශනය නොකර
    • Chalana Perera Rusiru Rusiru බංකොලොත් පැටිකිරි තර්ක.. කොච්චර පහත්ද.. ඔයා ලොකු ලොක්කෙක් කියලද හිතන් ඉන්නෙ..😃😃 අනිත් කෙනාව හෑල්ලු කරන එක.. රැකියාවෙන් හෑල්ලු කරන එක මන් කුලී වැඩ කරත් කක්කුස්සි හේදුවත් ඔයාට ඇති ප්රශ්නෙ මොකද්ද ඒක මෙතෙන්ට අදාළ නෑනෙ.. ඇයි ඒක හොරකමක්ද.. සර්ව සාදාරන විදියට කුලී වැඩක් කරලා හරි සල්ලි හොයනවා.. ඔයාලා වගේ ලොකුයි කියලා හිතන් ඉන්න රස්සා කරලා.. හොරා කන්නෙ නෑ.. ලොකු උනාට වැඩක් නෑ.. ඔලුව ඇතුලෙ මැටි.. මොලයක් නෑ.. මොකද කුලී කාරයෙක් ඇහපු ප්රශ්නෙකට මෝඩ උත්තර දෙනවා..😃😃 කුලී කාරයා කියලා හරි කාට හරි අපහාස කර එක තමා ඔයාල වගේ පිනට කන උන්ගේ සල්ලි හොරා කන උන්ගෙ සිඟිති කතාව... අනිත් එකාව රැකියාවෙන් හෑල්ලු කරනවා.. කොච්චර පහත්ද..
    • Chalana Perera Rusiru Rusiru මෙතන මෝඩයා කවුද කියලා comment කියවන් කෙනෙක්ට තේරෙනවා.. ආ ඔයා thai airways ලොකු කම් කියන්නේ එයෙම job කරන අයද..ඔයිට වඩා ලොකු අය ඕන තරම් ඉන්නවා..කිසිම තාර්කික බුද්ධියක් නෑ දෙන දේ කාලා ඉන්න.. හොරා කන උන් ඕන තරම් ඉන්නවා.. මරි මොංගල් comment දාන අය ඕන තරම් ඉන්නවා.. ඔයාලගේ තලෛයිබාන් බෞද්ධගති එළියට එනවා.. මාර බෞද්ධකම
      .
    • Rusiru Rusiru මානසික ලෙඩ්ඩු
    • Chalana Perera Rusiru Rusiru තේරුනා..🙂🙂 මන් කුලී වැඩක් කරන් ඉන්නම්😃😃 තෑන්ක්ස් උපදෙස් දුන්නට..😃😃
    • Rusiru Rusiru කෞද බන් බ්ව්ද්ද ක්වෙ,, උබලාට වඩා ලොකෙ ද්කලා ටියෙන්වා හොන්දට,දක්කනෙ නුගතගෙ බොක්කෙ ටියෙන දෙ ආපු හටී
    • Rusiru Rusiru මොඩයො දක්කම අතල් ගන්නෙ අපි ,,
    • Rusiru Rusiru Im busy nw machan , im going cheers ❤️❤️❤️, hita ridunnm sorry
      1
    • Anush Suranaga Rusiru Rusiru මූ 2001' මේ පාර A/L ලියන සිගිති පොරක් බන්..😂
      1
    • චූටි කුකු Rusiru Rusiru , චලන, කියල කියන්නෙ පොඩි පොඩි වචන අල්ලාගෙන දඟලන මානසික ලෙඩෙක්.

    චූටි කුකු මව සමග බැඳුනු කර්ම (Quantum භෞතික) තියනවා. ඒත් වෙනත් කෙනෙක් සමග බැඳුනු කර්ම එතරම් නැහැ. පරමාණු වලින් සෑදුනු දත්ත ගබඩාවකට අමතරව හිස් ලෙස පෙනුනත් හිස් නොවන අවකාශය තුලත් දත්ත ගබඩාවක් සහ ක්රියාවලියක් තියනවා (Space Is Not Empty: The crazy world of quantum foam: https://www.youtube.com/watch?v=YZImA8NLOx8)). හදවත නැවතුනාට පස්සෙ ආපහු පන ලැබුණු අය ශරීරයෙන් ඉවත් වෙලා ගමන් කරද්දි භාවිතා කරන්නෙ බොහෝ විට පරමාණු වලට අමතරව අවකාශය පුරා ඇති ඉතා කුඩා (quantum) අංශු වල ක්රියාවලියයි. ඒක නිසයි ඔව්න් ඉතා විශාල වී අවකාශය තුල සැරිසරමින් සිට ඊට පසුව කුඩා වී ශරීරයට පැමිණුන බව ඔව්න් වැඩි පිරිසක් කියල තියෙන්නෙ. පවට අනුව ලැබෙන ප්රතිඵලයට හේතු ගොඩක් තිබෙන බව බුදු දහමේ සඳහන් වෙනවා. උදා: පිංවන්ත මවක් හෝ පුද්ගලයෙක් මැරීමේ පව වැඩියි. චේතනාවෙ ප්රභලත්වය නිසාත් පව ප්රභල වෙන්න පුළුවන්. තමන් ඉපදිලා ඉන්නෙ මොන විදියේ බුද්ධි මට්ටමක් තියන සතෙක් විදියටද කියන දෙයත් ඒකට බලපානවා. ඒවාට තමයි පටිච්ච සම්පුප්පදය හෙවත් හේතු ඵල කියන්නෙ. Reincarnation Research - University of Virginia (UVA) School of Medicine: https://med.virginia.edu/.../video-reincarnation-research/)
    Fifty Years of Research at UVA: https://www.youtube.com/watch?v=0AtTM9hgCDw
    Science Of The Soul: https://www.youtube.com/watch?v=S7SQoQj9868

    What Happens When You Die? https://www.youtube.com/watch?v=uvdY_5iXPrU

    Near-Death Experiences are directly connected to mind and body separation. So it is an evidence of a life after death. You can find many peer-reviewed scientific evidences from here: Near-Death Experiences – Academic Publications: https://med.virginia.edu/.../near-death-experiences.../ Check the bottom of that page to see the next pages. There are Academic Publications about Near-Death Experiences from many scientific Journals like 'Consciousness and Cognition', Journal of Nervous and Mental Disease, Journal of International Society of Life Information Science, Journal of the Society for Psychical Research, Humanities, Journal of Near-Death Studies and etc.
    According to Buddhism there are 6 types of consciousness:
    The six types of consciousness are eye-consciousness (that is, consciousness based on the eye), ear-consciousness, nose-consciousness, tongue-consciousness, body-consciousness and mind-consciousness.
    Mind is a process, and it can survive even with only one consciousness, so that is why after the death it can travel from one body to another body.
    Subatomic Stories: The crazy world of quantum foam
    YOUTUBE.COM
    Subatomic Stories: The crazy world of quantum foam
    Subatomic Stories: The crazy world of quantum foam


    Kanth Jefry පරමාණු හැදුනෙ බිග්බෑන්ග් එකෙන් පස්සෙ ඉස්සෙල්ලාම හයිඩ්රජන් හීලියම් බෙරලියම් බෝරෝන් හතර.ඊට පස්සෙ තමයි අනෙක් ඒව විද්යාවෙන් පැහැදිලි කරල තියෙන්නේ ඒගැන හොයලා බලල ඉගෙනගන්න තියෙන්නේ ඉස්සෙල්ලාම

    • චූටි කුකු පරමාණු හැදිල තියෙන්නෙ මේ දේවල් 17න්: 6 quarks, 6 leptons, 4 forces and a strange Higgs.

      In line mathematics, x = 0, y = 0, z = 0. But in 3 dimensional mathematics x = +0-0, y = +0-0, z = +0-0. Because if you show a line you should show a direction like -1 or +1, and in line mathematics we don't show a direction when we write 0. but it doesn't mean that 0 doesn't have a relative direction. So the line mathematics we usually use is not the real mathematics. Real mathematics should show directions of 0 too.

      There are space for 6 dimensions because of the 6 directons of the Universe. I have explained how (+1-(-1))3 dimensions combined and make 8 dimensional formations including 4 dimensional forms with 3 dimensions and 4 dimensional forms with 4 dimensions. And then a 5th dimension (+1-(-1)) from this (+0.0-0.0)3 with a strange field (0.000 - 0.000) x (+0.0-0.0) which caused to form the 6 quarks, 6 leptons, 4 forces and a strange Higgs boson in standard model in particle physics.
    ----------------------------------------------------------------------
    මේකේ හේතුවාදී හඬ කිව්වට හැමෝටම ප්‍රශ්නේ තියෙන්නේ බුදුදහම එක්ක... කමෙන්ට් එකක් බැලුවත් පෝස්ට් එකක් බැලුවත් බුදුදහම...ගණිත ප්‍රශ්නයක් ඇහුවත් ඒකෙත් බුදුදහම... බෞද්ධ රටක් තමා... හැම මගුලටම බුදුදහම ගාවන්න එපා මේක... මම කතෝලික... නිර්මල දහමක් උඹලමයි අපවිත්‍ර කරන්නේ.. රෝස මලක් උනත් ආදරේ වැඩි කමට සැරින් සැරේට අතගානකොට පෙති හැලෙනවා... ඒක නිසා ටිකක් බුද්දිමත් වෙන්න, ටිකක් ස්මාර්ට් වෙන්න ට්‍රයි කරන්න... මගේ මතයක් විතරයි... කාගේවත් අනුබල දීමක් නොවන බව කරුනාවෙන් සලකන්න
    Romesh Silva මේක හේතුවාදි ගෲප් එකක් කා එක්කවත් කිසිම ආගමක් එක්කවත් අමුතු ප්රශ්නයක් නෑ.හිට්ලර්ගෙ නාසිවාදියෙක්ට උනත් තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න පුලුවන්. එය පිලිගැනීම ප්රතික්ෂේප කිරීමෙ ප්රජාතන්ත්රවාදය හැමෝටම තියෙනව. පූර්න ප්රජාතන්ත්රවාදයක් තියෙන තැනකදි යම් දෘශ්ටියක තදින් එල්බගත්ත අයට සිත් තැවුල් ඇති වෙන්න පුලුවන්
    2
    • Uditha Rangana දෙවියන්නාසේ, පුත්රාන්නාසේ, මැඋන්කාරාන්නාසේ එක්ක තර්ක කරන්න බෑනෙ අයුබෝන්ඩ
    • චූටි කුකු ඒ කතාව හරියටම හරි. හරක් වගේ ජීවත් වෙලා නිකංම මැරිල යන්න හිතන අය තමයි බුදු දහමට එරෙහි වෙන්නෙ. අධ්යාත්මික වර්ධනය නොදන්න බූරුවෝ ගොඩක් ඉන්නවා. අවිහිංසාවාදී සහ විශ්ව දැනුම තියන බුදු දහම ඇල්බර්ට් අයින්ස්ටයිනුත් අගය කරල තියනවා. හේතුවාදී කියාගත් මුස්ලිම් අන්තවාදීනුත් සිංහල හෝ වෙනත් නමකින් ඉන්නත් ඉඩ තියනවා. මං කතෝලික ආගමෙන් බුදු දහමට ආපු නෙකෙන්.













    No comments:

    Post a Comment