Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

සංවාද සහ මාගේ පිළිතුරු (Comments & Replies) - Page 22

සිත මධ්‍යස්ථවීමට උදව්වෙන විමර්ශණාත්මක සිතුවිළි රටාවන්


@smlanka4u:
නින්දෙන් නැගිටිනකොට හිත ඉබේටම සමාධිගතවෙලා හුස්ම ඉතා ලඟින් හැගෙන්න පුලුවන් ගෝෂාවක් විදියට හිත දිට්ඨි විශ්වාශයන් වලින් ගොඩක් නිදහස් උනාම. හිත හැප්පෙන දිට්ඨි බිඳින්න ලෙහෙසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන් කරුණික හැගීම් තදින් හැඟීම් දිට්ඨිවල තාප්පවැනි බැඳීම්වලට විරුද්ධව. තත්පරගානකට වෙන ලෝකයක් හැඟුනාවගේ පුදුම උනොත් සමධියට භාදාවෙලා නැගිටෙන්න පුලුවන්. සමධිය පුදුමවෙන්න දෙයක් නොවෙනතරමට පුරුදුවෙන්න කාලය යන්න ඉඩ තිබුනත් ප්‍රථම සමධිය/ධ්‍යානය හෝ ඊට ආසන්න අත්දැකීමක් අඩනින්දේදී ලැබෙන්න වැඩිය කාලයක් යන්නෙ නැහැ කියල අත්දැකීම්වලින් කියන්න පුලුවන්. සමාධියට ලොකුවට බාදාකරන්නේ ශරීරයේ රාගය නිසා හැඟෙන පීඩාවනිසා වගෙයි අත්දැකීම්වලට අනුව කියන්න පුලුවන්වෙන්නෙ. රාගයෙන් පිචිචීම් යටපත්කරන්නේ නැතුව කාරුණික හැඟීම්වලින් තිරිසන්ගති මගහැරලා ඒවා පරිවර්ථනය කරදිදී රාගය ශර්රීරයෙන් පිටකරන්න ඉක්මන්වෙන හැඟීම් අඩුකරන්නත් පුලුවන්. බුදු දහම තියෙන්නේ සැප ගන්න අවශ්‍ය අයටයි. කුසල් හිත්වලින් සැපගන්න ක්‍රමගැන ගොඩක් අය දන්නෙනැති එකයි ගැටලුව. ඉස්සර අතුරුදහන් වෙච්ච සින්ගල අටිවාවල සමහරවිට ඒ දේවල් තිබුනාවෙන්න පුලුවන් ඒ කාලයේ යුද්ධනිසා පිං අඩු අය ඉපදිලා ඒවා සැඟවීයන්න හේතුවලා. රාගිකහැගීම් මතුවීම අඩුයිනම් රාගික දේවල් බලාගෙන මෛත්‍රී භාවනාව කරාම ආසව/ආශාව හැඟීම් ඉස්මතුවෙනවා. දේවේශයවැඩි උනාම රාගික හැඟීම් යටපත්වෙලා සාන්තුවරයෝවගේ සමහරු ඉන්න ඉඩතියනවා. මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවීමට වඩා හොඳයි ආසහිතෙන ලස්සන දේවල් වලට ඇබ්බැහිවෙන්නෙ නැතුව ඒවට තියන ආශාව ඉස්මතුකරල අඩුකරීම කරුණාවයවමින් ඇඟේතියන ද්වේශගති අඩුවෙන්න. ද්වේශය අඩුවෙද්දි උගුරෙන් ශබ්ද පිටවෙන්න පුලුවන් ද්වේශය පිටවෙනවිදියට සිංහයෙක් ගොරවනවිදියටත් පරිවර්ථනයන්වෙලා. මේ දේවල් තේරුම්ගන්න පින තියන්න ඕනෙ වෙන මොනදේ තිබුනත්. බුදු දහම කියන්නෙ ආශාවන්ට විරුද්ධව දහම් පුහුණුවීම් උගන්වන දහමක් නෙමෙයි උනත් මිනිස්සුන්ගේ පින මදිනිසා ගොඩක් අයට එහෙම හිතිලා විනය නීති වැඩි වෙලා දැන් පිස්සුවිකාරයක් වෙලයි තියෙන්නෙ. විනය නීති හිතින් කඩෙන්න ඉඩතියන නිසා හිතට නිදහස දෙන්න පුලුවන් විනයනීති කැඩීම්ගැන ද්වේශයක් නැතිකරන්න සිතට සිල්නැතිනිසා ශරීරය විතරක් උපරිමයටම සිල්කැඩීමෙන් වළක්වාගෙන. විනය විශ්වාශකිරීම මෝඩකමක් වගේ අලුත් දිට්ඨියක් හදාගැනීමක් විතරයි. බුද්ධිමත්වෙන්න මධ්‍යස්තව බලන්න පුරුදුවෙන්න වෙනවා. මේවා සාමාන්‍ය දැනුම වගෙයි, ඒ නිසා සමහරු පුදුමවෙන අත්භූත දේවල් අපිට පුදුමයක්නොවෙන්න පුරුදුවෙනතරමට සමහරුන්ට හිතාගන්නවත් බැරිදේවල් වෙන්න පුලුවන්. අදකාලේ උපාසක බෞධකමේතියන වාසිය මහන බෞද්ධකමට නැහැ කියලයි මටනම් හිතෙන්නෙ සමහරුන්ට කෙල්ලෙක් ඇඟේ හැඬය ටිකක්හරි පෙනෙන  ඇඳුමක් ඇඳීමත් අදකාලෙ ලොකු ගැටලුවක්වෙලාතියන මෝඩ සැප ප්‍රතික්ෂේපකරන මානසිකත්වය දැක්කම. ඉස්සර කාලයේ උපරිම සැප දැකල හෝ අත්විඳල සැප එපාවෙච්ච එයට තමයි මහනකම හොඳටම ගැලපෙන්න වඩිපුර ඉඩතියෙන්නේ. සැප එපා කියන එවුන්ට සැප නොලැබුනාට කරන්න දෙයක් නැහැ, ඒත් සැප දිහා බලනවිදිය උගන්වන්නෙ නතුව පොතේ ගුරාලවගේ සැප එපා කීම අවාසනාවන්තදේවල් සිදුවීමට හෝ බුදු දහම ප්‍රතික්ෂේපවෙන විදියට පත්වෙන්න හෝ සමහර මෝඩ සහතිකවලින් උගත්තුවිසින් පත්කරන්න ඉඩතියනවා.




No comments:

Post a Comment